Science Link
前往频道在 Telegram
📈 Telegram 频道 Science Link 的分析概览
频道 Science Link (@sci_link) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 70 452 名订阅者,在 教育 类别中位列第 2 275,并在 斯里兰卡 地区排名第 12 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 70 452 名订阅者。
根据 27 八月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 1 469,过去 24 小时变化为 8,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 24.10%。内容发布后 24 小时内通常能获得 13.18% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 16 973 次浏览,首日通常累积 9 278 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 138。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“✅ Sci-LiNK Main Channel
💌 Contact Admin : @SciLinkHotline”
凭借高频更新(最新数据采集于 28 八月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
70 452
订阅者
+824 小时
-6567 天
+1 46930 天
帖子存档
70 452
🆕 2026 AL PAPERS 👇
🧾Combined Maths Pure part B
➡️ T.me/AL_api/18300
🧾Combined maths Applied part B
➡️ T.me/AL_api/18361
➖➖➖➖➖➖➖➖➖➖➖
🧾Biology Mcq Paper
➡️ T.me/AL_api/18308
🧾Biology Essay Paper part B
➡️ T.me/AL_api/18341
➖➖➖➖➖➖➖➖➖➖➖
🧾Physics Mcq Paper
➡️ T.me/AL_api/18420
🧾 Physics Essay Paper part B
➡️ T.me/AL_api/18492
➖➖➖➖➖➖➖➖➖➖➖
🧾Agriculture Mcq Paper
➡️ T.me/AL_api/18406
🧾Agriculture Essay Paper part B
➡️ T.me/AL_api/18462
➖➖➖➖➖➖➖➖➖➖➖
🧾 Chemistry Mcq Paper
➡️ T.me/AL_api/18552
70 452
✅කර්මාන්ත රසායනය සහ පරිසර දුෂණය කෙටි සටහන්🔔
━━━━━━━━━━━━━━━
✈️ Mg නිෂ්පාදනය
✈️ NaOH නිෂ්පාදනය
✈️ සබන් නිෂ්පාදනය
✈️ සෝල්වේ ක්‍රමය
✈️ සල්ෆියුරික් නිෂ්පාදනය
✈️ ඇමෝනියා නිෂ්පාදනය
✈️නයිට්‍රික් අම්ලය (ඔස්වල්ඩ් ක්‍රමය) නිෂ්පාදනය
✈️ TiO2 නිෂ්පාදනය
✈️ යකඩ නිෂ්පාදනය
✈️ ජෛව ඩීසල් නිෂ්පාදනය
✈️ එතනෝල් නිෂ්පාදනය
✈️ සගන්ධ තෙල් නිෂ්පාදනය
✈️ අම්ල වැසි
✈️ ගෝලීය උණුසුම
✈️ ඕසෝන් වියන හායනය
✈️ ප්‍රකාශ රසායනික ධූමිකාව
✈️ ජල දූෂණය
━━━━━━━━━━━━━━━
Chemistry | අමිල දසනායක ✔️
1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
@Sci_LiNK🔗
70 452
2026 MIDNIGHT SESSIONS🌕
━━━━━━━━━━━━━━━
▶️ DAY 01 | MCQ හා පළමු ව්‍යුහගත රචනා ප්‍රශ්නයට අවශ්‍ය වන විවිධ ගුණ විචලන සඳහා පුහුණුව
▶️ DAY 02 |පළමු පාඩමෙන් විභාගයට සුලබව එන කොටස් සාකච්ඡා කිරීම
▶️ DAY 03 | සංගත සංකීර්ණ (ලිගන) ගැටලු සඳහා පුහුණුව
▶️ DAY 04 | සමාවයවිකතා Structured Essay පුහුණුව
▶️ DAY 05 | Organic ගුණ විචලන MCQ පුහුණුව
▶️ DAY 06 | චාලක රසායනය නැවත මතක් කිරීම
▶️ DAY 07 | Electro chemistry ප්‍රශ්න සාකච්ඡා කිරීම
▶️ DAY 08 | Electro chemistry MCQ ප්‍රශ්න සඳහා පුහුණුව
▶️ DAY 09 | සමතුලිතතාවය MCQ පුහුණුව - 01
▶️ DAY 10 | සමතුලිතතාවය MCQ පුහුණුව - 02
▶️ DAY 11 | කලාප සමතුලිතතාවය හා pH ප්‍රශ්න සඳහා පුහුණුව
▶️ ONE LAST MIDNIGHT 🌝
━━━━━━━━━━━━━━━
🧾 TUTE PDF 📥
━━━━━━━━━━━━━━━
Chemistry | අමිල දසනායක ✔️
1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
@Sci_LiNK🔗
70 452
Repost from Science Link
☺️😂☺️☺️ Exam එකට Ready කරවම සුපිරිම වැඩපිළිවෙළ🔥
Bio/Maths වලට ඔයාගේ AL පේපරේ ලකුණු 10% ක් සෑම මාසයකම එකතු කරමූ✅
💚Whatsapp Group එකට Join වෙන්න 👇
🗣https://chat.whatsapp.com/J25gkEPkjkc3ut9e6jx8oL
🗓මාසෙට ලකුණු 10%ක් Plan එක WhatsApp community එකෙන් ලබා ගන්න✅
⚠️Miss කරගන්න එපා.. එන්න හොදම start එකක් ගමූ🔥
70 452
2026 CHEMISTRY MCQ POINTS ✔️
━━━━━━━━━━━━━━━
📁 පරමාණුක ව්‍යුහය
📁 වායු නියම
📁 ශක්ති විද්‍යාව
📁 අකාබනික රසායනය
📁 චාලක රසායනය
📁 සමතුලිතතාව
📁 කර්මාන්ත රසායනය සහ පරිසර දූෂණය
━━━━━━━━━━━━━━━
Chemistry | අමිල දසනායක ✔️
1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
@Sci_LiNK🔗
70 452
🧪2026 A/L CHEMISTRY MCQ 45+ | FINAL EXAM PLAN
මේ Video එක සහ Chemistry MCQ 45+ Dashboard එක හදලා තියෙන්නේ 2011–2025 පසුගිය විභාග ප්‍රශ්න, නැවත නැවත විමසා ඇති සංකල්ප, MCQ රටා සහ පහසුවෙන් ගන්න පුළුවන් ලකුණු ගැන දත්තමය විශ්ලේෂණයක් පදනම් කරගෙන.
මේක “හෙට මේ ප්‍රශ්නම අනිවාර්යයෙන් එනවා” කියන අනාවැකියක් නෙවේ. මේක දැනටමත් ඉගෙනගෙන තියන කරුණු නිවැරදිව මතක් කරගෙන, කාලය කළමනාකරණය කරගෙන, පහසු ලකුණු මගහැර නොගෙන Paper එකට මුහුණ දෙන්න උපකාරී වෙන Data-Driven Final Strategy එකක්..!
🖥 Dashboard Link: https://chemistry-mcq-45-plus.vercel.app/
📹 Video Link: https://www.youtube.com/watch?v=2tTGBtGbXVs
🌐Main Telegram Channel Link: https://t.me/RamikaRisiwaraChemistry
🎙️Voice Notes: https://t.me/RRChemVoiceNotes
මේ Analysis Dashboard එකෙන් ඔයාට;
✅2025 Chemistry MCQ සහ 2011–2024 පසුගිය ප්‍රශ්න අතර සම්බන්ධතා විශ්ලේෂණය
✅2026 උසස් පෙළට පෙර පුහුණු කළ යුතු ම MCQ ප්‍රමුඛතා
✅ලේසියෙන් ලකුණු ලබාගන්න පුළුවන් Easy Marks ප්‍රශ්න
✅නැවත නැවත විමසා ඇති ප්‍රධාන සංකල්ප 17
✅S2A Past Papers ප්‍රශ්න
✅Data-Driven Guess Questions
✅පිළිතුර ලබාදුන් පසු පෙන්වන සවිස්තරාත්මක විවරණ
✅MCQ traps සහ කෙටි ක්‍රම
එහෙනම් මේ සැලසුම අනුව උපරිමෙන් වැඩ කරමු. හැමෝටම ජය...❤️
Ramika Risiwara 💎
MBBS (UG) - University of Colombo National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist
70 452
♻️ අමිල සර්ගෙ FINAL PAPER සහ EXAM TARGET PAPER ඕන ළමයින්ට, අපි ඔක්කොම Complete දාලා තියෙනවා Marking & Discussion එක්ක. පහල LINK එකෙන් Channel එකට JOIN වෙලා📌Pinned Message බැලුවා නම් ලේසියෙන් හොයා ගන්න පුලුවන්❤️
❤️ https://t.me/+oD2_9Nq8LDwwMDQ1
1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
70 452
♻️ අමිල සර්ගෙ FINAL PAPER සහ EXAM TARGET PAPER ඕන ළමයින්ට, අපි ඔක්කොම Complete දාලා තියෙනවා Marking & Discussion එක්ක. පහල LINK එකෙන් Channel එකට JOIN වෙලා📌Pinned Message බැලුවා නම් ලේසියෙන් හොයා ගන්න පුලුවන්❤️
❤️ https://t.me/+oD2_9Nq8LDwwMDQ1
1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
70 452
😂🤣🥲☺️😊🙂❗️
අද PHYSICS 2nd එක ලියපු ළමයි
CHEMISTRY MCQ එකට යන්න කලින් අනිවා මේක බලන්න. මේක අනිවා ගොඩ දාගන්න පුලුවන් ඔයාලා හැමෝටම ✔️
🔴 හැමෝම මේක බලලා ඉක්මනින් වැඩේ සුපිරියටම ගොඩ දාගමු. ගොඩ යන්න ඕනකම තියෙන යාලුවන්ටත් පණිවිඩේ දෙන්න. ඉතාම වටින වීඩියෝවක් 📥
⚠️ මෙන්න ලින්ක් එක - https://youtu.be/lqAkBaIQguE?si=HpUKPnnE9T4P55uk
බහුතරයක් ළමයින්ගෙ ඉල්ලීම මත මේක අද රෑ 12 ට private දාන්න තීරණය කරලා. ඊට කලින් හැමෝම බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගමුගිය පාරත් අපි කියපුව ඒ විදිහටම ආවා. මේ පාරත් අනිවා එනවා 🔔 Special Alert❗️
70 452
🔴 CHEMISTRY
🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔PROVINCE PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔NOTES
🔔PESURU
🔔MARKING SCHEME
🔔විවරණ
🔴 BIOLOGY
🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔PROVINCE PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔NOTES
🔔PESURU
🔔MARKING SCHEME
🔔විවරණ
🔴COMBINED MATHS
🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔PROVINCE PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔NOTES
🔔PESURU
🔔MARKING SCHEME
🔴 PHYSICS
🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔PROVINCE PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔NOTES
🔔PESURU
🔔MARKING SCHEME
🔔විවරණ
🔴 ICT
🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔PROVINCE PAPERS
✅ GRADE 12
✅ GRADE 13
🔔NOTES
🔔MARKING SCHEME
🔴 AGRICULTURE
🔔PAST PAPERS
🔔SCHOOL PAPERS
🔔PROVINCE PAPERS
🔔NOTES
🔔PESURU
🔔MARKING SCHEME
AL අපි 🇱🇰
🔍 ALapiedu.com
💬 T.me/AL_api
💬 AL අපි 🇱🇰 Whatsapp Channel
70 452
🔥 අතාරින්න එපා ළමයි…‼️
තව කොච්චර අමාරු වුණත්, තව කොච්චර අඩු කාලයක් තිබුණත්… අන්තිම මොහොතේ හරි ගේමක් ගහමු! 💪😎
❌ අන්තිම මොහොතේ ඔයාව ගොඩදාන Chemistry Mission එක✅
➡️ වැටුණු තැනින් නැගිටලා, ඉතිරි කාලයෙන් උපරිම ප්‍රතිඵලයක් ගන්න අපි එකට වැඩ කරමු.🔥
අද පටන් ගත්තොත්, තාමත් පරක්කු නෑ. ❤️
❤️🗣 https://t.me/MNchm2026
🎯 A එකක් නෙවෙයි — Achievement එකක්🥇🏆
Manuth Nimdiya💠 | Chemistry MBBS (UG)#ChemistryMission #ManuthNimdiyaChemistry #2026AL #ALChemistry #Chemistry
70 452
❌2027 PHYSICS SPEED THEORY🔴
Theory කටපාඩම් කරාට Physics ගොඩදාන්න බැහැ!❌ ඔයාටත් ප්‍රශ්නයක් දැක්කම හිතන්න තේරෙන්නේ නැද්ද?
♻️Physics කියන්නේ රටා පාඩම් කරලා ගොඩදාන්න පුළුවන් විෂයයක් නෙවෙයි.❌ ඕනෑම අලුත් ප්‍රශ්නයකට තර්කානුකූලව (Logically) හිතලා උත්තර ලියන්න පුළුවන් වෙන්න ඕනේ.✅ අපේ පන්තියෙන් අපි කරන්නේ අන්න ඒ "හිතන පුරුද්ද" ළමයින්ට ලබා දෙන එකයි!💡
අපේ වැඩපිළිවෙල:
🎯 දවසට වෙනම වෙලාවක් වෙන් කරලා ළමයින්ව ප්‍රශ්න වලට "හිතන්න" පුරුදු කරනවා. 🎯 පන්තියේ ඉන්න හැම ළමයෙක්වම තනි තනිව (Individually) අධීක්ෂණය කරනවා. 🎯 ඔයාලා කරන වැඩ (Homework) අපේ Website එකට Upload කරාම, අපි ඒවා පරීක්ෂා කරලා අඩුපාඩු හදලා දෙනවා.🟠තාමත් Physics අමාරුයි කියලා හිතන, 2027 A/L ලියන නංගිලා මල්ලිලාට මේක තමයි හොඳම අවස්ථාව! බිංදුවේ ඉඳන් මුල ඉඳලම පටන් ගමු.🔥 ✅ නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණය (Free Seminar)✔️
📅 මේ මාසේ 29 වෙනිදා 🕓 රාත්‍රී 8.00 ට 📥 ආරම්භක පාඩම: විද්‍යුත් ක්ෂේත්‍ර (Electric Fields)📞 පන්තියට සම්බන්ධ වීම සඳහා පහත අංකයට 💚WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 📞 076 809 1175 වැඩි විස්තර දැන ගන්න Whatsapp Group එකටත් Join වෙන්න 🗣https://chat.whatsapp.com/HfvOHU87tCJAHTguS5NWn2?s=sh&p=i&mlu=4&amv=2
Tharusha Liyanage 💠 (Bsc.Engineering.Universtity of Ruhuna)
70 452
❌2027 PHYSICS SPEED THEORY🔴
Theory කටපාඩම් කරාට Physics ගොඩදාන්න බැහැ!❌ ඔයාටත් ප්‍රශ්නයක් දැක්කම හිතන්න තේරෙන්නේ නැද්ද?
♻️Physics කියන්නේ රටා පාඩම් කරලා ගොඩදාන්න පුළුවන් විෂයයක් නෙවෙයි.❌ ඕනෑම අලුත් ප්‍රශ්නයකට තර්කානුකූලව (Logically) හිතලා උත්තර ලියන්න පුළුවන් වෙන්න ඕනේ.✅ අපේ පන්තියෙන් අපි කරන්නේ අන්න ඒ "හිතන පුරුද්ද" ළමයින්ට ලබා දෙන එකයි!💡
අපේ වැඩපිළිවෙල:
🎯 දවසට වෙනම වෙලාවක් වෙන් කරලා ළමයින්ව ප්‍රශ්න වලට "හිතන්න" පුරුදු කරනවා. 🎯 පන්තියේ ඉන්න හැම ළමයෙක්වම තනි තනිව (Individually) අධීක්ෂණය කරනවා. 🎯 ඔයාලා කරන වැඩ (Homework) අපේ Website එකට Upload කරාම, අපි ඒවා පරීක්ෂා කරලා අඩුපාඩු හදලා දෙනවා.🟠තාමත් Physics අමාරුයි කියලා හිතන, 2027 A/L ලියන නංගිලා මල්ලිලාට මේක තමයි හොඳම අවස්ථාව! බිංදුවේ ඉඳන් මුල ඉඳලම පටන් ගමු.🔥 ✅ නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණය (Free Seminar)✔️
📅 මේ මාසේ 29 වෙනිදා 🕓 රාත්‍රී 8.00 ට 📥 ආරම්භක පාඩම: විද්‍යුත් ක්ෂේත්‍ර (Electric Fields)📞 පන්තියට සම්බන්ධ වීම සඳහා පහත අංකයට 💚WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 📞 076 809 1175 වැඩි විස්තර දැන ගන්න Whatsapp Group එකටත් Join වෙන්න 🆕🆕🆕🆕🆕🆕🆕 💚WhatsApp Group Link🗣https://chat.whatsapp.com/HfvOHU87tCJAHTguS5NWn2?s=sh&p=i&mlu=4&amv=2
Tharusha Liyanage 💠 (Bsc.Engineering.Universtity of Ruhuna)
