ru
Feedback
Science Link

Science Link

Открыть в Telegram

✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

Больше

📈 Аналитический обзор Telegram-канала Science Link

Канал Science Link (@sci_link) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 70 691 подписчиков, занимая 2 258 место в категории Образование и 12 место в регионе Шри-Ланка.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 70 691 подписчиков.

Согласно последним данным от 31 августа, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 1 360, а за последние 24 часа — 105, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 22.65%. В первые 24 часа после публикации контент обычно набирает 8.43% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 16 003 просмотров. В течение первых суток публикация набирает 5 955 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 111.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

Благодаря высокой частоте обновлений (последние данные получены 01 сентября, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.

70 691
Подписчики
+10524 часа
+2927 дней
+1 36030 день
Архив постов
🛑 27 AL කරන ඔයා තාම මේක ගැන දන්නෙ නැද්ද 🤔 🔴 අග පාඩම් ටික අන්තිම මොහොත වෙනකන් ඉන්නෙ නැතුව සතියට අමතර පැය 2ක් වගේ අරන් ඔලුවට
🛑 27 AL කරන ඔයා තාම මේක ගැන දන්නෙ නැද්ද 🤔 🔴 අග පාඩම් ටික අන්තිම මොහොත වෙනකන් ඉන්නෙ නැතුව සතියට අමතර පැය 2ක් වගේ අරන් ඔලුවට බරක් නැතුවම ගොඩ දාගමු ද ඒ විතරක් නෙවෙයි.... 🔥 හැම මාසෙම Tute සෙට් එකත් එක්ක රෝසා සර්ගෙ විවරණ පොතක් හරි , Revision එකේ ඒ මාසෙ කරන කොටස්වල Target Publication MCQ විවරණ පොත් හරි ඔයාලට අවශ්‍ය විවරණ වර්ගය නොමිලේම ගෙදරටම 🆓 🔴 මේ වගේ තව වැඩ ගොඩක් එක්ක යන වැඩේ ගැන තව විස්තර දැනගන්න ඕන හැමෝම අය හැමෝම join වෙන්න⤵️ https://t.me/phynix27rev Physics | නිලුපුල් කොඩිතුවක්කු ✔️

Biology වල දෙවනි පාඩම අමාරුද ❔ කොච්චර පාඩම් කරත් ඉක්මනින් අමතක වෙනවා ද❔ 🧠 අමතක වෙනවට හොඳම විසඳුම තමයි ප්‍රශ්න කරන ගමන් පාඩම්
Biology වල දෙවනි පාඩම අමාරුද කොච්චර පාඩම් කරත් ඉක්මනින් අමතක වෙනවා ද 🧠 අමතක වෙනවට හොඳම විසඳුම තමයි ප්‍රශ්න කරන ගමන් පාඩම් මතක් කර ගැනීම. ✔️ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනමෙන් MCQ 1000+ ප්‍රශ්න පොතක් දැන් නිකුත් වෙලා තියනව. ✔️මේ ප්‍රශ්න හදල තියෙන්නෙ පළාත් ප්‍රශ්න පත්‍ර හා කොළඹ ප්‍රධාන පාසල් ප්‍රශ්න පත්‍ර වලින්. ඒ විතරක් නෙවෙයි syllabus එකේ නැති ප්‍රශ්න ඔක්කොම අයින් කරලා තියෙන්නේ. ✔️මේ ප්‍රශ්න ඔක්කොම ටික හොඳට practice කරා නම් 2 වෙනි පාඩම ගලේ කෙටුවා වගේ මතක තියාගන්න පුළුවන්. සංස්කරණය - Atheefa N Faris Bsc(Hons)(UG) මිල 1150/= Delivery 100 🛒 මෙතැනින් ඇණවුම් කරන්න 👇 https://wa.me/p/27913023181694294/94761463332 🛒 වෙනත් විෂයන්වල වර්ගීකරණය පොත් හා විවරණ පොත් ලබාගැනීමට 👇 https://wa.me/c/94761463332

50k වැඩි නැද්ද? 🫠
50k වැඩි නැද්ද? 🫠

2027 & 2028 PHYSICS FAST TRACK 📈 විශය නිර්දේශය මුල සිටම අවුරුද්දකින් ආවරණය කරන Fast Track පන්තිය🔥 💚GROUP🗣 https://chat.wh
2027 & 2028 PHYSICS FAST TRACK 📈 විශය නිර්දේශය මුල සිටම අවුරුද්දකින් ආවරණය කරන Fast Track පන්තිය🔥 💚GROUP🗣 https://chat.whatsapp.com/L2KHkQlH4m531KDVUn3AQa?s=cl&p=i&mlu=4
" සරලවම ඕන ටික විතරක් " Physics ~ ලක්ශිත් නිර්මාල් 💠

❌ අන්තිම වෙනකොට Guessings හොය හොය නටන්නෙ නැතුව, එන ඕනම එකකට ගැම්මට ලියන්න Ready කරන එකම BIO පන්තිය.💪🔥 🌱2027 BIOLOGY | SMAR
අන්තිම වෙනකොට Guessings හොය හොය නටන්නෙ නැතුව, එන ඕනම එකකට ගැම්මට ලියන්න Ready කරන එකම BIO පන්තිය.💪🔥 🌱2027 BIOLOGY | SMART REVISION 🔴 පරණ තැටියම Play නොකර smart විදිහට මේ පාර ගොඩයමු! ලකුණු 80% ක්ම තීරණය වෙන ඒකක 4 මාස 5න් ගොඩදාගෙන වැඩියෙන්ම paper කරමු!
රොටරි - නුගේගොඩ
ඕසිස් - මහරගම
සැසිර - පිළියන්දල
හෙට වෛද්‍යවරුන්ගේ අද තේරීම 🩺 ලකිඳු ලලංකිත් 💠 📞 0767830023 ▶️Youtube🗣https://youtube.com/@updated-biology?si=ath73RahTkWA41HP 🤩TikTok🗣https://www.tiktok.com/@lalankithlakindue?_r=1&_t=ZS-997M4lyAarS 🔸

🎯 2027 A/L Combined Maths - Revision ආරම්භයට පෙර🪙 🤔 ඇත්තටම මොකද්ද ළමයි මේ REVISION CLASS එකක් කියන්නෙ❓ 🤔 2027 A/L වලට මුහ
🎯 2027 A/L Combined Maths - Revision ආරම්භයට පෙර🪙 🤔 ඇත්තටම මොකද්ද ළමයි මේ REVISION CLASS එකක් කියන්නෙ 🤔 2027 A/L වලට මුහුණ දෙන හැම ළමයම REVISION යන්න ඕනෙද 🤔 ඔයා REVISION යන්න ඕන ළමයෙක් නම් මේ දක්වා ඔයාට වැරදිලා තියෙන්නෙ කොතනද සහ කොහොමද ඒ දේවල් ඔයා ඉදිරි මාස 11 තුළ හරිගස්සගන්න ඕනෙ 🔴මේ සියලු දේ එක්කම 🔴 අපේ REVISION CLASS එකත් එක්ක සම්බන්ධ වෙන ඔයාට COMBINED MATHS වලට විශිෂ්ට A සාමාර්ථයක් අරගෙන දෙන්න අපි ගෙන යන වැඩපිළිවෙල📚 එන්න අපි කතාකරමු 🤝දැනගෙන හරි පාරෙ යමු 🫂
📅 අගෝස්තු 30 (ඉරිදා)
🕔 රාත්‍රී 8.00 - 9.00
💙Zoom සහ ▶️Youtube ඔස්සේ ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකිය ━━━━━━━━━━━━━━━ ❤️වැඩි විස්තර සදහා පහත telegram නාලිකාවට එකතුවන්න👇 🗣https://t.me/Combined_Maths_2027_Revision ▶️අපගේ Youtube නාලිකාව සමගද එකතුවන්න👇 🗣https://youtube.com/@lakindulakshithasubasingha 📞 0783878936 (Zoom සහ Youtube Link Telegram channel එක හරහා ලබා දෙනු ලැබේ) 👨‍🏫 මෙහෙයවීම:
ලකිඳු සුබසිංහ 💠
[B.Sc. (UG) Engineering (Hons), University of Moratuwa]

🆕 2027 Physics Revision ආරම්භය. ✔️ Tute සෙට් එකත් සෑම මසකම ඔබට අවශ්‍ය පරිදි රෝසා සර්ගෙ විවරණ හෝ Target Publication MCQ විවරණ
🆕 2027 Physics Revision ආරම්භය. ✔️ Tute සෙට් එකත් සෑම මසකම ඔබට අවශ්‍ය පරිදි රෝසා සර්ගෙ විවරණ හෝ Target Publication MCQ විවරණ නිවසටම එවනු ලැබේ... ✔️ රෝසා සර්ගෙ විවරණ අවශ්‍ය සිසුන්ට 2025 A/L සිට විවරණ මසකට එක බැඟින් එවනු ලබන අතර Target Publication MCQ විවරණ අවශ්‍ය සිසුන්ට Revision එකේ සාකච්ඡා කරන කොටස්වලට අදාළ විවරණ එවනු ලැබේ. වැඩිදුර විස්තර සඳහා 2027 🌐 Channel 👉 https://t.me/phynix27rev 🌐 WEBSITE 👉 www.phynix.lk Hotline : ☎️0766474500 📞0766474500 PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️

⚠️2026 Physics ලියපු හැමෝම බලන්න ඔයාට වැරදුන ප්‍රශ්න ඇයි වැරදුණේ කියලා. නැත්තම් ඒකට ALL හම්බවෙයිද කියලා 🔴 2026 උසස් පෙළ භෞති
⚠️2026 Physics ලියපු හැමෝම බලන්න ඔයාට වැරදුන ප්‍රශ්න ඇයි වැරදුණේ කියලා. නැත්තම් ඒකට ALL හම්බවෙයිද කියලා 🔴 2026 උසස් පෙළ භෞතික විද්‍යා බහුවරණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව 🔴 සම්පූර්ණ විවරණයත් සමගින්ම ප්‍රශ්න පත්‍රයේ විවරණ සහ ප්‍රශ්න පත්‍රය පිටපත පහත Links ඔස්සේ ලබාගන්න⤵️ 🎥Link👉 youtu.be/6VrVihM4k4A 🧾Paper👉 T.me/AL_api/18420 ⚡️ALL ලැබීමට යම්කිසි ඉඩක් ඇති බහුවරණ කීපයක්ද ඇත. යාලුවන්ටත් share කරන්න ➡️

2026 REVISION ✔️ ━━━━━━━━━━━━━━━ ▶️ ධාරා විද්‍යුතය DAY 01 ▶️ ධාරා විද්‍යුතය DAY 02 ▶️ ධාරා විද්‍යුතය DAY 03 ▶️ ධාරා විද්‍යුතය
2026 REVISION ✔️ ━━━━━━━━━━━━━━━ ▶️ ධාරා විද්‍යුතය DAY 01 ▶️ ධාරා විද්‍යුතය DAY 02 ▶️ ධාරා විද්‍යුතය DAY 03 ▶️ ධාරා විද්‍යුතය DAY 04 ▶️ ධාරා විද්‍යුතය DAY 05 ▶️ ධාරා විද්‍යුතය DAY 06 ▶️ ධාරා විද්‍යුතය DAY 07 ━━━━━━━━━━━━━━━ 🧾 TUTE PDF 📥 ━━━━━━━━━━━━━━━ Physics | ජනිදු ලීලානන්ද ✔️ #Gen_එකට_Match_වන_Physics
@Sci_LiNK 🔗

😂🤣🥲☺️😊🙂 🔴 Z SCORE එකට වැඩිම දායකත්වයක් ලැබෙන, PHYSICS ගොඩ දාගන්න ඔයාලා වෙනුවෙන් NEXT LEVEL වැඩක් අපි මේ පාරත් ආරම්භ කරනවා❗️ සියලුම දැනුවත් කිරීම් අපේ අලුත් YouTube Channel එකට ළගදීම දානව 📥 ➡️Search on YouTube ▶️ - Somika Minal Physics🥇 🔔 Physics සුලු කිරීමේ කෙටි ක්‍රම, FREE LESSONS, MCQ Tips වගේ ගොඩක් වටින දේවල් නොමිලේ බලාගැනීමට දැන්ම අපේ YOUTUBE CHANNEL එක SUBSCRIBE කරන්න🔥 ▶️ Link එක මෙන්න - https://youtube.com/@somika_minal?si=zLaEHOgBFO46ks-G 🌐 2000 සිට 2025 දක්වා රෝසා විවරණ සියල්ල - https://t.me/Physics_With_Somika/2454
BSc (Hons) Engineering UOM✔️
HIGHLY RECOMMEND❗️

2027 & 2028 PHYSICS FAST TRACK 📈 විශය නිර්දේශය මුල සිටම අවුරුද්දකින් ආවරණය කරන Fast Track පන්තිය🔥 💚GROUP🗣 https://chat.wh
2027 & 2028 PHYSICS FAST TRACK 📈 විශය නිර්දේශය මුල සිටම අවුරුද්දකින් ආවරණය කරන Fast Track පන්තිය🔥 💚GROUP🗣 https://chat.whatsapp.com/L2KHkQlH4m531KDVUn3AQa?s=cl&p=i&mlu=4
" සරලවම ඕන ටික විතරක් " Physics ~ ලක්ශිත් නිර්මාල් 💠

මොකද උනේ පේපර් එක❓ ලේසී වගේ නේද❓ එන්න අපි analysis කරමු 📈 ♻️ ඊලඟ පේපර් එක මොනවගේ වෙයිද? සම්පූර්ණ විවරණය හෙට රෑ 9ට 🕔 ▶️ Set
මොකද උනේ පේපර් එක ලේසී වගේ නේද එන්න අපි analysis කරමු 📈 ♻️ ඊලඟ පේපර් එක මොනවගේ වෙයිද? සම්පූර්ණ විවරණය
හෙට රෑ 9ට 🕔
▶️ Set වෙල ඉන්න👇 🗣https://youtube.com/@updated-biology?si=GoX9GucW8ANgrC2Q 🔸

🔴2027 Physics Revision | මහනුවර Physical සහ දිවයින්ටම Online ආරම්භ වේ! 🔥🎯 ❌ 1st Shy එකේදී වුණු වැරදි අමතක කරලා, නිවැරදි පද
🔴2027 Physics Revision | මහනුවර Physical සහ දිවයින්ටම Online ආරම්භ වේ! 🔥🎯 1st Shy එකේදී වුණු වැරදි අමතක කරලා, නිවැරදි පදනමක් සමඟ A සාමාර්ථයක් ඉලක්ක කරගෙන අපිත් එක්ක අදම එකතු වෙන්න! අපි සූදානම්... ඔබ සූදානම් ද?💪⚡️
🗓 සැප්තැම්බර් 8 අගහරුවාදා සිට
📍 SEI Kandy - මහනුවර (https://maps.app.goo.gl/4TKMN1BGfNrTwUeE8) 🌐 Online Live - දිවයිනටම🇱🇰 🔔 පන්තිය පිළිබඳ සියලුම දැනුවත් කිරීම් සඳහා ❤️Telegram Channel එකට එකතු වෙන්න: 🗣https://t.me/EA27T 💬 ගැටලු පවතීනම් විමසන්න: https://t.me/EAphysicsAdmin 📞 විමසීම්: 077 198 7808
Physics | Eranda Aththanayake 💠

⚠️ 27 AL අය තාම බැලුවෙ නැද්ද 🤔 🛑 හෝ.... 🛑හෝ.... ඔයා post එකේ යට කොටස තාම දැකල නැ 🥸 වැඩි විස්‍තර දැනගන්න පහළ link එකෙන් 🌐
⚠️ 27 AL අය තාම බැලුවෙ නැද්ද 🤔 🛑 හෝ.... 🛑හෝ.... ඔයා post එකේ යට කොටස තාම දැකල නැ 🥸 වැඩි විස්‍තර දැනගන්න පහළ link එකෙන් 🌐 channel එකට join වෙන්න ➡️ https://t.me/phynix27rev 🌐 : 0766474500 📞 : 0766474500 Physics | නිලුපුල් කොඩිතුවක්කු ✔️

🛑 මාස 10න් Physics ලකුණු 100ම💪 ✅ Past Papers Live විවරණය . ✅ නිබන්ධන නිවසටම එවීම. ✅ Short Note ලබාදීම. ✅ සියලුම classes වල
🛑 මාස 10න් Physics ලකුණු 100ම💪 Past Papers Live විවරණය . නිබන්ධන නිවසටම එවීම. Short Note ලබාදීම. සියලුම classes වල recorded video ලබාදීම. Group 05 link 👇 📱 https://chat.whatsapp.com/DTqJTjOXIgB2I7XNLNIV7Z?mode=gi_t 🌐 www.denethdilshan.lk 📲 0769074424

Unit - 5 | මානව ශ්වසන පද්ධතිය✔️ ━━━━━━━━━━━━━━━ ▶️ Respiratory System Session 01 ▶️ Respiratory System Session 02 Part 01 ▶️
Unit - 5 | මානව ශ්වසන පද්ධතිය✔️ ━━━━━━━━━━━━━━━ ▶️ Respiratory System Session 01 ▶️ Respiratory System Session 02 Part 01 ▶️ Respiratory System Session 02 Part 02 ▶️ Respiratory System Session 03 ▶️ Respiratory System Session 04 ━━━━━━━━━━━━━━━ 🧾 TUTE PDF 📥 ━━━━━━━━━━━━━━━ #මතක_හිටින්නම_ඉගෙනගන්න Bio Lucifer | විලෝචන සිරිවර්ධන💠
@Sci_LiNK 🔗

2026 REVISION ✔️ ━━━━━━━━━━━━━━━ ▶️ දෝලන හා තරංග DAY 01 ▶️ දෝලන හා තරංග DAY 02 ▶️ දෝලන හා තරංග DAY 03 ▶️ දෝලන හා තරංග DAY 04
2026 REVISION ✔️ ━━━━━━━━━━━━━━━ ▶️ දෝලන හා තරංග DAY 01 ▶️ දෝලන හා තරංග DAY 02 ▶️ දෝලන හා තරංග DAY 03 ▶️ දෝලන හා තරංග DAY 04 ━━━━━━━━━━━━━━━ 🧾 TUTE PDF 📥 ━━━━━━━━━━━━━━━ Physics | ජනිදු ලීලානන්ද ✔️ #Gen_එකට_Match_වන_Physics
@Sci_LiNK 🔗

sticker.webp0.01 KB

🔋 GOOGLE AI PRO PREMIUM — SPECIAL OFFER 🛍 🧑‍🎓 A/L කරන ඔයාට AI වලින් වැඩ ගන්න සුපිරම CHANCE එකක් ! 🤖 ━━━━━━━━━━━━━━━ ✔️ N
🔋 GOOGLE AI PRO PREMIUM — SPECIAL OFFER 🛍
🧑‍🎓 A/L කරන ඔයාට AI වලින් වැඩ ගන්න සුපිරම CHANCE එකක් ! 🤖 ━━━━━━━━━━━━━━━ ✔️ NOW ONLY Rs. 1250/= 🗓 18 MONTHS ACCESS ━━━━━━━━━━━━━━━━━━ 5TB Google Drive Storage Gemini 3 Pro + Deep Research Imagen Pro AI Image Generation Veo AI Video Generation 1,000 AI Credits Monthly Notebook LM Premium ━━━━━━━━━━━━━━━━━━ මේ Offer එකේ වැඩි විස්තර දැනගන්න 👉 𝗟𝗘𝗔𝗥𝗡 𝗠𝗢𝗥𝗘 ඔයලාට ඔනේ වෙන Premium Apps මෙතනින් බලන්න පුලුවන් 👉 𝗩𝗜𝗘𝗪 𝗔𝗟𝗟 𝗢𝗙𝗙𝗘𝗥𝗦 ━━━━━━━━━━━━━━━━━━ 𝗖𝗢𝗡𝗧𝗔𝗖𝗧 𝗔𝗗𝗠𝗜𝗡 💎 𝗖𝗨𝗦𝗧𝗢𝗠𝗘𝗥 𝗥𝗘𝗩𝗜𝗘𝗪𝗦 — ©DULA VPN ADMIN TEAM ©

2027 A/ L Revision Game 360☺️ සම්පූර්ණ විෂය නිර්දේශයම මාස 6කින් ආවරණය වේ.🔥
📅සැප්තැම්බර් 08 🕔අඟහරුවාදා ප.ව 6ට ආරම්භ වේ.
🗓සැප්තැම්බර් මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ.🆓 ♻️සම්පූර්ණ මාස 6 සඳහාම පන්ති ගාස්තුව රුපියල් 3800කි. 💻වැඩි විස්තර දැන ගන්න මේ වීඩියෝ එක බලන්න 👇 ▶️https://youtu.be/B6W9xTId8tY?si=txWzPr63s-s5RiH8 📞සම්බන්ධ වීම සඳහා පහත 💚Whatsaapp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න. 📞 070 334 2120 [ඔබගේ නම, පාසල, දිස්ත්‍රික්කය අප වෙත යොමු කරන්න.] 🔗2027 Batch Official Student Groups 💻 🌐 https://t.me/VS27TH 🌐 https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM?s=cl&p=a&ilr=1 ▶️https://youtube.com/@biolucifervs?si=uik2Zp6_pcExPCxq
Bio Lucifer | විලෝචන සිරිවර්ධන💠
"මතක හිටින්නම ඉගෙනගන්න"