uz
Feedback
❤ 𝕱𝖊𝖊𝖑𝖎𝖓𝖌𝖘 🍃

❤ 𝕱𝖊𝖊𝖑𝖎𝖓𝖌𝖘 🍃

Kanalga Telegram’da o‘tish

✌️නොකියා හංගපු සමහර හැඟීම්,වචන වුණු තැන. 📖✨ 📍 වදන් | නිසදැස් | කවි | Status 💭 ✉️ හදවතේ නවාතැන ❤️ For paid promotion / cross promo - @shana44422

Ko'proq ko'rsatish
9 547
Obunachilar
-2024 soatlar
-1437 kun
-74530 kun
Postlar arxiv
📱 TIKTOK ඔස්සේ ත්‍රිපිටක ධර්ම දේශනා නැරඹීමට මේ චැනල් ඔස්සේ එකතු වන්න:  🎵 https://vm.tiktok.com/ZSqcArAmM/🎵 https://vm.tiktok.com/ZSqcAqdFV/🎵 https://vm.tiktok.com/ZSqcAkgKq/🎵 https://vm.tiktok.com/ZSqcSvVLM/ 📲 බෞද්ධ ඔබේ ෆෝන් එකේ තිබිය යුතුම ඇප් 3 (PlayStore හෝ App Store මගින් Download කර ගන්න): 📚 Sinhala Buddhist Books 📖 බෞද්ධයාගේ අත්පොත(අති පූජනීය රේණුකානේ චන්දවිමල ස්වාමීන්වහන්සේ) 🪷 සිංහල ත්‍රිපිටකය සහ අටුවාව / බුද්ධ ජයන්ති ත්‍රිපිටකය. පාලි සිංහල පරිවර්තනය. https://vm.tiktok.com/ZSqcUr59C/ (මෙම සියලුම ලින්ක් ඔස්සේ ගොස් ඒ Channel සමග Subscribe සහ Follow කර සම්බන්ධ වන්න) 🔔 🪷 "සබ්බදානං ධම්මදානං ජිනාති" 🪷 (සියලු දානයන් අතරින් ධර්ම දානය ජය ගනී / ශ්‍රේෂ්ඨ වේ) ✨ ධර්ම දානමය පිංකම සියලු දානයන් අතරින් අග්‍ර වන අතර,🙏 🙏 🙏 බුදුරජාණන් වහන්සේ 🙏 🙏 🙏 මේ බවවදාරා ඇත. මෙම ධර්ම දානමය පුණ්‍යකර්මයන් 🙏 🙏 🙏  ලොව්තුරා බුදුරජාණන් වහන්සේ🙏 🙏 🙏 වදාළා වූ ඒ උතුම් ශාන්ත නිවන් සුවය සාක්ෂාත් කරගැනීම පිණිසම හේතු වාසනා වේවා! 🙏☸️🪷✨🕊️ බුද්ධසාසනං චිරං තිට්ඨතු!!! 🙏 🙏 🙏 

☸️ අනන්ත නය සමන්නාගත චතුවීසති සමන්ත පට්ඨාන අති ගම්භීර ධර්ම වන්දනාව 📖 PDF FILE LINK: 📖 https://tipitaka.lk/library/1012/down
☸️ අනන්ත නය සමන්නාගත චතුවීසති සමන්ත පට්ඨාන අති ගම්භීර ධර්ම වන්දනාව 📖 PDF FILE LINK: 📖 https://tipitaka.lk/library/1012/download 📜 අති ගම්භීර සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව(අති පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන්වහන්සේ) ▶️https://youtu.be/foa2bgzz7G8?si=tsYO1SPMXwEPRsd0 📜 පට්ඨාන ධර්මය කියන්නේ මොකද්ද? ▶️ https://youtu.be/9gRhN4u6V9s?si=9uUBuOYOTIDKxalW 📜 පට්ඨාන ගාථා වල සිංහල තේරුම ▶️ https://youtu.be/0DxiK4rZpWw?si=W9hFdVaGz_mBDgy0 🎙️ සමන්ත පට්ඨාන ධර්ම දේශනා මාලාව(පළමු ධර්ම දේශනාවේ සිට ඉදිරි සියලුම පට්ඨාන ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කරන්න මෙම YouTube නාලිකාව සමග එකතු වන්න) 🔔 https://youtu.be/EZVbdWdKP2s?si=psWRz1XfpUoyl8R6 📺 ත්‍රිපිටක ධර්ම දේශනා නැරඹීමට මෙම YouTube නාලිකා සමග එකතු වන්න: ▶️ https://youtu.be/XNFa_fraosY?si=hlLHZGPU6YwEbW67 ▶️ https://youtu.be/Pqxf_m5FEeE?si=Hr8DLU1FBv-t2CUi ▶️ https://youtu.be/ODDull-Gss4?si=57eRuxvgHjvAQaQS ▶️ https://youtu.be/xTg1hv8-KkY?si=PFniyW8M6oqNUwSP

කෙල්ලෙක් දැන ගන්නම ඕනෙ කරුනු ( ඇතැම් ඒව කොල්ලොන්ට ද අදාල වේ * හදාගන්න හිතාගෙන ජීවිතෙට මිනිස්සු ලං කරගන්න එපා ..මොකද පුරුදු වෙනස් කරන්න අමාරුයි . මැකල හැදුවත් උන්ගෙ ගති වෙනස් කරන්න බැ . * ගල් වලට ආදරය කරන්න හදිස්සි වෙන්න එපා මැණික් මග හැරෙනව . *බේබද්දෙක් , රස්තියාදුකාරයෙක් හදාගන්න පුලුවන් හැබැයි ගෑනු පස්සෙ යන එකෙක් මොනව කරලවත් හදාගන්න බැ . * මම වෙන අය වගෙ නෙවෙයි වෙනස් කියන උන් විශ්වාස කරන්න යන්න එපා උන්ගෙ ඇත්තම වෙනස දැක්කාම උබලත් suprise වෙනව. *තමන්ව විකල්පයක් කියල දැනෙන තැනක ඉන්න එපා මොකද විකල්ප තියෙන්නෙ ස්තාවර එකක් එනකම් විතරක් use කරන්න . ඉතින් තෙරුම් ගැනීම ඔබ සතුයි . තෙරුම් අරන් ඉස්සරහට යන්න 😊

❤️✌️
❤️✌️

රකින්න බැරි නම් කාටවත් පොරොන්දු දෙන්න එපා.. මොකද ඔයා කඩන්නෙ පොරොන්දුවක් නෙවෙයි මනුස්සයෙක්ගෙ හිතක් ...😊😌

හැමතිස්සෙම හුදකලාව තෝරගන්න. 🧘‍♂️🌿 ​මොකද, ​ඔයා තව මනුෂ්‍යයෙක්ගේ ඇසුරක් තෝරගත යුත්තේ, 🤝 ඔයාගේ හුදෙකලාවට වඩා ඒ මනුෂ්‍යාගේ ඇසු
හැමතිස්සෙම හුදකලාව තෝරගන්න. 🧘‍♂️🌿 ​මොකද, ​ඔයා තව මනුෂ්‍යයෙක්ගේ ඇසුරක් තෝරගත යුත්තේ, 🤝 ඔයාගේ හුදෙකලාවට වඩා ඒ මනුෂ්‍යාගේ ඇසුර ඔයාට පහසුනම් පමණයි. ✨ ​හැබැයි ඔයාගේ හුදෙකලාවට වඩා ඒ මනුෂ්‍යයගේ ඇසුර ඔයාට අපහසුනම්, ඒ ඇසුර ඔයාට රිද්දනවනම්, 💔 ​ඊට වඩා ඔයාගේ හුදෙකලාව ඔයාට ප්‍රියයි. 🕊️🍃 ​ඒ නිසා හුදෙකලාව කියල කියන්නේ හිතට සැනසීමක්. 💆‍♂️💫 ​මනුෂ්‍යයෙක්ගේ සැනසීමට එහා වෙන කිසිම වටිනා දෙයක් ඒ මනුෂ්‍යාට නෑ. 💖👑 ❤️✌️

❤️✌️
❤️✌️

❤️✌️
❤️✌️

https://vt.tiktok.com/ZSqEbBRD5/ 😮‍💨 මේපාර එලෙවල් අයට ඉක්මනින් සතුටුදායක දෙයක්ලැබේවි 😮‍💨

යාළුකම ආදරයක් කරගන්නවා නම්, අයිති කරගන්න හදන ‘තණ්හාව’ පැත්තකින්තියලා, මුලින් තිබුණු ‘මෛත්‍රිය සහ නිදහස’ ඒ විදිහටම රැකගන්න!🕊️🌸❤️ ❤️✌️

යාළුකමෙන් පටන් ගන්න ආදරය සාර්ථකද? නැත්නම් අවදානම්ද? 📊✨❤️ ​💡 ධර්මානුකූල විසදුම🧘‍♂️✨ ​ආදර සම්බන්ධතාවයක් යාළුකමකින් පටන් ගත්ත
යාළුකමෙන් පටන් ගන්න ආදරය සාර්ථකද? නැත්නම් අවදානම්ද? 📊✨❤️ ​💡 ධර්මානුකූල විසදුම🧘‍♂️✨ ​ආදර සම්බන්ධතාවයක් යාළුකමකින් පටන් ගත්තත් නැතත්, එය සාර්ථක වන්නේ "තණ්හාව වෙනුවට මෛත්‍රිය" රජයන තාක් පමණි. ​"තණ්හාය ජායතී සෝකෝ - තණ්හාය ජායතී භයං" (අධික තණ්හාව සහ බන්ධනය තියෙන තැන ශෝකය සහ භය ඇති වේ.) ​ යාළුවෙක් විදිහට තිබුණු ගෞරවය සහ නිදහස ආදරය ඇතුළෙත් ඒ විදිහටම පවත්වා ගැනීමයි වැදගත්ම දේ! 🕊️❤️ තණ්හාව සහ මෛත්‍රිය අතර වෙනස: යාළුකමකදී බොහෝ වෙලාවට තියෙන්නේ "මෛත්‍රිය" (අනෙකාගේ යහපත සහ නිදහස පැතීම) 🕊️. නමුත් ඒක ආදරයකට පෙරළෙද්දී "තණ්හාව" (එයා මගේ විතරක් වෙන්න ඕන, මට ඕන විදිහට ඉන්න ඕන කියන අයිති කරගැනීමේ හැඟීම) එකතු වෙනවා 🔒❤️‍🔥. ප්‍රශ්න ඇතිවෙන්නේ මෙන්න මේ තණ්හාව නිසයි 💔! ​තණ්හාව වෙනුවට, මුලින් තිබුණු ඒ ලස්සන යාළුකම, ගෞරවය සහ නිදහස ආදරය ඇතුළෙත් ඒ විදිහටම පවත්වාගන්න පුළුවන් නම්  අන්න ඒ ආදරය ප්‍රඥාවන්ත සාර්ථක එකක් වෙනවා 👩‍❤️‍👨✨ ​සම්බන්ධතාවය මොකක් වුණත්, තණ්හාව සහ බලපෑම් වැඩි වෙන තැන දුක සහ බිඳවැටීමත් 😰, මෛත්‍රිය සහ ගෞරවය තියෙන තැන සතුට සහ ආරක්ෂාවත් උරුම වෙනවා 🛡️💖.

🩸🩸🩸🩸🩸🩸 🩸🩸🩸🩸 🧙‍♂️එහෙමෙහෙ රස්තියාදු නොවී එකම තැනකින් Movies බලන්න ආසයි නේත🫴 💙බලන්න විතරක් නෙමේ ඔයාලට අපෙන් Request
🩸🩸🩸🩸🩸🩸  🩸🩸🩸🩸 🧙‍♂️එහෙමෙහෙ රස්තියාදු නොවී එකම තැනකින්  Movies බලන්න ආසයි නේත🫴 💙බලන්න විතරක් නෙමේ ඔයාලට අපෙන් Request කරන්නත් පුලුවන්🫰 🎁පෙනුමෙන් විතරක් බලන්න එපා , ඇවිල්ලම Try කරලා බලන්නකෝ🤩 🤝🤝🤝🤝✅https://t.me/Moviez_time8
💀Reminder MOVIE පික්කොන්ට පමණි😀

🎶Song Name: Kailashini 🎤Artist: Eranga Abeygunasekara ​✨Covered By : Sachee Liyanage @k2008geethma ඔන්න ඔයාගෙ ආදරණීය ඉල්ලීම ❤️ හැමෝම සිංදුව රසවිදින්න 🎵✨🎧 🙂❤️

තමන්ට දැනෙනවා නම්, මේ දේ මට උරුම නෑ, මේ දේ මට හිමි නෑ කියලා. 🍃💭 ​ඒ දේවල් පස්සේ දුව දුව කාලය නාස්ති කරන එක, හරි අපරාධයක්.⏳🛑
තමන්ට දැනෙනවා නම්, මේ දේ මට උරුම නෑ, මේ දේ මට හිමි නෑ කියලා. 🍃💭 ​ඒ දේවල් පස්සේ දුව දුව කාලය නාස්ති කරන එක, හරි අපරාධයක්.⏳🛑🏃‍♂️ ​ඔයාට තේරෙනවා නම් තේරුම් ගන්න, ​හිමි නැති හැමදේකින්ම හිමි වන එකම දේ තමයි, ​අවබෝධය කියලා කියන්නේ.💡💎✨ ​මතක තියාගන්න: අපිට ලැබෙන්න නැති දේවල් පස්සේ නිකරුනේ හඹායාමෙන් සිද්ධ වෙන්නේ අපේ වටිනා කාලය සහ මානසික සැනසීම නැති වෙන එක විතරයි. හිමි නොවූ දෙයින් ලැබුණු අවබෝධය උපයෝගී කරගෙන, ඔයාට සැබවින්ම හිමිවිය යුතු දේවල් වෙත පියනඟන්න! 💎🛡️🌿 ❤️✌️

❤️✌️
❤️✌️

මිනිස්සු පෘථග්ජනයි, 🎭🌧️ ​අද කරන උදව්ව හෙට වෙද්දී මතක නැහැ.⏳🚫 ඒක තමයි මිනිස් ස්වභාවය. 🍃👁️ ​ඒ නිසා හැමතිස්සෙම ඔයා යථාර්ථය
මිනිස්සු පෘථග්ජනයි, 🎭🌧️ ​අද කරන උදව්ව හෙට වෙද්දී මතක නැහැ.⏳🚫 ඒක තමයි මිනිස් ස්වභාවය. 🍃👁️ ​ඒ නිසා හැමතිස්සෙම ඔයා යථාර්ථය පිළිඅරගෙන ජීවත් වෙන්න.🏛️🛡️✨ ​ඇත්තට මූණ දෙන මිනිස්සු ජීවිතේ වැටෙන්නේ නැහැ. 👑🔥💪 ​මතක තියාගන්න: ඔයා අද අයට කරන උදව්, වෙන කැපකිරීම් හෙට අයට අමතක වෙන්න පුළුවන්. ඒක ගැන කලකිරෙන්නේ නැතුව, මිනිස්සුන්ගේ ඒ සැබෑ ස්වභාවය තේරුම් අරන් ජීවත් වෙන්න. අනුන්ගේ කෘතඥතාවය මත නෙවෙයි, තමන්ගේ අභ්‍යන්තර යථාර්ථය සහ ශක්තිය මත ජීවිතය ගොඩනඟාගන්න! 💎🛡️🌿 ❤️✌️

Repost from N/a
🫵 ඔයා... මේ වෙලාවේ කාටවත් කියන්න බැරි ප්‍රශ්නයක් හිතේ හිරකරගෙනද ඉන්නේ..🙂💔 නැත්තම්.., ඔයා හොඳ සවන්දෙන්නෙක්ද..🙃 🥰 එහෙනම් ඔ
🫵 ඔයා... මේ වෙලාවේ කාටවත් කියන්න බැරි ප්‍රශ්නයක් හිතේ හිරකරගෙනද ඉන්නේ..🙂💔 නැත්තම්.., ඔයා හොඳ සවන්දෙන්නෙක්ද..🙃 🥰 එහෙනම් ඔයා එන්නම ඕන චැනල් එකක් මේක.. 😇 ඔයාව අහන් ඉන්න, ඔයා වෙනුවෙන් ගොඩක් අය වගේම ඔයාගේ උදව් අවශ්‍ය ලොකු පිරිසක් ඉන්නවා...🙃 ඇවිත්ම බලන්න... ❤️ ............නිදහසට මාවත හොයාගන්න🕊💫