uk
Feedback
❤ 𝕱𝖊𝖊𝖑𝖎𝖓𝖌𝖘 🍃

❤ 𝕱𝖊𝖊𝖑𝖎𝖓𝖌𝖘 🍃

Відкрити в Telegram

✌️නොකියා හංගපු සමහර හැඟීම්,වචන වුණු තැන. 📖✨ 📍 වදන් | නිසදැස් | කවි | Status 💭 ✉️ හදවතේ නවාතැන ❤️ For paid promotion / cross promo - @shana44422

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу ❤ 𝕱𝖊𝖊𝖑𝖎𝖓𝖌𝖘 🍃

Канал ❤ 𝕱𝖊𝖊𝖑𝖎𝖓𝖌𝖘 🍃 (@feelings_official) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 10 054 підписників, посідаючи 2 521 місце в категорії Мотивація та цитати та 240 місце у регіоні Шрі-Ланка.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 10 054 підписників.

За останніми даними від 27 липня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на -11, а за останні 24 години на -18, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 5.76%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 2.05% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 580 переглядів. Протягом першої доби публікація в середньому набирає 206 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 9.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
✌️නොකියා හංගපු සමහර හැඟීම්,වචන වුණු තැන. 📖✨ 📍 වදන් | නිසදැස් | කවි | Status 💭 ✉️ හදවතේ නවාතැන ❤️ For paid promotion / cross promo - @shana44422

Завдяки високій частоті оновлень (останні дані отримано 28 липня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Мотивація та цитати.

10 054
Підписники
-1824 години
-847 днів
-1130 день
Архів дописів
හොඳම පළිගැනීම නම් පළිගන්නේ නැතුව සිටීමයි. 🕊️✨ ​👉 සන්සුන් වෙන්න.🧘‍♂️🧘‍♀️ 👉 සුවපත් වෙන්න.🌿🩹 👉 දියුණු වෙන්න.📚💼🎯 👉 එය
හොඳම පළිගැනීම නම් පළිගන්නේ නැතුව සිටීමයි. 🕊️✨ ​👉 සන්සුන් වෙන්න.🧘‍♂️🧘‍♀️ 👉 සුවපත් වෙන්න.🌿🩹 👉 දියුණු වෙන්න.📚💼🎯 👉 එයාලට වඩා ඉහලටම යන්න.! 🚀🏆👑 ​මතක තියාගන්න: ඔයාව වට්ටන්න හදපු අය ඉදිරියේ ඔයාගේ සාර්ථකත්වය සහ හිතේ තියෙන නොසැලෙන සැනසීම තමයි එයාලට දෙන්න පුළුවන් රිදෙනම උත්තරය. පළිගන්න ශක්තිය නාස්ති නොකර, ඒ ශක්තිය තමන්ගේ දියුණුව වෙනුවෙන් යොදවන්න! 💎🛡️💪 🙂❤️

ᴀʟᴏɴᴇ♡

මේ වගේ වදන් ✍️, ලස්සන නිසදැස් එහෙම ලියන්න පුලුවන් කොල්ලො 👦 කෙල්ලො 👧 ඉන්නවනම් මැසේජ් එකක් දාන්න 📥. ඔයාලටත් ඔයාගෙ නමින් පෝස්ට් දාන්න Admin දෙන්න පුලුවන් 🔑. විනෝදෙට වගේ කරන් යමු චැනල් එක 🚀✨💖 @shana44422

"ප්‍රතික්ෂේප වීම" ඔව් මෙතන ඉන්න හැමෝම වගෙ ප්‍රතික්ෂේප වෙලා ඇති . එක්කො පුද්ගලයන් ලග , නැත්තම් තමන් කරන්න ගිය වැඩ වලින් .. "ප්
"ප්‍රතික්ෂේප වීම" ඔව් මෙතන ඉන්න හැමෝම වගෙ ප්‍රතික්ෂේප වෙලා ඇති . එක්කො පුද්ගලයන් ලග , නැත්තම් තමන් කරන්න ගිය වැඩ වලින් .. "ප්‍රතික්ෂේප වීම් වෙන්නෙ අපෙ වැරැද්දකින්ද ?" චුට්ටක් හිතන්නකො. මෙ ලෝකෙ ප්‍රතික්ෂේප වෙච්ච මිනිස්සු නැත්තම් අද ලෝකෙ කිසිම නිෂ්පාදනයක් මෙ තරම් quality විදියට වෙන්නැ නේද  .මිනිස්සු ඔයාව ප්‍රතික්ෂේප කරොත් ආයෙ අගයක් නැති උන්ට වදයක් වෙන්න යන්න එපා . තමන් කරන වැඩෙ කරන්න ඒක brand එකක් වෙනකල් . වෙන උන් නිසා තමන්ගෙ ජීවිතෙ නාස්ති කරගන්න එපා . මෙ සමාජෙ හරි විෂකුරු එකක් .ඉතින් අවංකත්වෙට ගොඩක් වෙලාවට ඉඩ අඩුයි . ඒත් ඔයාගෙ හොදම motivation එක ඔයාව ප්‍රතික්ෂේප කරපු මිනිස්සු කරගන්න . දවසක ඔයාව google කරල එ මිනිස්සුම බලන තැනට වැඩ කරන්න . අම්ම තාත්ත වෙනුවෙන් වැඩ කරන්න . ප්‍රතික්ෂේප වීම ඔයාගෙ වදරක් නෙවෙයි හැබැයි ඔයා ඒක මත්තෙම නැහෙනව නම් ඒක ඔයාගෙ වරදක් . අඩන්න ඕන්නම් අඩන්න හැබැයි අවසාන වතාවට . ඊට පස්සෙ අළු ගසා දාල නැගිටින්න . හීන වෙනුවෙන් මහන්සි වෙන්න . ඔයාට බායි කියපු අයම ඔයාට හායි කියන් එන තරමට වැඩ කරන්න . බලන් ඉන්න එපා දැන්ම පටන් ගන්න. Good luck for all ❤    Nethu girl

🎶Song Name: Matath Kaviyak Liyanna 🎤Artist: Kasun Kalhara  ​✨Covere Song @Ashmitha03 ඔන්න ඔයාගෙ ආදරණීය ඉල්ලීම ❤️ හැමෝම සිංදුව රසවිදින්න 🎵✨🎧 🙂❤️

photo content

​ලේවලින් එන්න ඕන Qualitys 🩸🧬 ​උගුර ලේ රහ වෙනකන් කිව්වත් හදන්න බෑ. 🗣️❌ ​ඒ නිසා quality එකක් නැති මිනිස්සු ගාව, quality එකක්
​ලේවලින් එන්න ඕන Qualitys 🩸🧬 ​උගුර ලේ රහ වෙනකන් කිව්වත් හදන්න බෑ. 🗣️❌ ​ඒ නිසා quality එකක් නැති මිනිස්සු ගාව, quality එකක් හොයන්න යනවා කියන්නෙම, පසුතැවෙන්න හොඳ ක්‍රමයක්,🚶‍♂️📉💔 ​හදාගන්නවා කියන්නේ එක. 🛠️🚫🤦‍♂️ ​මතක තියාගන්න: මිනිස්සුන්ව වෙනස් කරන්න යෑම අපේ ශක්තිය සහ කාලය නාස්ති කිරීමක් විතරයි. සහජයෙන්ම ගෞරවය, අවංකකම සහ හැදියාව නැති තැනක ඒ දේවල් බලාපොරොත්තු වෙනවාට වඩා, ඒ වගේ අයව තමන්ගේ සීමාවේ තියලා ඈත් වෙන එක තමයි තමන්ගේ ගෞරවය රැකගන්න තියෙන එකම විදිය! 💎🛡️🕊️ 🙂❤️

මේ වගේ වදන් ✍️, ලස්සන නිසදැස් එහෙම ලියන්න පුලුවන් කොල්ලො 👦 කෙල්ලො 👧 ඉන්නවනම් මැසේජ් එකක් දාන්න 📥. ඔයාලටත් ඔයාගෙ නමින් පෝස්ට් දාන්න Admin දෙන්න පුලුවන් 🔑. විනෝදෙට වගේ කරන් යමු චැනල් එක 🚀✨💖 @shana44422

ජීවිතේ හොඳම දේවල් අපිට සෙට් වෙන්නේ, අපි නරකම දේවල් වලින් හෙම්බත් වුණාට පස්සේ.🌧️➡️🌈 ​ඔයා අද අඬන වාරයක් ගානේ, දවසක ඔයාට හිනාව
ජීවිතේ හොඳම දේවල් අපිට සෙට් වෙන්නේ, අපි නරකම දේවල් වලින් හෙම්බත් වුණාට පස්සේ.🌧️➡️🌈 ​ඔයා අද අඬන වාරයක් ගානේ, දවසක ඔයාට හිනාවෙන්න හේතු ගොඩාරියක් හැදෙනවා.! 💧😊✨ ​අද මහන්සි වෙන තරමට, දුක් විඳින රැයක් දවාලක් ගානේ, සැප විඳින අනාගතයක් හැදෙනවා.!🌙☀️➡️👑🎯 මතක තියාගන්න: අද ඔයා මුහුණ දෙන අභියෝග, මහන්සිය සහ හඬන කඳුළු නිකරුණේ අපතේ යන්නේ නැහැ. ඒ හැමදේම ඔයාව වඩාත් ශක්තිමත්, සාර්ථක චරිතයක් බවට පත්කරන පඩිපෙළවල් විතරයි. වැටෙන හැම පාරම ඊටත් වඩා හයියෙන් නැගිටින්න. ඔයාගේ හොඳම කාලය තවම ඉදිරියට තියෙනවා! 💎🛡️🔥 🙂❤️

🌿 හිතට දැනෙන වදන්... ජීවිතේට අරුතක්. ✨ දවසේ එක මොහොතක් හරි හිත නිවෙන වදන් කියවන්න කැමති නම්, අපේ Telegram Channel එකට එකතු ව
🌿 හිතට දැනෙන වදන්... ජීවිතේට අරුතක්. ✨ දවසේ එක මොහොතක් හරි හිත නිවෙන වදන් කියවන්න කැමති නම්, අපේ Telegram Channel එකට එකතු වෙන්න. 🖤 📝 ආදරණීය වදන් 💭 ජීවිතයට අරුතක් දෙන සිතුවිලි ❤️ හිතට දැනෙන Quotes 🌙 දිනපතා අලුත් Posts දැන්ම Join වෙන්න, හිතට පොඩි සැනසීමක් ගන්න. 🌿 Join = https://t.me/MidnightWords7

මිනිස්සු හරි දක්ෂයි 🎭👥 ​ඔයාගේ හිත රිද්දලා, ඔයා එයාලගේ හිත රිද්දපු ගානට හැසිරෙන්න, 💔🔄🤦‍♂️ ​ඒක නිසා මිනිස්සු එක්ක ගනුදෙනු
මිනිස්සු හරි දක්ෂයි 🎭👥 ​ඔයාගේ හිත රිද්දලා, ඔයා එයාලගේ හිත රිද්දපු ගානට හැසිරෙන්න, 💔🔄🤦‍♂️ ​ඒක නිසා මිනිස්සු එක්ක ගනුදෙනු කරද්දි, හරි පරිස්සමෙන්, ⚠️👀🛡️ ​මතක තියාගන්න: හැමෝම ඉදිරියේ අහිංසක චරිත රඟපාන, තමන් කරපු වැරදි අමතක කරලා ඔයාව වරදකරු කරන්න බලන් ඉන්න මිනිස්සුන්ගේ ක්‍රීඩාවලට අහුවෙන්න එපා. ඔයාගේ පැත්තෙන් අවංකව හිටියා නම්, අනිත් අයගේ ව්‍යාජ හැසිරීම් හමුවේ හිත රිදවගන්නේ නැතුව සීමාවන් තියාගෙන ඈත් වෙන එක තමයි බුද්ධිමත්ම දේ! 💎🛡️🕊️ 🙂❤️

Repost from ᗰooᗪ"
https://t.me/moodchatgroup Chat Group එකටත් සෙට් වෙන්න කට්ටියම 😍

ගැටීමට වඩා 🌊🛑 ​අත්හැරීම, සිත නිවයි..!" 🍃🕊️🧘‍♂️💚 ​මතක තියාගන්න: හැම අභියෝගයකටම හෝ හැම කෙනෙකුගේම කතාවලට උත්තර දෙන්න, ගැටෙ
ගැටීමට වඩා 🌊🛑 ​අත්හැරීම, සිත නිවයි..!" 🍃🕊️🧘‍♂️💚 ​මතක තියාගන්න: හැම අභියෝගයකටම හෝ හැම කෙනෙකුගේම කතාවලට උත්තර දෙන්න, ගැටෙන්න යන්න ඕන නැහැ. සමහර වෙලාවට අපේ නිශ්ශබ්දතාවය සහ "අත්හැරීම" තමයි අපේ ආත්මගරුත්වයත්, හිතේ සැනසීමත් ආරක්ෂා කරගන්න තියෙන හොඳම ආයුධය! 💎🛡️🌿 🙂❤️

🎶Song Name: Ahinda Man Parana Kawiyak. 🎤Artist: Suneera Sumanga @lankanivishodha ඔන්න ඔයාගෙ ආදරණීය ඉල්ලීම ❤️ හැමෝම සිංදුව රසවිදින්න 🎵✨🎧 🙂❤️

photo content

photo content

Repost from ᗰooᗪ"
ඔයා OL / AL කරන අවුරුද්ද vote කරන්න 😊
Anonymous voting

දවසක් දෙකක් සතියක් සද්ද නැතුව ඉඳලා බලන්න,🤫🗓️ ​ඔය පණදෙන්න කතා කරන අයට ඔයාව මතක තියෙයිද කියලා, නිකමටවත් අහයිද කියලා බලන්න ඔයා
දවසක් දෙකක් සතියක් සද්ද නැතුව ඉඳලා බලන්න,🤫🗓️ ​ඔය පණදෙන්න කතා කරන අයට ඔයාව මතක තියෙයිද කියලා, නිකමටවත් අහයිද කියලා බලන්න ඔයා හොඳින්ද කියලා.! 👤❓📲 ​මිනිස්සුන්ට අපිව ඕනේ උදව්වක්, උවමනාවක් වෙලාවට විතරයි..! 🤝🔄❌ ​අනිත් වෙලාවට එයාලගේ ජීවිතවල අපි කිසි වටිනාකමක් නැති මිනිස්සු..! 🍂📉💔 ​මතක තියාගන්න: ඔයා නිශ්ශබ්ද වුණාම ඔයාව හොයන්නැති මිනිස්සු වෙනුවෙන් ඔයාගේ කාලය සහ හැඟීම් නාස්ති කරන්න එපා. ඔයාගේ වටිනාකම දන්න, ඔයාගේ සතුට වගේම දුකත් හොයලා බලන අවංක මිනිස්සු කිහිපදෙනෙක් විතරක් ජීවිතේ ළඟින් තියාගන්න එක සැනසීමක්! 💎🛡️💯 🙂❤️

"ඔයාගේ Mood එක මොකක් වුණත්,🎁🎁ඒකට හරියන හැමදේම එකම තැනකින්... 🎶✨" ලස්සන Quotes, Status Videos බලන්න අදම සෙට් වෙන්න අපේ Tele
"ඔයාගේ Mood එක මොකක් වුණත්,🎁🎁ඒකට හරියන හැමදේම එකම තැනකින්... 🎶" ලස්සන Quotes, Status Videos බලන්න අදම සෙට් වෙන්න අපේ Telegram චැනල් එකට...💕❣️ Join Now🔓📎 [ @silence_moodx]

ආදරේ කියන්නේ ලබාගැනීම ම නෙමේ, 🚫❤️ ​දුරින් හිඳ බලා හිඳීමද, ආදරයයි.👁️✨🍂🚶‍♂️ ​මතක තියාගන්න: සමහර ආදර කතා ලස්සන වෙන්නේ එකතු ව
ආදරේ කියන්නේ ලබාගැනීම ම නෙමේ, 🚫❤️ ​දුරින් හිඳ බලා හිඳීමද, ආදරයයි.👁️✨🍂🚶‍♂️ ​මතක තියාගන්න: සමහර ආදර කතා ලස්සන වෙන්නේ එකතු වුණාම නෙවෙයි, ඈතින් ඉඳන් එකිනෙකාගේ සතුට දිහා බලාගෙන සතුටු වෙන්න පුළුවන් ඒ පිරිසිදු, නිදහස් හැඟීම නිසයි.💎🕊️💖 🙂❤️