uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

❤ 𝕱𝖊𝖊𝖑𝖎𝖓𝖌𝖘 🍃

❤ 𝕱𝖊𝖊𝖑𝖎𝖓𝖌𝖘 🍃

Kanalga Telegram’da o‘tish

✌️නොකියා හංගපු සමහර හැඟීම්,වචන වුණු තැන. 📖✨ 📍 වදන් | නිසදැස් | කවි | Status 💭 ✉️ හදවතේ නවාතැන ❤️ For paid promotion / cross promo - @shana44422

Ko'proq ko'rsatish
9 264
Obunachilar
-1724 soatlar
-1137 kun
-53130 kun

Ma'lumotlar yuklanmoqda

Taglar buluti
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Kirish va chiqish esdaliklari
---
---
---
---
---
---
Obunachilarni jalb qilish
Okt '26
Oktabr '260
0 kanalda
Sentabr '26
+7
3 kanalda
Get PRO
Avgust '26
+920
3 kanalda
Get PRO
Iyul '26
+337
4 kanalda
Get PRO
Iyun '260
0 kanalda
Get PRO
May '260
1 kanalda
Get PRO
Aprel '26
+8
3 kanalda
Get PRO
Mart '26
+33
1 kanalda
Get PRO
Fevral '26
+65
4 kanalda
Get PRO
Yanvar '26
+1 619
3 kanalda
Get PRO
Dekabr '25
+973
17 kanalda
Get PRO
Noyabr '25
+19 103
22 kanalda
Get PRO
Oktabr '25
+65 426
33 kanalda
Get PRO
Sentabr '25
+293
12 kanalda
Get PRO
Avgust '25
+3
0 kanalda
Get PRO
Iyul '25
+67
18 kanalda
Get PRO
Iyun '25
+204
3 kanalda
Get PRO
May '25
+217
8 kanalda
Get PRO
Aprel '25
+66
7 kanalda
Get PRO
Mart '25
+162
11 kanalda
Get PRO
Fevral '25
+209
10 kanalda
Get PRO
Yanvar '25
+37
8 kanalda
Get PRO
Dekabr '24
+119
9 kanalda
Get PRO
Noyabr '24
+97
0 kanalda
Get PRO
Oktabr '24
+440
0 kanalda
Get PRO
Sentabr '24
+563
2 kanalda
Get PRO
Avgust '24
+429
5 kanalda
Get PRO
Iyul '24
+728
3 kanalda
Get PRO
Iyun '24
+857
4 kanalda
Get PRO
May '24
+1 933
2 kanalda
Get PRO
Aprel '24
+1 421
5 kanalda
Get PRO
Mart '24
+2 764
17 kanalda
Get PRO
Fevral '24
+2 743
42 kanalda
Get PRO
Yanvar '24
+3 041
21 kanalda
Get PRO
Dekabr '23
+1 921
45 kanalda
Get PRO
Noyabr '23
+342
19 kanalda
Get PRO
Oktabr '23
+203
11 kanalda
Get PRO
Sentabr '23
+137
0 kanalda
Get PRO
Avgust '23
+390
0 kanalda
Get PRO
Iyul '23
+169
0 kanalda
Get PRO
Iyun '23
+225
0 kanalda
Get PRO
May '23
+156
0 kanalda
Get PRO
Aprel '23
+375
0 kanalda
Get PRO
Mart '23
+1 484
0 kanalda
Sana
Obunachilarni jalb qilish
Esdaliklar
Kanallar
18 Oktabr0
17 Oktabr0
16 Oktabr0
15 Oktabr0
14 Oktabr0
13 Oktabr0
12 Oktabr0
11 Oktabr0
10 Oktabr0
09 Oktabr0
08 Oktabr0
07 Oktabr0
06 Oktabr0
05 Oktabr0
04 Oktabr0
03 Oktabr0
02 Oktabr0
01 Oktabr0
Kanal postlari
2
හිත රිද්දන මිනිස්සුන්ට වෛර කරන්න එපා. 💔❌ ​මොකද, ​ඔයාව ශක්තිමත් මනුස්සයෙක් කරන්නේ එයාලම තමයි. 🛡️💎👑 ​මතක තියාගන්න: කෙනෙක් ඔ
හිත රිද්දන මිනිස්සුන්ට වෛර කරන්න එපා. 💔❌ ​මොකද, ​ඔයාව ශක්තිමත් මනුස්සයෙක් කරන්නේ එයාලම තමයි. 🛡️💎👑 ​මතක තියාගන්න: කෙනෙක් ඔයාව රිද්දද්දී, ඒකෙන් පළිගැනීමට හෝ වෛර කිරීමට සිත යොමු කරන්න එපා. ඒ දුෂ්ට අත්දැකීම් සහ කටුක පාඩම් තමයි අනාගතයේදී කිසිම කෙනෙකුට ඔයාව පහසුවෙන් පරාජය කරන්න බැරි තරම් දැඩි, ශක්තිමත් මනසක් (Mindset එකක්) ඔයා තුළ ගොඩනඟන්නේ. අන් අයගේ වැරදිවලින් ලැබෙන ඒ ශක්තියම ඔයාගේ ජයග්‍රහණයට පදනම කරගන්න! 🌟🌿 ❤️✌️
165
3
⚡TOP 1 IN POWER BANKS!🔥💯 පට්ටම රිවිව්ස් සහ වැඩිපුරම අලෙවි වූ (9,700+ Sold) සුපිරිම Aspor Power Bank එක දැන් පට්ටම ඩිස්කවුන්
⚡TOP 1 IN POWER BANKS!🔥💯 පට්ටම රිවිව්ස් සහ වැඩිපුරම අලෙවි වූ (9,700+ Sold) සුපිරිම Aspor Power Bank එක දැන් පට්ටම ඩිස්කවුන්ට් එකත් එක්ක අඩුම මිලට!💸✨ 🔋 Special Features: ⚡ Capacity: 20000mAh (Rated 12000mAh) 🚀 Fast Charging: 22.5W Power Delivery (PD) & QC 4.0 📱 Display: LCD Digital Battery Display 🛡️ Warranty: 6 Months Company Warranty ⭐ Rating: 4.8 / 5.0 (Superb User Feedback!) 💰 Special Price: Rs. 2,914/- (Rs. 1,014 OFF!) 🚚 Free Delivery / Vouchers Available!🎁 👉 ඉක්මනට ගන්න (Grab it here) https://s.daraz.lk/s.ZSKLH?cc  🛒
179
4
Marry කළාට පස්සෙ 💍 "දෙන්නම එකට බොන්න" 🥂 "club යන්න" 💃🕺 හීන මවන සමාජයක.🌍 ​"පෝයට සිල් ගන්න" 🌕🙏 පුළුවන් හැම වෙලේකම රුවන්ව
Marry කළාට පස්සෙ 💍 "දෙන්නම එකට බොන්න" 🥂 "club යන්න" 💃🕺 හීන මවන සමාජයක.🌍 ​"පෝයට සිල් ගන්න" 🌕🙏 පුළුවන් හැම වෙලේකම රුවන්වැලිමහා සෑය, ජය ශ්‍රී මහා බෝ සමිඳු, දළදා මාලිගාවට 🪷 ගිහින් හිතේ හැටියට පින්කම් කරන්න 🤲 කැමති කෙනෙක් ජීවිතයට එකතු කර ගන්න. 🤍🌿 ❤️✌️
236
5
🔥 Apple Airpods ගන්න සල්ලි නැද්ද? මෙන්න විසඳුම! 🔥 iPhone එකක් තිබ්බත් Android එකක් තිබ්බත් සුපිරි Look එකක් දාන්න, සින්දු අ
🔥 Apple Airpods ගන්න සල්ලි නැද්ද? මෙන්න විසඳුම! 🔥 iPhone එකක් තිබ්බත් Android එකක් තිබ්බත් සුපිරි Look එකක් දාන්න, සින්දු අහන්න පිස්සු හැදෙන Airpods Pro 2nd Gen AAA Premium Clone එකක් මෙන්න! 🎧🤩 ලංකාවේ දැනට Daraz එකේ 4,000කට වඩා සෙල් වෙලා 4.5+ Ratings තියෙන සුපිරිම බජට් ඉයර්බඩ් එක. ඇයි මේක සිරාම එකක් වෙන්නේ? 👇 ⚡ Ultra Deep Bass: සින්දු අහනකොට පිස්සු හැදෙන Bass එකක් තියෙනවා. 🔋 Long Battery Life: එකදිගට පැය 4-5ක් සින්දු අහන්න/කෝල් ගන්න පුලුවන්. 🔋 Wireless Charging: කේබල් නැතුව Wireless Charger එකකින් වුනත් චාර්ජ් චාර්ජ් කරන්න පුලුවන්. 📲 Android වගේම iOS දෙකටම සුපිරියටම වැඩ. 💸 Daraz Price: Rs. 2,300 - 2,500 වගේ අඩුම මිලකට! (සාමාන්‍ය කඩවල් වල 4,000කට වඩා වැඩියි) 🛒 දැන්ම ඔයාගේ එක Order කරගන්න: 👉 https://s.daraz.lk/s.ZSMQH?cc (Daraz App එකෙන් ඕඩර් කරලා ගෙදරටම ගෙදරටම ගෙන්න ගන්න) 🙂❤
254
6
​✨ පංචසීල ප්‍රතිපත්තිය තුළ එන පස්වන සිල් පදය වන "මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම" මෙය හඳුන්වන්නේ "මහ සිල් පදය" 🛡️ කි
​✨ පංචසීල ප්‍රතිපත්තිය තුළ එන පස්වන සිල් පදය වන "මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම" මෙය හඳුන්වන්නේ "මහ සිල් පදය" 🛡️ කියලයි. ​🤔 ඇයි මේ සිල් පදයට මහ සිල් පදය කියන්නේ? ​🍷 මත්ද්‍රව්‍ය භාවිතය කියන්නේ මිනිසාගේ සිහිය  සහ විචක්ෂණ බුද්ධිය සම්පූර්ණයෙන්ම අක්‍රීය කරන ප්‍රධානම සාධකයයි. ​⚠️ සිහිය නැති වුණ තැන මිනිසෙක් අතින් සෙසු සිල් පද හතරම (ප්‍රාණඝාතය 🗡️, සොරකම 💰, වැරදි කාමසේවනය 🚫, බොරු කීම 🗣️) ඉතා පහසුවෙන්ම බිඳී යාමට ඉඩකඩ හැදෙනවා. ​🚪 සරලවම කිව්වොත්, සියලු අකුසල්වලට සහ පාපකර්මවලට දොරටු විවර කර දෙන ප්‍රධානම මහ දොරටුව තමයි මේ මත්පැන් පානය කියන්නේ. ඒ නිසයි බුදුදහම තුළ මේ සිල් පදයට විශේෂිත වූත්, දැඩි වූත් හික්මීමක් පෙන්වා දී තිබෙන්නේ. ☸️🙏 ​✨ සීලය යනු මනුෂ්‍යත්වයේ සැබෑ ආරක්ෂාවයි.🌸💫 ❤️✌️
252
7
​🎬 ෆිල්ම් බලන්න ආසයි, හොඳ සිංහල සබ් එක්ක බලන්න තැන් නැතුව ඩේටා නාස්ති වෙනවද? 🔥 ​එහෙනම් තවත් ෆිල්ම් හොය හොයා අමාරුවේ වැටෙන්න
​🎬 ෆිල්ම් බලන්න ආසයි, හොඳ සිංහල සබ් එක්ක බලන්න තැන් නැතුව ඩේටා නාස්ති වෙනවද? 🔥 ​එහෙනම් තවත් ෆිල්ම් හොය හොයා අමාරුවේ වැටෙන්න එපා! අදම සෙට් වෙන්න අපේ CV Movie Rush චැනල් එකට. 🚀 ​ලෝකයේ අලුත්ම Hollywood, Bollywood, South Indian ෆිල්ම් ඔක්කොම සිංහල සබ් (Sinhala Subtitles) එක්ක, පට්ට ස්පීඩ් එකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. කිසිම කරදරයක් නැතිව, ෆිල්ම් නරඹන්න පුළුවන් සුපිරිම තැනක් මේක! 😎 ​✨ අපේ චැනල් එකට සෙට් වෙන්න විශේශ හේතු ​✅ උසස් තත්වයේ (HD,FHD) චිත්‍රපට ​✅ සිංහල උපසිරැසි සහිතව(Sinhala Subtitles) ​✅ ඔයාලා ඉල්ලන ෆිල්ම් (Requests) අකුරටම, ඉක්මනටම දෙනවා ​✅ අතරමැදට එන කරදරකාරී ඇඩ්ස් (Ads) මුකුත්ම නැහැ! ​ඉතින් තවත් කල් මර මර ඉන්නේ නැතුව, දැන්ම පහත ලින්ක් එකෙන් ඇවිත් අපේ චැනල් එකට එකතු වෙන්න 👇 ​🔗 Join Now:https://t.me/+dwhJc1ZOmjowNzNl
166
8
පංචසීලයෙන් "මහ සිල් පදය" (සියලු අකුසල්වලට දොරටුව වන සිල් පදය) ලෙස හැඳින්වෙන්නේ මෙයින් කුමන සිල්පදයද? 🤔
296
9
❤️✌️
❤️✌️
367
10
​කර්මය සහ විපාක ⚖️: හැඟීම්වලට පමණක් මුල්තැන් දී කටයුතු කිරීමෙන් මෙලොව මෙන්ම පරලොවද අනර්ථය ළඟා වේ. ⚡ අසම්මත ප්‍රේමයක් තුළින් හටගන්නා අනවබෝධය, බොරු කීම සහ සන්තානගත අසහනය පුද්ගලයෙකුගේ මුළු අධ්‍යාත්මික හා පවුල් ජීවිතයම අගතියට පත් කරයි. 🌧️ ​සැබෑ බෞද්ධදර්ශනයට අනුව, "අසම්මත ප්‍රේමය" යනු තාවකාලික ආශාවන් මුල් කරගත්, සමාජීය විනය බිඳ දමන, කර්ම විපාකයන්ට යටත් වන අකුසල තත්ත්වයකි. ⚠️ බුදු දහම සැමවිටම පෙන්වා දෙන්නේ සංවරකම, සිල්වත් බව සහ අන්‍යයන්ගේ අයිතිවාසිකම් රැකීමයි. 🌿 ❤️✌️
413
11
​කර්මය සහ විපාක ⚖️: හැඟීම්වලට පමණක් මුල්තැන් දී කටයුතු කිරීමෙන් මෙලොව මෙන්ම පරලොවද අනර්ථය ළඟා වේ. ⚡ අසම්මත ප්‍රේමයක් තුළින් හටගන්නා අනවබෝධය, බොරු කීම සහ සන්තානගත අසහනය පුද්ගලයෙකුගේ මුළු අධ්‍යාත්මික හා පවුල් ජීවිතයම අගතියට පත් කරයි. 🌧️ ​සැබෑ බෞද්ධදර්ශනයට අනුව, "අසම්මත ප්‍රේමය" යනු තාවකාලික ආශාවන් මුල් කරගත්, සමාජීය විනය බිඳ දමන, කර්ම විපාකයන්ට යටත් වන අකුසල තත්ත්වයකි. ⚠️ බුදු දහම සැමවිටම පෙන්වා දෙන්නේ සංවරකම, සිල්වත් බව සහ අන්‍යයන්ගේ අයිතිවාසිකම් රැකීමයි. 🌿🙏 ❤️✌️
1
12
බුදු දහමට අනුව අසම්මත ප්‍රේමය 🌸 ​ ​​බුදු දහම තුළ ප්‍රේමය හෝ ආදරය පව්කාර දෙයක් ලෙස හංවඩු ගසා නැත.❤️ එනමුත්, සංසාරික ගමනේ සැනස
බුදු දහමට අනුව අසම්මත ප්‍රේමය 🌸 ​ ​​බුදු දහම තුළ ප්‍රේමය හෝ ආදරය පව්කාර දෙයක් ලෙස හංවඩු ගසා නැත.❤️ එනමුත්, සංසාරික ගමනේ සැනසීම උදෙසා සදාචාර විරෝධී සහ අසම්මත කාම සේවනය (කාමමිථ්‍යාචාරය) දැඩිව ප්‍රතික්ෂේප කර ඇත. 🚫 ​පංච ශීලය සහ කාමමිථ්‍යාචාරය ☸️: තුන්වන සිල්පදය මඟින් "කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම" අනුශාසනා කරයි 📿. බුදු දහමට අනුව වෙනත් අයෙකුට අයිති, සමාජීය නීතිරීති හා සදාචාරය ඉක්මවා යන සබඳතා යනු තමන්ගේ මෙන්ම අනුන්ගේත් ජීවිත අනතුරේ හෙළන, රාග හා මෝහ අකුසල මූලයන් පෝෂණය කරන මාර්ගයකි. 🌪️ ​සිඟාලෝවාද සූත්‍රයට අනුව අඹුසැමියන්ගේ 👩‍❤️‍👨: ත්‍රිපිටකයේ සිඟාලෝවාද සූත්‍රයේදී ස්වාමිපුරුෂයෙකු සහ භාර්යාවක අතර පැවතිය යුතු අන්‍යෝන්‍ය විශ්වාසය, ගෞරවය සහ පතිනිදම/ඒකායන විශ්වාසය (එකිනෙකාට සැබෑ ලෙසම සුවච වීම) මැනවින් පෙන්වා දී ඇත ✨. ඊට පටහැනි අසම්මත සබඳතා පවුල් සංස්ථාවේ විනාශයට මුල්වේ. 🏚️
399
13
යශෝධරාව පපුව පැලෙන්න ආදරෙයි කිව්වට ඇත්තටම පැලුනෙ කන්තකගෙ පපුව නෙවෙයිද 😌 බැරි වෙලා හරි එදා පැලුන නම් යශෝධරාවගෙ හදවත අද සිටියි ද බුදු කෙනෙක් මිනිසුන්ට නිවෙන්න 😊 ගැහැණු අඩ අඩා හරි දරාගත්ත නිසා හැම දුකක් තනිව හැකි උනා එතෙර වෙන්න පිරිමින්ට සසර ...❤️ Nethu
396
14
Matn yo'q...
436
15
🎶Song Name: Ansathu Oba Wetha 🎤Artist: Thisara Weerasinghe ​✨Covered by: SusanthaPradeep ❤️හැමෝම සිංදුව රසවිදින්න 🎵✨🎧 ❤️ඔයාල කැමති සිංදු තියනවනම් COMMENT එකක් දා ගෙන යන්න හැම ඉරිදම දෙන්නම්.🙂❤️ 🙂❤️
430
16
Matn yo'q...
405
17
හොඳ දාහක් කරලා, එක පුංචි වැරැද්දකට හැමදාටම තරහවෙන මිනිස්සු ඉන්න ලෝකෙක,🤝❌ ​අමාරු කාලේ උදව් කරලා, ළඟින් ඉඳලා, හරි ගියාම මුල අම
හොඳ දාහක් කරලා, එක පුංචි වැරැද්දකට හැමදාටම තරහවෙන මිනිස්සු ඉන්න ලෝකෙක,🤝❌ ​අමාරු කාලේ උදව් කරලා, ළඟින් ඉඳලා, හරි ගියාම මුල අමතක කරලා, වෙන මිනිස්සු ලොකු කරගන්න මිනිස්සු ඉන්න ලෝකෙක,🚶‍♂️🔄📉 ​හිත් රිදීම්, වැරදීම්, කලකිරීම්, ​කියන්නෙම ​සාමාන්‍ය දෙයක්.🕊️🍃✨ ​මතක තියාගන්න: මිනිස්සුන්ගේ මේ ස්වභාවය වෙනස් කරන්න අපිට බැහැ. ඒ නිසා කෘතගුණ නොදන්නාකම් සහ අසාධාරණකම් දකිද්දී ඕනෑවට වඩා කලකිරෙන්නේ නැතුව, "මිනිස්සුන්ගේ හැටි ඔය වගේ" කියලා තේරුම් අරන් තමන්ගේ මානසික සැනසීම ආරක්ෂා කරගන්න! 💎🛡️🌿 ❤️✌️
469
18
❤️✌️
❤️✌️
403
19
​"ප්‍රියෙහි විප්පයෝගෝ දුක්ඛෝ" (ධම්මචක්කපවත්තන සූත්‍රය): 📜 ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් බවප්‍රථම ධර්ම දේශනාවෙන්ම බුදු හිමියන් වදාළහ. එයට හේතුව අප තුළ ඇති තණ්හාව සහ ඇලීම (උපාදානය) යි. 🔗 ඇලෙන තරමට ගැටීම සහ දුක වැඩි වේ. ​සිත හදාගන්නේ කෙසේද? (ප්‍රායෝගික විසඳුම): 🧘‍♂️ ​මරණානුස්සතිය සහ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න: 💭 සෑම මොහොතකම එකිනෙකා වෙනස් වන බවත් වෙන්වීම නියත බවත් සිහිපත් කරන්න. ​කෘතඥපූර්වක වන්න: 🙏 වෙන් වූ අය සමඟ ගත කළ සුන්දර කාලය සහ ඔවුන්ගෙන් ලැබුණු යහපත පිළිබඳව උපේක්ෂාවෙන් සිතන්න. ​පින් අනුමෝදන් කරන්න: 🪷 වෙන් වී ගිය අය වෙනුවෙන් කළ හැකි හොඳම දේ නම් ආමිස සහ ප්‍රතිපත්ති පූජා පවත්වා පින් අනුමෝදන් කිරීමයි. ​"අබ්භී තං රෝදිතං හෝති — යං රෝදසි අනුත්ථුනං" 🕊️ (නොනවත්වා හැඬීමෙන් හෝ තැවීමෙන් කිසිදු පලක් සිදු නොවේ.) ​දුක යනු ස්භාවික හැඟීමකි. ❤️🩹 නමුත් අනිත්‍ය ධර්මය අවබෝධ කරගනිමින්, ඇලීම අඩු කරගැනීම තුළින් සිතට සැබෑ සහනය සහ ශාන්තිය උදා කරගත හැක. 🕊️✨ ❤️✌️
473
20
ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුක (පියෙහි විප්පයෝග දුක්ඛ) 💔 හමුවේ සිත තැන්පත් කරගන්නේ කෙසේද? ​බුදු දහමට අනුව අපගේ ජීවිතයේ ස්වභාවය
ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුක (පියෙහි විප්පයෝග දුක්ඛ) 💔 හමුවේ සිත තැන්පත් කරගන්නේ කෙසේද? ​බුදු දහමට අනුව අපගේ ජීවිතයේ ස්වභාවය "අනිච්චං වත සංඛාරා" යි ☸️  එනම් ඇතිවන සියලු දේ නැසෙන සුලුය. ප්‍රිය කරන පුද්ගලයන් හෝ සම්පත් අපගෙන් වෙන් වී යාම සංසාරයේ ස්භාවික ධර්මතාවයකි.🌿 ​මෙම දුක දරාගැනීමට ත්‍රිපිටකයෙන් ලැබෙන ප්‍රධාන මඟපෙන්වීම් කිහිපයක්: ​සංසාරයේ ස්වභාවය වටහා ගැනීම (අනිච්ච ලක්ඛණය): 🌊 ත්‍රිපිටකයේ සංයුක්ත නිකායේ (අනමතග්ග සංයුක්තය) බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ අප නොනවතින සංසාර ගමනේ දී වෙන් වූ ප්‍රියයන් වෙනුවෙන් ඇඬූ කඳුළු සතර මහා සාගරයටත් වඩා වැඩි බවයි. 💧 යම් කෙනෙකු උපන්නේ නම්, ඔහු හෝ ඇය යම් දිනක අපගෙන් වෙන් වීම වැළැක්විය නොහැක. ​පටාචාරා සහ කිසාගෝතමී කතා වස්තු: 🕯️ තම මුළු පවුලම අහිමි වී අතිශය දුකට පත් වූ පටාචාරාවන්ට සහ එකම පුතා මියගිය කිසාගෝතමියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මරණය හෝ වෙන්වීම තමාට පමණක් උරුම වූවක් නොවන බවත්, එය සියලු සත්වයන්ට පොදු ධර්මතාවයක් බවත්ය. 🌾 ඒ බව අවබෝධ කරගත් මොහොතේ ඔවුන්ගේ සිතේ පැවති දැඩි තැවුල නැති වී ගියේය. ✨
424