uz
Feedback
𝗕𝗜𝗢 𝗖𝗛𝗔𝗥𝗧 𝗔𝗡𝗗 𝗧𝗔𝗕𝗟Ξ𝗦👩‍⚕️👨‍⚕️🩺

𝗕𝗜𝗢 𝗖𝗛𝗔𝗥𝗧 𝗔𝗡𝗗 𝗧𝗔𝗕𝗟Ξ𝗦👩‍⚕️👨‍⚕️🩺

Kanalga Telegram’da o‘tish

💊🩸“Bio made simple➽visualize, memorize, succeed.”☍♲✅ "🎯▸▸LEARN SMART😎 NOT HARD👾"

Ko'proq ko'rsatish
7 187
Obunachilar
+324 soatlar
+247 kunlar
+11330 kunlar
Postlar arxiv
Repost from N/a
🔴 PRACTICAL NIGHT 2K26 🎥
🔹එක රැයෙන් ලකුණු 20ක් SURE කරගමු. හෙට උදේ වෙද්දි මේ ලකුණු 20 ස්ථාවරයි ලමයි. 2026 සියලු සිසුන් පහත LINKS වලින් සම්බන්ධ වෙන්න. 🌘  PRACTICAL NIGHT '26 LIVE 🔜 ZOOM 📱 : https://us06web.zoom.us/j/84167702137?pwd=4DZCZ3AE6jrNyLEcqnECzYSOGK8aCx.1 🔜 YOUTUBE 📱 : https://youtube.com/live/6Vpvk1JCxFs?feature=share 🔴TUTE PDF සදහා : ➡️https://t.me/APMR2026/2184 🔥 ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 🔹සවස 6.30 සිට සජීවීව.. ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴past paper 🔴 හෙට පලවෙනි පේපර් එක කරනවා. ලමයි එන විදිහ බලල වැඩේ දිගටම කරන් යන්. Subject - physics Time - 7.00 am එන්න පුලුවන් හැමෝම react එකක් දාන්න. උදේ දාන්න වෙන්නෙ හවස practical semina නිසා. https://t.me/kavinotes11

Repost from N/a
🔴හෙට 2026 AL විභාග අනුමාන Practicals 🔥 විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 ලංකාවටම නොමිල
🔴හෙට 2026 AL විභාග අනුමාන Practicals 🔥
විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥
ලංකාවටම නොමිලේ ‼️ ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 Practical Night'26 🌘 🗓හෙට ජුලි 10 සිකුරාදා ප.ව 6.00 සිට YOUTUBE සහ ZOOM ඔස්සේ ❤️+📺
සැ.යු : 2025 A/L විභාග ප්‍රශ්න පත්‍රයේ, අප විසින් පසුගිය Practical Night හිදී අනුමාන කරන ලද Practicals 3ක්ම ඒ ආකාරයෙන්ම අන්තර්ගත විය ❗️
⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම... එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න 📈 ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️ ❤️WhatsApp channel - https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C ✅Telegram Channel - https://t.me/appracticalnight26 🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5 ✅අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

Hema guruwarayama karana hema reddama badaganna yannepa bn Cls yana srwa wiswasa karla ee weda tika hariyta karapam nettam mokuth nethi wenawa

Charitha srge Fast track eka Galgamuwa Thabuththegama Centers thiyed? Danna kenek innwa nam kiyanna.

ළමයි ඕගොල්ලොන්ට මන් අද වැදගත් video එකක් දානවා youtube එකට Structured සහ essay ප්‍රශ්න වලට ලකුණු කැපෙන අලුත් දේවල් ටිකක් ඇවිත් කියලා මට ළමයි message දාලා තිබ්බා ඒ සම්බන්ධයි video එක. විභාගෙට කලින් හැමෝම බලලා හරියට දැනගෙන යන්න.. https://youtu.be/c36XduzyPgY?si=JX-P2IPetuZr90pp

​"All rights reserved to the original owner."
​"All rights reserved to the original owner."

Repost from Science Plus
ලංකාවේ ප්‍රසිද්ධම Tuition ගුරුවරුන්ගේ Free Lessons සියල්ලම එකම තැනකින් ලබා ගන්න වගේම ඔයාට අවශ්‍ය Note, Recording ආදී සියල්ල එ
ලංකාවේ ප්‍රසිද්ධම Tuition ගුරුවරුන්ගේ Free Lessons සියල්ලම එකම තැනකින් ලබා ගන්න වගේම ඔයාට අවශ්‍ය Note, Recording ආදී සියල්ල එකම තැනකින් ගන්න Join වෙන්න අපේ Science Plus Telegram Channel එකට

අඩෝ UNIVERSITY තේරෙන්න ඉඳලා මේ මගුල නිසා මිස් උනු කීයක් ඇතිද? අඩුම උන්ට 2026 විභාගෙවත් ලියන්න බෑනෙ දැන් WTF ඕයි අරුන කුමාර, You Fucked up

මොන මගුලක්ද බන් මුන්ට හරියට ප්‍රතිඵල ටික වත් දෙන්න බැරිද............... කලින් හිටපු උන් හොරා කෑවත් නීට් එකට වැඩ ටික අරන් ගියා මුන්ට පොඩි දෙයක්වත් හරියට කරන්න බෑ.... Ewwww

2025 A/L ප්‍රථිපල නැවත සමීක්ෂණ මඟින් හෙළිදරව් වන අසාධාරණය ============================================ 2025 නොවැම්බර් මස පැවති උසස්පෙළ විභාගෙයේ ප්‍රථිපල නැවත සමීක්ෂණ ප්‍රථිපල ජූලි 4 සෙනසුරාදා වන විට නිකුත් වී තිබින. මේ සමඟ ඇත්තේ ඉංජිනේරු තාක්ෂණවේදය හැදෑරූ මහනුවර දරුවෙකුගේ ප්‍රතිඵලයයි. ඔහුට A 2ක් හා C 1ක් හිමිවී තිබූ අතර District Rank 9 හා Island Rank 185 මුල් ප්‍රථිපල වලින් හිමි වී තිබින. C ලැබී තිබුණේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයටයි. නැවත සමීක්ෂණ ප්‍රථිපල අනුව ඔහුට A3ක් හිමි වී District Rank 1 සහ Island Rank 11 හිමි වී ඇත. මේ අනුව ඔහුගේ Rank වෙනස් වී ඇත්තේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයය සඳහා ලකුණු ලැබීමෙන් බව තහවුරු වේ. C ශ්‍රේණියක් A වීම සඳහා අවම වෂයෙන් ලකුණු 20% පමණ අවශ්‍යය වේ. Island Rank 185 සිට 11 දක්වා ඉහලට ගමන් කිරීමට අවම වශයෙන් 30% වත් විෂයය සඳහා එක්විය යුතුය. ET විෂයයේ කොටස් අනුව ලකුණු බෙදී යෑම පහත පරිදි වේ. MCQ - 35% රචනා - 35% ප්‍රායෝගික පරීක්ෂණ 30% මෙයින් පැහැදිලි වන්නේ ඔහුගේ ප්‍රතිඵලය මෙලෙස වෙනස් වීමට නම් මුල් ප්‍රථිපල සකස් කිරීමේදී සම්පූර්ණ කොටසක් සඳහාම ලකුණු නොදී සිට ඇති බවයි. මෙහි ඇති සැක සහිත කරුණ වන්නේ මෙම සිසුවා ප්‍රථිපල නැවත සමීක්ෂණයක් සඳහා අයදුම් කල සිසුවෙකු නොවීමයි. මෙලෙස ප්‍රථිපල වෙනස් වීම ඔහුගේ පමණක් නොව, මෙම විෂය සඳහා පෙනී සිටි විශාල පිරිසකට සිදු වී ඇත. මේ අනුව පෙනී යන්නෙ ප්‍රථිපල වෙනස්වීම විභාග දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පරීක්ෂණයක ප්‍රථිපල මත සිදුවී ඇති බවයි. එහිදී සිසුන් විශාල සංඛ්‍යාවකගේ Ranks ඉහල ගොස් ඇති අතර ඒ හා සමගාමීව විශාල සිසුන් පිරිසකගේ Ranks පහළ ගොස් ඇත. මෙය මින් පෙර සිදුවී නොමැති බරපතළ ගැටළු රැසක් මතුකරන බොහෝ සිසුනට බලවත් අසාධාරණයකට ලක්වී ඇති සිදුවීමකි. 1. Ranks ඉහල ගිය සිසුනට 1: මුල් ප්‍රථිපල වලදී තමුන් බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නොලැබීම නිසා ඇති වූ බලාපොරොත්තු කඩවීම, මානසික හා සමාජ පීඩනය. අහිමි වූ පිළිගැනීම (උදාහරණයක් ලෙස මෙම සිසුවා මුල් අවස්ථාවේ දිස්ත්‍රික් පළවෙනියා වූයේ නම් ඔහුගේ පාසල වන මහනුවර ධර්මරාජ විදුහල මඟින් සිසුවා හරසරින් පිළිගනු ඇත. තවද මෙම ජයග්‍රහණය පාසැලටද කීර්තියකි. මෙම විෂය ධාරාවේ ධර්මරාජයේ පළමු දිස්ත්‍රික් ප්‍රථමයා වන්නේ මෙම සිසුවායි) 2. Ranks ඉහල ගිය සිසුන් 2: මුල් ප්‍රතිඵල විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් ලැබීමට ප්‍රමාණවත් නොවූ බැවින් විශ්ව විද්‍යාල සඳහා අයදුම් නොකළ සිසුනගේ නව ප්‍රථිපල අනුව ඔවුන් විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් ලබා ඇත. නමුත් අයදුම් කිරීම නිම වී ඇත. 3. Ranks ඉහල ගිය සිසුන් 3: මුල් ප්‍රතිඵල විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් ලැබීමට ප්‍රමාණවත් නොවූ බැවින් දෙවනි වර පෙනී සිටීම සඳහා නැවත උපකාරක පංති සඳහා සහභාගී වූ සිසුන් වැයකල මුදල් හා කාලය. 4. Ranks ඉහල ගිය සිසුන් 4: මුල් ප්‍රතිඵල තමන් කැමති විශ්ව විද්‍යාල සඳහා අයදුම් කිරීමට ප්‍රමාණවත් නොවූ බැවින් වෙනත් විශ්ව විද්‍යාල සඳහා අයදුම් කිරීමට සිදුවීම හා අයදුම්පත් භාර ගැනීම අවසන් වී තිබීම. 5. Ranks පහළ ගිය සිසුන් 1: දැරීමට සිදුවන මානසික හා සමාජ පීඩනය. මහනුවර මුල් දිස්ත්‍රික් පළමු සිසුවා ගැන සිතන්න. ඔහුගේ පාසැල, ඔහුගේ නෑ හිතවතුන් ඔහු දිස්ත්‍රික් ප්‍රථමයා ලෙස කල පිළිගැනීම එකවර අහිමි වී යාමෙන් ඔහු කොපමණ මානසික පීඩනයකට ලක් වනවා ඇද්ද? 6. Ranks පහළ ගිය සිසුන් 2: රෑන්ක් පහලයාම නිසා විශ්ව විද්‍යාල වරම් අහිමි වීම. 2026 උසස්පෙළ සඳහා අයදුම්පත් කැඳවා බොහෝ කලක් ගතවී ඇති බැවින්, අවම වශයෙන් ඔවුනට දෙවනවර විභායට අයදුම් කිරීමේ අවස්ථාව මේ වන විට ගිලිහී ගොස් ඇත. මෙමගින් සිසුන් කොපමණ මානසික පීඩනයකට ලක්වනු ඇද්ද? මෙවැනි සිසුන් සංඛ්‍යාවක, මෙපමණ ප්‍රමාණ වලින් ලකුණු එකතු වීමේදී සමස්ත විෂය ධාරවේ Z අගයද වෙනස් විය යුතුය. පාසැල් ශ්‍රේණිගත කිරීම්ද වෙනස් විය යුතුය. එලෙස වෙනස් කොට සිසුන් හා පාසැල් දැනුවත් කොට ඇද්ද ?? මේසා බරපතළ වරදක්, මේසා විශාල සිසුන් පිරිසකට සිදුවූයේ කාගේ වරදකින්ද ? සිසුන් ප්‍රමාණය විශාල බැවින් මෙය එක් උත්තර පත්‍ර පරීක්ෂකවරයෙකුගෙන් පමණක් සිදුවී ඇතැයි සිතිය නොහැක. උත්‍තර පත්‍ර පරීක්ෂකවරුන් අතින් සිදු වුවද එය නැවත අතිරේක ප්‍රධාන හා ප්‍රධාන පරීක්ෂක මඟින් අහඹු ලෙස නැවත පරීක්ෂාවකට ලක්වන බැවින් මෙය අත්වැරැදීමකින් සිදුවූ වරදක් නොව ලකුණු ලබාදීමේ ක්‍රියාවළියේ වරදක් නිසා සිදුවී ඇති බවට සැක කල හැක. දරුවෙකුගේ සම්පූර්ණ අනාගතයම තීරණය කෙරෙන එවැනි තීරණයක් කිහිප දෙනෙකුට පමණක් කල හැකිද? මෙම බරපතළ වරද කුමක් නිසා සිදුවී ඇද්ද? කවුරුන් විසින් සිදුවී ඇද්ද ? යන්න විභාග දෙපාර්තමේන්තුව මේ වන විටත් විමර්ශනය කොට සොයා බලා ඇති බවට අප විශ්වාස කරමු. සිසුනට සිදුවී ඇති බලවත් අසාධාරණයට විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය ගන්නා පියවර මොනවාද ?එසේ සොයා බැලීමටත්, නිවැරදි කිරීමේ ක්‍රියාමාර් ග ගැනීමටත් වැයවන මහජන ධනය වැරැද්ද සිදුකළ අයගෙන් අයකරගන්නේද?

Mmmmm dennm mona hari wey wagay kiyanna be ithim HODAMA DE THAMA KAL YANNE NE KIYALA PADAM KARANA EKA PODI CHANCE EKK WITHARAY MATA HITHENA WIDIYATA NAM THIYENNE anduwe thiyana hinamaneth ekkam man nam hithanne ne mun kal day kiyala