𝗕𝗜𝗢 𝗖𝗛𝗔𝗥𝗧 𝗔𝗡𝗗 𝗧𝗔𝗕𝗟Ξ𝗦👩⚕️👨⚕️🩺
رفتن به کانال در Telegram
💊🩸“Bio made simple➽visualize, memorize, succeed.”☍♲✅ "🎯▸▸LEARN SMART😎 NOT HARD👾"
نمایش بیشتر7 303
مشترکین
+9324 ساعت
+977 روز
+12630 روز
آرشیو پست ها
2022 November 13 චැනල් එක හැදුවේ බයෝ ක්ලාස් එකේ යාලුවොන්ට හදපු චාර්ට්ස් ටික බෙදා ගන්න.....🙃
අද වෙනකොට 7000+ කට්ටිය මේකෙ ඉන්නවා....
ඉගෙන ගන්න ලමයෙක් මගෙ චැනල් එකෙන් පොඩි හරි උදව්වක් තමන්ගෙ අධ්‍යාපන ගමනට ගත්ත නම් ඒක තමයි මගෙ ලොකුම සතුට❤
එක්සෑම් එක ඉවර උනාම ගොඩක් අය අයින් වෙලා යයි..
මගෙත් මේක අවසාන shy එක නිසා මමත් මේක කරන එක නවත්තනවා...
ඒත් ඕනි තරම් බයෝ මතක තියාගන්න හදපු චාර්ට්ස් වගු ගොඩක් මේකෙ තියෙනවා ඕනි ලමයෙකුට පාවිච්චි කරන්න පුලුවන්❤
ඉතිම් නංගි මල්ලි... සමහරවිට මගෙ වයසෙ අයත් ඇති.. පුලුවන් නම් ඔයා මේකෙන් උදව්වක් ගත්ත නම්..
පුංචි comment එකකින් reaction එකකින් කියල යන්න...
දවසක ඇවිල්ල බලනකොට ඒව මට ගොඩක් ලොකු සතුටක් අරන් එයි...🙃
විභාගෙ ලියන හැමෝටම තමන්ගෙ උපරිමේ කරන්න පුලුවන් වෙන්න කියල මගෙ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....
හැමෝටම GOOD LUCK...❤🙃
and I’ve created a personal Telegram channel. After exams, I’ll be sharing my life experiences, personal thoughts, hobbies, movie recommendations, and reviews over there. If anyone's interested, feel free to join here and let's catch up after exams..
@Itz_tharusha
📢 A/L 2026 සිසුන්ගේ අවධානයට! 🧪
Organic Chemistry – පරිවර්තන (Conversions) හොඳටම පුහුණු වෙන්න කැමතිද? 🔥
අපේ Channel එකේ,
🧪 සෑම උදෑසනකම 6.00 ට අලුත් Conversion එකක්.
✅ හවස 6.00 ට සම්පූර්ණ Marking Scheme එක.
📚 දවසින් දවස Practice කරලා,
🎯 Exam එකේ Conversion ප්‍රශ්න වලට උපරිම ලකුණු ගන්න එක තමයි අපේ අරමුණ.
💙 A/L කරන ඔයාගේ යාළුවන්ටත් මේ Post එක Share කරන්න.
එයාලත් මේ Daily Challenge එකට එකතු කරගෙන එකටම ඉගෙන ගනිමු! 🚀
━━━━━━━━━━━━━━━
☛𝙹𝙾𝙸𝙽 𝙽𝙾𝚆 @hubpaper#දිනලා_විතරක්_ඉවරකරන්න ⭕YOU CAN DO IT⭕
මෙන්න රෝසගෙ ඔරිජිනල් විඩියෝ ටිකයි resources ටිකයි....
NS Thank you brother❤
Repost from 📘Physics Resources
📽 Prof.රෝසා සර් කලින් අවුරුදු වල දලා තියන සියලුම Videos link ටික දන්නම්.
තව මෙකෙ නැති miss වුන Videos තිබ්බොත් link ටික දන්න group එකේ.
නැත්තම් එකම Video එක Cut කර දානවා Channel වල. Cut කරපු කොටස් වල Link නම් දන්න එපා.⛔️⛔️ 2019 A/L Physics MCQ Answers and Analysis https://t.me/Physics_resource/2831/2835 ⛔️⛔️ GCE AL Physics New Syllabus Particle Physics Section 01 / 02 https://t.me/Physics_resource/2831/2838 ⛔️⛔️ GCE A/L Physics - Major changes of the new syllabus By Prof. S.R.D. Rosa
( 2026/ 2027 බලන්න එපා )https://t.me/Physics_resource/2831/2844 ⛔️⛔️ Exam tips for A/L Physics paper 2016 by Prof. S.D Rosa භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රය https://t.me/Physics_resource/2831/2846 ⛔️⛔️ A/L Physics Field effect transistors ( FEP) By Prof. S D Rosa https://t.me/Physics_resource/2831/2848 ⛔️⛔️ A/L Physics Prof S R D Rosa Guru Gedara -Highlights. Common student mistakes https://t.me/Physics_resource/2831/2853 ⛔️⛔️ විද්‍යාවේ අනාගතය සහ අනාගතයේ විද්‍යාව | Doramadalawa - (2025 -07-07) | ITN
( After Exam බලන්න . )https://t.me/Physics_resource/2831/2855 ⛔️⛔️ Prof.S.R.D.Rosa, at Sanhinda Programme, Sri Lanka Rupavahini (TV) Corporation
( MCQ සදහා Tips & උපදෙස් )https://t.me/Physics_resource/2831/2859 ⛔️⛔️ Physics වලට A එකක් ලේසියෙන්ම ගන්න විදිය | Dr Rosa Sir https://t.me/Physics_resource/2831/2861 ⛔️⛔️ Physics MCQ ගොඩදාන රෝසා සර්ගේ කෙටි ක්‍රම https://t.me/Physics_resource/2831/2864 @Physics Resource @Help For Exam 2026
Repost from Science Panthiya
මේ පාර පේපර් එක ලෙසයි 2026 AL Physicsසමහරු නොදැනුවත්කමට කමන්ට් දාල චෝදනා කරලා තියනව තියනව හැමදාම එකම ටික කියන්නේ ඇයි කියා එකම වීඩියෝ එක හැම අවුරුද්දෙම අවුරුද්ද වෙනස් කර කර දාලා ළමයි මුලා කරන්න එපා කියල ආදරෙන් ඉල්ලනවා . රෝස සර් වත් දන්නේ නැතුව ඇති මෙම පාවිච්චි වෙනවා කියලා .
🛑සියලුම A/L Science සිසුන්ට වැදගත් වන,
🧬Biology
🧮Combined Maths
🔭Physics
🧪Chemistry
විශයන්වල,
📄Past papers,past paper markings,resource books මෙන්ම Shorts notes,Notes ඇතුලු බොහෝ දේ දැන්
📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌™ වෙතින්
📌ඒ විතරක් නෙවෙයි👇🏻
📖දැනුම යාලුවන් එක්ක බෙදා ගන්න
📆Daily Questionnaire and Discussion Program හා සම්බන්ධ වීමට
📈Motivation post කියවන්න
📊 A/L Science විශයන්වල polls,quizzes වලට සම්බන්ධ වීමට
දැන්ම අපිත් එක්ක එකතු වෙන්න👇🏻👇🏻
🛑සියලුම A/L Science සිසුන්ට වැදගත් වන,
🧬Biology
🧮Combined Maths
🔭Physics
🧪Chemistry
විශයන්වල,
📄Past papers,past paper markings,resource books මෙන්ම Shorts notes,Notes ඇතුලු බොහෝ දේ දැන්
📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌™ වෙතින්
📌ඒ විතරක් නෙවෙයි👇🏻
📖දැනුම යාලුවන් එක්ක බෙදා ගන්න
📆Daily Questionnaire and Discussion Program හා සම්බන්ධ වීමට
📈Motivation post කියවන්න
📊 A/L Science විශයන්වල polls,quizzes වලට සම්බන්ධ වීමට
දැන්ම අපිත් එක්ක එකතු වෙන්න👇🏻👇🏻
එක්සෑම් එකට තව පොඩි කාලයයි..... 🥺🥹
OL A8,B1 එක්කම් 2021 උසස් පෙල කරන්න ගත්තෙ දොස්තර හීනයක් එක්කම් මට වඩා අම්මලා බලන් හිටියා ඒක කරනකම් මගෙම වැරදි නිසා ඒ හීනෙ දැන් මගෙන් සෑහෙන ඈතට ගිහිල්ලා..... ආයේ පාරක් කරන්න බෑ ස්කිප් කර කර මේකෙන් පැනල ගිහින් මට දැන් එපා වෙලා මන් ඔයාලට කියන්නෙ පුලුවන් නම් දොස්තර කෙනෙක් වෙයල්ලා ඒක වෙනම ලෙවල් එකක්.....
පුලුවන් තරම් විනය තියාගන්න උත්සහ කරන්න...
මට නම් උනේම අවුරුදු ගානටම ඒක එක විදියකට තියාගන්න බැරි උනු එක
නන්ගි මල්ලි ආයෙත් උබලට කියන්නෙ කවුරු මොනා කීවත් දොස්තර කෙනෙක් වෙනව කියන්නෙ මනුස්සයෙක්ට යන්න පුලුවන් peak Level එකක්...........
විභාගෙ කරන හැමෝටම ජය......💝
Site එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්ද ?
ඒකට යන්න username password ඉල්ලනවනේ😒
මන් දන්නෑ ඒවා
Medical faculty එකට Death body එක දෙන්න ඕනි process එක දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න....
Repost from Med dream 🩺🩺🩺
High Risk Essay 04-Marking 🧬
🎯
1.ස්වයංසාධක ස්නායු පද්ධතිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.
2.අනුවේගි කොටස
3.ප්‍රත්‍යානුවේගි කොටස
4.එකිනෙකට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන
5.අනුවේගී හා ප්‍රත්‍යානුවේගී ස්නායු වර්ග දෙකම මගින්
6.දේහයේ ඇති අවයව් වැඩි ගණනකට ස්නායු සපයනු ලබයි
7.අනුවේගී උත්තේජන මගින්
8.උද්දීපනය/පීඩාකාරී අවස්ථා හා ශක්ති උත්පාදනය කිරීමේ තත්ත්ව වලට
9.මුහුණ දීම සදහා දේහය සූදානම්
කරයි(සටන් කිරීම හෝ පලා යාම)
10.ප්‍රත්‍යානුවේගී පද්ධතිය ඊට විරුද්ධව ක්‍රියා කරමින්
11.දේහය සන්සුන් තත්වයට පත් කිරීම සදහා
12.පෙලඹවීම හෝ නැවත ස්වයං පාලන ක්‍රියාකාරිත්වයට පත්වීම සිදු කරයි
13.විවේකය, ජීරණය හා ආහාර අවශෝෂණය උත්තේජනය කරයි
14.දේහයේ අනුවේගී කොටස හා ප්‍රත්‍යානුවේගී කොටස දේහයේ අභ්‍යන්තර අවයව මත ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරයි
15.ප්‍රත්‍යානුවේගී කොටස මගින් ඇසේ කණීනිකාව සංකුංචනය කරන අතර
16.අනුවේගී කොටස මගින් ඇසේ කණීනිකාව විස්තාරනය කරයි
17.ප්‍රාත්‍යානුවේගී කොටස මගින් ඛේට ග්‍රන්ථි ස්‍රාව උත්තේජනය කරන අතර
18.අනුවේගී කොටස මගින් ඛේට ග්‍රන්ථි ස්‍රාවය නිෂේධනය කරයි
19.ප්‍රත්‍යානුවේගී කොටස මගින් පෙනහැලි තුල තියෙන ශ්වාසනාලිකා සංකුංචනය කරන අතර
20.අනුවේගී කොටස මගින් පෙනහැලි තුල ශ්වාසනාලිකා ඉහිල් වේ
21.ප්‍රත්‍යානුවේගී කොටස මගින් හෘත් ස්පන්දන වේගය අඩු කරයි
22.අනුවේගී කොටස මගින් හෘත් ස්පන්දන් වේගය වැඩි කරයි
23.ප්‍රත්‍යානුවේගී කොටස මගින් ආමාශයේ හා ක්ශුදාන්තයේ ක්‍රියාවලි උත්තේජනය කරා අතර
24.අනුවේගී කොටස මගින් ආමාශයේ හා ආන්ත්‍රික ක්‍රියාවලි නිශේධනය කරයි
25.රත්‍යානුවේගී කොටස මගින් අග්න්‍යාශයේ ක්‍රියාවකි උත්තේජනය කරයි
26.අනුවේගී කොටස මගින් අග්න්‍යාශයික ක්‍රියාවලි නිෂේධනය කරයි
27.රත්‍යානුවේගී කොටස මගින් මූත්‍රාශය හිස් වීම උත්තේජනය කරන අතර
28.අනුවේගී කොටස මගින් මූත්‍රාශය හිස් වීම නිෂේධනය කරයි
29.ප්‍රත්‍යානුවේගී කොටස මගින් ලිංගේන්ද්‍රියන් උද්ගාමනය වීම දිරිගන්වයි
30.අනුවේගී කොටස මගින් ශුක්‍රාණූ මුදාහැරීම හා
31.යෝනි මාර්ගයේ සංකෝචන දිරිගන්වයි
32.ප්‍රත්‍යානුවේගී කොටස මගින්
පිත්තාශයේ ක්‍රියාවලි උත්තේජනය කරයි
33.අනුවේගී කොටස මගින් අක්මාවේ ග්ලූකෝස් නිදහස් වීම උත්තේජනය හා
33.පිත්තාශය නිෂේධනය වීම සිදුවේ
34.අනුවේගී කොටස මගින් අධිවෘක්ක මජ්ජාව උත්තේජනය කරයි
🔴 දිගටම මේවා දාන්නනම් reaction ගොඩක් ඕනි.
Repost from Med dream 🩺🩺🩺
High Risk Essay 04🦠🧬
🎯 ස්වයංසාධක ස්නායු පද්ධතියේ මූලික සංවිධානය හා ක්‍රියාකාරිත්වය පැහැදිලි කරන්න.
Repost from 2026 AL SCIENCE STREAM 🪄
Admission එක සම්බන්දව හුගක් අය අහන ප්‍රශ්න වලට කෙටියෙන් පිළිතුරු...
🔴For Private Candidates/පෞද්ගලික අයදුම්කරුවන්ට?✅කාගෙන් හරි අත්සන් කරන්න ඕනෙද? ඔව් ග්‍රාමනිලධාරීගෙන් අත්සන් කරගන්න එක තමා හොඳම. (Admission එක පසුපස ඇති උපදෙස් ද කියවන්න) (පෞද්ගලික අයදුම්කරුවන්ට පමණක් අදාළයි) ✅Admission එක ආවේ නෑ මොකද කරන්නෙ? අනිවාර්යයෙන් ඉක්මනට ලැබේවී නැත්නම්, https://onlineexams.gov.lk/onlineapps/ එකෙන් Log වෙලා Download කරගන්න ✅වැරදුන ඒවා Edit කරන්නෙ කොහොමද? විභාග මධ්‍යස්ථානය වෙනස් කරන්න බෑ. අනිත් දේවල් වෙනස් කරන්න https://onlineexams.gov.lk/onlineapps/ ලොග් වෙලා Edit කරගන්න.. ✅කලින් Shy Skip කරපු කෙනෙක් කලින් Shy එකේ Admission එකත් අරන් යන්න ඕනෙද? නෑ ඒක අරන් යන්න ඕනෙ නෑ ✅Skip කරන කෙනෙක් ග්‍රාමසේවකගෙන් Sign කරගන්න ඕනෙද? ඔව් කරගන්න එක වඩාත් හොදයි ✅Exam එකට යද්දි Admission එකයි ID එකයි අරගෙන යන්න..
🛑පාසල් අයදුම්කරුවන්ට🛑⚠️පාසල් අයදුම්කරුවන්ගෙ Admission විදුහල්පති විසින් අත්සන් කරන අතර නැවත කිසිවක් කිරිමට නොමැත. ⚠️පාසල් අයදුම්කරුවන් තමන්ගෙ Admission එකෙ පවතින තමන්ගේ නම නිවැරදිද බලන්න. ID NUMBER එක හරිද බලන්න.. මොනාහරි වැරද්දක් තියනවා නම් (simple A අකුරක් හරි වැඩියෙන් තියනවා නම්) වහාම විදුහල්පති හම්බවෙලා නිවැරදි කරගන්න. ⚠️විභාග ශාලාවට යනකල් Admission එකේ පිටිපස්සේ තියන වගුවේ කිසිම දෙයක් ලියන්න එපා. ඒක කරන්නෙ විභාග ශාලාවට ගිහින් ශාලාධිපති කියන විදියට තමන්ට Paper එක ලැබුනට පස්සේ.
👑JOIN NOW: @AL_SCIENCE_STREAM_2026
Ayeshmantha_Mataka_Potha_මතක_පොත_ft_OOSeven_Zany_Inzane_GayashanMP3.mp34.88 MB
ලොකේ අවාසනාවන්තම මිනිස්සු කව්ද ඇහුවොත් මන් නම් කියන්නෙ ස්කිප් කරල 2026 දී AL කරන උන් කියලා............💔
