𝗕𝗜𝗢 𝗖𝗛𝗔𝗥𝗧 𝗔𝗡𝗗 𝗧𝗔𝗕𝗟Ξ𝗦👩⚕️👨⚕️🩺
الذهاب إلى القناة على Telegram
💊🩸“Bio made simple➽visualize, memorize, succeed.”☍♲✅ "🎯▸▸LEARN SMART😎 NOT HARD👾"
إظهار المزيد6 716
المشتركون
-624 ساعات
-277 أيام
-8430 أيام
أرشيف المشاركات
Repost from N/a
❇️ තාමත් BIOLOGY වලට හරි යන clz එකක් ලැබුණේ නැද්ද ❓❔
❇️ නැත්නම් කොච්චර පැය ගණන් වැඩ කළත් ලකුණු වැඩි වෙන්නේ නැද්ද ⁉️
❇️ Exam එක ගොඩදාගන්න උවමනාවක් තිබ්බත් කරගන්න තේරෙන්නේ නැද්ද ⁉️
🏆🏆 එහෙනම් මේ තමයි ඔයාගේ අවස්ථාව 🫵🫵
🟢 සතියේ දවස් 7 ම Biology වලට වැඩ කරන Clz එකක් 😱 🟢 ඔයාටම වෙන්වුණු Instructor කෙනෙක් ගෙන් Guide එක A/L Exam එක වෙනකල් ලැබෙනවා 😎 🟢 ඒ විතරක් නෙමෙයි Biology කරන ගමන් අනිත් විෂයන් දෙකත් හරියට කරගන්න විඳිය කියලා දෙනවා 🥶🥶 🟢 විෂයානුබද්ධ ඕනෑම ප්‍රශ්නයක් ඔයාට ඒක තේරුම්ගන්නතාක් අහන්න පුළුවන් 👻👻 🟡 එහෙමත් නැත්නම් මුල ඉඳන් ඒ පාඩම ඉගෙනගන්න පුළුවන් Theory එක්කම හරියට ම තිතටම 😈 🔵 තව ඔයාලා වෙනුවෙන් ම DID SESSION, CASE SCENARIO FULL PAPERS වගේ වැඩ ගොඩක් තියෙනවා 📢📢✳️✳️ හොඳට මතක තියාගන්න මේක සාමාන්‍ය සාම්ප්‍රදායික Revision or Theory class එකක් නෙවෙයි ඊට එහා ගිය Quality වැඩක් 💯💯
🔯🔯 කාලය සීමිතයි මේ ඔයාට ලැබෙන අවසන් අවස්ථාව වෙන්න පුළුවන් 🧠🧠
22 نوفمبر, 07:34

22 نوفمبر, 07:02
22 نوفمبر, ~07:02
වික්‍රමාරච්චි යෙන් කෙලවගෙන නේද 🤣
හොඳ වැඩේ ඔය රැග් දෙන්න යන උන්ට😂
04 نوفمبر, 01:43
🔥🔥🔥🔥🔥🔥🔥
🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤
✅ 𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞 𝐁𝐨𝐨𝐤
✅𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞 𝐁𝐨𝐨𝐤𝐬
✅𝐁𝐢𝐨𝐥𝐨𝐠𝐲 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞 𝐁𝐨𝐨𝐤𝐬
✅ 𝐀𝐠𝐫𝐢𝐜𝐮𝐥𝐭𝐮𝐫𝐞 𝐑𝐞𝐜𝐨𝐮𝐫𝐜𝐞 𝐁𝐨𝐨𝐤𝐬
✅ 𝐂𝐨𝐦𝐛𝐢𝐧𝐞𝐝 𝐌𝐚𝐭𝐡𝐬 𝐀.𝐑 𝐁𝐨𝐨𝐤𝐬
✅ 𝐈𝐂𝐓 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞 𝐁𝐨𝐨𝐤𝐬
🔵 GRADE 12 TERM PAPERS
🔴 𝐁𝐢𝐨𝐥𝐨𝐠𝐲
🔴 𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲
🔴 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬
🔴 𝐂𝐨𝐦𝐛𝐢𝐧𝐞𝐝 𝐌𝐚𝐭𝐡𝐬
🔴 𝐈𝐂𝐓
🔴මෙවැනි වැදගත් Resources , Papers සහ ඒවායේ Marking ලබා ගැනීමට අපගේ Channel එක වෙත පිවිසෙන්න
Discuss group - https://t.me/+5tLFVbJasKZjOGU9
JOIN NOW
03 نوفمبر, 08:33
Repost from N/a
Habits#episode2 කොහොමද අපි මේ bad habits වලින් ගැලවෙන්නෙ?
🧠ඔයාට stress නම්, tired නම් ඔයා phone එක ගන්නවා ,reels ටිකක් scroll කර කර බලන් යනවා. මේක තමයි ඔයා tired උනාම rest එකක් ගන්නවා කියල කරන්නෙ. ආයෙත් tired උනාම කරන්නෙත් ඒ වැඩේම තමයි. ඔයා tired උනාම ඒකට ප්රතිකර්මය විදියට phone එකේ reels බලන එක rest එකක් විදියට place කරලා ඉවරයි. ඉතිම්," ඔයා tired උනාද ,හරි phone එක ගත්තා. ආයෙත් ,tired උනාද ආහ්! Phone එක ගමු"📲
📈මේ routine එක දිගින් දිගටම repeat වෙනකොට ඒක ගොඩක් strong වෙනවා. ඒක අපි මේ විදියට බලමු.ගන්න කොලේකුයි , පැන්සලකුයි. අදින්න රවුමක් , හරි දැන් ආයෙ පාරක් ඒක උඩම අදින්න.ආයේ පාරක් අදින්න, තව එක පාරක් .
දැන් බලන්න ඒ රවුම ගොඩක් තද පාට වෙලා නේද?අන්න ඒ වගෙ තමයි මේ routine එකත් strong වෙන්නෙ.ඔයාට මේකෙන් ගැලවෙන්න ඕනෙ නම් මේක ගොඩක් strong වෙනකම් ඉන්න එපා.Awareness එක අවශ්‍යයි.👀
📝මේක ඔයාම තේරුම් අරන් නවත්තන්න ඕනෙ. මේ bold උනු cycle එක ටික ටික remove කරලා දාන්න පුළුවන් අපි මේ habit එක වෙන දේකින් replace කරොත්. "ආ දැන් මට මහන්සියි insta යන්න ඕනෙ."කියල මොලේට ආපු ගමන් ඔයා ඒ ක්ශණයෙන්ම පාලනය ඔයාගෙ අතට ගන්න ඕනෙ. "ආහ්! , මහන්සියිනෙ අපි පොඩ්ඩක් එලියෙ ඇවිදල එමු." මෙන්න මේ වගෙ දෙයක් replacement එකක් කරගෙන ඔයා අර cycle එක repeat වෙන එක නවත්තන්න ඕනෙ.🏃♂️Athletes ලා sports කරාම rest කරන්න ඕනෙ කියල phone එක ගන්නෙ නෑනෙද? වතුර ටිකක් බිව්වා ,පොඩි snack එකක් ගත්තා ආයෙත් practice වලට ගියා. ඒත් ඔයා ?🫵
🔥මේ වගෙ නරක habits remove කරන්න නම් replacement behavior එකක් තියාගන්න.ඔයාට phone එක ගන්න හිතෙන වෙලාවට විනාඩියක් ඇස් පියන් හුස්ම ගන්න.මේ විදියට දිගටම කරන්න. Phone එක ගන්න හිතෙන හැම සැරේකම එතකොට අපි උඩින් ඇදපු අර bold උනු cycle එක ටික ටික weak වෙලා. ඔයාගෙ new habit එක ඒ කිව්වෙ phone එක ගන්න හිතෙන වෙලාවට ඔයා හදාගත්තු replacement behavior එක strong වෙනවා.ඉතින්, ඔයා replacement behavior එකක් විදියට good habit එකක් කරා නම් like Playing Instruments ,Drawing Arts, Reading Books e.t.c මේ දේවල් ඔයාගෙ new habit එකක් වෙනවා.
📌ඒ කියන්නෙ bad habit එක weak වෙලා new habit එකක් ඔයා තුලම develop වෙනවා.26 أكتوبر, 07:14
Stuck with your A/L marks? 📉 | තනියෙන් වැඩ කරලා exam ගොඩ දාමු !!!
Stop just rereading notes. Here is the exact self-study routine to actually boost your marks in Physics, Chemistry & Biology. 🎯
Drop your questions below & share with a batchmate! 🚀 . . #alsrilanka #alexam #studytips #selfstudy #albiology
https://www.instagram.com/reel/DexZmccAQjo/?xtok=YTBveGU0M2VidHFy
https://youtu.be/N0E1qFhXuKw?si=_fMcTdBxt32RsZK5
21 أكتوبر, 23:35
💤 🟢🟢🟢🟢 🟢🟢🟢🟢💤
🟢අනුරාධ සර්ගේ
🟢අමිල සර්ගේ
🟢සශංක සර්ගේ
🟢රුවන් සර්ගේ
tute pdf , class videos පහසුවෙන් එකම තැනකින් ගන්න Free links telegram channel එකත් එක්ක එකතුවෙන්න
17 أكتوبر, 02:40
Repost from 𝗕𝗜𝗢 𝗖𝗛𝗔𝗥𝗧 𝗔𝗡𝗗 𝗧𝗔𝗕𝗟Ξ𝗦👩⚕️👨⚕️🩺
ඔය කතාවත් එක්කම් දාන්න හිතුනා හැමදාම එනවා අලි බලන්න ආස කට්ටිය කියන්න සෆාරියක් ගියා වගේ තමා අපේ පැත්තට ආව කියන්නෙ😂😂
16 أكتوبر, 09:59