uz
Feedback
CMPM2023REVISION

CMPM2023REVISION

Kanalga Telegram’da o‘tish

Combined Maths Prasanna Maheepala 2023 Revision

Ko'proq ko'rsatish
1 323
Obunachilar
+124 soatlar
+67 kun
-1030 kun

Ma'lumot yuklanmoqda...

Taglar buluti
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Kirish va chiqish esdaliklari
---
---
---
---
---
---
Obunachilarni jalb qilish
Sentabr '24
Sentabr '24
+10
0 kanalda
Avgust '24
+7
0 kanalda
Get PRO
Iyul '24
+8
0 kanalda
Get PRO
Iyun '24
+14
0 kanalda
Get PRO
May '24
+6
0 kanalda
Get PRO
Aprel '24
+7
0 kanalda
Get PRO
Mart '24
+11
0 kanalda
Get PRO
Fevral '24
+7
0 kanalda
Get PRO
Yanvar '24
+14
5 kanalda
Get PRO
Dekabr '23
+14
6 kanalda
Get PRO
Noyabr '23
+20
2 kanalda
Get PRO
Oktabr '23
+85
6 kanalda
Get PRO
Sentabr '23
+46
0 kanalda
Get PRO
Avgust '23
+50
0 kanalda
Get PRO
Iyul '23
+59
0 kanalda
Get PRO
Iyun '23
+48
0 kanalda
Get PRO
May '23
+94
0 kanalda
Get PRO
Aprel '23
+83
0 kanalda
Get PRO
Mart '23
+1 449
0 kanalda
Sana
Obunachilarni jalb qilish
Esdaliklar
Kanallar
25 Sentabr0
24 Sentabr0
23 Sentabr0
22 Sentabr0
21 Sentabr0
20 Sentabr0
19 Sentabr0
18 Sentabr0
17 Sentabr0
16 Sentabr+2
15 Sentabr0
14 Sentabr0
13 Sentabr0
12 Sentabr0
11 Sentabr0
10 Sentabr0
09 Sentabr0
08 Sentabr+1
07 Sentabr0
06 Sentabr+3
05 Sentabr0
04 Sentabr+2
03 Sentabr+1
02 Sentabr0
01 Sentabr+1
Kanal postlari
වසර 38 ක සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන කොළඹ 15, උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා (HIGHER NATIONAL DIPLOMA IN ENGINEERING) පාඨමාලාව දේශීය මෙන්ම විදේශීය ඉංජිනේරු ක්ෂේත්‍රයට ස්වරලත් ඉංජිනේරුවන් බිහි කරන ප්‍රමුඛතම පාඨමාලාවයි. එංගලන්තයේ බෝල්ටන් සරසවියේ ක්‍රියාත්මක වූ විෂය නිර්දේශයක් වන මෙය B-TEC (Business & Technological Education Council) නිර්ණායක පදනම් කරගනිමින් 1986 වර්ෂයේදී වසර තුන හමාරක පූර්ණ කාලීන පාඨමාලාවක් ලෙස මෙරට ස්ථාපනය කරන ලදී. එතැන් පටන් නව යුගයකට පෙරමන් තැබුවා වූ‍ HNDE පාඨමාලාව සුවහසක් වූ දැයේ දූ දරුවන්ගේ ඉංජිනේරු සිහිනය මුදුන්පත් කරමින් වත්මන් ඉංජිනේරු ක්ෂේත්‍රය තුළ අනභිභවනීය වූ නාමයක් දිනා ඇති සුවිශේෂී පාඨමාලාවකි. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මෙම HNDE පාඨමාලාවේ පරිපාලන කටයුතු සිදු කරනු ලබයි. 𝟐𝟎𝟐𝟑/𝟐𝟎𝟐𝟒 𝐇𝐍𝐃𝐄 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐀𝐩𝐩𝐥𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 ‍- දැන්ම අයදුම් කරන්න HNDE පාඨමාලාවන් සමඟ ඔබත් අදම එක්වන්න... අයදුම් කිරීමට - https://apply.sliate.ac.lk/ රජයේ ගැසට් නිවේදනය - https://apply.sliate.ac.lk/.../gazette-notice-sinhala.pdf அரச வர்த்தமானி அறிவிப்பு - https://apply.sliate.ac.lk/.../gazette-notice-tamil.pdf Government Gazette Notice - https://apply.sliate.ac.lk/.../gazette-notice-english.pdf Closing date : 2024.05.27 විදුලි හා විද්‍යුත් ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු සහ යාන්ත්‍රික ඉංජිනේරු යන අංශ වලින් සමන්විත උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාවේ එක් එක් උප අංශ පහත පරිදි වේ. ◼️𝐂𝐢𝐯𝐢𝐥 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠 ⦁ Highway & Railway Engineering ⦁ Water Supply & Waste Treatment Engineering ⦁ Building & Structural Engineering ◼️𝐄𝐥𝐞𝐜𝐭𝐫𝐢𝐜𝐚𝐥 & 𝐄𝐥𝐞𝐜𝐭𝐫𝐨𝐧𝐢𝐜 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠 ⦁ Power Electrical Engineering ⦁ Electronics & Telecommunication Engineering ⦁ Hardware & Networking Engineering ◼️𝐌𝐞𝐜𝐡𝐚𝐧𝐢𝐜𝐚𝐥 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠 ⦁ Refrigeration & A/C Engineering ⦁ Automobile Engineering ⦁ Production Engineering ⦁ Marine Engineering ◼️𝐁𝐮𝐢𝐥𝐝𝐢𝐧𝐠 𝐒𝐞𝐫𝐯𝐢𝐜𝐞𝐬 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠 ◼️𝐐𝐮𝐚𝐧𝐭𝐢𝐭𝐲 𝐒𝐮𝐫𝐯𝐞𝐲𝐢𝐧𝐠 නිදහස් අධ්‍යාපනය හදාරන HNDE සිසුන් හට පහත සඳහන් පහසුකම් සහ වරප්‍රසාද භුක්ති විඳීමේ අවස්ථාව සැලසී ඇත. ⦁ මහපොළ ශිෂ්‍යාධාර ⦁ නේවාසිකාගාර පහසුකම් (ගැහැණු / පිරිමි) ⦁ අන්තර්ජාල පහසුකම් හා පරිගණක විද්‍යාගාර ⦁ බහුමාධ්‍ය ප්‍රක්ෂේපන පද්ධති සහිත නවීන දේශන ශාලා ⦁ ක්‍රීඩා හා විෂය බාහිර ක්‍රියාකාරකම් කොළඹ 15, උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා HNDE ආයතනය තුළ පවතින විද්‍යාගාර සහ වැඩහල් පහසුකම් කොළඹ 15, උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතන භූමිය තුළ විද්‍යාගාර (Laboratory) 12ක් හා වැඩහල් (WORKSHOP) 10ක් ස්ථාපිතව ඇත. 𝐋𝐚𝐛𝐨𝐫𝐚𝐭𝐨𝐫𝐲 𝐅𝐚𝐜𝐢𝐥𝐢𝐭𝐢𝐞𝐬 ⦁ Thermodynamics and Engineering Mechanics Laboratory ⦁ Concrete and Soil Testing Laboratory ⦁ Material Testing Laboratory ⦁ Electronics and Telecommunication Laboratory ⦁ Marine Laboratory ⦁ Survey Laboratory ⦁ Mechatronics Laboratory ⦁ CNC Laboratory ⦁ Fluid Technology Laboratory ⦁ Hydraulics & Hydrology Laboratory ⦁ Highway and Railway Laboratory ⦁ Water and Environmental Laboratory 𝐖𝐨𝐫𝐤𝐬𝐡𝐨𝐩 𝐅𝐚𝐜𝐢𝐥𝐢𝐭𝐢𝐞𝐬 ⦁ Plumbing and Pipe Fitting Workshop ⦁ Auto Motive Workshop ⦁ Carpentry Workshop ⦁ Welding Workshop ⦁ Machine Workshop ⦁ Electrical Machines Workshop ⦁ Electrical Installation Workshop ⦁ Refrigeration & A/C Workshop ⦁ Basic Mechanics and Sheet Metal Workshop ⦁ Masonry Workshop රැකියා අවස්ථා - 𝐂𝐢𝐯𝐢𝐥 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠 ⦁ Nawaloka Constructions company(Pvt) Ltd. ⦁ National Water Supply & Drainage Board ⦁ Tudawe Brothers (Pvt) Ltd. ⦁ Central Engineering Corporation Bureau (CECB) ⦁ State Engineering Corporation (SEC) ⦁ MAGA Engineering (Pvt) Ltd. ⦁ Sanken Constructions (Pvt) Ltd.

2
Matn yo'q...
707
3
Photo from prasanna maheepala
Photo from prasanna maheepala
831
4
Photo from prasanna maheepala
Photo from prasanna maheepala
721
5
Matn yo'q...
696
6
Matn yo'q...
804
7
Matn yo'q...
755
8
Matn yo'q...
643
9
Combo Revision Work plan 🤜🤛🏆🏆🏆🏅🏅🏅
498
10
Matn yo'q...
493
11
Combo Revision Telegram Channel https://t.me/cmpm2024comborevision
665
12
COMBO REVISION 🏆🏆🏆
COMBO REVISION 🏆🏆🏆
686
13
Photo from prasanna maheepala
Photo from prasanna maheepala
1 202
14
CMPM 2024 Crew සමග සම්බන්ධ වීමට කැමති දරුවන්, 1⃣නම: 2⃣පාසල: 3⃣පන්ති පැමිණි ආයතනය: 4⃣මෙවර විභාගයෙන් විෂයයන් තුන සඳහා බලාපොරොත්තු වන ප්‍රතිපලය: 5⃣විභාගයට පෙනී සිටි වාරය: 6⃣Contact Number: සඳහන් කර 0775966915 අංකයකට telegram කරන්න...
1 804
15
ගොඩක් උන් Paper eka හොඳට කරන්න ඇති කියලා හිතනවා... 👌👌👌👌 👌 උඹලට දුන්න DoD Papers එක්ක බලන කොට මොකක්ද මේ Paper එක. මගේ අමාරු Papers ලියපු උන්ට එහෙම හිතෙන්නම ඕන... ඊයේ මට මුලු Paper එකම කරන්න පැය එකහමාරක් වත් ගියෙනෑ...😏 සමහර උන්ට පොඩි පොඩි අවුල් යන්න ඇති විභාග මානසිකත්වය නිසා. No Problem 😃 දැන් matha සම්පූර්ණයෙන්ම අමතක කරලා Physics වලට බැහැපල්ලා.... උඹලට ජය....🤜🤛
2 515
16
උඹලා හැමෝටම තෙරුවන් සරණයි... සතුටින් ගිහින් සැහැල්ලුවෙන් ලියලා සතුටින් වරෙල්ලා... ☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️
2 895
17
🫵ජනවාරි 04 කියන්නෙත් තවත් එක්තරා දවසක් විතරයි. ඉර පායන්නෙ නැගෙනහිරින්මයි. බහින්නේ බස්නාහිරින්මයි. ස්වභාවධර්මය සාමාන්‍ය විදියටම ගලාගෙන යයි. ☺️ඉතින් අපිට විතරක් මහ අමුත්තක් වෙන්න ඕන නෑ...😊 🤜🤛සාමාන්‍ය දවසක් විදියටම පටන් අරගන Relax එකේ ගිහිල්ලා කලබල නැතිව තමන්ට පුලුවන් ටික පෙන්නලා වරෙල්ලා... ඊට ගැලපෙන දේ ස්වභාවධර්මය උඹලට ලබලා දෙයි. ඒක සතුටින් බාරගමු. 😌😌😌😌😌😌😌😌😌😌😌😌 උඹලට මමත් ආශිර්වාද කරනවා සැහැල්ලු මනසකින් exam එකට මුහුණ දෙන්න ශක්තිය ලැබේවා කියලා.... ජය... තෙරුවන් සරණයි.... 🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾
2 669
18
Answers for End of Mission Paper Pure 😊🤜🤛
1 552
19
Edit, Sign and Share PDF files on the go. Download the Acrobat Reader app: https://adobeacrobat.app.link/Mhhs4GmNsxb
3 606
20
ළමායි මොකද උඹලා ඉන්නවා නේද යහතින්😁😊☺️ අපි 01 වෙනිදා End of Mission Paper එක ලියමු නේද??? 01 වෙනිදා App එක ලියමු. 02 වෙනිදා Pure එක ලියමු. දවල් වරුවේ පැය තුනයි විනාඩි දහයක් අරගන ස්වයං විනයක් තියාගන ලියලා බලපල්ලා. දවස් දෙකේම රෑ 10 වෙනකොට Answers ටික දාන්නම්... Marks හදන්න ඕනනෑ. උත්තර වල හරි වැරදි විතරක් බලපල්ලා.... උඹලට ජය. තෙරුවන් සරණයි.... 🤜🤛🌾🌾🌾
2 547