Zeon Opera Higher Education Center - Horana
Kanalga Telegram’da o‘tish
Ko'proq ko'rsatish
432
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-27 kunlar
-1030 kunlar
Postlar arxiv
Repost from 2028 AL ICT - Bhanuka Ekanayaka
https://www.facebook.com/reel/1769004951107634/
හඬ නිහඬ වුණත්, ගී හඬ සදා අමරණීයයි
නන්දා මාලිනී...🤍
📢 විශේෂ දැනුම්දීමයි! 📢
මෙම මස (අගෝස්තු) 🗓️ 29, 30 සහ 31 යන දින තුනෙහි සියෝන් ඔපෙරා ආයතනය වසා ඇති අතර, 🏢🔒
එම දිනවල කිසිදු පන්තියක් නොපැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න. 🚫📚
ස්තූතියි! 🙏✨
සියෝන් ඔපෙරා 🎓
📢 ලියුමක් ලියන්න ඉගෙනගමු! 📝✨
හරියට ම රචනාව ලියමු...
ඔබත් 9, 10 හෝ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක් ද? එහෙනම් මේ අගනා අවස්ථාව මඟහැරගන්න එපා! 🤩
🎉 වැඩසටහන: නොමිලේ සම්මන්ත්‍රණය
🎓 කා සඳහා ද: 9, 10, 11 ශ්‍රේණි සඳහා
🗓️ දිනය: අගෝස්තු 19 බදාදා
⏰ වේලාව: උදේ 8.00 - 12.00
📍 ස්ථානය: හොරණ ZEON OPERA ආයතනයේ දී
🌟 COMMERCE වලට මීටරයක් වෙන්න ආසයිද? 🌟
10 වසරේ COMMERCE කරන ඔයාට ආදරණීය ඔපෙරාවෙන් පුංචි තෑග්ගක්... 🎁
📢 මාස 3ක් නොමිලේ! (අපිට ඔයාගෙන් සතයක්වත් එපා...) 🤩
❓ දෙවන වාර විභාගයේ COMMERCE වලට ලකුණු කීයද?
❓ Accounting ප්‍රශ්න වලට උත්තර ලියාගන්න බැරි වුනාද?
💡 10 වසරේ පාඩම් ටික මුල ඉදලා පිළිවෙලට ඉගෙන ගෙන තුන්වෙනි වාරේ COMMERCE වලට ලකුණු 80/90ක් ගන්න ආසයිද? 📈
📚 පාඩම් කරන්න ලේසි වෙන හදපු විශේෂ Short Notes පොතකුත් ඔයාට ලැබෙනවා.
✨ "අතීතය කුමක් වුවත් ඔබ අද ගන්නා තීරණය මත ඔබේ අනාගත ජයග්‍රහණය තීරණය වනු ඇත" 🏆
👨🏫 මෙහෙයවීම:
COMMERCE මධුශංක සම්පත් (Madhushanka Sampath) B.Sc (mgt)Sp.
GRADE 10 පන්ති කාලසටහන:
⏰ සඳුදා ප.ව. 2.30 - 5.00 (I කාණ්.)
⏰ සඳුදා ප.ව. 5.30 - 8.00 (II කාණ්.)
⏰ ඉරිදා ප.ව. 1.30 - 4.00 (III කාණ්.)
📍 ස්ථානය: ZEON OPERA Higher Education Center, හොරණ
📲 පන්ති සඳහා ලියාපදිංචි වීමට 071 276 9679 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
*රචනා පේපර් එකේ ලඝු කොටස ගොඩදාගන්න වියුති ටිකවත් මතක නෑ නේද.??*
*එහෙනම් එන්න මුල ඉඳන් වියුති ටිකත් මතක් කරගෙන රචනා එකේ ලඝු ටික ගොඩදාගන්න අගෝස්තු 21 උදේ 8.00ට හොරණ Zeon Opera ආයතනයට..(හොරණ පොලීසියට හැරෙන පාර ළඟම ඇති ආයතනය)*
*උදේ 8.00 ඉඳන් දවල් 2.00 වෙනකම්..*
*අය කිරීම රු 300 ක් පමණයි..*
*(AC Hall)*
අනිවාර්යයෙන්ම ලඝුපොතත් අරගෙන ඔයාගෙ යාලුවො ටිකත් එක්කගෙන ඔයත් එන්න..
*පුලුවන් තරම් මේක ඔයාගෙ යාලුවන්ටත් share කරන්න..*
🎯 GRADE 11 - NIGHT PAPER CLASS 🌙✨
11 ශ්‍රේණියේ සිසුන් සඳහාම විශේෂිත වූ ප්‍රශ්න පත්‍ර පන්තිය! 📚✍️
👨🏫 මෙහෙයවීම: මිලාන් ධනුෂ්ක
🎓 (B.Ed(Maths) , Dip in Maths, Dip in psychology & counselling)
🗓️ දිනය: සිකුරාදා
⏰ වේලාව: ප.ව. 7.00 සිට 10.30 දක්වා
🏫 ස්ථානය: ZEON OPERA Higher Education Center
ඔබගේ සාමාන්‍ය පෙළ සිහිනය සැබෑ කරගන්න, විශිෂ්ට ප්‍රතිඵලයක් සඳහා අදම අප හා එක්වන්න! 🏆🚀
📢 2027 - Logic නොමිලේ සම්මන්ත්‍රණය! 📢
හෙට සඳුදා පැවැත්වෙන Logic විෂය සඳහා වන විශේෂ නොමිලේ සම්මන්ත්‍රණයට ඔබත් සහභාගී වන්න! 🎓
* මාතෘකාව: විද්‍යාවේ පරීක්ෂණ ක්‍රම 🔬
* මෙහෙයවීම: චනිදු ජයතිස්ස 👨🏫
* දිනය: අගෝස්තු 17 (හෙට සඳුදා) 🗓️
* වේලාව: පෙ.ව 8.00 - 2.30 ⏰
* ස්ථානය: සියොන් ඔපෙරා - හොරණ 📍
🎁 විශේෂ දීමනාව: සම්මන්ත්‍රණය සඳහා අවශ්‍ය සියලුම නිබන්ධන නොමිලේ සැපයේ... 📚✨
📞 විමසීම්: 070 680 2 680
ආදරණීය අගෝස්තුවේ
මීඩියා වලට වෙන් වුණ දවස
මතකද ....?
අගෝස්තු 20 - බ්‍රහස්පතින්දා
උදේ 8.00ට - Revision එකෙන්
අපි හමුවෙමු 🥰
📕📕📕📕📕📕📕📕📕📕📕📕📕📕📕📕📕📕
*හොරණටම Logic...*
*-2027 Revision-*
Logic අවුල් කරගෙන ඉන්න ඔයාට මුල සිට අරඹන්න. පළමු පාඩමේ සිට ඉගැන්වීම් ඇරඹේ....
*වැඩපිළිවෙල*
#MCQ 5000
#කෙටි ප්‍රශ්න 2000
#Past Papers 30Y
#Model Papers 30
#Ranking Papers 10
#විද්‍යාත්මක ක්‍රමයට විශේෂ අවධානය
නවක සිසුන්ට හෙට සිට සම්බන්ද විය හැකිය. හෙට දින සම්පූර්ණයෙන්ම නොමිලේ...
මෙහෙයවීම
Chanidu Jayathissa
0774248247
https://chat.whatsapp.com/FhlbW3YUPtpBKp3lpraJBa
දිනය අගෝස්තු 10 සදුදා
වෙලාව පෙ.ව. 8.00-2.30
🛑හෙට(අගෝ.10)🛑
කොළඹ දිස්ත්‍රික්කයේ විශිෂ්ට ප්‍රතිඵල නැවත නැවතත් තහවුරු කරන Amila Akalanka Accounting 🔥
අගෝස්තු මස නොමිලේ
2027 A/L REVISION ආරම්භ වේ .
🗓️ අගෝස්තු 10 සඳුදා
⏰ පෙ.ව. 8.00 – ප.ව. 2.00
📍 ZEON OPERA – HORANA
අමිල අකලංක
B.Sc. (Accountancy) Special – University of Sri Jayewardenepura
WhatsApp Group Link :
https://chat.whatsapp.com/EShTFXkXUB47hKEpAlh2XT
📞 වැඩිදුර විස්තර සඳහා
077 503 7719 (Upul)
📢 හෙට බදාදා! - 2027 උසස් පෙළ GEOGRAPHY REVISION 🌍
හෙට පැවැත්වෙන 2027 A/L Geography Revision පන්තියට සහභාගී වන්න!
👨🏫 ප්‍රගීත් ගුණසේකර
⏰ පෙ.ව. 8.00 සිට 2.00 දක්වා
📍 සියොන් ඔපෙරා - හොරණ
📞 විමසීම් සඳහා අමතන්න: 070 680 2 680
Repost from 2028 AL ICT - Bhanuka Ekanayaka
2028 - THEORY | SOFTWARE - ඇරඹේ..🔥🔥
අලුතින් සම්බන්ධ වන සෑම දරුවෙකුටම මුල් ඒකක ආවරණය කරගත හැකි විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ.
ICT | භානුක ඒකනායක
🔶 නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ.
✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සමඟ 2028 ලෙස සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..
☎️ Online පන්ති සඳහා විමසීම් - 070 6 330 330
🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න..
▶️ Telegram
https://t.me/beict2028
▶️ WhatsApp
https://chat.whatsapp.com/GuTkQtUhlqrFDltnXUtlEk
ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව. ✨
ICT | භානුක ඒකනායක
📢 හෙට අඟහරුවාදා!
2027 උසස් පෙළ Political Science Revision පන්තිය ගයාන් මායාදුන්න සර් සමඟින්... 👨🏫✨
⏰ වෙලාව: පෙ.ව. 8.00 සිට 2.00 දක්වා
📍 ස්ථානය: සියොන් ඔපෙරා (Zeon Opera) - හොරණ
ඔබත් අනිවාර්යයෙන්ම සහභාගී වන්න! 🎯
📞 වැඩි විස්තර සඳහා විමසන්න: 070 680 2 680
📢 හෙට අඟහරුවාදා!
2027 උසස් පෙළ ECON REVISION පන්තිය සංඛ ජයනාද සර් සමඟින්... 🎓
⏰ වෙලාව: ප.ව. 2.30 - 5.30
📍 ස්ථානය: සියොන් ඔපෙරා (Zeon Opera) - හොරණ
වැඩිදුර විමසීම් සඳහා දැන්ම අමතන්න:
📞 070 680 2 680
🌟 2028 A/L තාක්ෂණවේදය විෂය ධාරාවේ විෂයන් තුනක් එකම දවසින්! 🌟
"දවසින් ගේම ගහන ඔයාටමයි..." 💪🔥
කාලය ඉතුරු කරගෙන A/L Tech ගොඩදාන්න හොඳම තැන,
🏛️ ZEON OPERA Higher Education Center
🗓️ පන්ති කාලසටහන:
🌾 AGRI
👩🏫 තිමිලා ජයකොඩි
⏰ පෙ.ව. 8.00
💻 ICT
👨🏫 භානුක ඒකනායක
⏰ ප.ව. 2.00
⚙️ SFT
👨🏫 මාලක ප්‍රියදර්ශන
⏰ ප.ව. 4.00
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
📞 070 680 2 680
2028 A/L කරන යාලුවන්ටත් Share කරලා දැනුවත් කරන්න! 🚀✨
🌟 2028 A/L කලා විෂය ධාරාවේ විෂයන් තුනක් එකම දවසින්! 🌟
"දවසින් ගේම ගහන ඔයාටමයි..." 💪🔥
කාලය ඉතුරු කරගෙන A/L කලා ගොඩදාන්න හොඳම තැන,
🏛️ ZEON OPERA Higher Education Center
🗓️ පන්ති කාලසටහන:
⚖️ POLITICAL
👨🏫 ගයාන් මායාදුන්න
⏰ පෙ.ව. 8.00
📖 සිංහල
👨🏫 ඉඳුවර සන්නස්ගල
⏰ පෙ.ව. 10.30
🧠 BC
👨🏫 මහේෂ් බන්දුල
⏰ ප.ව. 1.00
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
📞 070 680 2 680
2028 A/L කරන යාලුවන්ටත් Share කරලා දැනුවත් කරන්න! 🚀✨
Repost from 2026 AL ICT - Bhanuka Ekanayaka
නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...!
Robo Night - Nugegoda
https://www.facebook.com/share/p/1Eo7bpcq2V/
