uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

2025 Theory | Amila Dasanayake

2025 Theory | Amila Dasanayake

Kanalga Telegram’da o‘tish

ECHEM 2025 Theory batch Chemistry | අමිල දසනායක https://t.me/echem25T

Ko'proq ko'rsatish

📈 Telegram kanali 2025 Theory | Amila Dasanayake analitikasi

2025 Theory | Amila Dasanayake (@echem25) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 31 629 obunachidan iborat bo'lib, Taʼlim toifasida 6 109-o'rinni va Shri-Lanka mintaqasida 40-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 31 629 obunachiga ega bo‘ldi.

20 Noyabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -721 ga, so‘nggi 24 soatda esa -32 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 2.70% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 0.70% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 853 marta ko‘riladi; birinchi sutkada odatda 222 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 2 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“ECHEM 2025 Theory batch Chemistry | අමිල දසනායක https://t.me/echem25T”

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 21 Noyabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

31 629
Obunachilar
-3224 soatlar
-1537 kun
-72130 kun
Postlar arxiv
ඇයි Generation'26 Stage එකේ Perform කරන්න ඕන වුනේ? මේ පාර Talent Show එකේ ඉන්න ළමයි කිව්ව දේවල් ❤️ GENERATION'26 -Anniversary Edition 🔥 👕Official T - Shirt - https://student.echem.lk/student/store Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM
#8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
21 Noy, 09:23

ළමයි අපේ GENERATION 24 එකේ Perform කරපු කවීෂ ගීමිත Derana Dream Star අන්තිම 60 දෙනාට තේරිලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ත
ළමයි අපේ GENERATION 24 එකේ Perform කරපු කවීෂ ගීමිත Derana Dream Star අන්තිම 60 දෙනාට තේරිලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ තරගයේ ඉස්සරහට කවීෂව අරගෙන යන්න. මේ තමයි අපි Generation Concert එකෙන් බලාපොරොත්තු වෙන දේ. අලුත් පරම්පරාවේ දක්ෂයින්ව ඉදිරියට අරන් යන එක. අපි හදවතින්ම සුබ පතනවා කවීෂට ජයග්‍රහනය ලැබෙන්න කියලා. පහලින් කවීෂගේ GENERATION 24 එකේ Performance එක බලන්න පුළුවන්. https://youtu.be/GqyLQCC-5OE - Team ECHEM - DREAM STAR SEASON 13 ✨ TOP 60 round 🔥 ‎KAVEESHA GEEMITHA ‎November 22 | රාත්‍රී 7.30 ‎ ‎DDS(SPACE) 9 ‎ ‎DDS හිස්තැනක් 9 සඳහන් කොට 9900 ට ඕනෑම ජංගම දුරකථන ජාලයක් හරහා හැකිතාක් SMS මනාප පළ කළ හැකිය. ‎ ‎වැදගත් 📵 - Package SMS වලංගු නොවේ.❌ Reload හෝ Bill මගින් පමණි ✅ ‎ ‎එමෙන්ම Derana Plus App එක හරහා මනාප 5 ක් ලබා දීමේ හැකියාව ඇත.❤️ ‎ ‎ඉතින් එදිනට ඔබේ වටිනා මනාප මා හට ලබා දී අවසන් 50 දෙනාගේ වටයට තේරී පත් වීමට වරම් ලබා දෙන මෙන් ප්‍රේක්ෂක ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ‎❤️ ‎ ‎මම කවිෂ ගීමිත …♥️ ‎ ‎Kindly request you to share the post ❤️ ‎ ‎#TVDerana #kavisha #geemitha #rajans #DDS #kavishageemitha
21 Noy, 00:26

GENERATION 25 ‍| Official After Movie🔥 🖥 https://youtu.be/iZ_lFarpULk
මේක තමයි 2026 අවුරුද්ද වෙනකම් ලංකාවේ අධ්‍යාපන ආයතනයකින් ඒ ආයතනයේ ළමයින්ගේ හැකියාවන් මුල් කරගෙන කරල තියෙන විශාලම ප්‍රසංගය. 2025 Batch එකේ ළමයින්ගෙන් කොළඹ නෙළුම් කුළුන පරිශ්‍රය ඉතිරුණ දවස........
මේ අවුරුද්දේ ඒ වාර්තාව කඩන්න 2026 Batch එකට පුළුවන් වෙයිද? එහෙනම් මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක🔥 Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM
#8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
20 Noy, 07:35

POV: One Day at Generation ජීවිතේ එක පාරක් විතරක් ලැබෙන මේ Experience එක ගන්න 12.12 එන්න! ✨ GENERATION'26 -Anniversary Edition 🔥 👕Official T - Shirt - https://student.echem.lk/student/store Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM
#8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
19 Noy, 08:31

Memories of GENERATION '23 ✨ 2023 Batch එකේ Echem ළමයින්ගේ Talent Show එක ❤️ 👕Official T - Shirt - https://student.echem.lk/student/store Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM
#8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
18 Noy, 11:21

Registration started🔥 GENERATION'26 - Anniversary Edition🔥 🔴Talent show එකට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙන අපේ ළමයින්ට දැන් ඉඳල Register වෙන්න පුළුවන්. ආරක්ෂක හේතු නිසා කලින් Register වෙන අයව විතරයි අපිට ඇතුළත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සහභාගි වෙන්න බලාපොරොත්තු වෙන හැමෝම අනිවාර්යයෙන් Register වෙන්න. 🔴Website එකේ වම් පැත්තේ Menu Bar එකේ Events කියන Tab එකෙන් ගිහින් Register වෙන්න පුළුවන්. 🔴අද ප.ව.5.00 සිට Registration Open කිරීම සිදුවේ. ඒතැන් සිට වෙබ් අඩවිය හරහා Event Pass ලබා ගැනීම සිදු කළ හැක. එදාට එන හැමෝටම අපි ගානේ මතක සටහනකුත් ලැබෙනව 🤩 එහෙනම් අපි එදාට හම්බෙමු 🔥
📌සිසුන්ගේ පහසුව ගැන සලකා වෙබ් අඩවිය මඟින් Generation'26 සඳහා packages කිහිපයක් හඳුන්වා දී ඇත. 🔵ALL IN ONE PACKAGE - මෙම පැකේජය තුළින් Generation Event Pass + Limited Edition Wrist Band + Generation Official T - Shirt යන තුනම එකවර ලබාගත හැකිය. 🔵Limited Edition Wrist Band + Generation Event Pass මෙම පැකේජය තුළින් Generation Event Pass + Limited Edition Wrist Band යන දෙකම එකවර ලබාගත හැකිය.
ලංකාවේ අධ්‍යාපන ආයතනයකින් සංවිධානය වන දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක 📅දෙසැම්බර් මස 12 වැනිදා ✈️කොළඹ නෙළුම් කුළුන පරිශ්‍රයේ දී 🔴Generation Festival - පෙ.ව.10.00 සිට සවස 6.00 දක්වා 🔴The Generation'26 - ප.ව.6.30 සිට රාත්‍රී 10.00 දක්වා 👕Official T - Shirt - https://student.echem.lk/student/store Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM
#8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
17 Noy, 05:40

Memories of GENERATION '22 ✨ 2022 Batch එකේ Echem ළමයින්ගේ Talent Show එක ❤️ 👕Official T - Shirt - https://student.echem.lk/student/store Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM
#8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
14 Noy, 08:36

GENERATION '26🔥 මේ සමාජය කියන්නේ මුහුදක් නම් ඒ මුහුදේ හැංගුණු සම්පත් තමයි අලුත් Generation එකේ දක්ෂතා. ඉතින් ලංකාවේ ප්‍රමුඛත
GENERATION '26🔥
මේ සමාජය කියන්නේ මුහුදක් නම් ඒ මුහුදේ හැංගුණු සම්පත් තමයි අලුත් Generation එකේ දක්ෂතා. ඉතින් ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනය විදියට අපි ලෑස්තියි ඒ සාගරය පුරා පීරලා ගිහින් ඒ සම්පත් එකතු කරගන්න. ඒ එකතු වුන ලෝකේ වටිනාම වස්තුවත් අරන් අපි එනවා දෙසැම්බර් 12 කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයට මුළු ලංකාවටම අපේ ළමයින්ගේ දක්ෂතා පෙන්වන්න. එහෙනම් ලෑස්ති වෙලා ඉන්න ජීවිතේ අමතක නොවෙන දවසක සාක්ෂිකරුවන් වෙන්න.
GENERATION '26 - Anniversary Edition🔥 ලංකාවේ අධ්‍යාපන ආයතනයකින් සංවිධානය වන දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක 📅 දෙසැම්බර් මස 12 වැනිදා ✈️කොළඹ නෙළුම් කුළුන පරිශ්‍රයේ දී 🔴Generation Festival - පෙ.ව.10.00 සිට සවස 6.00 දක්වා 🔴The Generation'26 - ප.ව.6.30 සිට රාත්‍රී 10.00 දක්වා 👕Official T - Shirt - https://student.echem.lk/student/store Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM
#8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
12 Noy, 05:31

Generation'26 කවදද? කොහේද? ⁉️
දක්ෂතා හොයාගෙන යන චාරිකාවේ පස්වෙනි සැමරුම 🔥
GENERATION 26 Official Merch Pre Orders Starts Now 🔥 👕 Get Your merch Now : Echem.lk Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM
#8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
11 Noy, 05:37

THE STAGE IS SET. THE FESTIVAL IS READY. 🔥 Introducing the Festival Stage of Generation’26, where the beats drop, the lights
THE STAGE IS SET. THE FESTIVAL IS READY. 🔥 Introducing the Festival Stage of Generation’26, where the beats drop, the lights blaze and every Generation student comes alive! 🎶✨ Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM
#8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
10 Noy, 06:35

Sri Lanka’s Largest Student Talent Show is Back! 🎉 Since 2022, Generation has given students a place to shine. Now it’s our Anniversary Edition GENERATION 26, and we want you to be part of it. ❤️ Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM
#8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
08 Noy, 08:40

From Talent To Legacy. GENERATION 26 Official merch is here. 🔥 Pre Orders Starts Now🔥 Echem.lk website එකේ store එක හරහා මිල ගණන් සහ sizes බලලා ඔයාලට Order කරන්න පුළුවන්. Order කරන හැමෝටම ගෙදරට ගෙන්නගන්න පුළුවන් අවස්ථාවත් දීලා තියෙනවා. එහෙනම් මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක🔥 ❤️ : @Generation_26 😔 : https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Team ECHEM #Generation26 #TalentsByECHEM #ECHEMTalentShow #MerchDrop
07 Noy, 05:36

One Beat. Infinite Energy - Generation 26 🔥 Preparation for The Stage
Generation'26 | Talents by ECHEM
Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - ‎https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
06 Noy, 08:31

Most Awaiting Event of the Year - Generation ’26🔥
Generation'26 | Talents by ECHEM
Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - ‎https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
05 Noy, 09:13

මේ පාර GENERATION එක ගායනයෙන් හැඩගන්වන්න ECHEM ළමයි සූදානම්🔥
Generation'26 | Talents by ECHEM
Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - ‎https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
05 Noy, 09:01
05 Noy, ~09:43

දවසකට පැය කීයක් වැඩ කරන්න ඕනද? | Study Fix | Episode 05 🟥https://youtu.be/owh4RxWi1F8?si=Jd_RuHDug4-bOIfV ❤️❤️❤️❤️❤️❤️❤️ Che
දවසකට පැය කීයක් වැඩ කරන්න ඕනද? | Study Fix | Episode 05 🟥https://youtu.be/owh4RxWi1F8?si=Jd_RuHDug4-bOIfV ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️
03 Noy, 08:50

🔥 මේ පාර GENERATION එක නිකම්ම Talent Show එකක් නෙවෙයි… FESTIVAL එකක්! 🎉 GENERATION ’26 | FESTIVAL - ANNIVERSARY EDITION ආසම
+3
🔥 මේ පාර GENERATION එක නිකම්ම Talent Show එකක් නෙවෙයි… FESTIVAL එකක්! 🎉 GENERATION ’26 | FESTIVAL - ANNIVERSARY EDITION ආසම Music, Games, Food stalls වගේම තවත් අලුත් අත්දැකීම් ගොඩක් එක්ක මේ පාර Generation 26 වෙනස්ම විදිහකට! 🔥 ඉතින් මොනවද මේ GENERATION FESTIVAL එකේ තියෙන්නේ? 👀 🍔FOOD ZONE රසම රස කෑම බීම ගොඩක්! කට්ටිය එක්ක ඇවිත් කැමතිම කෑම රසවිඳින්න ලෑස්ති වෙන්න! 🎮GAMES & FUN ZONE Games, Exciting Challenges සහ Fun Activities ගොඩක්! සෙල්ලම් කරන්න, විනෝද වෙන්න, අමතක නොවන මතකයන් එකතු කරගන්න! 📚EDUCATION HUB අලුත් දේවල් ඉගෙනගන්න, ඔයාගේ හැකියාවන් හඳුනාගන්න, අනාගතයට වටින අලුත් අවස්ථා ගොඩක් දැනගන්න! ✨මේපාර වෙනස්ම අත්දැකීමකට දින වෙන් කරගෙන ඉන්න! 🔥GENERATION ’26 Anniversary Edition 🎊 ⏳ COMING SOON…
Generation'26 | Talents by ECHEM
Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - ‎https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
02 Noy, 08:31

Generation Festival ? 🔥 Coming Soon...
Generation'26 | Talents by ECHEM
Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - ‎https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
29 Okt, 08:31

තමන් ඉන්නේ ජිවිතේ සාර්ථකත්වයට යන්න ඕන කරන මානසිකත්වයේද කියලා හිතන්න... දැන් පරිණත වෙන්න කාලේ හරි... ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
28 Okt, 09:51

වැඩ ගොඩ ගැහිලා තියෙන ප්‍රශ්නෙට විසදුම Part 02 | Study Fix | Episode 04 🟥https://youtu.be/5O6h8heBLL0?si=ZcFQDEcqbMSXX5Zi ❤️❤
වැඩ ගොඩ ගැහිලා තියෙන ප්‍රශ්නෙට විසදුම Part 02 | Study Fix | Episode 04 🟥https://youtu.be/5O6h8heBLL0?si=ZcFQDEcqbMSXX5Zi ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️
24 Okt, 09:34

2025 Theory | Amila Dasanayake - Telegram kanali @echem25 statistikasi va tahlili