uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку 👈

2025 Theory | Amila Dasanayake

2025 Theory | Amila Dasanayake

Відкрити в Telegram

ECHEM 2025 Theory batch Chemistry | අමිල දසනායක https://t.me/echem25T

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу 2025 Theory | Amila Dasanayake

Канал 2025 Theory | Amila Dasanayake (@echem25) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 32 694 підписників, посідаючи 5 730 місце в категорії Освіта та 34 місце у регіоні Шрі-Ланка.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 32 694 підписників.

За останніми даними від 07 жовтня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на -1 249, а за останні 24 години на -19, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 5.26%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 0.94% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 1 720 переглядів. Протягом першої доби публікація в середньому набирає 307 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 5.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
“ECHEM 2025 Theory batch Chemistry | අමිල දසනායක https://t.me/echem25T”

Завдяки високій частоті оновлень (останні дані отримано 08 жовтня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.

32 694
Підписники
-1924 години
-2677 днів
-1 24930 днів
Архів дописів
"මෙහෙවර" | Reformation of Lalpe Primary School 🟥https://youtu.be/f1iLbwSwNCQ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

✅ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනක කාර්ය මණ්ඩලයේ Social Media Executive සාමාජිකයකු වීමට අපගේ සිසුන් සඳහා දැන් අවස්ථාව ඇත.
✅ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනක කාර්ය මණ්ඩලයේ Social Media Executive සාමාජිකයකු වීමට අපගේ සිසුන් සඳහා දැන් අවස්ථාව ඇත. උසස්පෙළින් පසු රැකියාවක් සොයන ඔබට Team ECHEM සමඟ ඔබගේ වෘත්තීය ගමන ඇරඹීමට අවස්ථාවක් 🔴ඔබගේ අයදුම්පත්‍රය දැන්ම පහත Google Form එක වෙත යොමු කරන්න. 🖥https://forms.gle/efbNBbufuBmSCEDE9 - Team ECHEM -

"මෙහෙවර" | Reformation of Lalpe Primary School 🟥https://youtu.be/f1iLbwSwNCQ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
"මෙහෙවර" | Reformation of Lalpe Primary School 🟥https://youtu.be/f1iLbwSwNCQ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

ළමයි කියන්නේ රටක අනාගතය…. ඒ අනාගතය හදන සරු පොළව තමයි අධ්‍යාපනය… ඒ නිසා වැඩිහිටියන් විදියට අපේ වගකීම තමයි ඒ සරු පොළව මත සරු බී
ළමයි කියන්නේ රටක අනාගතය…. ඒ අනාගතය හදන සරු පොළව තමයි අධ්‍යාපනය… ඒ නිසා වැඩිහිටියන් විදියට අපේ වගකීම තමයි ඒ සරු පොළව මත සරු බීජ පැළ කරන එක... ඒ නිසා හැම ළමයෙක්ටම ආසාවෙන් ඉගෙනගන්න පුළුවන් වටපිටාවක් අපි හදමු… සුබලෝක ළමා දිනයක් වේවා…. ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️

✅ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනක කාර්ය මණ්ඩලයේ Video Editior සාමාජිකයකු වීමට අපගේ සිසුන් සඳහා දැන් අවස්ථාව ඇත. උසස්පෙළින
✅ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනක කාර්ය මණ්ඩලයේ Video Editior සාමාජිකයකු වීමට අපගේ සිසුන් සඳහා දැන් අවස්ථාව ඇත. උසස්පෙළින් පසු රැකියාවක් සොයන ඔබට Team ECHEM සමඟ ඔබගේ වෘත්තීය ගමන ඇරඹීමට අවස්ථාවක් 🔴ඔබගේ අයදුම්පත්‍රය දැන්ම පහත Google Form එක වෙත යොමු කරන්න. 🖥https://forms.gle/9j7iSW4nY721toiKA - Team ECHEM -

2026 O/L මෙහෙවර🔥 මේ පාර O/L ලියන්න ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන් Team ECHEM අපි සංවිධානය කරපු අලුත්ම Project එක තමයි 2026 O/L
2026 O/L මෙහෙවර🔥 මේ පාර O/L ලියන්න ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන් Team ECHEM අපි සංවිධානය කරපු අලුත්ම Project එක තමයි 2026 O/L මෙහෙවර කියන්නේ..
මේ Project එක යටතේ මේ පාර O/L ලියන්න ඉන්න හැම ළමයෙක්ටම නොමිලේ විභාගයේ තෝරාගත් විෂයයන් කිහිපයකට අදාළ පාඩම් කරන්න ඉතාම ලේසි වෙන විදිහට හදපු විශේෂ Short Note Series එකක් සහ විභාග අනුමාන MCQ ප්‍රශ්න විභාග දවස වෙනකන්ම දිනපතා නොමිලේ O/L ළමයින්ට ලබාදෙනවා.
🔴මේ සඳහා කරන්න අවශ්‍ය වෙන්නේ පහළ තියෙන Community වලින් ඔබට ආසන්නම නගරයට අදාල Whatsapp Community එකට සම්බන්ධ වෙන එක. ඒ හරහා සම්පූර්ණ දැනුවත් කිරීම් හැම එකක්ම කරනවා.
Colombo https://chat.whatsapp.com/LZqVoS5hodeL2bO9nnXCwA Negombo https://chat.whatsapp.com/Ha85JPd7swa64NFXlXAgKL Kalutara https://chat.whatsapp.com/IQ2f7j5C0AJ9XMhA0AKFQQ Panadura https://chat.whatsapp.com/GZ0IxV6ZKI2AgmPLneSYEn Gampaha https://chat.whatsapp.com/BzUX6qSI35b0cMSVknuHbX Kandy https://chat.whatsapp.com/BlkrF5Od5kMKD5flbQneyP Matale https://chat.whatsapp.com/JbrrH9AheqDK0iUtnsLCUb Nuwara Eliya https://chat.whatsapp.com/FTg217yxTA33czAgNaqNEh Galle https://chat.whatsapp.com/DV4R1mNLFMm3AtgcRZz94C Matara https://chat.whatsapp.com/FNap0IHomqo2R43GBLwKcw Hambantota https://chat.whatsapp.com/Keghm6zLelIIpNvCykSdNQ Ampara https://chat.whatsapp.com/HBPUMZc8Ozg5o58XVV5uzu Kurunegala https://chat.whatsapp.com/LwF54Av0lnv2s6E1EDhEjN Chilaw https://chat.whatsapp.com/EHSvzXiuMapJO0EUYeBwSm Puttalam https://chat.whatsapp.com/DLTsdCDwvXn8c1tY6z2RSb Anuradhapura https://chat.whatsapp.com/KVdvZw5wvszCK5AmmL7DzB Polonnaruwa https://chat.whatsapp.com/Kv6g7TYeetmFJIsVNT4PQj Badulla https://chat.whatsapp.com/JLdGzJLMJah8qYQfjfCqVy Bandarawela https://chat.whatsapp.com/B8woGVi8yTDIUMKhgSZrsa Monaragala https://chat.whatsapp.com/FAFhVwM71ob2C6CETd8j0r Ratnapura https://chat.whatsapp.com/Ej8oSsgvmZz8FKjbfW6OQv Kegalle https://chat.whatsapp.com/LYFh3Nmdsi8DcQQgjMVZxF Kuliyapitiya https://chat.whatsapp.com/LHgRKXbq4R10JTEUrXdVHq Horana https://chat.whatsapp.com/GyehhtAUC9yG8mmLg1xxwX Embilipitiya https://chat.whatsapp.com/HemksieKdRhHG5hEN921vB Ambalangoda https://chat.whatsapp.com/DXl9fnl11DwLH160dpKZdV Tangalle https://chat.whatsapp.com/BjW0gJwRv747Rym3Ftqb3A
ඉතින් මේ පාර O/L කරන ඔයාලගේ නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවනම් අනිවාර්යයෙන් මේ ගැන එයාලව දැනුවත් කරන්න. -Team ECHEM- ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

උදේට ඇහැරෙන්නේ නැති එකට විසදුම් | Study Fix | Episode 01 🟥https://youtube.com/shorts/wDek60wbshY?feature=share ❤️❤️❤️❤️❤️❤️❤
උදේට ඇහැරෙන්නේ නැති එකට විසදුම් | Study Fix | Episode 01 🟥https://youtube.com/shorts/wDek60wbshY?feature=share ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️

පාඩම් කරන වෙලාව පැයක් වුනත් වැඩි ප්‍රතිඵලයක් ගන්න මේ ක්‍රමය පාවිච්චි කරලා බලන්න... 🟥https://youtu.be/Wi1HXCVyYhg ❤❤❤❤❤❤❤ Che
පාඩම් කරන වෙලාව පැයක් වුනත් වැඩි ප්‍රතිඵලයක් ගන්න මේ ක්‍රමය පාවිච්චි කරලා බලන්න... 🟥https://youtu.be/Wi1HXCVyYhg ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

ජිවිතේට එන අමාරුකම් මැද වැඩ කරන්න පුරුදු වෙන්න, ඒ වගේ අවස්ථා ඔයාව සාර්ථකත්වයට ගෙනියයි... ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

8th Anniversary Limied Edition Wrist Band 🔥 Wrist Band එක ගත්ත ළමයින්ට අපි අද ඉඳලා band එක එවන්න පටන් ගන්නවා. Band එක හම්බුණ
8th Anniversary Limied Edition Wrist Band 🔥 Wrist Band එක ගත්ත ළමයින්ට අපි අද ඉඳලා band එක එවන්න පටන් ගන්නවා. Band එක හම්බුණ ළමයි මේකට Comment එකක් විදිහට Photo එකක් දාමු තාම ගන්න බැරි වුණ අයට පහළ link එකෙන් ගිහින් Band එක ගන්න පුළුවන්. ගොඩක් ළමයි Band එක අරන් තිබුණු නිසා තව බොහොම පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. Website Link :https://student.echem.lk/student/store - Team ECHEM -

අපිට අටයි Celebrating 8th Anniversary of ECHEM 🔥 ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔻ECHEM 8th Anniversary - Wrist Band අපේ 8th Anniversary Limited Edition Wrist Band හෙට උදේ 9 ට Store එකට Add වෙනවා. මතක සටහන
🔻ECHEM 8th Anniversary - Wrist Band අපේ 8th Anniversary Limited Edition Wrist Band හෙට උදේ 9 ට Store එකට Add වෙනවා. මතක සටහනක් විදියට තියාගන්න කැමති ළමයින්ට website එකෙන් ඒක ලබා ගන්න පුළුවන් 🔥 Limited Edition - Only 1,000 Pieces ❗️ Website Link :https://student.echem.lk/student/store ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

“මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව" Episode - 5 of 6 2024, 2025 - හයවෙනි සහ හත්වෙනි Batch දෙක, ‍ලංකා ඉතිහාසයටම උසස්පෙළ ඕනෑම විද්‍යා විෂය ධාරාවකින් A සාමාර්ථ 2000ක් ඉක්මවූ, අවුරුද්දක වැඩිම Chemistry A වාර්තාව දෙවෙනි වරටත් අලුත් කරන්න අපිට 2024 අවුරුද්දේ පුළුවන් උනා.. 2025 දැනට Results ආව අන්තිම Batch එක සහ පළවෙනි Theory පන්තිය, දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ, දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ A සාමාර්ථ 2228ක Result Sheet එකක් හදපු එකම පන්තිය. ලංකා ඉතිහාසයේ පළමු වසර 7 තුළ පන්තියක්‌ වාර්ථා කළ වැඩිම ප්‍රතිඵල සමූහය යන්න අවිවාදිතය මෙවන් ජයග්‍රාහී මාවතක් ඔස්සේ කෙටි කාලයක් තුල ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ඨ ප්‍රතිඵල වාර්තා කිරීමට අපට හැකියාව ලැබී ඇත. අප හෙට දින සමරන්නේ ඒ ජයග්‍රාහී ගමනේ 8වන සැමරුමයි. To be Continued... ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

“මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව" Episode - 4 of 6 2022, 2023 - හතරවෙනි සහ පස්වෙනි Batch දෙක, ‍ භෞතික පන්ති වලින් අපි ප්‍රධාන ප්‍රවාහයේ ගුරුවරු විදියට හදුනාගත්ත අවුරුදු දෙක. පළවෙනි අවුරුද්දේ සාමාන්‍යයෙන් අලුත් ගුරුවරයෙක්ට එල්ලවෙන චෝදනා උපරිමයෙන්ම එල්ල වුන අවුරුද්ද 2022. හැබැයි ඒ අවුරුද්දේ ඒ දෙවල් වලට පිළිතුරු විදියට අපිට පුළුවන් වෙනවා ලංකාවේ වැඩිම A සාමාර්ථ වාර්තාව (A622)පළමු වරට පිහිටුවන්න. 2023 අවුරුද්දේ අපි ලංකා ඉතිහාසයට වාර්තාවක් එකතු කරමින් එදා මෙදාතුර ඉතිහාසයේ ඕනෙම විද්‍යා විෂය පන්තියකින් නිර්මාණය කරපු A 1000කට වැඩි ප්‍රතිඵල ලේඛනය නිර්මාණය කරනවා. ඒ A 1162ක් සමගින්….. To be Continued... ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

“මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව" Episode - 3 of 8 2021 - තුන්වෙනි Batch එක, Covid 19 වසංගත තත්වය එක්ක ලංකාවේ භෞතිකව උපකාරක පන්ති පවත්වන්න නොහැකි තත්වයක් උද්ගත වෙලා තියෙන කාලයක Online විදියට revision පන්ති පවත්වන්න අපි මූලිකත්වය ගන්නවා. සම්පූර්ණ පන්තියම පැවැත්වෙන්නේ Online විදියට. ළමයි 100කින් වගේ පටන්ගන්න පන්තිය ඉවර වෙනකොට අවුරුද්දක් ඇතුළත සිසුන් 1000‌ සීමාවව ඉක්මවා යන තරමට වර්ධනය වෙනවා. පන්තිය ඉවර වෙන්නේ 2021 අවුරුද්දේ ලංකාවේ Revision පන්තියක් හදපු වැඩිම A වාර්ථාවත් නිර්මාණය කරමින්. Online විදිහට ඉගෙනගන්න ඕන කරන ක්‍රමවේදයන් සෑහෙන ප්‍රමාණයක් ලංකාවට හඳුන්වා දෙන්නත් අපිට මේ අවුරුද්දේ පුළුවන් වෙනවා. To be Continued... ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

“මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව" 2020 දෙවනි Batch එක පටන් ගන්නේ ළමයි 30කින්. මේ Batch එක ඉවර වෙද්දී ඒක 160 දක්වා වැඩි වෙනවා. මේ ලමයි 160න්, ලංකාවේ 2, ලංකාවේ 4 ඇතුළු දිස්ත්‍රික් 1st 2ක්, 2nd 3ක් එක්ක 3rd එකක්  නිර්මාණය කරන්න මේ සුවිශේෂී ගුරුවරයාට පුළුවන් වෙනවා. මේක ලංකාවේ දෙවනි Batch එකක් වෙනකොට පන්තියක් හදපු ඉහළම ප්‍රතිඵලය. ඉතින් ලමයි මේ පන්තිය තව තවත් විශ්වාස කරන්න පටන් ගන්නවා. To be Continued... ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

“මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව" මේ පන්තිය පටන්ගන්නේ 2019 Revision එකක් විදිහට. මෙහෙයවන්නේ 2017 ලංකාවේ 4 විදිහට උසස්පෙළ සමත්වුණ, හරි පාර තමන් දන්න බව ඔප්පු කරපු ගුරුවරයෙක්. ළමයි 06 දෙනෙකුගෙන් නුගේගොඩ රොටරි එකේ ආරම්භ වෙන මේ පන්තිය ඉවර වෙන්නේ ළමයි 97 කින්. හැබැයි මේ ගුරුවරයාට පුළුවන් වෙනවා තමන්ගේ පළවෙනි පන්තියෙන්ම ලංකාවේ 9 (ගම්පහ දිස්ත්‍රික් 1) නිර්මාණය කරන්න. To be Continued... ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

අනිත් අය එක්ක තමන්ව Compare කරලා තමන්ගේ ගමන නවත්තන්න එපා, මොකද උත්සාහය අත්නොහරින අය අනිවාර්යයෙන්ම දවසක දිනනවා  💯 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

Cinema Medley | GENERATION 25 🔥 🖥YouTube Link - https://youtu.be/XG9dshOUPdQ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

ගමන දුෂ්කර වුනා කියල කිසිම මොහොතක තමන්ගේ ගමන අතාරින්න එපා 🔥 මොකද ඒ පාර වැටිලා තියෙන්නේ අපි හිතන්නේවත් නැති විශිෂ්ඨ අවසානයකට වෙන්න පුළුවන් 🏆 🟥https://youtu.be/4Nhlf7may4s ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️