ru
Feedback
2025 Theory | Amila Dasanayake

2025 Theory | Amila Dasanayake

Открыть в Telegram

ECHEM 2025 Theory batch Chemistry | අමිල දසනායක https://t.me/echem25T

Больше

📈 Аналитический обзор Telegram-канала 2025 Theory | Amila Dasanayake

Канал 2025 Theory | Amila Dasanayake (@echem25) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 36 750 подписчиков, занимая 5 122 место в категории Образование и 30 место в регионе Шри-Ланка.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 36 750 подписчиков.

Согласно последним данным от 01 июля, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило -381, а за последние 24 часа — -14, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 9.64%. В первые 24 часа после публикации контент обычно набирает 3.38% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 3 541 просмотров. В течение первых суток публикация набирает 1 241 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 15.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
ECHEM 2025 Theory batch Chemistry | අමිල දසනායක https://t.me/echem25T

Благодаря высокой частоте обновлений (последние данные получены 02 июля, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.

36 750
Подписчики
-1424 часа
-1087 дней
-38130 день
Архив постов
ලංකා ඉතිහාසයේ විශිෂ්ඨතම ප්‍රතිඵල ලේඛනය 🔥 ❤️ https://youtu.be/KxNBLMu054E?si=rcV6HfmDxPiIReEI
අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය..."
කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

ලංකා ඉතිහාසයේ එක වෙලාවක වැඩිම ළමයි පිරිසක් නොමිලේ Chemistry ඉගෙන ගත්ත වෙලාව තමයි ඊයේ තිබුණ අපේ Inorganic Night එක. ලංකාවේ උසස
ලංකා ඉතිහාසයේ එක වෙලාවක වැඩිම ළමයි පිරිසක් නොමිලේ Chemistry ඉගෙන ගත්ත වෙලාව තමයි ඊයේ තිබුණ අපේ Inorganic Night එක. ලංකාවේ උසස්පෙළ රසායන විද්‍යාව ඉගෙනගන්න ළමයින්ගෙන් 1/3 කට නොමිලේ උගන්වන්න අපිට ඊයේ පුළුවන් වුනා. බහුතරය අපේ පන්ති නොඑන ළමයි වීම විශේෂයක්. වැඩේ සාර්ථක කරගන්න උදව් කරපු හැමෝටම ස්තුතියි ❤️ ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

⭐️ Zoom 3000 limit එකට ඇවිත් නිසා පහළින් Youtube Link එකේන් join වෙමු ළමයි. https://youtube.com/live/cyMvFcPr3ts

📺Inorganic Night ‘26 පහත Zoom Link එක හරහා සම්බන්ධ වන්න. සුළු වේලාවකින් Youtube live ලබාදීම සිදුවේ. 💙 Zoom Link https://zoo
📺Inorganic Night ‘26 පහත Zoom Link එක හරහා සම්බන්ධ වන්න. සුළු වේලාවකින් Youtube live ලබාදීම සිදුවේ. 💙 Zoom Link https://zoom.us/j/94516013343?pwd=VT0Ioidv4s2fr2HyeXG9BauPyqhaAq.1 📚Tute PDFs: SM - https://t.me/InorganicNight26/26 EM - https://t.me/InorganicNight26/29 වැඩිදුර තොරතුරු සඳහා https://t.me/InorganicNight26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

🌖ඉතිං නින්ද ගියාද ළමයි? තව පැයයි. කට්ටිය ලෑස්තිද වැඩේට? 6.00 කියලා Time තියලා තිබුණට physical පන්තියේ වැඩ ටික balance වෙලා එ
🌖ඉතිං නින්ද ගියාද ළමයි? තව පැයයි. කට්ටිය ලෑස්තිද වැඩේට? 6.00 කියලා Time තියලා තිබුණට physical පන්තියේ වැඩ ටික balance වෙලා එනකොට 6.30 කිට්ටු වෙයි. Links 6.00 වෙනකොට දානවා. වැඩේට ලෑස්ති වෙලා ඒ වෙලාවට live එකට join වෙලා, පටන්ගන්නකන් tute එක පොඩ්ඩක් උඩින් උඩින් බලාගෙන යන්න. තමන්ගේ inorganic note එකත් ලඟින් තියාගන්න. ❤️https://t.me/InorganicNight26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

තව පැයයි.. එහෙනම් දැන් ආසාවෙන් Inorganic ඉගෙනගන්න තමා තියෙන්නේ... The End 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch O
තව පැයයි.. එහෙනම් දැන් ආසාවෙන් Inorganic ඉගෙනගන්න තමා තියෙන්නේ... The End 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9 වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා https://t.me/InorganicNight26/26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

තව පැය තුනයි ළමයි🔥 එහෙනම් ළමයි හයට හම්බෙමු. 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_
තව පැය තුනයි ළමයි🔥 එහෙනම් ළමයි හයට හම්බෙමු. 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9 වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා https://t.me/InorganicNight26/26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

තව පැය තුනයි ... 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux
තව පැය තුනයි ... 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9 වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා https://t.me/InorganicNight26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

🌔 6 Hours Only 🔥 විභාගයට කලින් එක රැයක් තුළ inorganic සම්පූර්ණයෙන් නැවත මතක් කරගමු.🔥 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්ත
🌔 6 Hours Only 🔥 විභාගයට කලින් එක රැයක් තුළ inorganic සම්පූර්ණයෙන් නැවත මතක් කරගමු.🔥 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9 වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා https://t.me/InorganicNight26/26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

තව පැය හයයි... සඳලි නම් මඟ එන ගමන්... 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhh
තව පැය හයයි... සඳලි නම් මඟ එන ගමන්... 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9 වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා https://t.me/InorganicNight26/26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

🔻Inorganic Night '26 සඳහා භෞතිකව සහභාගී වන සිසුන් සඳහා උපදෙස්. ‼️සම්මන්ත්‍රණය සඳහා සහභාගී විය හැක්කේ මේ වන විට ආසනයක් වෙන්කර
🔻Inorganic Night '26 සඳහා භෞතිකව සහභාගී වන සිසුන් සඳහා උපදෙස්. ‼️සම්මන්ත්‍රණය සඳහා සහභාගී විය හැක්කේ මේ වන විට ආසනයක් වෙන්කරගත් සිසුන්ට පමණක් වන අතර කිසිඳු හේතුවක් මත ආසන වෙන් නොකරගත් සිසුන් සම්මන්ත්‍රණය සඳහා ඇතුළත් කරගන්නේ නැත. ‼️තමන්ට අදාළ ආසනය වෙනත් අයෙකුට ලබා දීම සිදු කළ නොහැක. 1⃣ සියලු සිසුන් ප.ව.5.00 වන විට Rotary ආයතන පරිශ්‍රයට පැමිණ සිටිය යුතු අතර ප.ව.5.00 සිට 6.00 දකවා සිසුන් ශාලාවට ඇතුල් කිරීම සිදුවේ. 2⃣ පැමිණෙන සෑම සිසුවෙක්ම තමන්ගේ Student QR එක Printed ලෙස හෝ ජංගම දුරකථනය මාර්ගයෙන් රැගෙන පැමිණීම අනිවාර්ය වේ. 3⃣ ප.ව.6.30 න් පසු කිසිදු සිසුවෙකු ශාලාවට ඇතුල් කරනු නොලැබේ. 4⃣ ශාලාවට ඇතුල් වීමට පෙර තමන්ගේ සියලු අවශ්‍යතා ඉටු කරගෙන ශාලාවට ඇතුල් විය යුතු අතර ඇතුල් වීමෙන් පසු සම්මන්ත්‍රණය ආරම්භ වන තෙක් නැවත ශාලාවෙන් එළියට යෑමට ඉඩ දෙනු නොලැබේ. 5⃣ සම්මන්ත්‍රණය ආරම්භ වීමෙන් පසු අවසන් වන තෙක් කිසිදු සිසුවෙකුට Rotary ආයතනය පරීශ්‍රයෙන් පිටවීම තහනම් වේ. යම් අවශ්‍යතාවයක් සඳහා පිටව යන්නේ නම් කාර්යමණ්ඩලය දැනුවත් කළ යුතු වේ. 6⃣ යම් සිසුවෙක් තම දෙමව්පියන් හෝ භාරකරුවකු සමඟ පිටව යන්නේ නම් එය භාරකරු විසින් ලිපියක් මඟින් ආයතනය දැනුවත් කළ යුතු වේ. 7⃣ කිසියම් සිසුවෙකුට හදිසි අසනීප තත්ත්වයක් ඇති වුව හොත් රෝහල් ගත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර අසනීප තත්වයකදී ද භාරකරුවකු සමඟ පිටව යන්නේ නම් ඒ බවද ලිපියක් මඟින් ආයතනය වෙත දැනුම් දිය යුතු වේ. 8⃣ යම් සිසුවෙකුට හදිසියේ උත්සන්න වන නිධන්ගත රෝගයක් ඇත්නම් ඒ බව කාර්ය මණ්ඩලය වෙත කලින් දැනුම් දිය යුතු වේ. 9⃣ Rotory ආයතන පරිශ්‍රයේ සිසුන්ගේ දෙමාපියන් හට පමණක් රැඳී සිටිය හැකි වේ. වෙනත් කිසිවෙකු රැඳී සිටීම තහනම් වේ. 🔟 සිසුන් සඳහා ආහාර නිවසින් රැගෙන ආ හැකි අතර අවශ්‍ය සිසුන්ට රොටරි ආපානශාලා වලින් ද ලබා ගත හැකි වේ. ආහාර ගැනීම සඳහා පිටතට යෑමට අවසර නොමැත. 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9 වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා https://t.me/InorganicNight26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

තව පැය 12යි... අද තමයි දවස. 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tv
තව පැය 12යි... අද තමයි දවස. 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9 වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා https://t.me/InorganicNight26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

ලංකා ඉතිහාසයේ විශිෂ්ඨතම ප්‍රතිඵල ලේඛනය 🔥 ❤️ https://youtu.be/KxNBLMu054E?si=rcV6HfmDxPiIReEI ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල
ලංකා ඉතිහාසයේ විශිෂ්ඨතම ප්‍රතිඵල ලේඛනය 🔥 ❤️ https://youtu.be/KxNBLMu054E?si=rcV6HfmDxPiIReEI ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

24 Hours More 🔥 🔴Join to the 24 Hours Countdown 🖥https://youtube.com/live/5jsCNTIk9mw?feature=share 🌖2026 INORGANIC NIGHT
24 Hours More 🔥 🔴Join to the 24 Hours Countdown  🖥https://youtube.com/live/5jsCNTIk9mw?feature=share 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9 වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා https://t.me/InorganicNight26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

තව පැය 24යි. කට්ටිය ලෑස්තියි…. 🔴Join to the 24 Hours Countdown 🖥https://youtube.com/live/5jsCNTIk9mw?feature=share 🌖2026 I
තව පැය 24යි. කට්ටිය ලෑස්තියි…. 🔴Join to the 24 Hours Countdown 🖥https://youtube.com/live/5jsCNTIk9mw?feature=share 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9 වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා https://t.me/InorganicNight26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

photo content

තව පැය 24යි. කට්ටිය ලෑස්තියි…. 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d
තව පැය 24යි. කට්ටිය ලෑස්තියි…. 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9 වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා https://t.me/InorganicNight26

තව දවස් 2යි 🔥 Online ළමයි මෙන්න මේ විදිහට ලෑස්ති වෙන්න වැඩේට, 1️⃣ අපි හෙට වෙද්දී Tute එක Telegram Channel එකට දානවා. අනිවාර්
තව දවස් 2යි 🔥 Online ළමයි මෙන්න මේ විදිහට ලෑස්ති වෙන්න වැඩේට, 1️⃣ අපි හෙට වෙද්දී Tute එක Telegram Channel එකට දානවා. අනිවාර්යයෙන්ම Tute එකේ printout එකක් අරන් වැඩේට ලෑස්ති වෙන්න හැමෝම. 2️⃣ වැඩේ යන අතරතුර කන්න බොන්න මොනවහරි ටිකක් ලෑස්ති කරගන්න. 3️⃣ පුළුවන් නම් උදේ වරුවේ පැය 2ක් වගේ අරගෙන තමන් ගාව තියෙන Inorganic Note එකක් උඩින් උඩින් වගේ බලාගෙන බලාගෙන යන්න. 4️⃣ දවල් 1 වගේ ඉඳන් 5 වගේ වෙනකන් නිදාගන්න බලන්න පුළුවන් හැමෝම. 5️⃣ හවස 6.00 වෙනකොට තමන්ගේ මොකක්හරි inorganic note එකක්, inorganic night tute එකේ printout එක, කටුවැඩ කොළ කීපයක්, පෑන් සහ වතුර බෝතලයක් එක්ක හොඳ එළිය තියෙන තැනක ඉඳන් පන්තිය පටන් ගන්නකන් කැටායන විශ්ලේෂණය කොටස පොඩ්ඩක් උඩින් උඩින් මතක් කරගන්න. හරියට 6.30 ට වැඩේ පටන්ගන්නවා. 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9 වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා https://t.me/InorganicNight26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

විනාඩි 8යි Pass ඉවරයි... මාර වැඩේ ගිහාන්ටයි, හිමල්ටයි උනේ... 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube htt
විනාඩි 8යි Pass ඉවරයි... මාර වැඩේ ගිහාන්ටයි, හිමල්ටයි උනේ... 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9 වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා https://t.me/InorganicNight26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

Registration Opened 🔥 මේ වෙලාවේ ඉඳලා Inorganic Night'26 එකේ Physical එන්න බලාපොරොත්තු වෙන ළමයින්ට Student Pass එක ගන්න Regis
Registration Opened 🔥 මේ වෙලාවේ ඉඳලා Inorganic Night'26 එකේ Physical එන්න බලාපොරොත්තු වෙන ළමයින්ට Student Pass එක ගන්න Register වෙන්න පුළුවන්. Register වෙන ආකාරය ❤️https://t.me/echem_26R/2042 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️