cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

2024 echem | Amila Dasanayake

මෙහෙයවීම- අමිල දසනායක (MBBS undergraduate) රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺 🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

Більше
Рекламні дописи
25 121
Підписники
+1624 години
+1187 днів
+62430 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

⭐️2024 (Season 1 Paper 8 MCQ) ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම 🔴 පහත Link එකෙන් Join වෙන්න. 📽️Zoom Link: https://us06web.zoom.us/j/85689645545?pwd=mucTZkfG6wJJ7fBxT9SEqRFaji7Wyw.1
Показати все...
Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, conference, huddle, and training rooms, as well as executive offices and classrooms. Founded in 2011, Zoom helps businesses and organizations bring their teams together in a frictionless environment to get more done. Zoom is a publicly traded company headquartered in San Jose, CA.

6
අද දවසේ (2024/05/24) වැඩ කරපු පැය ගණන (පන්ති වෙලාවත් එක්කම)Anonymous voting
  • පැය 3ට අඩු
  • පැය 3-5
  • පැය 5-7
  • පැය 7-9
  • පැය 9-11
  • පැය 11- 13
  • පැය 13ට වැඩි
0 votes
12👍 3👏 2
🖥Paper 7 MCQ සහ Essay Discussion අද කතා කරන්න නියමිත papers 2ටම අදාල පිළිතුරු පත්‍ර සහ විවරණ telegram channels වලට ඇතුලත් කරලා තියෙනවා. අපිට තියෙන්නේ සීමිත වෙලාවක් නිසා marking එක බලලා තේරුම් ගන්න අමාරු ළමයින්ට අමාරුම ප්‍රශන ටික තෝරගන්න ඕන. ඒ නිසා discussion එකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන හැමෝම පහළ google forms දෙක fill කරන්න. (පසුගිය සෙනසුරාදා හෝ අඟහරුවාදා paper discussion එකට සම්බන්ධ වූ සිසුන් අද සහභාගී වීම අනිවාර්ය නැත) Paper 7 (MCQ) https://forms.gle/G1AXrnpRF2ntaFiC7 Paper 7 (Essay) https://forms.gle/AWmcTkAbMCZoZTWY8 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Показати все...
2024 Paper 7 (MCQ) Discussion

16👍 4
Фото недоступнеДивитись в Telegram
🖥Paper 7 MCQ සහ Essay එකතුව අනුව සමස්ථ සිසුන්ගේ ලකුණු තත්ත්වය විචලනයවී ඇති ආකාරය මෙහි දැක්වේ. ▪️MCQ සඳහා සාමාන්‍ය ලකුණු 18.99 (50න්) ▪️Essay සඳහා සාමාන්‍ය ලකුණු 9.69 (50න්) ▪️මුළු ලකුණු වල සාමාන්‍ය ලකුණ 28.39 (100න්) ▪️100 වෙනියාගේ ලකුණ 70.5 ▪️500 වෙනියාගේ ලකුණ 56.08 ▪️1000 වෙනියාගේ ලකුණ 46.10 සෑම සිසුවෙකුටම තම තමන්ගේ ranks වෙබ් අඩවිය හරහා බලාගැනීමට අවස්ථාව ඇත. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Показати все...
25👍 7
Фото недоступнеДивитись в Telegram
🔻හෙට 2024 Theory | 2024 Theory කාබනික රසායනය | Day 12 1⃣ Theory Class 🔴රොටරි නුගේගොඩ සහ Zoom හරහා දිවයිනටම. ✅ ප.ව.6.30  සිට 10.00 දක්වා 2⃣ පසුගිය සතියේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම පසුගිය සතියේ ප්‍රශ්න පත්‍රය (Paper 8 MCQ) සාකච්ඡා කිරීම සිදුවේ. ✈️පෙ.ව.7.00 සිට 9.00 දක්වා (Live) 3⃣ මෙම සතියේ ප්‍රශ්න පත්‍රය ලිවීම Season 1 Paper 8 (ESSAY) ප්‍රශ්න පත්‍රය ලිවීම සිදුවේ. පහත sessions දෙකෙන් පහසු එකක ප්‍රශ්න පත්‍රය ලිවිය හැක. Session 1 ✈️පෙ.ව.9.00 සිට පෙ.ව.11.30 දක්වා Session 2 ✈️ප.ව.3.30 සිට ප.ව.6.00 දක්වා විමසීම්: Physical - 0717763271 Online - 0760331104 #ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ✔️
Показати все...
8👍 2
Repost from N/a
Фото недоступнеДивитись в Telegram
🔔හෙට නුගේගොඩ 2026A/L Theory පන්ති ආරම්භ වේ🔥 පළමු දින නොමිලේ❗️ ඉස්සරහට online එන්න බලාපොරොත්තු වෙන කොළඹ අවට ළමයිනුත් හෙට එන්න. වැඩිදුර තොරතුරු ❤️https://t.me/echem26Th/47 එහෙනම් නුගේගොඩ, හෙට හමුවෙමු. යාළුවන්ටත් කියන්න🔥 🖥විමසීම්: 0717763271 / 0760331104 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Показати все...
6👍 3
අද දවසේ (2024/05/23) වැඩ කරපු පැය ගණන (පන්ති වෙලාවත් එක්කම)Anonymous voting
  • පැය 3ට අඩු
  • පැය 3-5
  • පැය 5-7
  • පැය 7-9
  • පැය 9-11
  • පැය 11- 13
  • පැය 13ට වැඩි
0 votes
32👍 2😁 2
🖥
පත්තිනි (The story of Paththini) | GENERATION'23
https://youtu.be/9UUjrNkrlaM අපේ 2023 ළමයි විභාගය ලිව්වට පස්සේ අපිත් එක්ක එකතු වෙලා කරපු GENERATION'23 show එකේ තිබුණ ලස්සනම item එකක්. "The Story Of Paththini" ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක
Показати все...
පත්තිනි (The story of Paththini) | GENERATION'23

Performance by ECHEM dancing team'23 ​අමිල දසනායක | Chemistry ✅ 2022 ලංකාවේ වැඩිම A ප්‍රමාණයකට හිමිකම් කියපු පන්තිය ✅ පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක්: - දිවයිනේ මුල් 25 තුළට සිසුන් 6ක් - ⁠දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව - F/S සාමාර්ථ වලින් අරඹා A/B සාමාර්ථ වලට ප්‍රතිඵල වෙනස්කළ සිසුන් 116ක වාර්තාවක් (ඉතිහාසයේ වැඩිම සිසුන් ගණන) - C සාමාර්ථ ලැබූ සිසුන් 148 දෙනෙකු A සාමාර්ථ ලාභීන් බවට පත් කිරීම. ✅ ඔබට අවශ්‍ය පන්‍තිය පිලිබද තොරතුරු දැනගැනීම සදහා පහත telegram channel සමග සම්බන්ධ වන්න - 2024 Revision Channel :

https://t.me/echem24GR

Group :

https://t.me/echem24R

- 2024 Paper Channel :

https://t.me/echem24_Paper

- 2024 Theory Channel :

https://t.me/echem2024

Group :

https://t.me/echem24

- 2025 Theory Channel -

https://t.me/echem25

Group :

https://t.me/echem25T

- 2026 Theory Channel -

https://t.me/echem26Th

✅ නොමිලේ පවත්වන පන්ති පිලිබද තොරතුරු සදහා -

https://t.me/echemmehewara

✅පන්තිවලට සම්බන්ධ වීම සදහා තොරතුරු -

https://info.echem.lk

🔔 විමසීම් - Call: 0760331104 / 0717763271 Whatsapp: 0760331104 Telegram:

https://t.me/echemlk_hotline

Website - www.echem.lk Discover Us :

https://journey.echem.lk

ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑️ #amiladasanayake #chemistry #2024al

🔥 37 11👍 2
01:53
Відео недоступнеДивитись в Telegram
පත්තිනි dance trailer | GENERATION'23
🎬Full movie tonight... අපේ 2023 ළමයි විභාගය ලිව්වට පස්සේ අපිත් එක්ක එකතු වෙලා කරපු GENERATION'23 show එකේ තිබුණ ලස්සනම item එකක්. "The Story Of Paththini" ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Показати все...
🔥 115 19🤩 4👍 3
අද දවසේ (2024/05/22) වැඩ කරපු පැය ගණන (පන්ති වෙලාවත් එක්කම)Anonymous voting
  • පැය 3ට අඩු
  • පැය 3-5
  • පැය 5-7
  • පැය 7-9
  • පැය 9-11
  • පැය 11- 13
  • පැය 13ට වැඩි
0 votes
19