uz
Feedback
🌺 |යොවුන් සිතට බුදු සිසිලස ☸️🤍

🌺 |යොවුන් සිතට බුදු සිසිලස ☸️🤍

Kanalga Telegram’da o‘tish

සබ්බදානං ධම්මදානං ජිනාති... " සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය " 🙏🌸🧡https://t.me/BuduSisilasa/19

Ko'proq ko'rsatish
1 693
Obunachilar
+224 soatlar
+27 kunlar
-830 kunlar
Postlar arxiv
ශ්‍රි සර්වඥ කේෂ ධාතූන් වහන්සේලාට අපගේ නමස්කාරය ම වේවා!!!
ශ්‍රි සර්වඥ කේෂ ධාතූන් වහන්සේලාට අපගේ නමස්කාරය ම වේවා!!!

🌷 පාවහන් පිදීමේ ආනිසංස 🌷 උපාහනදායක හිමි චන්දන නම් ශ්‍රාවකයන් වහන්සේට එකග වූ සිතින් නුවණ යොදා පාවහන් යුවලක් පිදූ පිනෙන් කල්ප
🌷 පාවහන් පිදීමේ ආනිසංස 🌷 උපාහනදායක හිමි චන්දන නම් ශ්‍රාවකයන් වහන්සේට එකග වූ සිතින් නුවණ යොදා පාවහන් යුවලක් පිදූ පිනෙන් කල්ප අනූ එකක් දුගතියට නොගියේය. පනාඩිදායක හිමි අනෝමදස්සී බුදුරජාණන් වහන්සේට පයේ දා සිට පාවහන් යුවලපුදා පනස් පස් වතාවක් දෙදෙව්ලොවටඅධිපති සක්දෙවිඳු ව උපන්නේය. දහස් වරක් සක්විති රජ විය. ඒ පිනෙන් සසර ගමනේ දී වේගයෙන් යා හැකි වාහන ලැබුණා. ප්‍රසාද, රන්සිවිකා, වටිනා ඇතුන්, අසුන් ද ලැබුණාහ. අග්‍ර ගණයේ පාවහන් ද ලැබී ඇත. (අපදාන පාලි 479 වන අපදානය)