cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

කතාලෝකය කෙටිකතා - Short Stories

කතාලෝකය_කෙටිකතා_චැනලය. • • හැගීම්,විදීම් කෙටියෙන් සරලව විදින්නට🪴🌸 𝙽𝚘𝚝 𝚏𝚘𝚛 𝙿𝚛𝚘𝚖𝚘𝚝𝚒𝚘𝚗𝚜 ❌📉 • • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰 ©️ -2021- කතා ලෝකය_Official ✓ #Sinhala | Telegra.ph | කෙටි කතා •• #Short_story_Channel 🖌

Ko'proq ko'rsatish
Reklama postlari
17 142
Obunachilar
-1824 soatlar
-757 kunlar
-4530 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

00:30
Video unavailableShow in Telegram
⚡️⚡️⚡️⚡️⚡️⚡️ 🔴ලංකාවේ ලොකුම Private චැනල් සමූහයන්ට Join වෙන්න ඔයාටත් අවස්තාවක් මෙන්න 🤔පළවෙනි පාරට තමා මේ චැනල් ටික Public දැම්මේ😟 🟡ආයේ link එක දෙන්නෙ 2025 ජුනි මාසේදි🔗 🫵ඔයාට ඕනේ කරන හැම දෙයක්ම අපි ගාව තියෙනවා❤️ 🔴සල්ලි දීලා යන class free යමු ද , Telegram Premium නිකන් ගමුද, Free Reload දිනා ගමුද , Free paid File , Hacking Tips එකී මෙකී නොකී හැම දෙයක්ම එකම තැනකින්🔵
👀තව ගොඩක් දේවල් තියෙනවා😎
❗️හරියටම පැය 4 කින් ලින්ක් එක Expired වෙනවා ⭐️ඒ නිසා හැමෝම ඉක්මනට Join වෙන්න📢
Hammasini ko'rsatish...
timer-die.mp40.89 KB
J O I N. N O W
Hammasini ko'rsatish...
චොක්ලට් ආදරී 🍫👀

𝐀 𝐬𝐡𝐨𝐫𝐭 𝐬𝐭𝐨𝐫𝐲 අවුරුදු 18 වෙන්න ඔන්න මෙන්න තිබ්බත් චොක්ලට් පෙරේතකම නම් මොන්ඩිසෝරි යන ලමයෙක් වගේ. කොච්චර වයසින් මුහුකුරා ගියත් අපේ සමහරක් ආසාවල් නම් කවදාවත් වෙනස් වෙන්නෙ නෑ. " මොනවද කන්නෙ " " චොක්ලට් " " චොක්ලට් කාලා බඩ පිරෙන්නෑනෙ ලමයෝ " " බෑ බෑ මට වෙන මුකුත් ඕන්නෑ..මට ඕනි චොක්ලට් විතරමයි " " හරි හරි යන්කො අරන් දෙන්න " මට වඩා අවුරුදු 4 ක් වැඩිමල් වුනත් කොයිම වෙලාවකවත් එයා මගේ ආසාවන් වෙනස් කරන්නවත් නැතු කරන්නවත් උත්සාහ කරන්නෙ නෑ. අවුරුදු 3 ක් තිස්සේ නොගැලපීම් තිබුනත් ඒවා ගලපගෙන අපි දෙන්නා…

🤩 8 2
Hammasini ko'rsatish...
ආදරී 🤍

එක කොටසක කෙටි කතාවකි ආදරී 🤍 Short Story By Maleesha Parindya #පාරි නුඹෙ සුසුමක් පවා සුවඳ ගේනා 🌎✨ පාන්දර 12.44 යි .. අත මානේ රින්ග් වෙන ෆෝන් එක අරන් කනේ තියාගත්තේ ස්ක්‍රීන් එකේ වැටුනු නම දිහා බලලා කට කොනෙන් ලාවට හිනාවෙන ගමන් .. හෙලෝ .. ම්ම් .. කේශ් .. ඇයි මේ වෙලාවේ ? මට තමුසෙව බලන්න ඕන සිහී .. ම්ම් .. කැම් ඔන් කරන්නද ? බැල්කනි එකට එනවාහ් .. කේශ් .. ම්ම්හ් .. ඉක්මනට එනවාහ් සිහී .. බෝඩිමේ ආන්ටි ආවොත් මට ගුටි කන්න තමයි වෙන්නෙහ් .. කෝල් එකේ හිටපු කේශ්ගෙ මුවින්…

25😱 1
Hammasini ko'rsatish...
අහිමි සෙනෙහස

සරුසාරව අඹ ගසෙහිමල් වලින් ද ගෙඩි වලින්ද පොහොසත් බව නිරූපණය කළ ද අඹගස යට තනිව ඉකිබිදින කුඩා දියණිය තුළින් නිරූපණය කරනුයේ ඊට හාත්පසින්ම වෙනස් වූ ලීලාවකි. පැත්තට පීරු ඇයගේ වරලස බොහෝකොට ය. ඒ තුළින් ඇයගේ අහිංසක බව තව තවත් වර්ධනය වනු දැකිය හැකිය. ඇයගේ සිතුවිලි තුල සෘණාත්මක සිතුවිලි ලැගුම් ගෙන ඇති බව ඇය දුටු විට පෙනේ. කුඩා දරුවෙකුගේ සෙල්ලම්කාරකම ද ඇයට නොඅඩුව තිබුණද ඒ වයසේ දරුවෙකුට දරාගත නොහැකි තරම් තනිකමකින් සිටින ඇය ඒ තනිකම කඳුලෙන් විසඳ ගැනීමට උත්සාහ කරන අයුරු අගනේ ය. “ඈ...ඈ...ඈ... මට කවුරුත් ආදරේ නෑ. අම්මයි තාත්තයි…

2👍 1
Hammasini ko'rsatish...
බලාහිඳීමක් 🥀🤍

Short Story

14
කතාලෝකය writers whatsapp සමූහයට add වීමට ඔබේ නම, නව කතාවේ නම,ඔබේ නවකතාවේ telegraph link එකක් @R_avi_iee වෙතට එවන්න @kathalokaya 💕
Hammasini ko'rsatish...
Hammasini ko'rsatish...
කෙටි කතා මහගෙදර 🌬🌧

Mrs.හෝම්ස්'s කෙටිකතා මහගෙදර

6👍 1
Hammasini ko'rsatish...
Rassige Ira Awwa

රේල්ලුවයි මීරිගමයි අතර තියෙන බැදීම හරියට පැටලිලා තියෙන නූල් බෝලයක් වගේ! රේල්ලුවක් නැති මිරිගමක් ගැන හිතන්නවත් පුලුවන්ද? එහෙම වුනා නම් මීරිගමත් තවත් එක මැරුනු නගරයක් විතරයි!!!!!! මෙහේ මිනිස්සුට රේල්ලුවත් එක්ක තියෙන බැදීම පුදුමාකාරයි!ඇත්තටම ඒක වචන වලින් විස්තර කරන්න හරිම අමාරුයි!! රේල්ලුව කියන්නේ මෙහේ මිනිසුන්ගේ ඇගේම කෑල්ලක් වගේ! ඒක හින්දා වෙන්නැති”කෝච්චිය” මට ලෝකේ තියෙන සුවපහසුම වාහනේ උනේ!!!!  පළවෙනියට කෝච්චියේ ගිය දවස මට අද වගේ මතකයි!ඒ වෙනෙකොට පහේ ශිෂ්‍යත්වේ පාස් වෙලා හිටිය මන්, අලුත් ස්කෝලේ බලාගන්න පුදුම ආසාවකින්…

👍 2 1
Hammasini ko'rsatish...
රතු සැමන් මාලු

ලෝකෙ ලස්සනම ජීවන චක්‍ර හිමිකාරයා මේ මාලුවා කියලා ඔයාලා දන්නවද? ඔව් එයා රතු සැමන් මාලුවා අපි කන්නෙ සැමන් මාලු නේද? නෑ ලමයිනේ ලෝකෙ පෝෂදායී ගුණයෙන් ඉහලම මාලු වර්ගයක් තමා සැමන් කියන්නෙ ඒවා හුඟක් මිලයි අපි සැමන් කියලා ගන්නෙ සැමන් මාලුම නෙවේ සැමන් මාලු කනව විතරද නෑ අපි බොන ෆිෂ් ඔයිල් කරල් හදන්නෙත් සැමන් මාලුවගෙන් ම්ම් මං කතාවෙන් පිට පැන්නා නේද අපි ආයි කතාවට එමු රතු සැමන් මාලු ඔවුන් ජීවත් වෙන්නෙ පැසිපික් සහ අත්ලාන්තික් සාගර වල ඒවගෙම ඉදියන් සාගරයෙ සැමන් මාලු ජීවිත් වෙන්නෙ නෑ ඉතින් අපිට හරිම සැමන් මාලු…

7
Hammasini ko'rsatish...
පසුතැවීම....🥀

පසුතැවීම....🥀 කෙටිකතාවකි... (පළමු කොටස) මම චායා. චායා මින්දුලී.. මහ හුගක් ඉගෙන ගත්තේ නැති වුනත් මම උසස් පෙළත් කරලා පාස් වුනා. මගේ පවුලේ අම්මයි අයියයි මමයි. පොඩි කාලෙ දී තාත්තා නැති වුනේ පැල් රකින්න යද්දි අලියෙක් ගහලා. අම්මා හේන් ගොවිතැන් කරලා හම්බකරපු සල්ලිවලින් තමයි අපි ඉගෙනගත්තේ. අයියා මම වගේ නෙමෙයි. ඉගෙනගන්න හරි දක්ෂයි. පන්තියෙත් පළවෙනියා. උසස් පෙළත් හොදට පාස්වෙලා කොළඹ විශ්ව විද්‍යාලයයට යන්න පුළුවන් වුනා. එයා කරේ කොමස්වලින්. ඉතින් අයියගේ වියදම් අම්මට දරාගන්න අමාරු වුන නිසා මගේ ඉගෙනීමට තිත තියන්න මම හිතුවා.…

44👍 2