uz
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

Kanalga Telegram’da o‘tish

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan
1 641
Obunachilar
-524 soatlar
-177 kunlar
+69130 kunlar
Postlar arxiv
+2
2⃣0⃣2⃣5⃣ රෝසා සර්ගේ MCQ PAPER විවරණය AL API ( PAPERS GROUP )

Bio guessing essays full pack remake.pdf21.94 MB

Updated ➕
සියලු ක්ෂුද්‍ර ජීවින් සහිත SHORT NOTE

‼️ පසුගිය අවුරුදු වල රචනා ප්‍රශ්න පත්‍රයේ මුල් ප්‍රශ්න 4 විචලනය වෙලා තියෙන්නෙ පහළ දාලා තියෙන විදිහට. 👇 ✅ 2015 Essay Q5 - ගම්‍යතාව සහ කාර්යය,ශක්ති,ක්ෂමතා Q6 - තරංග, භූමි කම්පා තරංග Q7 - ප්‍රත්‍යාස්ථතාව Q8 - විද්‍යුත් ක්ෂේත්‍ර ✅ 2016 Q5 - වෘත්ත චලිතය Q6 - ආලෝකය ( මිනිස් ඇස සහ දෘෂ්ඨි දෝෂ ) Q7 - දුස්ස්‍රාවීතාව Q8 - චුම්භක ක්ෂේත්‍ර ✅ 2017 Q5 - ගම්‍යතාව, ශක්තිය, බලය, කාර්යය Q6 - ආලෝකය ( ප්‍රකාශ උපකරණ ) Q7 - පෘෂ්ඨික ආතතිය Q8 - ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ✅ 2018 Q5 - පීඩනය, තරල ගති විද්‍යාව, චලිතය Q6 - යාන්ත්‍රික තරංග Q7 - ප්‍රත්‍යාස්ථතාව Q8 - චුම්භක ක්ෂේත්‍ර ✅ 2019 Q5 - ශක්තිය, බලය, වෘත්ත චලිතය Q6 - ධ්වනි තරංග Q7 - දුස්ස්‍රාවීතාව Q8 - විද්‍යුත් හා චුම්බක තරංග ✅ 2020 Q5 - බලය, රේඛීය චලිතය Q6 - ආලෝකය ( මිනිස් ඇස ) Q7 - ප්‍රත්‍යාස්ථතාවය Q8 - විද්‍යුත් ක්⁣ෂේත්‍ර ✅ 2021 Q5 - බලය, ගම්‍යතාව, වෘත්ත චලිතය Q6 - ධ්වනි තරංග ( ඩොප්ලර් ආචරණය ) Q7 - දුස්ස්‍රාවීතාවය Q8 - චුම්භක ක්ෂේත්‍ර ✅ 2022 Q5 - රේඛීය චලිතය, තරල ගති විද්‍යාව Q6 - ආලෝකය ( ප්‍රකාශ උපකරණ ) Q7 - ප්‍රත්‍යාස්ථතාව Q8 - ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ✅ 2023 Q5 - වෘත්ත චලිතය, බලය, ගම්‍යතාවය, ශක්තිය Q6 - ධ්වනි තරංග Q7 - දුස්ස්‍රාවීතාවය & පෘෂ්ඨික ආතතිය Q8 - විද්‍යුත් ක්ෂේත්‍ර ✅ 2024 Q5 - බලය, රේඛීය චලිතය, වෘත්ත චලිතය Q6 - ධ්වනි තරංග Q7 - පෘෂ්ඨික ආතතිය Q8 - චුම්භක තරංග
©️Copied

600ක් කරමුද 🥹🙈... https://t.me/AurumBioVault

සශංක සර් 2024දි දුන්නු Quiz ටික පාඩම් අනුව වෙන් කරලා දාන්නම්... Quiz එක කරලා ඒ එක්කම සර් දීපු විවරණයත් අහන්න ගොඩක් තැන් Cover වෙයි...☺️❤️

අනුෂ්ක sir ගේ magic note එක...chem mcq අඩු මට්ටමක ඉන්න කට්ටිය මේක බලාගන්න..ලොකු දෙයක් කරගන්න පුළුවන් වෙයි❤️✊ දවසින් බලන්න බැහැ මේක දැන් ම ඉඳන් දවසට පිටුවක් දෙකක් බලන්න ගන්න

https://www.youtube.com/live/QCoqDM1HYSM?si=PSJi27DA19uEZmx- 5h 02min සිට ඉදිරියට Micro ලෙඩ

https://www.youtube.com/live/YrfayInQvWY?si=BNUclVeiAV9u-_IO මූත්‍රා නිපදවීමේ ක්‍රියාවලිය කෙටි ක්‍රමය 5h 06min සිට ඉදිරියට ❤️

https://www.youtube.com/live/cYsuaWmdw3U?si=gBMYmgF7x5YhxpZz 1h.16 min සිට ඉදිරියට විටමින් හා ඛණිජ ලවණ වගු.

https://youtu.be/gksFISQTXtM?si=bNUqjEVk_koO_ZRb ශාක වර්ධක යාමක ඔක්සීන කෙටි ක්‍රමයේ සිට ඉදිරියට 6.00h සිට ඉදිරියට බලන්න

https://www.youtube.com/live/0ZemWTisK48?si=ZVuUaWa_09cdxLJb ශාක පෝෂණය වගුව 1h 22min සිට ඉදිරියට

https://www.youtube.com/live/AbA4pUJWxio?si=Y8MVXULGIKB-26mx 51.30 ඉඳන් බලන්න ජල විභවය බැරි නම් විනාඩි 15ක් වගේ තියෙන්නෙ

😶 සමහර වෙලාවට හිතෙනවා... මේ හැම දේම upload කරන එකෙන් ඇත්තටම කෙනෙක්ට වැඩක් වෙනවද කියලා. එක ❤️ Reaction එකක් දාන එකෙන්, "ඔව්, මේවා වටිනවා" කියන message එක අපිට ලැබෙනවා. පුංචි support එකක් දෙන්න. 💙 📌 @AurumBioVault

💛🖤⚜️ AURUM BIO VAULT ⚜️🖤💛 🎥 Darshana Ukuwela Physics Practical Playlist
⚖️ බල සමාන්තරාස්‍ර නියමය සත්‍යාපනය + දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම ⚙️ ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම 💧 හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම 🧪 බර යෙදූ පරීක්ෂා නළයක් භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම 🧫 U නළය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම 💦 ජේගර් ක්‍රමයෙන් ද්‍රවයක පෘෂ්ඨික ආතතිය සෙවීම 🌊 කේෂික උද්ගමන ක්‍රමයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම 🔬 අන්වීක්ෂ කදාවක් භාවිතයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම
⚡️ මීටර් සේතුව ප්‍රායෝගික පරීක්ෂණ 🔋 විභවමානය ප්‍රායෝගික පරීක්ෂණ 🔌 වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත් ගාමක බලය සෙවීම
📏 මිනුම් උපකරණ - මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය 📐 මිනුම් උපකරණ - ගෝලමානය 🔍 මිනුම් උපකරණ - චල අන්වීක්ෂය 📏 මිනුම් උපකරණ - වර්නියර් කැලිපරය
🪟 චල අන්වීක්ෂය හා වීදුරු කුට්ටියක් භාවිතයෙන් වීදුරුවල වර්තනාංකය සෙවීම
🎵 ධ්වනිමානය 🔊 සංවෘත නළයක් හා එක් සරසුලක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නළයේ ආන්තශෝදනය සෙවීම 🕰 සරල අවලම්භය භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම 🌀 හෙලික්සීය දුන්නකින් අවලම්භනය කර ඇති වස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධය 🎶 සංවෘත නළයක් හා සරසුල් කට්ටළයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා ආන්තශෝදනය සෙවීම 🔺 අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මය තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකය සෙවීම 🔍 අවතල කාචයේ ප්‍රතිබිම්බ පිහිටුම් සමපාත ක්‍රමයෙන් ලබාගෙන නාභි දුර සෙවීම 💡 උත්තල කාචයේ ප්‍රතිබිම්බ පිහිටුම් සමපාත ක්‍රමයෙන් ලබාගෙන නාභි දුර සෙවීම 🌈 වර්ණාවලීමානය 📐 ප්‍රිස්මයක් තුළින් සිදුවන අපගමනය පරීක්ෂා කර අවම අපගමන කෝණය සෙවීම
🌡 සිසිලන නියමය ප්‍රායෝගික පරීක්ෂණ ♨️ මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම 💨 ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය 💧 ඔප දැමූ කැලරිමීටරයක් ඇසුරෙන් වාතයේ සාපේක්ෂ ආර්ද්‍රතාව සෙවීම 🧊 අයිස්වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය 🌡 නියත පරිමාවේදී වායුවක පීඩනය හා උෂ්ණත්වය අතර සම්බන්ධතාව සත්‍යාපනය
💻 Logic Gates – Electronics 📈 ඩයෝඩයක V-I ලාක්ෂණිකය ලබාගැනීම – Electronics
🧵 කම්බියක ආකාරයෙන් ඇති ලෝහයක යං මාපාංකය සෙවීම
━━━━━━━━━━━━━━━━━━━━━━ 🧪📚 𝑷𝒓𝒂𝒄𝒕𝒊𝒄𝒂𝒍 𝑻𝒖𝒊𝒕𝒆𝒔 📚🧪
ද්‍රවස්ථිතිය Practicals බල සමතුලිතතාවය,බල ඝූර්ණය Practicals
පදාර්ථයේ ගුණ practical ධාරා විද්‍යුතය Practicals මිනුම් උපකරණ Practicals තාපය Practicals ආලෝකය Practicals දෝලන හා තරංග Practicals Electronics Practicals
━━━━━━━━━━━━━━━━━━━━━━ 📚 Credit goes to the original owner. © AURUM BIO VAULT 🖇 @AurumBioVault