AURUM BIO VAULT™ | ELITE
Ir al canal en Telegram
🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb
Mostrar másEl país no está especificadoLa categoría no está especificada
1 641
Suscriptores
-524 horas
-177 días
+69130 días
Archivo de publicaciones
‼️ පසුගිය අවුරුදු වල රචනා ප්‍රශ්න පත්‍රයේ මුල් ප්‍රශ්න 4 විචලනය වෙලා තියෙන්නෙ පහළ දාලා තියෙන විදිහට. 👇
✅ 2015 Essay
Q5 - ගම්‍යතාව සහ කාර්යය,ශක්ති,ක්ෂමතා
Q6 - තරංග, භූමි කම්පා තරංග
Q7 - ප්‍රත්‍යාස්ථතාව
Q8 - විද්‍යුත් ක්ෂේත්‍ර
✅ 2016
Q5 - වෘත්ත චලිතය
Q6 - ආලෝකය ( මිනිස් ඇස සහ දෘෂ්ඨි දෝෂ )
Q7 - දුස්ස්‍රාවීතාව
Q8 - චුම්භක ක්ෂේත්‍ර
✅ 2017
Q5 - ගම්‍යතාව, ශක්තිය, බලය, කාර්යය
Q6 - ආලෝකය ( ප්‍රකාශ උපකරණ )
Q7 - පෘෂ්ඨික ආතතිය
Q8 - ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
✅ 2018
Q5 - පීඩනය, තරල ගති විද්‍යාව, චලිතය
Q6 - යාන්ත්‍රික තරංග
Q7 - ප්‍රත්‍යාස්ථතාව
Q8 - චුම්භක ක්ෂේත්‍ර
✅ 2019
Q5 - ශක්තිය, බලය, වෘත්ත චලිතය
Q6 - ධ්වනි තරංග
Q7 - දුස්ස්‍රාවීතාව
Q8 - විද්‍යුත් හා චුම්බක තරංග
✅ 2020
Q5 - බලය, රේඛීය චලිතය
Q6 - ආලෝකය ( මිනිස් ඇස )
Q7 - ප්‍රත්‍යාස්ථතාවය
Q8 - විද්‍යුත් ක්ෂේත්‍ර
✅ 2021
Q5 - බලය, ගම්‍යතාව, වෘත්ත චලිතය
Q6 - ධ්වනි තරංග ( ඩොප්ලර් ආචරණය )
Q7 - දුස්ස්‍රාවීතාවය
Q8 - චුම්භක ක්ෂේත්‍ර
✅ 2022
Q5 - රේඛීය චලිතය, තරල ගති විද්‍යාව
Q6 - ආලෝකය ( ප්‍රකාශ උපකරණ )
Q7 - ප්‍රත්‍යාස්ථතාව
Q8 - ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
✅ 2023
Q5 - වෘත්ත චලිතය, බලය, ගම්‍යතාවය, ශක්තිය
Q6 - ධ්වනි තරංග
Q7 - දුස්ස්‍රාවීතාවය & පෘෂ්ඨික ආතතිය
Q8 - විද්‍යුත් ක්ෂේත්‍ර
✅ 2024
Q5 - බලය, රේඛීය චලිතය, වෘත්ත චලිතය
Q6 - ධ්වනි තරංග
Q7 - පෘෂ්ඨික ආතතිය
Q8 - චුම්භක තරංග
©️Copied
📘 SD QUIZ – UNIT 4 🧬👇
ප්ලාන්ටේ රාජධානිය ප්ලාන්ටේ රාජධානියේ ජීවීන් 🔥ශාක වංශ නෑදෑකම් හඳුනා ගැනීම ලයිකයිටා වංශය
විභාජක පටක චර්මීය පටක මේක අනිවාර්යයෙන් අහන් යන්න කොච්චර දන්නව උනත් ට්‍රිකෝම වර්ග 03 හා ඒවායේ කෘත්‍ය හොදට බලන්න වෙන වෙනම ශාකවල වර්ධනය හා විකසනය https://t.me/reslkmslcpb/503/612 ශාක වල ඇතිවන වසන්ත කාෂ්ඨය කාෂ්ඨිය ශාක වල ද්විතියික විභාජක මගින් පමණක් නිපදවෙන පටක
ශාක පත්‍ර 🔥ශාක ජලය හා ඛනිජ අත්පත් කර ගැනීම ශාක තුළ දක්නට ලැබෙන අක්‍රීය පරිවහන ක්‍රම ශාක තුළ ද්‍රව්‍ය පරිවහන ක්‍රියාවලි ශාකයෙන් ජලය ඉවත්වීමේ යාන්ත්‍රණ
ශාක පෝෂණය ශාක භාහිර හා අභ්‍යන්තර උත්තේජ වලට ප්‍රතිචාර© AURUM BIO VAULT 🖇 @AurumBioVault
📘 SD QUIZ – UNIT 1/2 🧬👇
ජීවීන්ගේ ලාක්ෂණික ලක්ෂණ
ජීව විද්‍යාව හා බැදුණු වැදගත්කම්
කෙටි ක්‍රමය මූලද්‍රව්‍ය ප්‍රෝටීන් කාබෝහයිඩ්රේට්
අන්වීක්ෂ පිළිබඳ ප්‍රාග්න්‍යෂ්ටිකයින් හා සූන්‍යෂ්ටිකයින් සම්බන්ධව සත්ව සෛලවල සෛල සන්ධි සෛල ඉන්ද්රයිකාව පිළිකා හා ගඩු පිළිබඳ 🔥ගඩු අර්බුද පිළිකා සෛල චක්‍රය පිළිබද
ATP සම්බන්ධ එන්සයිම සම්බන්ධව
ප්‍රභාසංස්ලේෂණයේ C4 යාන්ත්‍රණය C4 ශාකවල පත්‍ර මධ්‍ය සෛල, කලාප කොපු සෛල C3 ශාක
ශ්වසන උපස්තර ෆයිරුවේට් ඔක්සිකරණය හා සිට්රික් අම්ල චක්‍රය
© AURUM BIO VAULT 🖇 @AurumBioVault
සශංක සර් 2024දි දුන්නු Quiz ටික පාඩම් අනුව වෙන් කරලා දාන්නම්...
Quiz එක කරලා ඒ එක්කම සර් දීපු විවරණයත් අහන්න
ගොඩක් තැන් Cover වෙයි...☺️❤️
අනුෂ්ක sir ගේ magic note එක...chem mcq අඩු මට්ටමක ඉන්න කට්ටිය මේක බලාගන්න..ලොකු දෙයක් කරගන්න පුළුවන් වෙයි❤️✊
දවසින් බලන්න බැහැ මේක දැන් ම ඉඳන් දවසට පිටුවක් දෙකක් බලන්න ගන්න
51.30 ඉඳන් බලන්න ජල විභවය බැරි නම් විනාඩි 15ක් වගේ තියෙන්නෙ
ශාක පෝෂණය වගුව(1h 22min සිට ඉදිරියට)
ශාක වර්ධක යාමක ඔක්සීන කෙටි ක්‍රමයේ සිට ඉදිරියට ( 6.00h සිට ඉදිරියට බලන්න )
විටමින් හා ඛණිජ ලවණ වගු. ( 1h.16 min සිට ඉදිරියට )
මූත්‍රා නිපදවීමේ ක්‍රියාවලිය කෙටි ක්‍රමය ( 5h 06min සිට ඉදිරියට ❤️)
Micro ලෙඩ ( 5h 02min සිට ඉදිරියට )
https://www.youtube.com/live/QCoqDM1HYSM?si=PSJi27DA19uEZmx-
5h 02min සිට ඉදිරියට
Micro ලෙඩ
https://www.youtube.com/live/YrfayInQvWY?si=BNUclVeiAV9u-_IO
මූත්‍රා නිපදවීමේ ක්‍රියාවලිය කෙටි ක්‍රමය
5h 06min සිට ඉදිරියට ❤️
https://www.youtube.com/live/cYsuaWmdw3U?si=gBMYmgF7x5YhxpZz
1h.16 min සිට ඉදිරියට
විටමින් හා ඛණිජ ලවණ වගු.
https://youtu.be/gksFISQTXtM?si=bNUqjEVk_koO_ZRb
ශාක වර්ධක යාමක ඔක්සීන කෙටි ක්‍රමයේ සිට ඉදිරියට
6.00h සිට ඉදිරියට බලන්න
https://www.youtube.com/live/0ZemWTisK48?si=ZVuUaWa_09cdxLJb
ශාක පෝෂණය වගුව
1h 22min සිට ඉදිරියට
https://www.youtube.com/live/AbA4pUJWxio?si=Y8MVXULGIKB-26mx
51.30 ඉඳන් බලන්න ජල විභවය බැරි නම් විනාඩි 15ක් වගේ තියෙන්නෙ
😶 සමහර වෙලාවට හිතෙනවා...
මේ හැම දේම upload කරන එකෙන් ඇත්තටම කෙනෙක්ට වැඩක් වෙනවද කියලා.
එක ❤️ Reaction එකක් දාන එකෙන්,
"ඔව්, මේවා වටිනවා" කියන message එක අපිට ලැබෙනවා.
පුංචි support එකක් දෙන්න. 💙
📌 @AurumBioVault
💛🖤⚜️ AURUM BIO VAULT ⚜️🖤💛
🎥 Darshana Ukuwela Physics Practical Playlist
⚖️ බල සමාන්තරාස්‍ර නියමය සත්‍යාපනය + දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම ⚙️ ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම 💧 හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම 🧪 බර යෙදූ පරීක්ෂා නළයක් භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම 🧫 U නළය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම 💦 ජේගර් ක්‍රමයෙන් ද්‍රවයක පෘෂ්ඨික ආතතිය සෙවීම 🌊 කේෂික උද්ගමන ක්‍රමයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම 🔬 අන්වීක්ෂ කදාවක් භාවිතයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම
⚡️ මීටර් සේතුව ප්‍රායෝගික පරීක්ෂණ 🔋 විභවමානය ප්‍රායෝගික පරීක්ෂණ 🔌 වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත් ගාමක බලය සෙවීම
📏 මිනුම් උපකරණ - මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය 📐 මිනුම් උපකරණ - ගෝලමානය 🔍 මිනුම් උපකරණ - චල අන්වීක්ෂය 📏 මිනුම් උපකරණ - වර්නියර් කැලිපරය
🪟 චල අන්වීක්ෂය හා වීදුරු කුට්ටියක් භාවිතයෙන් වීදුරුවල වර්තනාංකය සෙවීම
🎵 ධ්වනිමානය 🔊 සංවෘත නළයක් හා එක් සරසුලක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නළයේ ආන්තශෝදනය සෙවීම 🕰 සරල අවලම්භය භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම 🌀 හෙලික්සීය දුන්නකින් අවලම්භනය කර ඇති වස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධය 🎶 සංවෘත නළයක් හා සරසුල් කට්ටළයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා ආන්තශෝදනය සෙවීම 🔺 අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මය තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකය සෙවීම 🔍 අවතල කාචයේ ප්‍රතිබිම්බ පිහිටුම් සමපාත ක්‍රමයෙන් ලබාගෙන නාභි දුර සෙවීම 💡 උත්තල කාචයේ ප්‍රතිබිම්බ පිහිටුම් සමපාත ක්‍රමයෙන් ලබාගෙන නාභි දුර සෙවීම 🌈 වර්ණාවලීමානය 📐 ප්‍රිස්මයක් තුළින් සිදුවන අපගමනය පරීක්ෂා කර අවම අපගමන කෝණය සෙවීම
🌡 සිසිලන නියමය ප්‍රායෝගික පරීක්ෂණ ♨️ මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම 💨 ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය 💧 ඔප දැමූ කැලරිමීටරයක් ඇසුරෙන් වාතයේ සාපේක්ෂ ආර්ද්‍රතාව සෙවීම 🧊 අයිස්වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය 🌡 නියත පරිමාවේදී වායුවක පීඩනය හා උෂ්ණත්වය අතර සම්බන්ධතාව සත්‍යාපනය
💻 Logic Gates – Electronics 📈 ඩයෝඩයක V-I ලාක්ෂණිකය ලබාගැනීම – Electronics
🧵 කම්බියක ආකාරයෙන් ඇති ලෝහයක යං මාපාංකය සෙවීම━━━━━━━━━━━━━━━━━━━━━━ 🧪📚 𝑷𝒓𝒂𝒄𝒕𝒊𝒄𝒂𝒍 𝑻𝒖𝒊𝒕𝒆𝒔 📚🧪
ද්‍රවස්ථිතිය Practicals බල සමතුලිතතාවය,බල ඝූර්ණය Practicals
පදාර්ථයේ ගුණ practical ධාරා විද්‍යුතය Practicals මිනුම් උපකරණ Practicals තාපය Practicals ආලෝකය Practicals දෝලන හා තරංග Practicals Electronics Practicals━━━━━━━━━━━━━━━━━━━━━━ 📚 Credit goes to the original owner. © AURUM BIO VAULT 🖇 @AurumBioVault
