uz
Feedback
AURUM BIO VAULT

AURUM BIO VAULT

Kanalga Telegram’da o‘tish

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan
1 651
Obunachilar
+924 soatlar
-1037 kunlar
+93630 kunlar

Ma'lumot yuklanmoqda...

O'xshash kanallar
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Taglar buluti
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Kirish va chiqish esdaliklari
---
---
---
---
---
---
Obunachilarni jalb qilish
Avgust '26
Avgust '26
+896
6 kanalda
Iyul '26
+953
3 kanalda
Sana
Obunachilarni jalb qilish
Esdaliklar
Kanallar
27 Avgust+13
26 Avgust+2
25 Avgust+1
24 Avgust+1
23 Avgust0
22 Avgust0
21 Avgust0
20 Avgust0
19 Avgust+4
18 Avgust+1
17 Avgust0
16 Avgust+9
15 Avgust+14
14 Avgust+3
13 Avgust+13
12 Avgust+9
11 Avgust+7
10 Avgust+57
09 Avgust+93
08 Avgust+117
07 Avgust+35
06 Avgust+34
05 Avgust+36
04 Avgust+122
03 Avgust+191
02 Avgust+104
01 Avgust+30
Kanal postlari
🙏
🙏

2
ලමයි ❤️ ඊලග පාර A/L කරන්න තීරණය කරපු, ඒත් තාමත් “කොහොමද ආයෙත් පටන් ගන්නේ?” කියලා හිතන ගොඩක් අය ඉන්නවා. කලින් පාර වෙච්ච අඩුපාඩ
ලමයි ❤️ ඊලග පාර A/L කරන්න තීරණය කරපු, ඒත් තාමත් “කොහොමද ආයෙත් පටන් ගන්නේ?” කියලා හිතන ගොඩක් අය ඉන්නවා. කලින් පාර වෙච්ච අඩුපාඩු මොනවද? මේ පාර ඒවා වෙනස් කරගන්නේ කොහොමද? මම ඒවා වෙනස් කරගත්තේ කොහොමද? වැඩ ටික හරියට plan කරගන්නේ කොහොමද? Revision එකේ අපි කරන්න යන්නේ මොනවද? මේ හැමදේම ගැන නිදහසේ කතාකරන්න හෙට රෑ 7.00ට Zoom එකෙන් හමුවෙමු. කලින් පාරේ result එක මොකක් වුණත්, මේ පාර හරියටම කරමු ❤️ 2027 RESTART 🔥
143
3
දුවලා පුතාලා සිල් ගත්තාද අද 🤗
285
4
“ප්‍රතික්‍රියක අණුවල සිදුවන ගැටුම් ගණන ප්‍රතික්‍රියක අණුවල එකතුව මත නොව, ඒවායේ ගුණිතය මත රඳා පවතී.” මෙම ප්‍රකාශය සත්‍යද අසත්‍යද?
298
5
“තත්කාල වේගය මධ්‍යක වේගයෙන් වෙනස් වන අතර, ආරම්භක වේගය යනු ආරම්භක තත්කාල වේගයයි.” මෙම ප්‍රකාශය සත්‍යද අසත්‍යද?
293
6
ප්‍රතික්‍රියා ශ්‍රීඝ්‍රතාවය නිවැරදිව අර්ථ දැක්වෙන්නේ කුමක් ලෙසද?
255
7
අප්‍රතිවර්ති ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක සාන්ද්‍රණය කාලයත් සමඟ සාමාන්‍යයෙන් කෙසේ වෙනස් වේද?
222
8
💫 මොකක්ද මේ Phy6Core කියන්නේ? ☄️මේක Physics ⚛️ Based කරගෙන, ඒත් Chemistry 🧪, Biology 🧬, Maths විෂයනුත් ඇතුළත් කරගෙන යන නිය
💫 මොකක්ද මේ Phy6Core කියන්නේ? ☄️මේක Physics ⚛️ Based කරගෙන, ඒත් Chemistry 🧪, Biology 🧬, Maths විෂයනුත් ඇතුළත් කරගෙන යන නියම වැඩක්! ☄️අපි මේකෙදී Olympiad 🏆, JEE, NEET වගේ ජාත්‍යන්තර විභාගවලින්, වාර විභාග ප්‍රශ්න පත්‍රවලින්, ගුරුවරුන්ගේ ගැටලුවලින් තෝරාගත් හොඳම ගණන් ඔයාලට අරන් එනවා. එතකොට ඔයාට ගණන් වලට තියෙන බය ඈත් වෙලාම යනවා! 💪 ☄️හැම ගාණකටම පැහැදිලි විවරණයක් 📝 ලැබෙන නිසා, ඔයාටම ඔයාගේ උත්තර හරිද කියලා ලේසියෙන්ම ඔයාට බලාගන්න පුළුවන්. ☄️ඒ වගේම, ඔයාට අමාරු වෙන ගණන් අපේ Discussion Group එක හරහා විසඳගන්නත් ඔයාට පුලුවන් 💬 🚀එහෙනම් ඔයාගෙ Maths & Bio කරන යාලුවො අතරෙ shere කරන්න 👇 Telegram Channel Telegram Discussion
171
9
🧪 MISSION A+ | ORGANIC CHEMISTRY 💀💫 THE CHEMISTRY TEAM 🔘🔳අල්කේන / ඇල්කීන | Part 01 | Part 02 | Part 03 🔘🔳Benzene | Part 01 | Part 02 🔘🔳සමාවයවිකතාව 🔘🔳ඇල්කිල් හේලයිඩ හා ග්‍රීනාඩ් 🔘🔳ග්‍රීනාඩ් ප්‍රතික්‍රියා හා ඇල්කොහොල් 🔘🔳ඇල්ඩිහයිඩ,කීටෝන.එස්ටර,ඒමයිඩ ජල විච්ඡේදනය 🔘🔳ප්‍රශ්න සාකච්ඡාව | 01 | 02 | 03 | 04 🔴Tuites👇 Mission A+ Tuites ━━━━━━━━━━━━━━━━━━━━━━ © AURUM BIO VAULT 🖇 @AurumBioVault
212
10
Guess....
Guess....
277
11
🔵නියුරෝනය - ස්නායු පද්දතියේ වියුහමය ඒකකය 🟡ස්නායුව - නියුරෝනවල අක්සන කදම්භය 🔵ගැන්ග්ලියා - සෛල දේහ ටිකක එකතුවෙලා සාදයි 🟡මොලය - සෛල දේහ මිලියන ගණනක් එකතු වී සදයි
262
12
S කලාවේදී DNA සංස්ලේෂණය වේ
255
13
අනූනනය අවසානයේදී ප්‍රවෙනිකව සර්වසම දුහිතෘ න්‍යෂ්ටි දෙකක් ලැබේ
242
14
වර්ණදේහ උපරිම ගනකමකින් ඇත්තේ යෝග කලාවේදී වේ
236
15
සෛලය G0 කලාවට G1,G2,M කලා 3දීම ඇතුලත් කරයි
245
16
සියලුම සෛලවල කේන්ද්‍රදේහය G2 කලාවේදී ද්විකරණය වේ
255
17
අනූනන විබාජනයේදී මාතෘ සෛලයට සර්වසම දුහිතෘ සෛල ලැබෙයි
275
18
🚀 SCI³ MCQ 🧬⚗️⚡️ BIOLOGY • CHEMISTRY • PHYSICS MCQ වලට අවශ්‍යම Points | Concepts | Tricks එකම තැනකින්! 🔥 🎯 MCQ Points 🧠 A+ Concepts ⚡️ Quick Revision 🏆 A+ Results “MCQ එකක් හදන්න කලින්… Concept එක හදාගන්න.” 💯 🧬 BIOLOGY ⚗️ CHEMISTRY ⚡️ PHYSICS SCI³ MCQ — Think Smart. Answer Right. Score A+. 🏆💛💙 ━━━━━━━━━━━━━━━━━━━━━━ SCI³ MCQ 🖇@Sci_m_c_q
334
19
🚀 SCI³ MCQ 🧬⚗️⚡️ BIOLOGY • CHEMISTRY • PHYSICS MCQ වලට අවශ්‍යම Points | Concepts | Tricks එකම තැනකින්! 🔥 🎯 MCQ Points 🧠 A+ Concepts ⚡️ Quick Revision 🏆 A+ Results “MCQ එකක් හදන්න කලින්… Concept එක හදාගන්න.” 💯 🧬 BIOLOGY ⚗️ CHEMISTRY ⚡️ PHYSICS SCI³ MCQ — Think Smart. Answer Right. Score A+. 🏆💛💙 ━━━━━━━━━━━━━━━━━━━━━━ SCI³ MCQ 🖇@Sci_m_c_q
1
20
Matn yo'q...
2