AURUM BIO VAULT™ | ELITE
Kanalga Telegram’da o‘tish
🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb
Ko'proq ko'rsatishMamlakat belgilanmaganToif belgilanmagan
1 649
Obunachilar
-224 soatlar
-377 kunlar
+83130 kunlar
Postlar arxiv
අර ද්‍රවයක පතුලේ තියල තියෙන ලක්ශ්‍යකර ආලෝක ප්‍රභවයකින් ආලෝක කිරණ නිර්ගත වෙන වුර්තයක අරය හොයන කෙටි ක්‍රමයක් තියෙන්නේ ...
දන්නවද ඒක 🌝
එකම ප්‍රවේගයෙන් ගමන් කරන වාහන දෙකක් අතර ඩෝප්ලර් ආචරණය සිදු වීමට හැකි බව ඉන්දිකා නම් දැරිවිය පැවසයි. මෙම ප්‍රකාශය
සරසුලක දැති තන්තුවට ලම්බකව තබා කම්පනය කරන විට තන්තුවේ සංකයාතය සරසුලේ සන්කයතයෙන් බාගයකි
සිරස් වෘත්ත චලිතයේදී ආතතිය අඩුම, ප්‍රවෙගය අඩුම ස්ථානය වෘත්තයේ පහලම ලක්ෂය වේ
කෝණික ගම්‍යතාව වැඩි විට භ්‍රමණය වන වස්තුවේ ස්ථායිතව අඩු වේ
නොලිස්ස පෙරළෙන රෝදයක වාහනයට සාපේක්ෂව රෝදයේ ප්‍රවේගය යනු බ්‍රමණය නිසා රෝදයට ලැබුණු ස්පර්ශීය ප්‍රවේගය වේ
එක් එක් ආරෝපණ මගින් අනික් ආරෝපණ වල ශ්‍රාවයට බලපෑමක් නොවේ
අවතල කාචයකින් තාත්වික ප්‍රතිබිම්බ ලබා ගත හැකි කිසිදු අවස්ථාවක් නැත .
Ft ප්‍රස්ථාරයේ යට කොටසේ වර්ගපලයෙන් ආවේගය සෙවීමට හැක. එහෙදි එම F අගය වස්තුව මත ඇතිවන සම්ප්‍රයුක්ත බලය විය යුතුය .
අබ්යන්තර බල වලින් වස්තුවක ස්කන්ද කේන්ද්‍රය වෙනස් කිරීමට හැක
නාභීය දුර කාචය තනා ඇති ද්‍රව්‍ය මත , කාචය තබා ඇති මාධ්‍ය මත , වක්රත අරය යන සාදක 3ම මත රද පවතී
