ar
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

الذهاب إلى القناة على Telegram

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
1 649
المشتركون
-224 ساعات
-377 أيام
+83130 أيام
أرشيف المشاركات
අර ද්‍රවයක පතුලේ තියල තියෙන ලක්ශ්‍යකර ආලෝක ප්‍රභවයකින් ආලෝක කිරණ නිර්ගත වෙන වුර්තයක අරය හොයන කෙටි ක්‍රමයක් තියෙන්නේ ... දන්නවද ඒක 🌝

ආලෝක කිරණ වර්තනයකදී අංශික පරාවර්තනයක්ද සිදු වේ
Anonymous voting

ලේසර් කදම්බ එකම කලාවේ ඇත
Anonymous voting

එකම ප්‍රවේගයෙන් ගමන් කරන වාහන දෙකක් අතර ඩෝප්ලර් ආචරණය සිදු වීමට හැකි බව ඉන්දිකා නම් දැරිවිය පැවසයි. මෙම ප්‍රකාශය
Anonymous voting

සරසුලක දැති තන්තුවට ලම්බකව තබා කම්පනය කරන විට තන්තුවේ සංකයාතය සරසුලේ සන්කයතයෙන් බාගයකි
Anonymous voting

අන්වයම තරංග ධ්‍රැවනය වේ
Anonymous voting

g මත දුන්නක අවර්ත කාලය රද පවතී
Anonymous voting

නිදහසේ ගිලී පාවෙන වස්තුවකට ඉපිලුම් නියමය දමයි
Anonymous voting

සිරස් වෘත්ත චලිතයේදී ආතතිය අඩුම, ප්‍රවෙගය අඩුම ස්ථානය වෘත්තයේ පහලම ලක්ෂය වේ
Anonymous voting

කෝණික ගම්‍යතාව වැඩි විට භ්‍රමණය වන වස්තුවේ ස්ථායිතව අඩු වේ
Anonymous voting

නොලිස්ස පෙරළෙන රෝදයක වාහනයට සාපේක්ෂව රෝදයේ ප්‍රවේගය යනු බ්‍රමණය නිසා රෝදයට ලැබුණු ස්පර්ශීය ප්‍රවේගය වේ
Anonymous voting

එක් එක් ආරෝපණ මගින් අනික් ආරෝපණ වල ශ්‍රාවයට බලපෑමක් නොවේ
Anonymous voting

ලක්ෂයකර අරෝපනයක් වටා සමවිබව පෘෂ්ටය ගොලයකි
Anonymous voting

අවතල කාචයකින් තාත්වික ප්‍රතිබිම්බ ලබා ගත හැකි කිසිදු අවස්ථාවක් නැත .
Anonymous voting

රික්තයේදී උපරිම විද්‍යුත් බලයක් ඇති වේ
Anonymous voting

Ft ප්‍රස්ථාරයේ යට කොටසේ වර්ගපලයෙන් ආවේගය සෙවීමට හැක. එහෙදි එම F අගය වස්තුව මත ඇතිවන සම්ප්‍රයුක්ත බලය විය යුතුය .
Anonymous voting

ගර්ෂණ බලයක් ඇති වීමට පෘෂ්ට දෙකම රළු විය යුතු නැත
Anonymous voting

අබ්යන්තර බල වලින් වස්තුවක ස්කන්ද කේන්ද්‍රය වෙනස් කිරීමට හැක
Anonymous voting

නාභීය දුර කාචය තනා ඇති ද්‍රව්‍ය මත , කාචය තබා ඇති මාධ්‍ය මත , වක්රත අරය යන සාදක 3ම මත රද පවතී
Anonymous voting