uz
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

Kanalga Telegram’da o‘tish

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan
1 669
Obunachilar
+1424 soatlar
+217 kun
+58430 kun
Postlar arxiv
පිලිතුර පහලින් තෝරන්න...🌝🔥
Anonymous voting

පිලිතුර පහලින් තෝරන්න...🌝🔥
Anonymous voting

පිලිතුර පහලින් තෝරන්න...🌝🔥
Anonymous voting

සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව..💫 | 2025 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය | __ජීව විද්‍යාව__ McQ 01-25

sticker.webp0.02 KB

හැමෝම අහන්න මේක❤️🙈 (careless mistake ගැන කියන්නෙ)

Ovozli xabar02:05

+2
🏜ජීවයේ රසායනික හා සෛලීය පදනම ESSAY TOPICS
දෙවෙනි පාඩමෙන් එන්න පුළුවන් ඔක්කොම Essay ප්‍රශ්න ටික මෙතන තියනවා... Essay Marking View Here ⚡️Essay එකක් අඩුම තරමේ තුන්පාරක්වත් Exam එකට කලින් ලියලා යන්න.
Special Credit Roshel Nangi♥️💐 ||Thank you So much..
𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧

😁😂
😁😂

Repost from All in one📚
+3
💀අස්ථි පද්ධතිය Short Note Final Seminar Day 3 - Day Session
Credits : Admin Dewdu Nangi ❤️✨ 𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧

+2
🌍පරිණාමය හා ජීවින්ගේ විවිධත්වය Short Note Day & Night Session Full Complete note Credits: Admin Dewdu nangi❤️✨

🛑මේ PDF එකේ 2019 ඉදන් 2025 වෙනකන් Bio වල පළවෙනි පාඩම් 5 න් අහපු Past paper ප්‍රශ්න (MCQ,SE,E) තියෙනනවා. 📌 Credit Goes to the Original Owner.

ජාන මගින් ගති ලක්ෂණ විකාශනය සඳහා දායක වන්නේ කුමන ආකාරයටද?
Anonymous voting

'නුමුහුන් ශාක' (pure-breeding plants) යනු මොනවාද?
Anonymous voting

මෙන්ඩල්ගේ ඒකාංග මුහුමක F2 පරම්පරාවේදී ලැබෙන රූප දර්ශක අනුපාතය 3;1 ලෙස ලැබෙන්නේ කුමන අවස්ථාවකදීද?
Anonymous voting