AURUM BIO VAULT™ | ELITE
Kanalga Telegram’da o‘tish
🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb
Ko'proq ko'rsatishMamlakat belgilanmaganToif belgilanmagan
1 675
Obunachilar
+1424 soatlar
+217 kun
+58430 kun
Postlar arxiv
පරිණත අවධියේදී අජීවීව පවතින සෛල අඩංගු පටක පද්ධතිය කුමක්ද?
ස්ථූලකෝණාස්තර (Collenchyma) පටකයේ සෛල බිත්ති වල ඇති සුවිශේෂී ලක්ෂණය කුමක්ද?
මෘදුස්තර (Parenchyma) සෛලවල ප්‍රධාන කාර්යයක් වන්නේ පහත සඳහන් කවරක්ද?
අපිචර්මයේ දැකිය හැකි, ජල හානිය අවම කිරීමට සහ ආලෝකය පරාවර්තනය කිරීමට උදවු වන ව්‍යුහය කුමක්ද?
ප්‍රරෝහාග්‍ර විභාජකය සහ මූලාග්‍ර විභාජකය අතර ඇති ප්‍රධාන වෙනසක් නොවන්නේ පහත සඳහන් කවරක්ද?
මුල් පස තුළින් ගමන් කිරීමේදී මූලාග්‍රස්ථ විභාජකයට විය හැකි හානි වළක්වනු ලබන්නේ කුමන ව්‍යුහය මගින්ද?
තෘණ ශාක වල කඳන් සහ පත්‍ර ඉක්මනින් නැවත වර්ධනය වීමට උදවු වන විභාජක පටකය කුමක්ද?
ශාකයක ප්‍රාථමික වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් දායක වන්නේ කුමන විභාජක පටක වර්ගයද?
විභාජක පටක වල ඇති සෛලවල පොදු ලක්ෂණයක් නොවන්නේ පහත සඳහන් කවරක්ද?
ක්ෂුදානාලිකා කොහෙද බන් තියෙන්නේ ප්‍රාග්න්‍යෂ්ටිකයන් තුල 😢
ගස්වල නෙවෙ සත්තුන්ගෙ තමා කේන්ද්‍රදේහ තියෙන්නෙ
9+0 ව්‍යුහය😢
මුලින්ම ස්නායු පද්ධතිය තිබ්බේ නිඩාරියාට
මද වශයෙන් සංකීර්ණ එකක් තිබ්බෙ පැතලි පණුවන්ට
සංකීර්ණ එකක් ඉස්සෙල්ලම තිබ්බෙ ඇනලීඩාට
පොතේ තියෙන්නෙ බොහෝ ග්ලූකෝස් සක්‍රියව අවශෝෂණය කියලා
ඒ කියන්නෙ ටිකක් අක්‍රියවනෙ 😒🙈
දේහය තුල ප්‍රෝටින තැනිමට අවශ්‍ය ඇමයිනෝ අම්ල ගැන සත්‍ය වන්නේ,
