uk
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

Відкрити в Telegram

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

Показати більше
Країна не вказанаКатегорія не вказана
1 675
Підписники
+1424 години
+217 днів
+58430 днів
Архів дописів
පරිණත අවධියේදී අජීවීව පවතින සෛල අඩංගු පටක පද්ධතිය කුමක්ද?
Anonymous voting

ස්ථූලකෝණාස්තර (Collenchyma) පටකයේ සෛල බිත්ති වල ඇති සුවිශේෂී ලක්ෂණය කුමක්ද?
Anonymous voting

මෘදුස්තර (Parenchyma) සෛලවල ප්‍රධාන කාර්යයක් වන්නේ පහත සඳහන් කවරක්ද?
Anonymous voting

අපිචර්මයේ දැකිය හැකි, ජල හානිය අවම කිරීමට සහ ආලෝකය පරාවර්තනය කිරීමට උදවු වන ව්‍යුහය කුමක්ද?
Anonymous voting

ප්‍රරෝහාග්‍ර විභාජකය සහ මූලාග්‍ර විභාජකය අතර ඇති ප්‍රධාන වෙනසක් නොවන්නේ පහත සඳහන් කවරක්ද?
Anonymous voting

මුල් පස තුළින් ගමන් කිරීමේදී මූලාග්‍රස්ථ විභාජකයට විය හැකි හානි වළක්වනු ලබන්නේ කුමන ව්‍යුහය මගින්ද?
Anonymous voting

තෘණ ශාක වල කඳන් සහ පත්‍ර ඉක්මනින් නැවත වර්ධනය වීමට උදවු වන විභාජක පටකය කුමක්ද?
Anonymous voting

ශාකයක ප්‍රාථමික වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් දායක වන්නේ කුමන විභාජක පටක වර්ගයද?
Anonymous voting

විභාජක පටක වල ඇති සෛලවල පොදු ලක්ෂණයක් නොවන්නේ පහත සඳහන් කවරක්ද?
Anonymous voting

cell wall short note

🙏❤
🙏❤

Syllabus එකේම Ca2+ ගැන😊🧠😺
+1
Syllabus එකේම Ca2+ ගැන😊🧠😺

ක්ෂුදානාලිකා කොහෙද බන් තියෙන්නේ ප්‍රාග්න්‍යෂ්ටිකයන් තුල 😢 ගස්වල නෙවෙ සත්තුන්ගෙ තමා කේන්ද්‍රදේහ තියෙන්නෙ 9+0 ව්‍යුහය😢

මුලින්ම ස්නායු පද්ධතිය තිබ්බේ නිඩාරියාට මද වශයෙන් සංකීර්ණ එකක් තිබ්බෙ පැතලි පණුවන්ට සංකීර්ණ එකක් ඉස්සෙල්ලම තිබ්බෙ ඇනලීඩාට

පොතේ තියෙන්නෙ බොහෝ ග්ලූකෝස් සක්‍රියව අවශෝෂණය කියලා ඒ කියන්නෙ ටිකක් අක්‍රියවනෙ 😒🙈

මේ වගේ ඒවා වලදි ජීවින් දෙන්නම ඉන්න ඕනි 🥹

ජල විච්ජේදනය කියන්නේ සංඝනන ප්‍රතික්‍රියාවල අනිත් පැත්ත..🧠

මේකට විවරණක් ඕනද ?

දේහය තුල ප්‍රෝටින තැනිමට අවශ්‍ය ඇමයිනෝ අම්ල ගැන සත්‍ය වන්නේ,
Anonymous voting

Ca2+ අයනය ගැන නිවැරදි ගැලපීම,
Anonymous voting