uz
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

Kanalga Telegram’da o‘tish

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan
1 649
Obunachilar
-224 soatlar
-377 kunlar
+83130 kunlar
Postlar arxiv
Physics Practical Notes📙 (PART 01) 💎 බලසමාන්තරාස්‍ර ප්‍රමේයය සත්‍යාපනය හා නොදන්නා භාරයක අගය සෙවීම 💎 ඝූරණ මූලධර්මය සත්‍යාපන
Physics Practical Notes📙 (PART 01) 💎 බලසමාන්තරාස්‍ර ප්‍රමේයය සත්‍යාපනය හා නොදන්නා භාරයක අගය සෙවීම 💎 ඝූරණ මූලධර්මය සත්‍යාපනය, නොදන්නා භාරයක අගය සෙවීම හා මීටර් රූලක ස්කන්ධය මැනීම 💎 U නළය භාවිතා කර ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම 💎 හෙයාර් උපකරණය භාවිතා කර ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවිම. 💎 බර යෙදූ පරීක්ෂණ නළයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම... 💎 සරල අවලම්භයක් භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම 💎 සර්පිල හේලික්සීය දුන්නක එල්ලා ඇති ස්කන්ධය සහ ආවර්ත කාලය අතර සම්බන්ධතාවය සත්‍යාපනය කිරීම 💎 ධ්වනිමානය භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතය සෙවීම 💎 ධ්වනිමානය භාවිතයෙ තන්තුවක සංඛ්‍යාතය සහ දිග අතර සම්බන්ධය 💎 චල අන්වීක්ෂය භාවිතයෙන් වීදුරු කුට්ටියක වර්තනාංකය සෙවීම 💎 අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක් තැනූ ද්‍රව්‍යයක වර්තනාංකය සෙවීම 💎 අතාත්වික ප්‍රතිබිම්භ භාවිතයෙන් අවතල කාචයක නාභිදුර සෙවීම 💎 වර්ණාවලිමානය සීරුමාරු කිරීම හා එමගින් ප්‍රිස්මයක වර්තන කෝණය සෙවීම 💎 වර්ණාවලීමානය භාවිතා කර ප්‍රිස්මයක අවම අපගමනය කෝණය සෙවීම Access Part 02 👉 https://t.me/DUPhysicsNotes/730 #Practical #Mechanics #Waves #Light @DUPhysicsNotes

යක්ක පුත්තු ටික වැඩ කරන් යනවා නේද 🌝😌

sticker.webp0.18 KB

ප්‍රායෝගික පරීක්ෂණ කෙටි සටහන් & වර්ගීකරණය කරල ලද Past Papers
Mahinda College Book
AL API ( PAPERS GROUP )

+1
Practical Questions
Richmond College Book
.

ඔයාලාගේ Physics Essay එකට උදව්වක් වෙන්න Eranda Sir කරපු Essay plan 08 ම මෙතන තියෙනවා අවශ්‍ය අය බලන්න🧑‍🎓⬇️ ඔයාලාගේ Physics Essay එකට උදව්වක් වෙන්න කරපු Essay plan 08 ම මෙතන තියෙනවා අවශ්‍ය අය බලන්න🧑‍🎓⬇️

ඝූර්ණ මූලධර්මයෙන් වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම 1.ඝූර්ණ පිළිබඳ මූලධර්මය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
ඝූර්ණ පිළිබඳ මූලධර්මය: පද්ධතියක් සමතුලිතතාවයේ පවතින විට, ඕනෑම ලක්ෂ්‍යයක් වටා වාමාවර්ත ඝූර්ණවල එකතුව දක්ෂිණාවර්ත ඝූර්ණවල එකතුවට සමාන වේ.
2.ස්කන්ධය නිර්ණය කිරීමේ පරීක්ෂණය ආරම්භයේදී මීටර් රූල පිහි දාරය මත සමතුලිත කරගත යුත්තේ ඇයි?
මීටර් රූල මුලින් සමතුලිත කිරීම: පරීක්ෂණය ආරම්භයේදී මීටර් රූල පිහි දාරය මත සමතුලිත කරගනු ලබන්නේ මීටර් රූලේ බර නිසා ඝූර්ණයක් ඇතිවීම වළක්වා ගැනීමටයි. එමගින් පරීක්ෂණයේ නිරවද්‍යතාවය තහවුරු වේ.
3.නොදන්නා ස්කන්ධය () සෙවීමේ පරීක්ෂණය සඳහා අවශ්‍ය වන උපකරණ මොනවාද?
අවශ්‍ය උපකරණ: පිහි දාරය, මීටර් රූල, නූල් ඇසුරුම්, ලී ස්ටෑන්ඩ් එක, ස්කන්ධය නොදන්නා භාරය සහ තරාදි පඩි මේ සඳහා අවශ්‍ය වේ.
4.පරීක්ෂණයේදී ලබාගන්නා ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මගින් ස්කන්ධය ගණනය කරන්නේ කෙසේද?
ප්‍රස්ථාරයෙන් ස්කන්ධය සෙවීම:  අක්ෂයට  ද,  අක්ෂයට  ද ගෙන ප්‍රස්ථාරයක් ඇඳි විට එහි අනුක්‍රමණය  ට සමාන වේ. එම අනුක්‍රමණය දැනගන්නා භාරයෙන් () ගුණ කිරීමෙන් නොදන්නා ස්කන්ධය () ලබාගත හැක.
5.පරීක්ෂණයේදී නූල් ලෙස ඉලාස්ටික් නූල් භාවිත නොකළ යුත්තේ ඇයි?
ඉලාස්ටික් නූල් භාවිත නොකිරීම: ඉලාස්ටික් නූල් ඇදීමට ලක්වන බැවින් ඒවායේ එල්ලන භාරවල පිහිටීම නිවැරදිව තීරණය කළ නොහැක. මෙය පද්ධතියේ සමතුලිතතාවයට බාධා පමුණුවන අතර මිනුම් වැරදි වීමට හේතු වේ.
6.ලබාගන්නා මිනුම්වල නිරවද්‍යතාව වැඩි කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග දෙකක් සඳහන් කරන්න.
නිරවද්‍යතාව වැඩි කිරීම: පිහි දාරයට ලම්බකව මීටර් රූල තැබීම සහ දිගවල් සඳහා විශාල අගයන් ( සහ  සඳහා) ලබා ගැනීම මගින් ප්‍රතිශත දෝෂය අවම කර නිරවද්‍යතාව වැඩි කරගත හැක.
7.ප්‍රතිචාරී දෝෂ (Parallax Errors) අවම කරගන්නේ කෙසේද?
ප්‍රතිචාරී දෝෂ අවම කිරීම: පාඨාංක ලබා ගන්නා විට ඇස මීටර් රූලට ලම්බකව තබා ගැනීමෙන් ප්‍රතිචාරී දෝෂ අවම කර ගත හැක. මෙය මිනුම් ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු වැදගත් පියවරකි.
8.භාරයන් එල්ලීම සඳහා සිහින් නූල් භාවිතා කිරීමේ වැදගත්කම පැහැදිලි කරන්න
සිහින් නූල් භාවිතය: සිහින් නූල් භාවිතා කරන්නේ භාරය එල්ලා ඇති නිශ්චිත ස්ථානය (දුර) නිවැරදිව හඳුනා ගැනීමට සහ ස්ථානීය දෝෂ අවම කර ගැනීමටය.
.9.සාපේක්ෂ ඝනත්වය සෙවීමේදී වස්තුව ජලයේ ගිල්වූ විට සමතුලිතතාවය පවත්වා ගැනීමට පඩි තැබිය යුතු දුර වෙනස් වන්නේ ඇයි?
සමතුලිත දුර වෙනස් වීම: වස්තුවක් ජලයේ ගිල්වූ විට ඒ මත උඩුකුරු තෙරපුමක් ක්‍රියා කරයි. එමගින් වස්තුවේ දෘශ්‍ය බර අඩු වන බැවින්, පද්ධතිය නැවත සමතුලිත කිරීමට අනෙක් පස ඇති භාරයේ දුර වෙනස් කිරීමට සිදු වේ.
━━━━━━━━━━━━━━━━━━━━━━ © AURUM BIO VAULT 🖇 @AurumBioVault

live වලට ගිහිම් බලන් ඉන්නවට වැඩ තමන් තනියම වැඩ කරන එක තමා හොද කැමැත්තක් 😁🫳

Ovozli xabar01:31

Past Papers >>>>> Model Papers 🫡😌

🌝

මේක නම් හිතින්ම හදල ගන්න ඇති නේද😁
මේක නම් හිතින්ම හදල ගන්න ඇති නේද😁

Repost from Bunny Notes 🐰
😎

🔥 2026 SUPER ESSAY — PHYSICS 🔥 ━━━━━━━━━━━━━━━━━━━━━━ ⚡️ ධාරා විද්‍යුතය ⚙️ යාන්ත්‍ර විද්‍යාව 🧲 චුම්බක ක්ෂේත්‍ර ☢️ පදාර්ථ හා විකිරණ 💻 ඉලෙක්ට්‍රොනික විද්‍යාව — ELECTRONICS ⚡️ විද්‍යුත් ක්ෂේත්‍ර — ELECTRIC FIELDS 🔩 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ 🌡 තාපය 💡 ආලෝකය — Day 01 🎯 ආලෝකය — Day 02 | Mission A+ 👨‍🏫 Dr. Darshana Ukuwela ━━━━━━━━━━━━━━━━━━━━━━ 🚀 2026 A/L Physics වල Essay ලකුණු ගොඩදාගන්න නම් මේවා අතහරින්න එපා! 🔥 ━━━━━━━━━━━━━━━━━━━━━━ සියලුම Super Essays Papers/Marking මෙතනින් ගන්න ☁️ https://drive.google.com/drive/folders/1J4TZWjWzLx0K6nj41Vd68KVQY9CuQjab ━━━━━━━━━━━━━━━━━━━━━━ © AURUM BIO VAULT 🖇 @AurumBioVault 🧬 Unlock The Science Of Lif

STRUCTURED PAPER එක සඳහා | Physics | Dr.Darshana Ukuwela☑️ ━━━━━━━━━━━━━━━━━━━━━━ ━━━━━━━━━━━━━━━━━━━━━━
💫🔥SYLLABUS එකේ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ එකම තැනකින්
━━━━━━━━━━━━━━━━━━━━━━ ➡️ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ PAST PAPER DISCUSSIONS👇🫶 🔴තාපය ━━━━━━━━━━━━━━━━━━━━━━ 🔴ධාරා විද්‍යුතය ━━━━━━━━━━━━━━━━━━━━━━ 🔴යාන්ත්‍ර විද්‍යාව ━━━━━━━━━━━━━━━━━━━━━━ 🔴ආලෝකය ━━━━━━━━━━━━━━━━━━━━━━ 🔴දෝලන හා තරංග ━━━━━━━━━━━━━━━━━━━━━━ 🔴🔴2026 A/L Physics - Structured Essay Collection! 📚 © AURUM BIO VAULT 🖇 @AurumBioVault

mcq එක තියෙන කෙනෙක් දාන්නකෝ පුළුවන් නම්

එනවා උඹව සොයා...😪😂

හරි එහෙනම් Mcq එක හොදට කරලා එන්න... මේ දාපු ටික මොකක් හරි උදව්වක් වෙන්න ඇති කියලා හිතනවා...❤️