AURUM BIO VAULT™ | ELITE
Kanalga Telegram’da o‘tish
🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb
Ko'proq ko'rsatishMamlakat belgilanmaganToif belgilanmagan
1 651
Obunachilar
+924 soatlar
-1037 kunlar
+93630 kunlar
Postlar arxiv
මුහුම් කක්ෂික පාර්ශ්විකව අතිච්චාදනය වේ යයි ඉන්දිකා නම් සිසුවියක් පවසයි. මෙම ප්‍රකාශය ,
උත්ප්‍රේරකයක් රසායනික ප්‍රතික්ර්යවකදී රසායනිකව මෙන්ම භෞතිකවද වෙනස් වේ
කාමර උෂ්ණත්වයේ දී (25°C) සහ වායුගෝල පීඩනයේ දී (1.0×10^5 Nm^-2) ද්‍රව අවස්තාවේ පැවතිය හැකි මූලද්‍රව්‍ය සංඛ්‍යාව වනුයේ?
වස්තාවෙදී පැවතිය හැකි මූලද්‍රව්‍ය Hg, Br වේ. Ga, Cs, Fr ද්‍රව තත්වයේ පවතින අවස්තා ඇති නමුත් ඒවා කාමර උෂ්ණත්වයේදි ඝන ල
කාමර උෂ්ණත්වයේ දී (25°C) සහ වායුගෝල පීඩනයේ දී (1.0×10^5 Nm^-2) ද්‍රව අවස්තාවේ පැවතිය හැකි මූලද්‍රව්‍ය සංඛ්‍යාව වනුයේ?
ඉහළම විද්‍යුත් සන්නයනය පෙන්වන 3d ගොනුවේ මූලද්‍රව්‍යය වනුයේ?
ලෝහක දැලිසට ලබාදෙන ඉලෙක්ට්‍රොන සංඛ්‍යාව වැඩිවත්ම විද්‍යුත්
ඉහළම විද්‍යුත් සන්නයනය පෙන්වන 3d ගොනුවේ මූලද්‍රව්‍යය වනුයේ?
සමාන තත්ත්ව ලබාදුන්විට පරිපූර්ණ වයුවක පීඩනය තාත්වික වයුවක පීඩනයට වඩා වැඩිවේ
තාපජ තාපජ ශක්තිය වැඩිවිට පරිපූර්ණ වායුවක් ද්‍රව වීමේ හැකියාව අඩුවේ
ඇතැම් අවස්ථාවල උත්ප්‍රේරක ප්‍රතික්‍රිය ශ්‍රීග්රතව අඩු කරයි
සියලුම හේලයිඩ් නියුක්ලිෆිලික ආදේශ ප්‍රතික්‍රිය සිදු කරයි
එක එක්කෙනා සැරින් සැරේ left වෙනවා නේද
යන අය ඔක්කොම එකසැරේ යන්න
එතකොට මට අවුල් යන එක අඩුයි 🤝🫶😊
Benzene හයිද්‍රජනීකරණයේ අරෝමටික ස්ථායිතාව අඩුවේ . එබැවින් හයිද්‍රජනීකරණය අපහසු වේ
කබෝනයිල් කාණ්ඩයේ O + ධ්‍රැවීකරණය වැඩි වනවිට නියුක්ලිෆිලික ආකලන ප්‍රතික්‍රිය ශ්රීග්‍රතාව වැඩිවේ
දෙවෙනි කාණ්ඩයේ ලෝහ ජලය සමග ප්‍රතික්‍රිය REDOX ප්‍රතික්‍රියා වේ
සැම විටම ඌර්දවපාතන එන්තැල්පිය පරමනුකරන එන්තැල්පියට සමාන වියයුතුය
ඔයාල වැඩ කරන කොට මොනවා හරි chemistry සම්බන්ද ප්‍රශ්නයක් අවොත් මේ group එකට දාල ඒක විසදගන්න
