ar
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

الذهاب إلى القناة على Telegram

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
1 651
المشتركون
+924 ساعات
-1037 أيام
+93630 أيام
أرشيف المشاركات
මුහුම් කක්ෂික පාර්ශ්විකව අතිච්චාදනය වේ යයි ඉන්දිකා නම් සිසුවියක් පවසයි. මෙම ප්‍රකාශය ,
Anonymous voting

උත්ප්‍රේරකයක් රසායනික ප්‍රතික්ර්යවකදී රසායනිකව මෙන්ම භෞතිකවද වෙනස් වේ
Anonymous voting

පරිපූර්ණ වායුන් සම්බන්ධයෙන් අසත්‍ය වන්නෙ මින් කවරක්ද?
Anonymous voting

කාමර උෂ්ණත්වයේ දී (25°C) සහ වායුගෝල පීඩනයේ දී (1.0×10^5 Nm^-2) ද්‍රව අවස්තාවේ පැවතිය හැකි මූලද්‍රව්‍ය සංඛ්‍යාව වනුයේ?
Anonymous voting

වස්තාවෙදී පැවතිය හැකි මූලද්‍රව්‍ය Hg, Br වේ. Ga, Cs, Fr ද්‍රව තත්වයේ පවතින අවස්තා ඇති නමුත් ඒවා කාමර උෂ්ණත්වයේදි ඝන ල කාමර උෂ්ණත්වයේ දී (25°C) සහ වායුගෝල පීඩනයේ දී (1.0×10^5 Nm^-2) ද්‍රව අවස්තාවේ පැවතිය හැකි මූලද්‍රව්‍ය සංඛ්‍යාව වනුයේ?
Anonymous voting

ඉහළම විද්‍යුත් සන්නයනය පෙන්වන 3d ගොනුවේ මූලද්‍රව්‍යය වනුයේ?
Anonymous voting

ලෝහක දැලිසට ලබාදෙන ඉලෙක්ට්‍රොන සංඛ්‍යාව වැඩිවත්ම විද්‍යුත් ඉහළම විද්‍යුත් සන්නයනය පෙන්වන 3d ගොනුවේ මූලද්‍රව්‍යය වනුයේ?
Anonymous voting

සමාන තත්ත්ව ලබාදුන්විට පරිපූර්ණ වයුවක පීඩනය තාත්වික වයුවක පීඩනයට වඩා වැඩිවේ
Anonymous voting

තාපජ තාපජ ශක්තිය වැඩිවිට පරිපූර්ණ වායුවක් ද්‍රව වීමේ හැකියාව අඩුවේ
Anonymous voting

ප්‍රතික්‍රියාවක් ස්වයංසිද්ද වීමට ΔG - විය යුතුමය
Anonymous voting

ශ්‍රීග්‍රතා නියතය (k ) උෂ්ණත්වය මත පමණක් රදා පවතී
Anonymous voting

ඇතැම් අවස්ථාවල උත්ප්‍රේරක ප්‍රතික්‍රිය ශ්‍රීග්රතව අඩු කරයි
Anonymous voting

සියලුම හේලයිඩ් නියුක්ලිෆිලික ආදේශ ප්‍රතික්‍රිය සිදු කරයි
Anonymous voting

එක එක්කෙනා සැරින් සැරේ left වෙනවා නේද යන අය ඔක්කොම එකසැරේ යන්න එතකොට මට අවුල් යන එක අඩුයි 🤝🫶😊

Benzene හයිද්‍රජනීකරණයේ අරෝමටික ස්ථායිතාව අඩුවේ . එබැවින් හයිද්‍රජනීකරණය අපහසු වේ
Anonymous voting

කබෝනයිල් කාණ්ඩයේ O + ධ්‍රැවීකරණය වැඩි වනවිට නියුක්ලිෆිලික ආකලන ප්‍රතික්‍රිය ශ්රීග්‍රතාව වැඩිවේ
Anonymous voting

දෙවෙනි කාණ්ඩයේ ලෝහ ජලය සමග ප්‍රතික්‍රිය REDOX ප්‍රතික්‍රියා වේ
Anonymous voting

පහන්සිළු පරීක්ෂාවේ කොළ පාට දෙන අය 🟢Ba 🟢Cu

සැම විටම ඌර්දවපාතන එන්තැල්පිය පරමනුකරන එන්තැල්පියට සමාන වියයුතුය
Anonymous voting

ඔයාල වැඩ කරන කොට මොනවා හරි chemistry සම්බන්ද ප්‍රශ්නයක් අවොත් මේ group එකට දාල ඒක විසදගන්න