2028 Paper Class | Amila Dasanayake
Kanalga Telegram’da o‘tish
Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan
📈 Telegram kanali 2028 Paper Class | Amila Dasanayake analitikasi
2028 Paper Class | Amila Dasanayake (@echem_28paper) kanali faol ishtirokchi. Hozirda hamjamiyat 13 968 obunachidan iborat bo'lib, Boshqa toifasida -o'rinni egallagan.
📊 Auditoriya ko‘rsatkichlari va dinamika
невідомо sanasidan buyon loyiha tez o‘sib, 13 968 obunachiga ega bo‘ldi.
10 Noyabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni 361 ga, so‘nggi 24 soatda esa 20 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.
- Tasdiqlash holati: Tasdiqlanmagan
- Jalb etish (ER): Auditoriya o‘rtacha 48.52% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 21.94% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
- Post qamrovi: Har bir post o‘rtacha 6 777 marta ko‘riladi; birinchi sutkada odatda 3 065 ta ko‘rish yig‘iladi.
- Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 16 ta reaksiya keladi.
📝 Tavsif va kontent siyosati
Kanal uchun tavsif kiritilmagan.
Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 11 Noyabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Boshqa toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.
13 968
Obunachilar
+2024 soatlar
+1467 kun
+36130 kun
Postlar arxiv
🔻2028 Paper Class🔥
අද Online ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු වේ.
මෙම සතියේ ප්‍රශ්න පත්‍රය.
2028 Season 01 Paper 09
✈️Session 01 - ප.ව.04.30 සිට ප.ව.06.30 දක්වා
✈️Session 02 - ප.ව.07.00 සිට ප.ව.09.00 දක්වා
කාල සටහන : https://t.me/Echem_28paper/65
🔴ප්‍රශ්න පත්‍රය PDF එකක් ලෙස echem.lk වෙබ් අඩවියෙන් ලබා දීම සිදු වේ.
🔴ප්‍රශ්න පත්‍රය Submit කිරිම සදහා Submission link,echem.lk වෙබ් අඩවියෙන් ලබා දීම සිදු වේ.
🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා Zoom Link එකද echem.lk වෙබ් අඩවියෙන් ලබා දීම සිදු වේ.
🟥 MCQ පිළිතුරු ඇතුළත් කරන ආකාරය - https://youtu.be/XmpfWiwEGLI
🔴රචනා ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු අප ලබා දෙන Submission Link එකට PDF ලෙස Submit කරන්න
🟥 Essay ප්‍රශ්න පත්‍රය Submit කළ යුතු ආකාරය - https://youtu.be/qnHaSOf65fU
ඔයාලගේ Paper එක PDF එකක් විදියට හදන්න දන්නේ නැති ළමයි මේ Video එක බලන්න
🟥 https://youtu.be/hs2orS8rKYU
🖥වැඩි විස්තර සඳහා : https://t.me/Echem_28paper
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
⭐️සුළුකිරීම් හා ගණිත කෙටි ක්‍රම🔥
⭐️Online ලමයි දැන් LIVE එකට join වෙමු.
📽️Zoom Link : https://zoom.us/j/91790559613?pwd=K8gVGrLAphImia2Tc3KdPAOrI5TPIG.1
🟥YouTube Link : https://www.youtube.com/live/3JAB6wEGjMM?si=ZZUux-sEy1Y-19St
🔴 Zoom 3000 limit එකට ඇවිත් නිසා පහළින් YouTube join වෙමු ලමයි .
🟥https://www.youtube.com/live/3JAB6wEGjMM?si=ZZUux-sEy1Y-19St
One Beat. Infinite Energy - Generation 26 🔥
Preparation for The Stage
Generation'26 | Talents by ECHEMTelegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
🟠සුළුකිරීම් හා ගණිත කෙටි ක්‍රම🔥
🔴ප.ව.7.00 වෙනකොට සම්මන්ත්‍රණය පටන්ගන්නවා ප.ව.6.55 වගේ වෙනකොට පහළ link එක හරහා සම්බන්ධ වෙන්න.
📽️Zoom Link : https://zoom.us/j/91790559613?pwd=K8gVGrLAphImia2Tc3KdPAOrI5TPIG.1
🔍සම්මන්ත්‍රණයට සහභාගි වීමට අවශ්‍ය Links ලබාදීම මෙම Telegram Channels හරහා සිදුවේ.
❤️https://t.me/Echem_GR27
❤️https://t.me/ECHEM_27T
❤️https://t.me/ECHEM28T
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️
📌උසස් පෙළ ජීව විද්‍යා සහ ගණිත අංශයෙන් හදාරන සිසු දරුවන් උදෙසා, A/L විභාගයට අවශ්‍ය වන සුළුකිරීම් හා ගණිත කෙටි ක්‍රම පිළිබඳව සම්මන්ත්‍රණයක් පැවැත්වේ.
🔔සුළුකිරීම් හා ගණිත කෙටි ක්‍රම🔥
ලංකාවටම නොමිලේ❗️
🕔අද ප.ව.7.00 සිට 9.00 දක්වා
📺Zoom සහ Youtube Live හරහා
🔍සම්මන්ත්‍රණයට සහභාගි වීමට අවශ්‍ය Links ලබාදීම මෙම Telegram Channels හරහා සිදුවේ.
❤️https://t.me/Echem_GR27
❤️https://t.me/ECHEM_27T
❤️https://t.me/ECHEM28T
🖥විමසීම්:
Hotline : 0704244444
Whatsapp : 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
🔻2028 Season 01 Paper 07
🔴ලකුණු කල ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් හෝ වෙබ් අඩවියට ලකුණු ඇතුළත් වී නොමැති වීම සම්බන්ධයෙන් ගැටළුවක් වේ නම් පහත Google form එක වෙත එය යොමු කරන්න.
🖥https://forms.gle/W55XrXfUkoFtBQmX8
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
✅2028 Paper Class
හෙට දින නුගේගොඩ රොටරි ආයතනයේ ප්‍රශ්න පත්‍රය ලිවීම සහ සාකච්ඡාව සිදුවේ.
🔴හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය
(Season 01 Paper 09)
✈️Session 03 - පෙ.ව.8.00 - පෙ.ව.10.00 දක්වා
✈️ප්‍රශ්න පත්‍රය ලිවීමට
ගැහැණු ළමයි - අලුත් Building එකේ 6 වෙනි තට්ටුව Hall එකට යන්න.
පිරිමි ළමයි - වල Hall එකට යන්න.
🔴ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව
(Season 01 Paper 09)
✈️පෙ.ව.10.15 - ප.ව.12.15 දක්වා
✈️ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව වල Hall ඒකෙදී පැවැත්වේ.
🔴ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව භෞතිකව සහ අනෙක් සියළුම සිසුන්ට Online ආකාරයට පැවැත්වේ. සජීවී පන්තිය මඟහැරෙන සිසුන්ට Recordings අධ්‍යනය කළ හැක.
🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් Echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ.
🔴ප්‍රශ්න පත්‍රය ලිවීමේ දී ඔබගේ නම, පාසල සහ echem.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබා දී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්‍රශ්න පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිදු උත්තර පත්‍රයක් පරීක්ෂා කරනු නොලැබේ.
වෙබ් අඩවියේ Register වන ආකාරය:
❤️https://youtu.be/BDfquO9A--M
Student ID ලබා ගන්නා ආකාරය:
❤️ https://youtu.be/Ihb3MCpLpqs
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. :
❤️https://t.me/Echem_28paper
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
📌උසස් පෙළ ජීව විද්‍යා සහ ගණිත අංශයෙන් හදාරන සිසු දරුවන් උදෙසා, A/L විභාගයට අවශ්‍ය වන සුළුකිරීම් හා ගණිත කෙටි ක්‍රම පිළිබඳව සම්මන්ත්‍රණයක් පැවැත්වේ.
🔔සුළුකිරීම් හා ගණිත කෙටි ක්‍රම🔥
ලංකාවටම නොමිලේ❗️
🕔අද ප.ව.7.00 සිට 9.00 දක්වා
📺Zoom සහ Youtube Live හරහා
🔍සම්මන්ත්‍රණයට සහභාගි වීමට අවශ්‍ය Links ලබාදීම මෙම Telegram Channels හරහා සිදුවේ.
❤️https://t.me/Echem_GR27
❤️https://t.me/ECHEM_27T
❤️https://t.me/ECHEM28T
🖥විමසීම්:
Hotline : 0704244444
Whatsapp : 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Most Awaiting Event of the Year - Generation ’26🔥
Generation'26 | Talents by ECHEMTelegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
මේ පාර GENERATION එක ගායනයෙන් හැඩගන්වන්න ECHEM ළමයි සූදානම්🔥
Generation'26 | Talents by ECHEMTelegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
📌උසස් පෙළ ජීව විද්‍යා සහ ගණිත අංශයෙන් හදාරන සිසු දරුවන් උදෙසා, A/L විභාගයට අවශ්‍ය වන සුළුකිරීම් හා ගණිත කෙටි ක්‍රම පිළිබඳව සම්මන්ත්‍රණයක් පැවැත්වේ.
🔔සුළුකිරීම් හා ගණිත කෙටි ක්‍රම🔥
ලංකාවටම නොමිලේ❗️
📆හෙට නොවැම්බර් 06 සිකුරාදා
🕔ප.ව.7.00 සිට 9.00 දක්වා
📺Zoom සහ Youtube Live හරහා
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channels හරහා සිදුවේ.
❤️https://t.me/Echem_GR27
❤️https://t.me/ECHEM_27T
🖥විමසීම්:
Hotline : 0704244444
Whatsapp : 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
+5
🟠ළමයි අපි ඊයේ කිරි උතුරවලා,ආගමික වතාවත් වලට මුල් තැන දීලා වැලිමඩ - Academy විභාග මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කරා.
🔵ඊයේ දින සිට මෙම ආයතනයට සහභාගි වී ආසාවෙන් ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු කළ හැකිය.
✈️වැලිමඩ - Academy
https://maps.app.goo.gl/AqXx6na7tCTYW1WE8?g_st=aw
🔍වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදු කෙරේ.
❤️https://t.me/+Zn9qj-C7CMIyMzJl
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
🏆2028 Season 01 Paper 07 | All Island Top 20
සුබපැතුම් හැමෝටම🔥
දැනට මෙතන නම් නැති හැමෝම කොහොමහරි උඩ Ranks වලට එන්න Try කරන්න ඕන. දැනටම උඩ ඉන්න ළමයි තමන්ගේ තැන පරිස්සම් කරගන්න මහන්සි වෙන්න ඕන.
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
+2
🏆2028 Season 01 Paper 07 | Top 10
සුබපැතුම් හැමෝටම🔥
🔴දිවයින පුරා ඇති ආයතන
🔴නුගේගොඩ
🔴ගම්පහ
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
🔻 ECHEM | Feedback & Complain
🔴පසුගිය සතියට අදාළව Hotline, Tute Delivery, පන්ති ගාස්තු ගෙවීම් සහ අනෙකුත් සියළුම ගැටළු පහත ලින්ක් එක මගින් අප වෙත යොමු කරන්න.
Website Link : https://feedback.echem.lk/#complains
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
ඉෂාර මදුෂාන් සර්ගේ Seminar එක්ක ගැන පොඩි දැනුවත් කිරීමක්. දන්න O/L කරන නංගිලා මල්ලිලා ඉන්නව නම් මේ ගැන කියන්න.
Team ECHEM
🔥Miss කරන්න හිතන්නවත් එපා! 🔥
📍 ඉෂාර සර්ගේ නොමිලේ ගණිත සම්මන්ත්‍රණය මෙවර ගම්පහට!
📆හෙට නොවැම්බර් 05 බ්‍රහස්පතින්දා
🕔පෙ.ව.8.30 - ප.ව.12.30 දක්වා
✈️ගම්පහ නව ඉන්දීප ආයතනයේදී
https://maps.app.goo.gl/a5PiTBJCdahCw5vf6?g_st=ic
👨🏫 ඉෂාර සර් කියන්නේ…
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙක්! Online හරහා පමණක් සිසුන් දසදහස් ගණනකට ගණිතය උගන්වන, පසුගියවර A සාමාර්ථ 4,136ක් බිහි කළ ගුරුවරයෙක්!🏆
📊අපේ දරුවන්ගේ ප්‍රතිඵල මෙතැනින් බලන්න:
👉resultssheet.imos.lk
🎯මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් — ඇත්තටම වැඩ කරන Seminar එකක්!
📝 ප්‍රශ්න පත්‍රයක් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දී, එහි ප්‍රශ්න සහ පිළිතුරු සාකච්ඡා කෙරේ!
🎥පසුගියවර ගම්පහ සම්මන්ත්‍රණයේ වීඩියෝව මෙතැනින් බලන්න:
👉 youtube.com/shorts/ftWvakAX-Xk?si=…
👥 එන්න බලාපොරොත්තු වන හැමෝම දැන්ම WhatsApp Community එකට Join වෙන්න!
👉 chat.whatsapp.com/…
📢 පුතේ, ලියාපදිංචි වීමේ විස්තර ඉක්මනින්ම මේ Community එකට දානවා. ඒ නිසා දැන්ම Join වෙලා ඉන්න!
📲 ගම්පහට එන්න පුළුවන් යාළුවන්ටත් මේ පණිවිඩය සහ Community Link එක යවන්න!
❤️ හැකි තරම් Share කරන්න status දාන්න
දවසකට පැය කීයක් වැඩ කරන්න ඕනද? | Study Fix | Episode 05
🟥https://youtu.be/owh4RxWi1F8?si=Jd_RuHDug4-bOIfV
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️
✅2028 Paper Class
🔴හෙට දින නුගේගොඩ රොටරි ආයතනයේ දී ප්‍රශ්න පත්‍රය ලිවීම සිදුවේ.
🔴හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය
(Season 01 Paper 09)
✈️Session 02 - ප.ව.2.30 - ප.ව.4.30 දක්වා
✈️ප්‍රශ්න පත්‍රය ලිවීමට Office එක ඉස්සරහ Hall
එකට යන්න.
🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් Echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ.
🔴ප්‍රශ්න පත්‍රය ලිවීමේ දී ඔබගේ නම, පාසල සහ echem.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබා දී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්‍රශ්න පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිදු උත්තර පත්‍රයක් පරීක්ෂා කරනු නොලැබේ.
වෙබ් අඩවියේ Register වන ආකාරය:
❤️https://youtu.be/BDfquO9A--M
Student ID ලබා ගන්නා ආකාරය:
❤️ https://youtu.be/Ihb3MCpLpqs
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. :
❤️https://t.me/Echem_28paper
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
+3
🔥 මේ පාර GENERATION එක නිකම්ම Talent Show එකක් නෙවෙයි… FESTIVAL එකක්! 🎉
GENERATION ’26 | FESTIVAL - ANNIVERSARY EDITION
ආසම Music, Games, Food stalls වගේම තවත් අලුත් අත්දැකීම් ගොඩක් එක්ක මේ පාර Generation 26 වෙනස්ම විදිහකට! 🔥
ඉතින් මොනවද මේ GENERATION FESTIVAL එකේ තියෙන්නේ? 👀
🍔FOOD ZONE
රසම රස කෑම බීම ගොඩක්!
කට්ටිය එක්ක ඇවිත් කැමතිම කෑම රසවිඳින්න ලෑස්ති වෙන්න!
🎮GAMES & FUN ZONE
Games, Exciting Challenges සහ Fun Activities ගොඩක්!
සෙල්ලම් කරන්න, විනෝද වෙන්න, අමතක නොවන මතකයන් එකතු කරගන්න!
📚EDUCATION HUB
අලුත් දේවල් ඉගෙනගන්න, ඔයාගේ හැකියාවන් හඳුනාගන්න, අනාගතයට වටින අලුත් අවස්ථා ගොඩක් දැනගන්න!
✨මේපාර වෙනස්ම අත්දැකීමකට දින වෙන් කරගෙන ඉන්න!
🔥GENERATION ’26 Anniversary Edition 🎊
⏳ COMING SOON…
Generation'26 | Talents by ECHEMTelegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
