2028 Paper Class | Amila Dasanayake
📈 Аналитический обзор Telegram-канала 2028 Paper Class | Amila Dasanayake
Канал 2028 Paper Class | Amila Dasanayake (@echem_28paper) является активным участником. Сейчас сообщество объединяет 13 773 подписчиков, занимая место в категории Другое.
📊 Показатели аудитории и динамика
С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 13 773 подписчиков.
Согласно последним данным от 31 октября, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 131, а за последние 24 часа — 37, при этом общий охват остаётся высоким.
- Статус верификации: Не верифицирован
- Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 52.10%. В первые 24 часа после публикации контент обычно набирает 23.02% реакций от общего числа подписчиков.
- Охват публикаций: В среднем каждый пост получает 7 158 просмотров. В течение первых суток публикация набирает 3 163 просмотров.
- Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 26.
📝 Описание и контентная политика
Описание канала не предоставлено.
Благодаря высокой частоте обновлений (последние данные получены 01 ноября, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Другое.
Generation'26 | Talents by ECHEMTelegram Channel - ❤️https://t.me/Generation_26 #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
‼️පන්ති ගාස්තු ගෙවීමේදී අනිවාර්යයෙන් Reference Number එක ලෙස ඔබගේ Student id එක සඳහන් කරන්න.✅Student id එක ලබා ගන්නා ආකාරය :https://youtu.be/Ihb3MCpLpqs පන්ති පටන් ගැනීමට ප්රථම My Classes හි Class Active වී නැතිනම් Echem Hotline සම්බන්ධ කරගන්න. 💻 Access ලැබී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා student.echem.lk වෙබ් අඩවියෙහි My Classes වෙත පිවිසෙන්න. 🛵 Access ලැබී වැඩකරන දින 5-6 ක් තුළ ඔබට අදාල Tute pack එක නිවසට ලැබෙනු ඇත. 3️⃣පන්ති සඳහා සහභාගී වීම ✅Live පන්තිය සඳහා සහභාගී වන ආකාරය: 💻 ❤️https://youtu.be/IZfYux6Ez80 4️⃣නිබන්ධන ලබා ගැනීම ‼️නිබන්ධන ලබා ගන්නා ආකාරය Speed Post මඟින් නම් ඒ සඳහා අමතර රු.100 ක මුදලක් පන්ති ගාස්තුවට එකතු වේ. කුරියර් මඟින් නම් අමතර අයකිරීමක් සිදු නොවේ. 🔴භෞතිකව මතුගම - Academy ආයතනය මගින් නිබන්ධන කට්ටලය ලබා ගන්නා ආකාරය. ❤️https://t.me/Echem_28paper/271 5️⃣Class Recording අධ්යයනය 💻https://info.echem.lk/blog-details?article_id=3&class_id=6 ❤️https://youtu.be/yJQhapVEG9s ❗️Bank Deposit යන ආකාරයෙන් පන්තිය Activate වීමට මුදල් ගෙවා පැය 24ක් ගත විය හැක. ☎️ Echem Hotline - https://info.echem.lk/blog-details?article_id=17&class_id=6 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
ඔබ කාඩ්පත් මගින් ගෙවීම් සිදු කරන්නේ නම් Confirm Payment Click කළ පසු ඔබට කාඩ්පත් මගින් ගෙවන page එක දිස්වේ. එහි දකුණු පස කෙළවරෙහි ඇති I agree to privacy policy & terms Tick කර Confirm and pay now click කරන්න. ඊට පසු next click කර ඔබගේ කාඩ්පත් විස්තර ලබා දී ගෙවීම සිදු කරන්න.✔️පන්ති ගාස්තු ගෙවීම සාර්ථක ද යන්න තහවුරු කරගැනීමට echem.lk වෙබ් අඩවියෙහි My Classes වෙත පිවිසෙන්න. සාර්ථක නම් (පන්තිය Activate වී ඇත්නම්) ඔබ ගෙවීම් සිදු කළ පන්තිය එහි දිස්වනු ඇත. ✔️බැංකු තැන්පතු හෝ Bank Transfer යන ආකාර වලට ගෙවීම් සිදුකරන පන්ති Activate වීමට මුදල් ගෙවා පැය 24 ක් දක්වා ගතවිය හැක. ✔️වෙබ් අඩවිය මගින් Online සිසුවෙකු ලෙස ගාස්තු ගෙවන සිසුන්ට භෞතිකව සම්බන්ධ විය හැක්කේ ප්රශ්න පත්ර ලිවීම සඳහා පමණි. 🔴Online සිසුන් පන්ති ගාස්තු ගෙවීම සිදු කළ යුතු ආකාරය 🤩https://youtu.be/tWIEDK29SyE 🖥විමසීම්: Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්රියාත්මක වේ.) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
