ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

2028 Paper Class | Amila Dasanayake

2028 Paper Class | Amila Dasanayake

الذهاب إلى القناة على Telegram

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة

📈 نظرة تحليلية على قناة تيليجرام 2028 Paper Class | Amila Dasanayake

تُعد قناة 2028 Paper Class | Amila Dasanayake (@echem_28paper) لاعباً نشطاً. يضم المجتمع حالياً 13 741 مشتركاً، محتلاً المرتبة في فئة اخرى.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 13 741 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 31 أكتوبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 131، وفي آخر 24 ساعة بمقدار 37، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 52.10‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 23.02‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 7 158 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 3 163 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 26.

📝 الوصف وسياسة المحتوى

وصف القناة غير متوفر.

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 01 نوفمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة اخرى.

13 741
المشتركون
+3724 ساعات
+1317 أيام
+13130 أيام
أرشيف المشاركات
🔔 හෙට 2028 Theory | Main Exam 02 ❗️දැනට පන්තියට සහභාගි වන සියලුම සිසුන් ප්‍රශ්න පත්‍රය ලිවීම අනිවාර්ය වේ. 🗓 විභාග කාලසටහන ✈
🔔 හෙට 2028 Theory | Main Exam 02 ❗️දැනට පන්තියට සහභාගි වන සියලුම සිසුන් ප්‍රශ්න පත්‍රය ලිවීම අනිවාර්ය වේ. 🗓 විභාග කාලසටහන ✈️නුගේගොඩ රොටරි 📆හෙට බදාදා (ඔක්තෝබර් 28) 🕔ප.ව.2.30 - ප.ව.5.40 දක්වා ✈️ප්‍රශ්න පත්‍ර ලිවීමට ලැලී තට්ටුව Hall එකට යන්න. ‼️Main Exam සඳහා සහභාගි වන ඔබ පිළිපැදිය යුතු උපදෙස් මාලාව    https://t.me/Echem_28paper/247 🔍 සම්බන්ධ වෙන සෑම සිසුවෙක්ම තමන්ගේ Student ID එක සහ QR කේතය රැගෙන විභාග මධ්‍යස්ථානයට යන්න. 🔍 ප්‍රශ්න පත්‍රය ලිවීමේදී ඔබගේ නම, පාසල සහ Echem.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබා දී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්‍රශ්න පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිදු උත්තර පත්‍රයක් පරීක්ෂා කරනු නොලැබේ.  🔍අදාළ වේලාවට විනාඩි 30 කට කලින් විභාග මධ්‍යස්ථානයට පැමිණෙන්න. 🔍දිවයින පුරා මධ්‍යස්ථානවල Main Exam 02 ප්‍රශ්න පත්‍රය ලිවීම ඔක්තෝබර් 26 (සඳුදා) දින සිට ඔක්තෝබර් 31 (සෙනසුරාදා) දක්වා කාලය තුළ සිදුවේ. 🔍 2028 Main Exam පිළිබඳ සියලුම තොරතුරු : ❤️https://t.me/Echem_28paper/248 #ආසාවෙන්_exam_ලියන්න✨ Chemistry | අමිල දසනායක ✔️

🔻2028 සිසුන් සදහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් 🔴හෙට (ඔක්තෝබර් 28) දින ප්‍රශ්න පත්‍ර ලිවීම Main exam හේතුවෙන් භෞතිකව නුගේගොඩ
🔻2028 සිසුන් සදහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් 🔴හෙට (ඔක්තෝබර් 28) දින ප්‍රශ්න පත්‍ර ලිවීම Main exam හේතුවෙන් භෞතිකව නුගේගොඩ රොටරි ආයතනයේ දී නොපැවැත්වේ. වැඩි විස්තර සඳහා : ❤️https://t.me/Echem_28paper/248 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

‼️අද දින 2028 Main Exam ප්‍රශ්න පත්‍රය ලිවීම සඳහා ගම්පහ ඉන්දීප ආයතනයට සම්බන්ධ වන සිසුන්ට කෙරෙන දැනුවත් කිරීමක් 🔴අද දින පාසල්
‼️අද දින 2028 Main Exam ප්‍රශ්න පත්‍රය ලිවීම සඳහා ගම්පහ ඉන්දීප ආයතනයට සම්බන්ධ වන සිසුන්ට කෙරෙන දැනුවත් කිරීමක් 🔴අද දින පාසල් නොපැවැත්වෙන බැවින් ප්‍රශ්න පත්‍රය ලියවන වෙලාවේ වෙනසක් සිදු වී ඇත. 🔴ප.ව.1.00 - ප.ව.4.10 දක්වා ප්‍රශ්න පත්‍රය ලිවීම සිදු කළ හැක. 🔴කලින් සඳහන් කළ පරිදි පහත Session එක සඳහා ද සම්බන්ධ වී ප්‍රශ්න පත්‍රය ලිවීම සිදු කළ හැක. ✈️Extra Session - ප.ව 3.00 - ප.ව 6.10 දක්වා ✈️ප්‍රශ්න පත්‍රය ලිවීම පරණ ඉන්දීප (දුම්රියපොළ අසල) ආයතනයේ දී සිදුවේ. ❗️මිතුරන් දැනුවත් කරන්න ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

ECHEM ළමයින්ගේ ගායනයෙන් හා වාදනයෙන්, හැඩවීමට නියමිත Generation '26 වේදිකාව...🔥
Generation'26 | Talents by ECHEM
Telegram Channel - ❤️https://t.me/Generation_26 #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔔 හෙට 2028 Theory | Main Exam 02 ❗️දැනට පන්තියට සහභාගි වන සියලුම සිසුන් ප්‍රශ්න පත්‍රය ලිවීම අනිවාර්ය වේ. 🗓 විභාග කාලසටහන ✈
🔔 හෙට 2028 Theory | Main Exam 02 ❗️දැනට පන්තියට සහභාගි වන සියලුම සිසුන් ප්‍රශ්න පත්‍රය ලිවීම අනිවාර්ය වේ. 🗓 විභාග කාලසටහන ✈️ගම්පහ ඉන්දීප 📆හෙට අඟහරුවාදා (ඔක්තෝබර් 27) 🕔ප.ව.2.30 - ප.ව.5.40 දක්වා 🔴පාසල නිමාවී ප්‍රමාද වී පැමිණෙන සිසුන් ප්‍රශ්න පත්‍රය ලිවීම සඳහා පහත Session එකට සම්බන්ධ වන්න. ✈️Extra Session - ප.ව 3.00 - ප.ව 6.10 දක්වා ✈️ප්‍රශ්න පත්‍රය ලිවීම පරණ ඉන්දීප (දුම්රියපොළ අසල) ආයතනයේ දී සිදුවේ. ‼️Main Exam සඳහා සහභාගි වන ඔබ පිළිපැදිය යුතු උපදෙස් මාලාව    https://t.me/Echem_28paper/247 🔍 සම්බන්ධ වෙන සෑම සිසුවෙක්ම තමන්ගේ Student ID එක සහ QR කේතය රැගෙන විභාග මධ්‍යස්ථානයට යන්න. 🔍 ප්‍රශ්න පත්‍රය ලිවීමේදී ඔබගේ නම, පාසල සහ Echem.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබා දී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්‍රශ්න පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිදු උත්තර පත්‍රයක් පරීක්ෂා කරනු නොලැබේ.  🔍අදාළ වේලාවට විනාඩි 30 කට කලින් විභාග මධ්‍යස්ථානයට පැමිණෙන්න. 🔍දිවයින පුරා මධ්‍යස්ථානවල Main Exam 02 ප්‍රශ්න පත්‍රය ලිවීම ඔක්තෝබර් 26 (සඳුදා) දින සිට ඔක්තෝබර් 31 (සෙනසුරාදා) දක්වා කාලය තුළ සිදුවේ. 🔍 2028 Main Exam පිළිබඳ සියලුම තොරතුරු : ❤️https://t.me/Echem_28paper/248 #ආසාවෙන්_exam_ලියන්න✨ Chemistry | අමිල දසනායක ✔️

🔻2028 සිසුන් සදහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් 🔴හෙට (ඔක්තෝබර් 27) දින ප්‍රශ්න පත්‍ර ලිවීම සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව Main exa
🔻2028 සිසුන් සදහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් 🔴හෙට (ඔක්තෝබර් 27) දින ප්‍රශ්න පත්‍ර ලිවීම සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව Main exam හේතුවෙන් භෞතිකව ගම්පහ ඉන්දීප ආයතනයේ දී නොපැවැත්වේ. වැඩි විස්තර සඳහා : ❤️https://t.me/Echem_28paper/248 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔔ඔබගේ Tute Pack එක නිවැරදිව හා අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව ලබා ගැනීම සඳහා පහත උපදෙස් පිළිබඳව අවධානය යොමු කරන්න. 1. නිවැරදි දුර
🔔ඔබගේ Tute Pack එක නිවැරදිව හා අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව ලබා ගැනීම සඳහා පහත උපදෙස් පිළිබඳව අවධානය යොමු කරන්න. 1. නිවැරදි දුරකථන අංකය සහ ලිපිනය Student Portal වෙත ඇතුළත් කරන්න. ECHEM Student Portal හි ඇතුළත් කර ඇති ඔබගේ දුරකථන අංකය සහ Tute Pack බෙදාහැරීමේ ලිපිනය නිවැරදි බව තහවුරු කරගන්න. ඔබ ලබා දී ඇති තොරතුරු මත පදනම්ව Tute Pack එක බෙදාහරිනු ලබන බව කරුණාවෙන් සලකන්න. 2. විකල්ප දුරකථන අංකයක් ලබා දෙන්න. හැකි සෑම විටම අමතර දුරකථන අංකයක් ලබා දෙන්න. ඔබගේ දුරකථනයට සම්බන්ධ වීමට නොහැකි වීම හෝ බෙදාහැරීමේ ඇමතුම් මඟහැරීම හේතුවෙන් Tute Pack එක ආපසු යැවීමට සිදුවුවහොත්, නැවත බෙදාහැරීම සඳහා අමතර ගාස්තු අය විය හැකිය. 3. Tute Pack එක සෘජුවම භාරගන්න. බෙදාහැරීමේ නියෝජිතයාට Tute Pack එක වෙනත් ස්ථානයක තැබීමට හෝ වෙනත් පුද්ගලයකුට භාරදීමට උපදෙස් ලබා දීමෙන් වළකින්න. එවැනි අවස්ථාවලදී Tute Pack එක අස්ථානගත වීම සම්බන්ධයෙන් ECHEM ආයතනයට වගකීම භාරගත නොහැක. එබැවින්, Tute Pack එක සෘජුවම භාරගැනීමට අවශ්‍ය කටයුතු සලසා ගන්න. 4. නිවැරදි භාෂාව තෝරාගන්න. පන්තියක් මිලදී ගැනීමේදී ඔබ තෝරාගත් භාෂාව නිවැරදි බව තහවුරු කරගන්න. ඔබට ලැබෙන Tute Pack එකෙහි අන්තර්ගතය, මිලදී ගැනීමේදී තෝරාගත් භාෂාව අනුව සකස් කරනු ලබයි. 5. ගෙවීමට පෙර නිවැරදි පන්තිය තහවුරු කරගන්න. Tute Pack එක මිලදී ගැනීමට පෙර ඔබ තෝරාගෙන ඇති පන්තිය නිවැරදි බව පරීක්ෂා කරන්න. Tute Pack එක යැවීමෙන් පසුව මිලදී ගත් පන්තිය වෙනස් කිරීමේ හැකියාව නොමැත. කරුණාකර ඉහත උපදෙස් පිළිබඳව අවධානය යොමු කර, Tute Pack එක ඇණවුම් කිරීමේදී සහ භාරගැනීමේදී නිවැරදි ක්‍රියාපටිපාටිය අනුගමනය කරන්න. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

‼️අද දින 2028 Main Exam ප්‍රශ්න පත්‍රය ලිවීම සඳහා නුගේගොඩ රොටරි ආයතනයට සම්බන්ධ වන සිසුන්ට කෙරෙන දැනුවත් කිරීමක් 🔴ප්‍රශ්න පත්
‼️අද දින 2028 Main Exam ප්‍රශ්න පත්‍රය ලිවීම සඳහා නුගේගොඩ රොටරි ආයතනයට සම්බන්ධ වන සිසුන්ට කෙරෙන දැනුවත් කිරීමක් 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා ශාලා පහසුකම් පිළිබඳව ගැටලුවක් හේතුවෙන් ප්‍රශ්න පත්‍ර Session එක ප.ව.3.00 - ප.ව.6.10 දක්වා පැවැත්වේ. ✈️ප්‍රශ්න පත්‍රය ලිවීම නුගේගොඩ රොටරි ආයතනයේ දී සිදු වේ. ◾️ගැහැණු ළමයි : ප්‍රශ්න පත්‍රය ලිවීමට අලුත් Building එකේ 6 වෙනි තට්ටුවට යන්න. ◾️පිරිමි ළමයි: ප්‍රශ්න පත්‍රය ලිවීමට වල Hall එකට යන්න. ❗️මිතුරන් දැනුවත් කරන්න ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

❤️ 2028 Paper Discussion 2028 Season 01 Paper 08 Discussion ⭐️සජීවී පන්තිය මඟහැරුණු Online සිසුන් 2028 Season 01 Paper 08 Dis
❤️ 2028 Paper Discussion 2028 Season 01 Paper 08 Discussion ⭐️සජීවී පන්තිය මඟහැරුණු Online සිසුන් 2028 Season 01 Paper 08 Discussion - Recording එක Echem.lk වෙබ් අඩවිය හරහා හෝ පහත Link හරහා අධ්‍යයනය කරන්න. ❤️https://youtu.be/SELWRIuuk5w වැඩි විස්තර සඳහා : ❤️https://t.me/Echem_28paper ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔔 හෙට 2028 Theory | Main Exam 02 ❗️දැනට පන්තියට සහභාගි වන සියලුම සිසුන් ප්‍රශ්න පත්‍රය ලිවීම අනිවාර්ය වේ. 🗓 විභාග කාලසටහන ✈
🔔 හෙට 2028 Theory | Main Exam 02 ❗️දැනට පන්තියට සහභාගි වන සියලුම සිසුන් ප්‍රශ්න පත්‍රය ලිවීම අනිවාර්ය වේ. 🗓 විභාග කාලසටහන ✈️ගම්පහ ඉන්දීප 📆හෙට සඳුදා (ඔක්තෝබර් 26) 🕔ප.ව.2.30 - ප.ව.5.40 දක්වා 🔴පාසල නිමාවී ප්‍රමාද වී පැමිණෙන සිසුන් ප්‍රශ්න පත්‍රය ලිවීම සඳහා පහත Session එකට සම්බන්ධ වන්න. ✈️Extra Session - ප.ව 3.00 - ප.ව 6.10 දක්වා ✈️ප්‍රශ්න පත්‍රය ලිවීම පරණ ඉන්දීප (දුම්රියපොළ අසල) ආයතනයේ දී සිදුවේ. ‼️Main Exam සඳහා සහභාගි වන ඔබ පිළිපැදිය යුතු උපදෙස් මාලාව    https://t.me/Echem_28paper/247 🔍 සම්බන්ධ වෙන සෑම සිසුවෙක්ම තමන්ගේ Student ID එක සහ QR කේතය රැගෙන විභාග මධ්‍යස්ථානයට යන්න. 🔍 ප්‍රශ්න පත්‍රය ලිවීමේදී ඔබගේ නම, පාසල සහ Echem.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබා දී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්‍රශ්න පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිදු උත්තර පත්‍රයක් පරීක්ෂා කරනු නොලැබේ.  🔍අදාළ වේලාවට විනාඩි 30 කට කලින් විභාග මධ්‍යස්ථානයට පැමිණෙන්න. 🔍දිවයින පුරා මධ්‍යස්ථානවල Main Exam 02 ප්‍රශ්න පත්‍රය ලිවීම ඔක්තෝබර් 26 (සඳුදා) දින සිට ඔක්තෝබර් 31 (සෙනසුරාදා) දක්වා කාලය තුළ සිදුවේ. 🔍 2028 Main Exam පිළිබඳ සියලුම තොරතුරු : ❤️https://t.me/Echem_28paper/248 #ආසාවෙන්_exam_ලියන්න✨ Chemistry | අමිල දසනායක ✔️

🔔 හෙට 2028 Theory | Main Exam 02 ❗️දැනට පන්තියට සහභාගි වන සියලුම සිසුන් ප්‍රශ්න පත්‍රය ලිවීම අනිවාර්ය වේ. 🗓 විභාග කාලසටහන ✈
🔔 හෙට 2028 Theory | Main Exam 02 ❗️දැනට පන්තියට සහභාගි වන සියලුම සිසුන් ප්‍රශ්න පත්‍රය ලිවීම අනිවාර්ය වේ. 🗓 විභාග කාලසටහන ✈️නුගේගොඩ රොටරි 📆හෙට සඳුදා (ඔක්තෝබර් 26) 🕔ප.ව.2.30 - ප.ව.5.40 දක්වා ✈️ප්‍රශ්න පත්‍රය ලිවීම නුගේගොඩ රොටරි ආයතනයේ දී සිදු වේ. ◾️ගැහැණු ළමයි : ප්‍රශ්න පත්‍රය ලිවීමට අලුත් Building එකේ 6 වෙනි තට්ටුවට යන්න. ◾️පිරිමි ළමයි : ප්‍රශ්න පත්‍රය ලිවීමට වල Hall එකට යන්න. ‼️Main Exam සඳහා සහභාගි වන ඔබ පිළිපැදිය යුතු උපදෙස් මාලාව    https://t.me/Echem_28paper/247 🔍 සම්බන්ධ වෙන සෑම සිසුවෙක්ම තමන්ගේ Student ID එක සහ QR කේතය රැගෙන විභාග මධ්‍යස්ථානයට යන්න. 🔍 ප්‍රශ්න පත්‍රය ලිවීමේදී ඔබගේ නම, පාසල සහ Echem.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබා දී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්‍රශ්න පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිදු උත්තර පත්‍රයක් පරීක්ෂා කරනු නොලැබේ.  🔍අදාළ වේලාවට විනාඩි 30 කට කලින් විභාග මධ්‍යස්ථානයට පැමිණෙන්න. 🔍දිවයින පුරා මධ්‍යස්ථානවල Main Exam 02 ප්‍රශ්න පත්‍රය ලිවීම ඔක්තෝබර් 26 (සඳුදා) දින සිට ඔක්තෝබර් 31 (සෙනසුරාදා) දක්වා කාලය තුළ සිදුවේ. 🔍 2028 Main Exam පිළිබඳ සියලුම තොරතුරු : ❤️https://t.me/Echem_28paper/248 #ආසාවෙන්_exam_ලියන්න✨ Chemistry | අමිල දසනායක ✔️

🔻2028 සිසුන් සදහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් 🔴හෙට (ඔක්තෝබර් 26) දින ප්‍රශ්න පත්‍ර ලිවීම Main exam හේතුවෙන් භෞතිකව නුගේගොඩ
🔻2028 සිසුන් සදහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් 🔴හෙට (ඔක්තෝබර් 26) දින ප්‍රශ්න පත්‍ර ලිවීම Main exam හේතුවෙන් භෞතිකව නුගේගොඩ රොටරි ආයතනයේ දී නොපැවැත්වේ. වැඩි විස්තර සඳහා : ❤️https://t.me/Echem_28paper/248 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔻2028 සිසුන් සදහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් 🔴හෙට (ඔක්තෝබර් 26) දින ප්‍රශ්න පත්‍ර ලිවීම Main exam හේතුවෙන් භෞතිකව ගම්පහ ඉන
🔻2028 සිසුන් සදහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් 🔴හෙට (ඔක්තෝබර් 26) දින ප්‍රශ්න පත්‍ර ලිවීම Main exam හේතුවෙන් භෞතිකව ගම්පහ ඉන්දීප ආයතනයේ දී නොපැවැත්වේ. වැඩි විස්තර සඳහා : ❤️https://t.me/Echem_28paper/248 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔻2028 Paper Class සිසුන් සදහා පන්ති ගාස්තු ගෙවීම පන්ති ගාස්තු ගෙවීමේ පියවර 1️⃣ සියළුම සිසුන් ප්‍රථමයෙන්ම Echem.lk යන වෙබ් අඩවියේ රෙජිස්ටර් වීම අනිවාර්ය වේ. ✅Echem.lk වෙබ් අඩවියෙහි Register වීම සදහා : https://youtu.be/BDfquO9A--M 2️⃣ පන්ති ගාස්තු නොවැම්බර් මාසයට අදාළ පන්ති ගාස්තු ගෙවීමට අද උදැසන 10.00 සිට නොවැම්බර්10 තෙක් අවස්ථාව ඇත. බැංකු තැන්පතු හෝ Card payment ලෙස ගාස්තු ගෙවීම සිදු කළ හැක. ඒ සඳහා student.echem.lk වෙබ් අඩවියට පිවිසෙන්න.  🔴බැංකු ගිණුම් අංක 🔴පන්ති ගාස්තු student.echem.lk වෙබ් අඩවිය හරහා දැන ගත හැක. ✅පන්ති ගාස්තු ගෙවන ආකාරය: https://youtu.be/tWIEDK29SyE
‼️පන්ති ගාස්තු ගෙවීමේදී අනිවාර්යයෙන් Reference Number එක ලෙස ඔබගේ Student id එක සඳහන් කරන්න.
✅Student id එක ලබා ගන්නා ආකාරය :https://youtu.be/Ihb3MCpLpqs පන්ති පටන් ගැනීමට ප්‍රථම My Classes හි Class Active වී නැතිනම් Echem Hotline සම්බන්ධ කරගන්න. 💻 Access ලැබී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා student.echem.lk වෙබ් අඩවියෙහි My Classes වෙත පිවිසෙන්න. 🛵 Access ලැබී වැඩකරන දින 5-6 ක් තුළ ඔබට අදාල Tute pack එක නිවසට ලැබෙනු ඇත. 3️⃣පන්ති සඳහා සහභාගී වීම ✅Live පන්තිය සඳහා සහභාගී වන ආකාරය: 💻 ❤️https://youtu.be/IZfYux6Ez80 4️⃣නිබන්ධන ලබා ගැනීම ‼️නිබන්ධන ලබා ගන්නා ආකාරය Speed Post මඟින් නම් ඒ සඳහා අමතර රු.100 ක මුදලක් පන්ති ගාස්තුවට එකතු වේ. කුරියර් මඟින් නම් අමතර අයකිරීමක් සිදු නොවේ. 🔴භෞතිකව මතුගම - Academy ආයතනය මගින් නිබන්ධන කට්ටලය ලබා ගන්නා ආකාරය. ❤️https://t.me/Echem_28paper/271 5️⃣Class Recording අධ්‍යයනය 💻https://info.echem.lk/blog-details?article_id=3&class_id=6 ❤️https://youtu.be/yJQhapVEG9s ❗️Bank Deposit යන ආකාරයෙන් පන්තිය Activate වීමට මුදල් ගෙවා පැය 24ක් ගත විය හැක. ☎️ Echem Hotline - https://info.echem.lk/blog-details?article_id=17&class_id=6 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔻2028 Paper Class සිසුන්ට නොවැම්බර් මාසය සඳහා සම්බන්ධ විය හැකි පන්ති පහත දැක්වේ. එම පන්ති වලින් වඩාත් සුදුසු පන්තියට වෙබ් අඩ
🔻2028 Paper Class සිසුන්ට නොවැම්බර් මාසය සඳහා සම්බන්ධ විය හැකි පන්ති පහත දැක්වේ. එම පන්ති වලින් වඩාත් සුදුසු පන්තියට වෙබ් අඩවිය මගින් පන්ති ගාස්තු ගෙවා සම්බන්ධ වන්න. ‼️ඔබට කුමක් හෝ ගැටළුවක් පවතී නම් පන්ති ගාස්තු ගෙවීමට ප්‍රථම පහත දක්වා ඇති අපගේ Hotline සම්බන්ධ කරගන්න. 🔴2028 Paper | November 🔴2028 Theory + Paper | November 🔴2028 Advance Theory + Paper | November 🔴2028 Advance Theory + Theory + Paper | November ❗නොවැම්බර් මාසයට අදාළ පන්ති ගාස්තු ගෙවීමට අද උදැසන 10.00 සිට නොවැම්බර් 10 තෙක් අවස්ථාව ඇත. වැඩිදුර සියලුම දැනුවත් කිරීම් සදහා පහත Telegram Channel එකට සම්බන්ධ වන්න. ❤️https://t.me/Echem_28paper 🖥 විමසීම්: Call: 0704244444 Whatsapp: 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🟠මතුගම - Academy ආයතනය මගින් නිබන්ධන කට්ටලය ලබාගන්නා ආකාරය. 🔍 පන්ති ගාස්තු ගෙවීමේ දී පහත පියවර අනුගමනය කරන්න. 🔴සියලුම පන්ත
+2
🟠මතුගම - Academy ආයතනය මගින් නිබන්ධන කට්ටලය ලබාගන්නා ආකාරය. 🔍 පන්ති ගාස්තු ගෙවීමේ දී පහත පියවර අනුගමනය කරන්න. 🔴සියලුම පන්ති සඳහා පන්ති ගාස්තු ගෙවීම් echem.lk වෙබ් අඩවිය හරහා සිදු කරන්න. 1️⃣ ඔබ ප්‍රශ්න පත්‍රය ලිවීම සඳහා මධ්‍යස්ථානයට සම්බන්ධ වන්නේ නම්," ඔබ ප්‍රශ්න පත්‍ර ලිවීම සදහා මධ්‍යස්ථානයකට (Exam Center) සම්බන්ධ වන්නේ ද " යන අසන පැනයට "ඔව් " ලෙස යොදා මතුගම - Academy විභාග මධ්‍යස්ථානය තෝරන්න. 2️⃣ ඉන්පසුව ඔබ නිබන්ධන ලබා ගන්නා ආකාරය ලෙස By exam Center Select කර ඔබ නිබන්ධන කට්ටලය ලබාගන්නා විභාග මධ්‍යස්ථානය ලෙස Mathugama- Academy තෝරන්න. 3️⃣ ඉන්පසුව මෙම ගෙවීම සම්බන්ධව යමක් සටහන් කිරීමට ඇත්නම් එය යොදා, මා ලබා දී ඇති තොරතුරු නිවැරදි යන බව තහවුරු කරමි කර ලෙස දිස්වෙන රතුපාට කොටුව Tick කරන්න.ඊට පසුව Confirm & place order button එක click කරන්න. 4️⃣ ඊට පසු පන්ති ගාස්තු ගෙවීමට අදාළ රිසිට් පතෙහි photo එකක් Drag'n drop some files here,or click to files තුළට upload කරන්න. 5️⃣ සාර්ථකව රිසිට්පත upload වූ පසු එය පහළින් දිස්වනු ඇත. බැංකු රිසිට් පත් මගින් ගෙවීමට අදාළ පියවර මෙතනින් අවසන් වේ.
ඔබ කාඩ්පත් මගින් ගෙවීම් සිදු කරන්නේ නම් Confirm Payment Click කළ පසු ඔබට කාඩ්පත් මගින් ගෙවන page එක දිස්වේ. එහි දකුණු පස කෙළවරෙහි ඇති I agree to privacy policy & terms Tick කර Confirm and pay now click කරන්න. ඊට පසු next click කර ඔබගේ කාඩ්පත් විස්තර ලබා දී ගෙවීම සිදු කරන්න.
✔️පන්ති ගාස්තු ගෙවීම සාර්ථක ද යන්න තහවුරු කරගැනීමට echem.lk වෙබ් අඩවියෙහි My Classes වෙත පිවිසෙන්න. සාර්ථක නම් (පන්තිය Activate වී ඇත්නම්) ඔබ ගෙවීම් සිදු කළ පන්තිය එහි දිස්වනු ඇත. ✔️බැංකු තැන්පතු හෝ Bank Transfer යන ආකාර වලට ගෙවීම් සිදුකරන පන්ති Activate වීමට මුදල් ගෙවා පැය 24 ක් දක්වා ගතවිය හැක. ✔️වෙබ් අඩවිය මගින් Online සිසුවෙකු ලෙස ගාස්තු ගෙවන සිසුන්ට භෞතිකව සම්බන්ධ විය හැක්කේ ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා පමණි. 🔴Online සිසුන් පන්ති ගාස්තු ගෙවීම සිදු කළ යුතු ආකාරය 🤩https://youtu.be/tWIEDK29SyE 🖥විමසීම්: Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔔ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා මතුගම - Academy ආයතනයට භෞතිකව සම්බන්ධ වන සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් ‼️නොවැම්බර් මස සි
🔔ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා මතුගම - Academy ආයතනයට භෞතිකව සම්බන්ධ වන සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් ‼️නොවැම්බර් මස සිට ඉදිරියට ඔබගේ පන්තියට අදාළ නිබන්ධන කට්ටලය මතුගම විභාග මධ්‍යස්ථානය හරහා ලබාගත හැකිය. 🔴පන්ති ගාස්තු ගෙවීම සහ Tutes ලබා ගන්නා ආකාරය පිළිබඳ සියලුම දැනුවත් කිරීම් ඉදිරියේදී සිදු කෙරේ. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔻2028 Paper Class🔥 අද Online ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු වේ. මෙම සතියේ ප්‍රශ්න පත්‍රය. 2028 Season 01 Paper 08 ✈️Session 03 -
🔻2028 Paper Class🔥 අද Online ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු වේ.   මෙම සතියේ ප්‍රශ්න පත්‍රය. 2028 Season 01 Paper 08 ✈️Session 03 - ප.ව.04.30 සිට ප.ව.06.30 දක්වා ✈️Session 04 - ප.ව.07.00 සිට ප.ව.09.00 දක්වා කාල සටහන : https://t.me/Echem_28paper/65 🔴ප්‍රශ්න පත්‍රය PDF එකක් ලෙස echem.lk වෙබ් අඩවියෙන් ලබා දීම සිදු වේ. 🔴ප්‍රශ්න පත්‍රය Submit කිරිම සදහා Submission link,echem.lk වෙබ් අඩවියෙන් ලබා දීම සිදු වේ. 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා Zoom Link එකද echem.lk වෙබ් අඩවියෙන් ලබා දීම සිදු වේ. 🟥 MCQ පිළිතුරු ඇතුළත් කරන ආකාරය - https://youtu.be/XmpfWiwEGLI 🔴රචනා ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු අප ලබා දෙන Submission Link එකට PDF ලෙස Submit කරන්න 🟥 Essay ප්‍රශ්න පත්‍රය Submit කළ යුතු ආකාරය - https://youtu.be/qnHaSOf65fU ඔයාලගේ Paper එක PDF එකක් විදියට හදන්න දන්නේ නැති ළමයි මේ Video එක බලන්න 🟥 https://youtu.be/hs2orS8rKYU 🖥වැඩි විස්තර සඳහා : https://t.me/Echem_28paper ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

වැඩ ගොඩ ගැහිලා තියෙන ප්‍රශ්නෙට විසදුම Part 02 | Study Fix | Episode 04 🟥https://youtu.be/5O6h8heBLL0?si=ZcFQDEcqbMSXX5Zi ❤️❤
වැඩ ගොඩ ගැහිලා තියෙන ප්‍රශ්නෙට විසදුම Part 02 | Study Fix | Episode 04 🟥https://youtu.be/5O6h8heBLL0?si=ZcFQDEcqbMSXX5Zi ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️

🔻2028 සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් 🔴හෙට (ඔක්තෝබර් 25) දින ප්‍රශ්න පත්‍ර ලිවීම පෝය දිනය සහ ඉදිරි සතිය තුළ 2028 Ma
🔻2028 සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් 🔴හෙට (ඔක්තෝබර් 25) දින ප්‍රශ්න පත්‍ර ලිවීම පෝය දිනය සහ ඉදිරි සතිය තුළ 2028 Main Exam එක හේතුවෙන් භෞතිකව ඉන්දීප ආයතනයේ දී නොපැවැත්වේ. වැඩි විස්තර සඳහා : ❤️https://t.me/Echem_28paper/243 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️