uz
Feedback
2027 Biology | Theory

2027 Biology | Theory

Kanalga Telegram’da o‘tish

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan
257
Obunachilar
+424 soatlar
+107 kunlar
+2130 kunlar
Postlar arxiv
⚡️⚡️⚡️⚡️ 🔴ඔබට දැනට පවතින ගැටළු WhatsApp ඔස්සේ දැනුම් දීමට 0703121414 WhatsApp Number එකට යොමු කරන්න. 🔴Calls ගැනීමට 0704041825 Number එක භාවිතා කරන්න.

හදිසියේ ඇතිවූ තත්ත්වයක් හේතුවෙන් අපගේ Official WhatsApp account එක අපට අහිමි වී ඇත. 0704041825 එය නවත ලබාගැනීමට හැකිවේදැයි අප
හදිසියේ ඇතිවූ තත්ත්වයක් හේතුවෙන් අපගේ Official WhatsApp account එක අපට අහිමි වී ඇත. 0704041825 එය නවත ලබාගැනීමට හැකිවේදැයි අප නොදනිමු. ඉදිරියේ සිදුකරන දැනුවත් කිරීම් වලට අවධානයෙන් සිටින්න. මෙම අවස්ථාවේ සිට ඉදිරියට එම account එකෙන් ඔබට යම් පණිවිඩ ලැබුණහොත් ඒවා අප විසින් එවන messages නොවන අතර, ඒවා විවෘත කිරීමෙන් වළකින්න

ඔයාලාගේ ඔක්කොම ඉතිරි වෙලා තියෙන Tutes අපි අද Speed post එකට දැම්මා ළමයි. Unit 04 SmartTute එකයි Unit 04 SmartWorkbook එකයි ඔයාලාට ලැබෙනවා එතකොට

වාර්ෂික වර්ධක වළ Revision එකේදි කිව්ව video එක. 😁🤓 ඔය video එකේ ඇඟිලි වලින් පෙන්නන කොටසට විතරක් වයස අවුරුදු 33ක් ළමයි.

කලින් ඉගෑන්වූ කොටස් අද දිනයට අවශ්‍ය නොවේ. ඒ නිසා පන්තියට සියළුම ළමයින් සම්බන්ධ වෙන්න

🔴6.05 වෙද්දි වැඩේ පටන් ගන්නවා. join වෙලා ඉමු වෙලාවට.

Biology with Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting. Topic: 2027 Thoery Class Time: Apr 8, 2026 06:00 PM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/86203313825?pwd=loALECjWBsCarJ1bQoddqdkMa8Rt3f.1 Meeting ID: 862 0331 3825 Passcode: 459804

හෙට හැමෝම Live class එකට ඉන්න ළමයි. ඔයාලා Recording බලන්න ඉතිරි කරගන්න එපා. හෙට සවස 6.00ට class පටන් ගන්නවා.

🔴ඔයාලාගේ දැනට තියෙන මතකෙන් මේක කරමු. පොත් බලන්නේ එහෙම නැතුව. ජය

➡️මේ Paper එක කරලා මට එවන්න pdf එක ළමයි..

+1
RP_01_MCQ_Sinhala.pdf5.64 KB

➡️වෙලාවටම Join වෙමු ළමයි

Biology with Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting. Topic: 2027 Theory Class Time: Mar 29, 2026 06:30 PM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/85823205556?pwd=kUiDRUOxQBuQrGRdXRuLcBmVTtQb4u.1 Meeting ID: 858 2320 5556 Passcode: 996518

මතකද ළමයි Panthera pardus kotiya ව 😁
මතකද ළමයි Panthera pardus kotiya ව 😁

➡️ ළමයි,හෙට සවස 6.30 සිට 10.30 දක්වා සුපුරුදු ලෙස පන්තිය පැවැත්වේ. 🔴පසුගිය පන්ති වලට අදාළ Recordings තව මොහොතකින් Website එක හරහා අධ්‍යයනය කළ හැකිය.

⚠️මාර්තු මාසෙට අදාළ Tutes ලැබුනේ නැති ළමයි තාමත් ඉන්නවාද? ⚠️අපි මාර්තු මාසයට අදාල අවසාන batch එකේ ඔක්කොම tutes දැන් සති 2කට කලින් post එකට දැම්මේ.
⚠️අද හවස් වෙද්දිත් tutes ලැබුනේ නැත්තම්
එහෙම ළමයි WhatsApp message එකක් දාන්න 0704041825 #tutes කියන hashtag එකත් එක්ක එවන්න

අද කොටස් ඉගෙන ගන්න කලින් කොටස් අවශ්‍ය නැහැ. හැමෝම Live එන්න ළමයි

වෙලාවටම Join වෙමු ළමයි. කලින් කරපු කොටස් වල මොනා හරි නොතේරෙන කොටස් තියෙනවා නම් අද තවදුරටත් පැහැදිලි කරලා දෙන්නම්.

Biology with Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting. Topic: 2027 Theory_Extra Class Time: Mar 25, 2026 06:30 PM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/84327067542?pwd=b2ZzMbDfdecJNubzBtmW8TBh0ujh2q.1 Meeting ID: 843 2706 7542 Passcode: 428175