2027 Biology | Theory
الذهاب إلى القناة على Telegram
إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
257
المشتركون
+424 ساعات
+107 أيام
+2130 أيام
أرشيف المشاركات
Repost from 2026 A/L Essay Master SE
⚡️⚡️⚡️⚡️
🔴ඔබට දැනට පවතින ගැටළු WhatsApp ඔස්සේ දැනුම් දීමට 0703121414 WhatsApp Number එකට යොමු කරන්න.
🔴Calls ගැනීමට 0704041825 Number එක භාවිතා කරන්න.
Repost from 2026 A/L Essay Master SE
හදිසියේ ඇතිවූ තත්ත්වයක් හේතුවෙන් අපගේ Official WhatsApp account එක අපට අහිමි වී ඇත. 0704041825
එය නවත ලබාගැනීමට හැකිවේදැයි අප නොදනිමු. ඉදිරියේ සිදුකරන දැනුවත් කිරීම් වලට අවධානයෙන් සිටින්න. මෙම අවස්ථාවේ සිට ඉදිරියට එම account එකෙන් ඔබට යම් පණිවිඩ ලැබුණහොත් ඒවා අප විසින් එවන messages නොවන අතර, ඒවා විවෘත කිරීමෙන් වළකින්න
ඔයාලාගේ ඔක්කොම ඉතිරි වෙලා තියෙන Tutes අපි අද Speed post එකට දැම්මා ළමයි.
Unit 04 SmartTute එකයි
Unit 04 SmartWorkbook එකයි ඔයාලාට ලැබෙනවා එතකොට
වාර්ෂික වර්ධක වළ
Revision එකේදි කිව්ව video එක. 😁🤓
ඔය video එකේ ඇඟිලි වලින් පෙන්නන කොටසට විතරක් වයස අවුරුදු 33ක් ළමයි.
කලින් ඉගෑන්වූ කොටස් අද දිනයට අවශ්‍ය නොවේ.
ඒ නිසා පන්තියට සියළුම ළමයින් සම්බන්ධ වෙන්න
Biology with Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting.
Topic: 2027 Thoery Class
Time: Apr 8, 2026 06:00 PM Colombo
Join Zoom Meeting
https://us06web.zoom.us/j/86203313825?pwd=loALECjWBsCarJ1bQoddqdkMa8Rt3f.1
Meeting ID: 862 0331 3825
Passcode: 459804
හෙට හැමෝම Live class එකට ඉන්න ළමයි.
ඔයාලා Recording බලන්න ඉතිරි කරගන්න එපා.
හෙට සවස 6.00ට class පටන් ගන්නවා.
Biology with Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting.
Topic: 2027 Theory Class
Time: Mar 29, 2026 06:30 PM Colombo
Join Zoom Meeting
https://us06web.zoom.us/j/85823205556?pwd=kUiDRUOxQBuQrGRdXRuLcBmVTtQb4u.1
Meeting ID: 858 2320 5556
Passcode: 996518
➡️ ළමයි,හෙට සවස 6.30 සිට 10.30 දක්වා සුපුරුදු ලෙස පන්තිය පැවැත්වේ.
🔴පසුගිය පන්ති වලට අදාළ Recordings තව මොහොතකින් Website එක හරහා අධ්‍යයනය කළ හැකිය.
⚠️මාර්තු මාසෙට අදාළ Tutes ලැබුනේ නැති ළමයි තාමත් ඉන්නවාද?
⚠️අපි මාර්තු මාසයට අදාල අවසාන batch එකේ ඔක්කොම tutes දැන් සති 2කට කලින් post එකට දැම්මේ.
⚠️අද හවස් වෙද්දිත් tutes ලැබුනේ නැත්තම්එහෙම ළමයි WhatsApp message එකක් දාන්න 0704041825 #tutes කියන hashtag එකත් එක්ක එවන්න
වෙලාවටම Join වෙමු ළමයි.
කලින් කරපු කොටස් වල මොනා හරි නොතේරෙන කොටස් තියෙනවා නම් අද තවදුරටත් පැහැදිලි කරලා දෙන්නම්.
Biology with Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting.
Topic: 2027 Theory_Extra Class
Time: Mar 25, 2026 06:30 PM Colombo
Join Zoom Meeting
https://us06web.zoom.us/j/84327067542?pwd=b2ZzMbDfdecJNubzBtmW8TBh0ujh2q.1
Meeting ID: 843 2706 7542
Passcode: 428175
