uz
Feedback
2026 A/L Essay Master SE

2026 A/L Essay Master SE

Kanalga Telegram’da o‘tish
1 258
Obunachilar
-324 soatlar
-97 kunlar
-530 kunlar

Ma'lumot yuklanmoqda...

O'xshash kanallar
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Taglar buluti
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Kirish va chiqish esdaliklari
---
---
---
---
---
---
Obunachilarni jalb qilish
Avgust '26
Avgust '260
0 kanalda
Iyul '26
+37
0 kanalda
Get PRO
Iyun '26
+48
6 kanalda
Get PRO
May '26
+103
5 kanalda
Get PRO
Aprel '26
+213
10 kanalda
Get PRO
Mart '26
+1 024
3 kanalda
Get PRO
Fevral '260
1 kanalda
Get PRO
Yanvar '26
+1
7 kanalda
Sana
Obunachilarni jalb qilish
Esdaliklar
Kanallar
02 Avgust0
01 Avgust0
Kanal postlari
මේ දවස් වල වැඩ කරගෙන යද්දි ළමයි ප්‍රධාන බර Biology වලට දීලා, දවසට Physics MCQ Paper එකක්, Chemistry MCQ Paper එකක් මාරුවෙන් මාරුවට කරන්න අනිවාර්යයෙන්ම. නැත්තම් Physics Chemistry අමතක වෙනවා.

2
ඉතින් ළමයි ඒකත් එක්කම ඔයාලාගේ අවසාන Feedback එක මේකට දාන්න ළමයි. ආයේ ඔයාලාගෙන් Feedback ඉල්ලන්නේ නෑ මම. මේක අවසාන එක.. https://forms.gle/DRJw3m2J3H8nPr1p7 අපේ වුනු අඩුපාඩූ , ඒවා මේවා ඔක්කොම ටික දාන්න. කිසිම ගැටළුවක් නෑ. 2027 batch එක වෙද්දි හදාගන්නවා ඒ ටික. බොහොම ස්තූතියි ළමයි.
138
3
https://youtu.be/IJEr3MdljbU ශ්වසනය වර්ණක පැටලෙන්නැතුව මතක තියාගන්න ලේසිම ක්‍රමය ඔයාලාට වෙන channel වලින් ලැබෙන්නැති විදිහට අළුත්ම සහ වෙනස්ම original content මේ channel එකෙන් මම දෙනවා ළමයි.. රැඳී සිටින්න වටිනා අධ්‍යාපනික මූලාශ්‍ර ලබාගැනීමට ඔබත් Join වන්න. https://t.me/BioLKCommunity ප්‍රයෝජනවත් වේ නම් යාළුවන්ටත් Share කරන්න 
113
4
✅ප්‍රතිශක්තිය පාඩම් ආරම්භයේදීම හරියට ඉගෙනගන්න. 🔴යාළුවන්ටත් Share කරන්න දැනුවත් කරන්න. https://t.me/biologytheory2027 ✅Status
✅ප්‍රතිශක්තිය පාඩම් ආරම්භයේදීම හරියට ඉගෙනගන්න. 🔴යාළුවන්ටත් Share කරන්න දැනුවත් කරන්න. https://t.me/biologytheory2027 ✅Status එකක් දාන්න. Discussion Group වලට දාන්න. ස්තුතියි ළමයි.
121
5
ඔයාලාට වෙන channel වලින් ලැබෙන්නැති විදිහට අළුත්ම සහ වෙනස්ම original content මේ channel එකෙන් මම දෙනවා ළමයි.. රැඳී සිටින්න වටිනා අධ්‍යාපනික මූලාශ්‍ර ලබාගැනීමට ඔබත් Join වන්න. https://t.me/BioLKCommunity ප්‍රයෝජනවත් වේ නම් යාළුවන්ටත් Share කරන්න
138
6
✅ඒකක අනුව වර්ගීකරණය කරන ලද 2019 - 2025 Past Papers සියල්ලේම රචනා ප්‍රශ්න සමග ❇️2026 A/L Paper එකෙහි අනිවාර්ය රචනා ප්‍රශ්න සඳහා (Unit 02,03,04,05,07,09) Predictions මෙවැනි වටිනා අධ්‍යාපනික මූලාශ්‍ර ලබාගැනීමට ඔබත් Join වන්න. https://t.me/BioLKCommunity ප්‍රයෝජනවත් වේ නම් යාළුවන්ටත් Share කරන්න
189
7
අවසාන සුභ පැතීමේ Video එක. පුළුවන් වෙලාවට ගිහිල්ලා බලලා Comment එකක් දාන්න. https://youtube.com/shorts/3dogStQCpVE?feature=share 2026 Live පන්ති ඒ විදිහට ඉවර වුනත් විභාගය අවසන් වනතුරුම ඔයාලාට අපි Support කරනවා. Join වෙලා ඉන්න Telegram Channel එකට https://t.me/BioLKCommunity
205
8
ඒකක අනුව වර්ගීකරණය කරන ලද 2026 පළාත් Papers සියල්ලේම රචනා ප්‍රශ්න මෙවැනි වටිනා අධ්‍යාපනික මූලාශ්‍ර ලබාගැනීමට ඔබත් Join වන්න. https://t.me/BioLKCommunity ප්‍රයෝජනවත් වේ නම් යාළුවන්ටත් Share කරන්න
247
9
WhatsApp එකට හරි කමක් නෑ එවන්න ළමයි ඔයාගේ කතාව.. 0704041825 ඔච්චරයි මට මතකෙකට කියලා ඉතිරි වෙන්නේ..
292
10
ඉතින් ළමයි ඒකත් එක්කම ඔයාලාගේ අවසාන Feedback එක මේකට දාන්න ළමයි. ආයේ ඔයාලාගෙන් Feedback ඉල්ලන්නේ නෑ මම. මේක අවසාන එක.. https://forms.gle/DRJw3m2J3H8nPr1p7 අපේ වුනු අඩුපාඩූ , ඒවා මේවා ඔක්කොම ටික දාන්න. කිසිම ගැටළුවක් නෑ. 2027 batch එක වෙද්දි හදාගන්නවා ඒ ටික. බොහොම ස්තූතියි ළමයි.
274
11
✅අවසාන පන්ති දිනය ජූලි 28 අඟහරුවාදා සවස 6.30ට. ✅එදාට කියන්න ඕනි දේවල් , අවසාන දැනුවත් කිරීම් ටික කරලා Revision Paper 31 සාකච්ඡා කරලා ඉවර කරලා 2026 Batch එකට අදාළ වැඩ Officially අවසන් කරනවා. ✅ළමයින්ගේ උනන්දුව ඉතාම අවම මට්ටමක පැවතීම හේතුවෙන් ✅Final Paper 01 හා ✅Final Paper 02 ලබාදීමක් සිදුකෙරෙන්නේ නැහැ. ✅මුලින් දීලා තියෙන Papers ටික කරලා ඉවර කරලා ඉන්න. ✅එදාට ඔක්කොම එන්න පුළුවන් Guessing ටික ලබාදීමත් සිදු කෙරෙනවා. ✅ පන්ති ආපු හැම ළමයෙකුම එදාට එයි කියලා හිතනවා මම. ❤️‍🔥ජයවේවා ළමයි. මේ ටිකේ මහන්සි වෙලා වැඩ කරමු.
273
12
✅අවසාන පන්ති දිනය අඟහරුවාදා සවස 6.30ට. ✅එදාට කියන්න ඕනි දේවල් , අවසාන දැනුවත් කිරීම් ටික කරලා Revision Paper 31 සාකච්ඡා කරලා ඉවර කරලා 2026 Batch එකට අදාළ වැඩ Officially අවසන් කරනවා. ✅ළමයින්ගේ උනන්දුව ඉතාම අවම මට්බමක පැවතීම හේතුවෙන් Final Paper 01 හා 02 ලබාදීමක් සිදුකෙරෙන්නේ නැහැ. ✅මුලින් දීලා තියෙන Papers ටික කරලා ඉවර නැති නිසා. ✅පළාත් Papers ටික ඔක්කොම දාන්නම්.
1
13
✅ ගිය අවුරුද්දේ කරපු Practical Seminar Full Recording එක Website එකට ඇතුළත් කරලා තියෙන්නේ ළමයි. ✅ඒක අධ්‍යයනය කරලා අවසන් කරන්න. ✅පැය 3.30යි තියෙන්නේ. එදා Practical Seminar එකට ආපු ළමයිනුත් අපිට ඉතිරි වුන Practical ටික ඒකෙන් බලලා ඉවර කරගමු. එදා Practical Seminar ආපු ළමයි නම් 2:20:00 ඉදලා බැලුවා නම් හරි. එතකොට අපිට මේ ඉරිදා Biology වල ගණන් ටික හදලා පන්තියේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන්.
338
14
ළමයි පුළුවන් තරම් Essays ටික ලියමු. මේ දවස් වල Essays ලියන්න ඕනි නෑ. දැන් පාඩම් කරලා පස්සේ Essay ලියනවා කියලා හිතුවොතින් එහෙම ඒක තමා ඔයාලාගේ විනාසය ඇත්තටම. අපරාදයක් වෙන්නේ. දොනටමත් අර මුල ඉඳන් පිළිවෙලට වැඩ කරගෙන ආපු ළමයි සෑහෙන ප්‍රමාණයක් වැඩේ අතර ඇරලා දාලා. අපරාදේ.
495
15
🌟🌟🌟🌟🌟🌟 🔴පන්තියේ Recording අධ්‍යයනයේදී ඇතිවූ තාක්ෂණික දෝෂට මේ වන විට නිරාකරණය කර ඇත.
425
16
නිවැරදි කාලසටහන
411
17
විභාගය කල් යෑමක් පිළිබඳ කිසිඳු අදහසක් හෝ බලාපොරොත්තුවක් ළමයින් තුළ නො තිබුණ කාලේ හොඳට වැඩ කරපු ළමයි සෑහෙන ප්‍රමාණයක් මෙහෙම වි
විභාගය කල් යෑමක් පිළිබඳ කිසිඳු අදහසක් හෝ බලාපොරොත්තුවක් ළමයින් තුළ නො තිබුණ කාලේ හොඳට වැඩ කරපු ළමයි සෑහෙන ප්‍රමාණයක් මෙහෙම විභාගේ කල් දාගන්න වැඩක් යනවා කියලා අදහස ඔළුවට ආපු ගමන් ඇත්තටම වැඩ කරන එක අඩු කලා. Live class attendance සෑහෙන අඩු කලා. ඒ කාලේ ඉඳන් කිව්වා විභාගය කල් යන්න තියෙන chance එක සෑහෙනම අඩුයි කියලා. අපරාදේ විභාගේ කල් යයි කියලා ලස්සනට පිළිවෙලට කරගෙන ආපු වැඩ ටික අත ඇරලා දාපු ළමයි. ඉතිරි කාලේ පුළුවන් උපරිම මහන්සි වෙමු. ජය.🔥 තව දෙයක් - මේ පාර විභාගේ කල් දාගන්න වැඩ කරපු පිරිස හැබැයි සංවිධානාත්මක ලෙස වැඩ කලා කියලාත් කියන්න ඕනි.
366
18
විභාගය කල් යෑමක් පිළිබඳ කිසිඳු අදහසක් හෝ බලාපොරොත්තුවක් ළමයින් තුළ තිබුණ කාලේ හොඳට වැඩ කරපු ළමයි සෑහෙන ප්‍රමාණයක් මෙහෙම විභාග
විභාගය කල් යෑමක් පිළිබඳ කිසිඳු අදහසක් හෝ බලාපොරොත්තුවක් ළමයින් තුළ තිබුණ කාලේ හොඳට වැඩ කරපු ළමයි සෑහෙන ප්‍රමාණයක් මෙහෙම විභාගේ කල් දාගන්න වැඩක් යනවා කියලා අදහස ඔළුවට ආපු ගමන් ඇත්තටම වැඩ කරන එක අඩු කලා. Live class attendance සෑහෙන අඩු කලා. ඒ කාලේ ඉඳන් කිව්වා විභාගය කල් යන්ක තියෙන chance එක සෑහෙනම අඩුයි කියලා. අපරාදේ විභාගේ කල් යයි කියලා ලස්සනට පිළිවෙලට කරගෙන ආපු වැඩ ටික අත ඇරලා දාපු ළමයි. ඉතිරි කාලේ පුළුවන් උපරිම මහන්සි වෙමු. ජය.🔥 තව දෙයක් - මේ පාර විභාගේ කල් දාගන්න වැඩ කරපු පිරිස හැබැයි සංවිධානාත්මක ලෙස වැඩ කලි කියලාත් කියන්න ඕනි.
1
19
https://youtu.be/X7Dli9AA5FE?si=qgysstdzrzESSmVU
298
20
ජුලි 29 වනතෙක් අදාළ Essays ටික අද දානවා ළමයි. දවසට 2ගානේ ලියන්න ඕනි හැබැයි. ලියන්න ඕනි. 🔴බලලා විතරක් වැඩක් නෑ.
515