uz
Feedback
Camelia 🍁

Camelia 🍁

Kanalga Telegram’da o‘tish

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan
324
Obunachilar
Ma'lumot yo'q24 soatlar
+337 kunlar
+3530 kunlar
Postlar arxiv
☄️ අද කතාව සෝඩියම් (Na) ගැන 🔴 සාමාන්‍ය ඝන තත්වයේ සෝඩියම් ලෝහමය බන්ධන ඇති ලෝහයක් වගේම සාමාන්‍යයෙන් සෝඩියම් තවත් මූලද්‍රව්‍ය එ
☄️ අද කතාව සෝඩියම් (Na) ගැන 🔴 සාමාන්‍ය ඝන තත්වයේ සෝඩියම් ලෝහමය බන්ධන ඇති ලෝහයක් වගේම සාමාන්‍යයෙන් සෝඩියම් තවත් මූලද්‍රව්‍ය එක්ක හදන්නෙත් අයනික බන්දන 🔴ඒත් වායුමය අවස්ථාවේ සෝඩියම් පරමානුවල 1s2 2s2 2p6 3s1 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ස්තායී කරගන්න Na₂ ලෙස ද්වීපරමාණුක අණුවක් හදනව එහි Na–Na තනි සහසංයුජ බන්ධනයක් ඇත. ❤️❤️❤️❤️❤️❤️❤️

🆓සම්පූර්ණයෙන් ම නොමිලේ! Inorganic ගණනය කිරීම් - එක දවසින් හරියට ම අල්ලගන්න!👑 ✅ඕනම මට්ටමක කෙනෙක්ට විභාගෙට අවශ්‍ය ම ටික සරලව,
🆓සම්පූර්ණයෙන් ම නොමිලේ! Inorganic ගණනය කිරීම් - එක දවසින් හරියට ම අල්ලගන්න!👑 ✅ඕනම මට්ටමක කෙනෙක්ට විභාගෙට අවශ්‍ය ම ටික සරලව, නිවැරදිව, නිරවුල්ව... ✅ප්‍රතික්‍රියා වැඩිය මතක නැති කෙනෙක්ට උනත්, Inorganic ගාන ගොඩ දාගන්න ඕන කරන සුලබව අහන ප්‍රතික්‍රියා 20 ක් ✅ආපු උත්තර හරියට ම හරිද බලන්න Checklist එකක් ✅ඉක්මනට උත්තරේට යන්න කෙටි ක්‍රම ✅වෙලාව ඉතුරු කරගන්න Time Management Tips ✅පසුගිය විභාග ප්‍රශ්න වල ගැඹුරු විශ්ලේෂණයක් මත පදනම් වුණු සුපිරි ම අනුමාන ප්‍රශ්න Set එකක් සහ අංග සම්පූර්ණ විවරණයක් ✅Rank එකකට යන කෙනෙක්ට සම්පූර්ණ ලකුණු ගන්න Tips 🗓දිනය: ජුනි 23 අඟහරුවාදා ⏰වේලාව: ප.ව. 7.00 සිට 🔗මාධ්‍ය: Google Meet 🚀අංග සම්පූර්ණ නිබන්ධනය, ප්‍රශ්න කට්ටලය, විවරණය සහ Google Meet Link එක ලබා ගැනීමට පහත Telegram නාලිකාවට පිවිසෙන්න: https://t.me/RamikaRisiwaraChemistry 🟥ඒ වගේ ම අපි කලින් කරපු Organic ගුණ විචලන Recording එකත් බලන්න: https://youtu.be/pKLVcLKZD68?si=GkuHZ0IA6LX6dsEJ එන්න... අපි ලකුණු හඹාගෙන යමු!🔝 Chemistry | Ramika Risiwara DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 AL) National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist

Repost from Science Picco 🔬
🫠 @SciencePicco ✅ Join with Us ❤️
🫠
@SciencePicco
Join with Us ❤️

හැලජනවල ප්‍රතික්‍රියාශීලීත්වය කාණ්ඩයේ පහළට යනකොට අඩුවෙනවා.

🌱 Chem Point No. 15 හැලජන ප්‍රතික්‍රියාශීලී වේ. ( හැලජන, හේලයිඩ දෙක පටලවගන්නෙපා! හැලජන කියන්නෙ F2, Cl2, Br2, I2 වලට. හේලයිඩ කියන්නෙ F, Cl, Br, I වල ඝෘණ අයන වලට. ද්වි පරමාණුක හේලයිඩ කියන්නෙ හැලජන වලට. )

Good Morning Lamai ❤️
Good Morning Lamai ❤️

🌴 Chem Point No. 14 ආවර්තිතා වගුවෙ 17 වෙනි කාණ්ඩයේ විතරයි ඝන, ද්‍රව, වායු තුනම තියෙන්නෙ. F සහ Cl වායු Br ද්‍රව Iodine ඝන

ඔයා?
Anonymous voting

Formula - [C 5H5 NH] +[CrO 3Cl] − PCC වල ව්යූහය ඇතුලෙ ඇරොමැටික වලයක් තියෙන කාබනික සoයෝග පිටතින් ගන්න බැරි පරිවර්තන වලට PCC ගන
Formula - [C 5H5 NH] +[CrO 3Cl] − PCC වල ව්යූහය ඇතුලෙ ඇරොමැටික වලයක් තියෙන කාබනික සoයෝග පිටතින් ගන්න බැරි පරිවර්තන වලට PCC ගන්නෙපා ආදේශකයක් විදිහට H+/ KMnO4 සුදුසුයි

🌳 Chem Point No. 13 රොම්බසීය හා ඒකානති සල්ෆර් දෙකටම S8 අණුක සැකැස්ම තියෙනවා. ඒ වගේම, චක්‍රීය අක්වක් සැකැස්ම කියලත් ඒක හඳුන්වනවා.

🦚 Chem Point No. 12 100% අයනික සංයෝග නෑ. මොකද එයාලට පොඩි හරි සහසංයුජ නැඹුරුවක් තියෙන නිසා. හැබැයි 100% සහසංයුජ සංයෝග තියෙනවා
🦚 Chem Point No. 12 100% අයනික සංයෝග නෑ. මොකද එයාලට පොඩි හරි සහසංයුජ නැඹුරුවක් තියෙන නිසා. හැබැයි 100% සහසංයුජ සංයෝග තියෙනවා. H2, O2, N2 වගේ. එයාලගෙ බන්ධනය අතර විද්‍යුත් ඝෘණතා වෙනස බිංදුවයි නිසා ඒවට නිර්ධ්‍රැවීය සහසංයුජ කියලා කියනවා.

Good Morning Lamai ❤️
Good Morning Lamai ❤️

🌲 Chem Point No. 11 ද්විධ්‍රැව ඝූර්ණය දෛශිකයක්. 😌 ( විශාලත්වය හා දිශාව දෙකම තියෙන හින්දා... )

🎄 Chem Point No. 10 CO HCl අණුක ඔක්සිජන් ( O2 ) අණුක නයිට්‍රජන් ( N2 ) වගේ ද්විපරමාණුක අණු වලට හැඩයක් නෑ. මොකද එයාලට මධ්‍ය පරමාණුවක් නැති නිසා. හැබැයි හදිස්සියේවත් mcq එකකට වගේ අහලා තිබ්බොත් රේඛීයයි කියලා ගන්න පුලුවන්.

🔴SPECIAL CLASS ගොඩක් ලමයින්ගේ ලකුණු අඩුවෙන්නේ PHYSICS නිසා නෙමේ මූලික ගණිතය නිසා හෙට අපි කතාකරනවා ✅ ලඝු බැලීම් ✅ත්‍රිකෝණමිති
🔴SPECIAL CLASS ගොඩක් ලමයින්ගේ ලකුණු අඩුවෙන්නේ PHYSICS නිසා නෙමේ මූලික ගණිතය නිසා හෙට අපි කතාකරනවා ✅ ලඝු බැලීම් ✅ත්‍රිකෝණමිතිය ✅ජ්‍යාමිතිය ✅සුලු කිරීමේ කෙටි ක්‍රම ✅ විද්‍යාත්මක අංකනය ⚠️මිතුරන් දැනුවත් කරන්න. 🔤🔤🔤🔤  🔤🔤🔤🔤
🔹උසස් පෙළ සදහා ගණිතය
🗓 හෙට ජූනි 16 අගහරුවාදා 🟣 රාත්‍රී 7.00 සිට 10.00 දක්වා 📱 YOUTUBE ඔස්සේ 🔹මුලු ලංකාවටම නොමිලේ 🔹මිතුරන් දැනුවත් කරන්න 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

Physics paper tips 🔴 වර්ගමූල සුළු කරන්න. භාග විධියට තියන්න එපා. අන්තිම උත්තරේ දශමස්ථාන 2කට සුළු කරන්න. 🔴 බල සටහන් අඳිනකොට අදාල බලවෙන වෙනම නම් කරන්න 🔴 Structured Paper එකේ සමීකරණයක් ප්‍රස්තාරයක් අඳින්න සකස් කරාට පස්සේ ඒ සමීකරණ අන්ත:කන්ඩය සහ අනුක්‍රමණය (y,m,x වගේ ඒවා) පැහැදිලිව පෙන්වන්න 🔴F=ma , චලිත සමීකරණ යොදන විට ඒවා යොදන දිශාව නිවැරදිව පෙන්නන්න 🔴 Structured Paper පරීක්ෂණ වල ඇටවුම් ඇන්දට පස්සේ ඒවායේ තියෙන උපකරණ  නම් කරන්න 🔴 අවසාන පිළිතුරු වලට නිවැරදි ඒකක අනිවාර්යෙන්ම අමතක නොකර ලියන්න 🔴 සමීකරණයක් ව්‍යුත්පන්න කරන්න දුන්නහම එම පියවර අනිවාර්යෙන් පෙන්නන්න. ඒකට හේතුව ඒ පියවර වලට වෙන වෙනම ලකුණු හම්බෙනවා.( ඒ කියන්නෙ සංකේත දිලා සුණු කරන්න කියන ගණන් වල ex: model paper 1 එකේ 6 වෙනි essay එක වගේ ) 🔴  ඉලක්කම් වලින් සුළු කරලා තියන්න ඕන normal ගාණක් නම් steps  ගොඩක් ලියල වෙලාව නාස්ති කර ගන්න එපා, ඒ වගේ ප්‍රශ්නෙ කට ගොඩක් වෙලාවට ලකුණු හම්බෙන්නේ * සම්මත සමිකරණය ලියනවාට * නිවැරැදි ආදේශයට - SI එකක් වලින් නම් ආදේශ කරන්නේ ඒකක ලියන්න ඕනේ නෑ. * ඒකක සහිත අවසන් පිළිතුරට 🔴 Essay paper එකට පිලිතුරු ලියන කොට පිලිවෙලට ලියන්න. ඒ කියන්නේ තැනින් තැනින් ප්‍රශ්න අංක දාන්නේ ඇතුව පිලිවෙලට ප්‍රශ්න අංක දාලා පේපර් එක ලියන්න.

🌵Chem point No. 09 Cl--Be--Cl අණුව නිර්ධ්‍රැවීය වුණාට Be--Cl බන්ධනය ධ්‍රැවීයයි. NH4 වලත් ඒ විදිහමයි. අණුව නිර්ධ්‍රැවීය වුණාට N--H බන්ධනය ධ්‍රැවීයයි. ඒ නිසා මතක තියාගන්න, ධ්‍රැවීය බන්ධන තිබුණා කියලා අණුවත් අනිවාර්යෙන්ම ධ්‍රැවීය වෙනවා කියලා කියන්න බෑ.

Thank you guys 😘❤️
Thank you guys 😘❤️