uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

🧪 FINAL RECAP - 2026 🏁

🧪 FINAL RECAP - 2026 🏁

Відкрити в Telegram

🔑 FINAL RECAP ළගදීම...🏆 CHEMISTRY Syllabus එකම සති 08 න් A to Z මතක් කරන ගින්දර වගේ වැඩක්. 🔥 🥇 Final Recap (Telegram):- https://t.me/FINALRECAP 🥇 Final Recap (WhatsApp):- https://chat.whatsapp.com/I3raWlSYSQ9KtswaTQ6sLw?mode=ems_copy_t Thank you.

Показати більше
4 402
Підписники
-224 години
-177 днів
-8030 днів
Архів дописів
දරුවෙක්ගේ ජයග්‍රහණයක් දැකලා අම්මයි තාත්තයි සතුටු වෙන ඒ මොහොත...❤️‍🩹 "දරුවා උපදින අවස්ථාවේම ඇති උන ප්‍රශ්නයක් මේක..." කියලා ප
දරුවෙක්ගේ ජයග්‍රහණයක් දැකලා අම්මයි තාත්තයි සතුටු වෙන ඒ මොහොත...❤️‍🩹 "දරුවා උපදින අවස්ථාවේම ඇති උන ප්‍රශ්නයක් මේක..." කියලා පටන් ගත්ත කතාව, අද උපාධියක් එක්ක ලස්සන තැනක නතර වෙලා. අපහසුතා මැද්දේ වුණත් උත්සාහය අත්නොහැරිය ඒ ධෛර්යයට ගෞරවයක්. මේ කතාව ඔයාට මතක් කරන්නේ එක දෙයයි, හේතු කියන්න එපා, උත්සාහ කරන්න.​හැමෝගෙම මහන්සියේ ප්‍රතිඵලය දවසක මෙහෙමම ලස්සනට පෙනේවි.✨ Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K නිපුන් මද්දුමගේ 🌝 එන්න අලුත් හද බලන්න🔥
22 лист, 21:45

අද ඔයා කරන පුංචි දේත් අනාගතයේදී ලොකු වෙනසකට ගෙනයාවි!💕 සමහරවිට අද ඔයා කරන මේ පොඩි මහන්සිය, රෑ නිදි මරාගෙන කරන මේ පාඩම් කිරීම
අද ඔයා කරන පුංචි දේත් අනාගතයේදී ලොකු වෙනසකට ගෙනයාවි!💕 සමහරවිට අද ඔයා කරන මේ පොඩි මහන්සිය, රෑ නිදි මරාගෙන කරන මේ පාඩම් කිරීම අදට පෙනෙන්නේ පුංචි දෙයක් විදිහට වෙන්න පුළුවන්.අනාගතේ දවසක ඔයාව අද ඉන්න තැනින් ගොඩක් ඉහළටම උස්සලා තියන්නේ මේ පුංචි කැපකිරීම්ම තමයි. නිදාගන්න වෙලාව කැප කරලා, ලැබෙන නිදහස පාඩම් කරන්න යොදවලා අද ඔයා තබන හැම පියවරක්ම හෙට දවසේ ඔයාගේ සිහිනය සැබෑ කරන ප්‍රබලම හේතුව වෙයි. අද අතහරින්න එපා... දිගටම උත්සාහ කරන්න! Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K නිපුන් මද්දුමගේ එන්න අලුත් හද බලන්න 🌝
20 лист, 12:15

ජීවිතය දිනන්නට නම්... කවුරු වෙනස් වුණත්, තනි කෙරුවත්, මග හැරියත්, තරහ වුණත්, අපි අපේ ගමන තනියම යා යුතුමයි! ජීවිතේ අමාරුම තැන්
ජීවිතය දිනන්නට නම්... කවුරු වෙනස් වුණත්, තනි කෙරුවත්, මග හැරියත්, තරහ වුණත්, අපි අපේ ගමන තනියම යා යුතුමයි!
ජීවිතේ අමාරුම තැන්වලදී, හැමෝම ඈත් වෙද්දී, තමන්ට ඉන්නේ තමන් විතරක් කියන හැඟීම හරිම වේදනාකාරීයි. ඒත් මතක තියාගන්න; ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් සටන් කරන්න වෙන්නේ ඔයාටම විතරයි. බාධක, අභියෝග මැද කවුරු නැතත් ඔයා තනියම හෝ ඉදිරියට යන්න ඕනේ. 🌝
Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K නිපුන් මද්දුමගේ ❤️ එන්න අලුත් හද බලන්න 🔥
16 лист, 06:56

😄 අද "ව්‍යූහය හා බන්ධන" ආරම්භය..⚡️ 📍2027, 2028 උසස් පෙළ ලියන සියලුම දරුවන්ට ගැළපෙන පරිදි... 📍2027 උසස් පෙළ ලියන 2nd Shy, 3
😄 අද "ව්‍යූහය හා බන්ධන" ආරම්භය..⚡️
📍2027, 2028 උසස් පෙළ ලියන සියලුම දරුවන්ට ගැළපෙන පරිදි... 📍2027 උසස් පෙළ ලියන 2nd Shy, 3rd Shy දරුවන්ට මුල සිට අංගසම්පූර්ණව බන්ධන පාඩම මතක් කරගන්න මේක තමයි චාන්ස් එක.
2027 | CHEMISTRY REVISION 🚀 ලංකාවටම Online.. 🔥 ✔️ YOUTUBE LIVE ✔️ 🔘අද, 🔘නොවැම්බර් 14, 🔘සෙනසුරාදා, 🔘ප.ව.7.00 සිට. අද රෑ 7.00ට පහත link එකෙන් "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධ වන්න.❤️ ❤️ YouTube link:- https://youtube.com/live/lp14cJ4d0i4?feature=share නිබන්ධන මේ link වලින් අරගන්න.සිංහල ඉංග්‍රීසි මාධ්‍යය දෙකෙන්ම තියෙනවා..🤗 🔖 Sinhala Tute:- https://t.me/NMchemistrynotes/338 🔖 English Tute:- https://t.me/NMchemistrynotes/339 යාලුවන්ටත් කියන්න.👍 ✅ Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
14 лист, 03:02

😄 හෙට "ව්‍යූහය හා බන්ධන" ආරම්භය..⚡️ 📍2027, 2028 උසස් පෙළ ලියන සියලුම දරුවන්ට ගැළපෙන පරිදි... 📍2027 උසස් පෙළ ලියන 2nd Shy,
😄 හෙට "ව්‍යූහය හා බන්ධන" ආරම්භය..⚡️
📍2027, 2028 උසස් පෙළ ලියන සියලුම දරුවන්ට ගැළපෙන පරිදි... 📍2027 උසස් පෙළ ලියන 2nd Shy, 3rd Shy දරුවන්ට මුල සිට අංගසම්පූර්ණව බන්ධන පාඩම මතක් කරගන්න මේක තමයි චාන්ස් එක.
2027 | CHEMISTRY REVISION 🚀 ලංකාවටම Online.. 🔥 ✔️ YOUTUBE LIVE ✔️ 🔘හෙට, 🔘නොවැම්බර් 14, 🔘සෙනසුරාදා, 🔘ප.ව.7.00 සිට. හෙට රෑ 7.00ට පහත link එකෙන් "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධ වන්න.❤️ ❤️ YouTube link:- https://youtube.com/live/lp14cJ4d0i4?feature=share නිබන්ධන මේ link වලින් අරගන්න.සිංහල ඉංග්‍රීසි මාධ්‍යය දෙකෙන්ම තියෙනවා..🤗 🔖 Sinhala Tute:- https://t.me/NMchemistrynotes/338 🔖 English Tute:- https://t.me/NMchemistrynotes/339 යාලුවන්ටත් කියන්න.👍 ✅ Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
13 лист, 01:31

😄 "ව්‍යූහය හා බන්ධන" ආරම්භය..⚡️ 📍2027, 2028 උසස් පෙළ ලියන සියලුම දරුවන්ට ගැළපෙන පරිදි... 📍2027 උසස් පෙළ ලියන 2nd Shy, 3rd
😄 "ව්‍යූහය හා බන්ධන" ආරම්භය..⚡️
📍2027, 2028 උසස් පෙළ ලියන සියලුම දරුවන්ට ගැළපෙන පරිදි... 📍2027 උසස් පෙළ ලියන 2nd Shy, 3rd Shy දරුවන්ට මුල සිට අංගසම්පූර්ණව බන්ධන පාඩම මතක් කරගන්න මේක තමයි චාන්ස් එක.
2027 | CHEMISTRY REVISION 🚀 ලංකාවටම Online.. 🔥 ✔️ YOUTUBE LIVE ✔️ 🔘නොවැම්බර් 14, 🔘සෙනසුරාදා, 🔘ප.ව.7.00 සිට. "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධ වන්න.❤️ ❤️ YouTube Channel:- https://youtube.com/@nipunmaddumagechemistry4352?si=GpFQDyIcBlg4vOyA 📚 නිබන්ධන සියල්ල අපේ Telegram Channel එකෙන් ඉදිරියේදී අරගන්න පුලුවන්.💖 යාලුවන්ටත් කියන්න.👍 ✅ Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
12 лист, 07:24

රෑ නිදි මරාගෙන කන කට්ට අවසානයේ ඔයා ජිවිතේ ඉපැයූ වටිනාම දේ ලැබෙයි 🙌🏻💓 වැදගත්ම වෙන්නේ , කිසිම දෙකට බය වෙන්න එපා ‼️ ඔයාගේ මහන
රෑ නිදි මරාගෙන කන කට්ට අවසානයේ ඔයා ජිවිතේ ඉපැයූ වටිනාම දේ ලැබෙයි 🙌🏻💓 වැදගත්ම වෙන්නේ , කිසිම දෙකට බය වෙන්න එපා ‼️ ඔයාගේ මහන්සිය විශ්වාස කරගෙන උනන්දුවෙන් වැඩ කරන්න...🫱🏻‍🫲🏻 එතනින් එහාට කිසිම රහසක් නැහැ !!! Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K නිපුන් මද්දුමගේ 🌛 එන්න අලුත් හද බලන්න ❤️
11 лист, 07:31

Dreams කියන දේවල් Targets කියන level එකට වෙනස් වුණාම.... ඔයා කැමති වෙනවා ඒ Targets වෙනුවෙන් මේ ලෝකේ විදින්න පුළුවන් උපරිම දුක
Dreams කියන දේවල් Targets කියන level එකට වෙනස් වුණාම.... ඔයා කැමති වෙනවා ඒ Targets වෙනුවෙන් මේ ලෝකේ විදින්න පුළුවන් උපරිම දුක් විදල හම්බෙන ඕනිම කට්ටක් කාල කොහොම හරි යුද්ධ කරලා හරි ඒ Targets achieve කරගන්න 🤍 දිනනවා නම් මේ game එක, ඒ තමයි ආරම්භය !!! 👋 Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K නිපුන් මද්දුමගේ 👋 එන්න අලුත් හද බලන්න 📣
09 лист, 04:31

ඔයාට ඇති තරම් ඉන්නවා ඇති කෙලින්ම ඇහුව නැතත් ඔයා fail වෙනකම් බලන් ඉන්න කට්ටියක්.... එහෙමත් නැත්නම් ඔයා class යනවාට පාඩම් කරනවා
ඔයාට ඇති තරම් ඉන්නවා ඇති කෙලින්ම ඇහුව නැතත් ඔයා fail වෙනකම් බලන් ඉන්න කට්ටියක්.... එහෙමත් නැත්නම් ඔයා class යනවාට පාඩම් කරනවාට ඉරිසියා කට්ටියක් !!! Result එන දවස කියන්නේ ❤️ ඔයා දිනන දවස වගේම , එයාලා පැරදෙන දවස වෙන්නත් ඕනි !!! 🔥💓🙌🏻 කොහොමද කළේ කියලා හිතාගන්නවත් බැරි ගේමක් ගහන්න ‼️ Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K නිපුන් මද්දුමගේ 📢 එන්න අලුත් හද බලන්න
07 лист, 08:00

චාලක රසායනය ආරම්භය..💙 https://youtube.com/shorts/w0-IX3Ok7S4?si=AgWngLnXO_U_-CoU 🚀 2027 REVISION
නොවැ.10 අඟහරුවාදා       ✅ SyZyGy ගම්පහ නොවැ.11 බදාදා       ✅ SyZyGy නුගේගොඩ නොවැ.12 බ්‍රහස්පතින්දා       ✅ සිප්වින් බ්‍රහස්පතින්දා නොවැ.13 සිකුරාදා       ✅ සිප්වින් කුරුණෑගල
💬 Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
06 лист, 23:07

🧪 අනුමාපන FREE SEMINAR පටන් ගත්තා... 🔥 🎥 YouTube LIVE 📺 🔴🔴 හැමෝම දැන් Live එකට සෙට් වෙන්න..📢😉 ❤️ YouTube link:- https://youtube.com/live/ReciyDBpu2U?feature=share Tute එක මේ link එකෙන් අරගන්න..✨ 📚 Tute link:- https://t.me/NMchemistrynotes/336 Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
05 лист, 21:41

දැන් සම්බන්ධ වන්න 🔥අනුමාපන FREE SEMINAR 📣 https://www.youtube.com/live/ReciyDBpu2U?si=Tzkoo0YyryaQyxns නිපුන් මද්දුමගේ 👋 එ
දැන් සම්බන්ධ වන්න 🔥අනුමාපන FREE SEMINAR 📣 https://www.youtube.com/live/ReciyDBpu2U?si=Tzkoo0YyryaQyxns නිපුන් මද්දුමගේ 👋 එන්න අලුත් හද බලන්න 🌝
05 лист, 21:13

🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY 🎥 YouTube LIVE 📺 🔴🔴 හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස හෙට නොවැ.06 සිකුරාදා ගොඩද
🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY 🎥 YouTube LIVE 📺 🔴🔴 හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස හෙට නොවැ.06 සිකුරාදා ගොඩදාගමු..උදේ 7.30ට හැමෝම පහත link එකෙන් Live එකට සෙට් වෙන්න..📢😉 ❤️ YouTube link:- https://youtube.com/live/ReciyDBpu2U?feature=share Tute එක මේ link එකෙන් අරගන්න..✨ 📚 Tute link:- https://t.me/NMchemistrynotes/336 යාළුවන්ටත් කියන්න.💖 Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
05 лист, 12:44

🧾Redox Titration Tute අනුමාපන Free Seminar
❤️ 2026/11/06 සිකුරාදා දින පෙ.ව.7.30ට "Nipun Maddumage Chemistry" YouTube නාලිකාව ඔස්සේ සජීවී විකාශනයට අදාල නිබන්ධනය
@NMchemistrynotes #NipunMaddumage #Chemistry #Tute
05 лист, 12:35

🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY 🎥 YouTube LIVE 📺 හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න හෙට උදේ 7.30ට
🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY 🎥 YouTube LIVE 📺 හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න හෙට උදේ 7.30ට හැමෝම Live එකට සෙට් වෙන්න..📢 🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 🔘හෙට, 🔘නොවැම්බර් 06, 🔘සිකුරාදා, 🔘පෙ.ව.7.30 සිට..🔴🔴 "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව පහත link එකෙන් සම්බන්ධ වන්න.😉 ❤️ YouTube link:- https://youtube.com/live/ReciyDBpu2U?feature=share 📚 Tute link:- https://t.me/NMchemistrynotes/336
A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ ලැබෙන, 09 වෙනි රචනා ප්‍රශ්නයේ (b) කොටසද ලැබෙන්නේ මේ අනුමාපන වලින්. අනුමාපන වර්ග සියල්ලම සම්පූර්ණයෙන්ම හෙට අපි සාකච්ඡා කරනවා.💯
  1) REDOX අනුමාපන   2) අම්ල භෂ්ම අනුමාපන   3) කාබනේට අනුමාපන 🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 💬 Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
05 лист, 05:40

💌 චාලක රසායනය ආරම්භය 🔥 A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ 3 ක් හෝ 4 ක් ලැබෙන, අනිවාර්යයෙන්ම Structured හෝ Essay ප්‍රශ්න ලැබෙන පාඩමක් තමයි චාලක රසායනය කියන්නේ.❤️ ඉදිරියේදී උගන්වන A/L Paper එකේ ලකුණු 20 ක් පමණ ලැබෙන සමතුලිතතාවය ඒකකය පුලුවන් වෙන්න ඔයාට අනිවාර්යයෙන්ම චාලක රසායනය පුලුවන් වෙන්න ඕනී.ඒ නිසා මේ පාඩම මගහැරගන්නනම් එපා. ⚜ 2027 REVISION 🔰 SyZyGy ගම්පහ නොවැම්බර් 10, අගහරුවාදා, පෙ.ව.7.30 - 2.00. Paper Class: ප.ව.2.30 - 6.00. 🔰 SyZyGy නුගේගොඩ නොවැම්බර් 11, බදාදා, පෙ.ව.7.30 - 2.00. Paper Class: ප.ව.2.30 - 6.00. 🔰 සිසුල්කා රත්නපුර නොවැම්බර් 12, බ්‍රහස්පතින්දා, පෙ.ව.7.30 - 2.00. Paper Class: ප.ව.2.30-6.00. 🔰 සිප්වින් කුරුණෑගල නොවැම්බර් 13, සිකුරාදා, පෙ.ව.7.30 - 2.00. Paper Class: ප.ව.2.30-6.00. සියලුම Theory මුල ඉදලා ඉගෙනගෙන ගණන් ගොඩාක් හදන්න ලෑස්ති වෙලා එන්න.💖 1st shy, 2nd shy, 3rd shy ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැකිය. 👋 Telegram Channel:- https://t.me/NMCHM 📣 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you.! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. 🔴🔴🔴🔴🔴🔵🔵🟢🟢 #අපි_තමයි_අහස
04 лист, 11:34

🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢 A/L paper එකේ අනිවාර්යයෙන්ම M
🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢
A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ ලැබෙන, 09 වෙනි රචනා ප්‍රශ්නයේ (b) කොටසද ලැබෙන්නේ මේ අනුමාපන වලින්. මෙදිනට සියලුම අනුමාපන වර්ග සියල්ලම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කෙරේ.💯
1) REDOX අනුමාපන 2) අම්ල භෂ්ම අනුමාපන 3) කාබනේට අනුමාපන මේ ඔක්කොම එක දවසින් සම්පූර්ණයෙන්ම මුල ඉදලා Theory එක්ක ගණන් ගොඩාක් හදන්න ලෑස්ති වෙලා එන්න.😍 🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 🔘හෙට, 🔘නොවැම්බර් 02, 🔘සඳුදා, 🔘පෙ.ව.7.30 - 4.30. 📌 කුරුණෑගල සිප්වින් ආයතනයේදී.. 🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 1st shy, 2nd sh, 3rd shy සියලුම දරුවන්ට නොමිලේ සහභාගී විය හැකිය.💖
මේ වෙනුවෙන්ම සැකසූ විශේෂ නිබන්ධනයක්ද එදින ලබා දේ.📚
හැමෝම භෞතිකවම ඇවිල්ල මේ වැඩේ ගොඩදාගන්න.යාලුවන්ටත් කියන්න.💫 💬 Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ♾ සිප්වින් - කුරුණෑගල ♾ ☎️ විමසීම් 0714683239 - whatsapp 0372231010 - call 0703419920 - cal Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
01 лист, 04:14

❤️ අලුත් link එකක්... ළමයි, මේකෙන් join වෙමු...❤️ ❤️ New YT link:- https://youtube.com/live/Ja9dNbQ3KIM?feature=share
31 жовт, 09:41

😎 අලුත් මාසයේ අලුතින් අරඹන්න...😍💖 🔰 2027 REVISION 🔰 CHEMISTRY 🚨 නොවැම්බර් මාසයේ වැඩපිළිවෙල...📊 🔰MAIN REVISION 🚀 ✅ අනුමාපන Free Seminar ✅චාලක රසායනය ආරම්භය ✅Inorganic P ගොනුව ආරම්භය ✅ව්‍යූහය හා බන්ධන ආරම්භය ⭐️ Moon Light Session❤️ 1) විශ්ලේෂණ රසායනය ප්‍රශ්න සාකච්ඡාව ඇරඹේ. 2) ශක්ති විද්‍යාව Past Paper MCQ විවරණය ඇරඹේ. 📣අලුතින් සම්බන්ධවන දරුවන් සඳහා පසුගිය Recording විකාශන නිබන්ධන සහිතව ලබාගත හැක.😍 📌SyZyGy ගම්පහ සෑම අඟහරුවාදාම පෙ.ව.7.30 - 2.00. 0714683239 - whatsapp 0777688507 - call 📌SyZyGy නුගේගොඩ සෑම බදාදාම පෙ.ව.7.30 - 2.00. 0781663839 - whatsapp 0777453275 - call 📌සිසුල්කා රත්නපුර සෑම බ්‍රහස්පතින්දාම පෙ.ව.7.30 - 2.00. 0706330330 - whatsapp 0712643509 - call 📌සිප්වින් කුරුණෑගල සෑම සිකුරාදාම පෙ.ව.7.30 - 2.00. 0714683239 - whatsapp 0372231010 - call 0703419920 - call 🔖 ප්‍රශ්න පත්‍ර පන්තිය ඉහත සඳහන් ආයතනවල එදිනම ප.ව.2.30 සිට පැවැත්වේ. 📄 ප්‍රශ්න පත්‍ර අංක 09 සිට 12 දක්වා... සම්පූර්ණ Marking Scheme සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවද සමඟින් 💯 මිතුරන්වත් දැනුවත් කරන්න.❤️ 🪼 Telegram Channel: https://t.me/NMCHM 🍃 WhatsApp Channel: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..!❣ 📣 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
29 жовт, 09:16

photo content
+3
29 жовт, 09:16