uz
Feedback
🧪 FINAL RECAP - 2026 🏁

🧪 FINAL RECAP - 2026 🏁

Kanalga Telegram’da o‘tish

🔑 FINAL RECAP ළගදීම...🏆 CHEMISTRY Syllabus එකම සති 08 න් A to Z මතක් කරන ගින්දර වගේ වැඩක්. 🔥 🥇 Final Recap (Telegram):- https://t.me/FINALRECAP 🥇 Final Recap (WhatsApp):- https://chat.whatsapp.com/I3raWlSYSQ9KtswaTQ6sLw?mode=ems_copy_t Thank you.

Ko'proq ko'rsatish
4 868
Obunachilar
-2124 soatlar
-2157 kunlar
-36530 kunlar
Postlar arxiv
🔴 2027 SMART REVISION ආරම්භය 🔥 පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වෙන්න.👇 🔍 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 💬Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

මොනම හේතුවක් නිසාවත් ඔයාගේ හීන වලට විකල්ප තියන්න එපා ❌ "කමක් නෑ... ඔන්න ඔය කරන්න පුළුවන් එකක් කරනවා 😏😏" ජිවිතේ කවදාවත් එහෙම හිතන්න එපා!!! ඒක ඔයා ඔයාට කරගන්න ලොකු අසාධාරණයක්!!! 💔 ඔයා කරන්න පුළුවන් එක කරලා පැත්තකට වුණාම , කවුද ඔයාගේ හීන වලට යන්නේ 🙂 ඉතින් පළවෙනි පාර බැරි වුණොත් දෙවෙනි පාර try කරන්න 🤍 කොහොම හරි මහන්සි වෙලා හිතේ ඉන්න හීනේ අල්ලගන්න ❤️‍🩹☘️ ඔයාගේ හිතේ හීනයක් මැවුනේ ඒක ඔයාට කරන්න පුළුවන් නිසයි" ❣️ #අපි_නිපුන්_මද්දුමගේ_Chemistry_Team #එන්න_අලුත්_හද_බලන්න 😎

📌 2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම දැනගන්න...💬 ➡️ ආරම්භක දින හා ආයතනයන් ➡️ Revision පංතියේ මෙවර අලුත්ම වැඩපිළිව
📌 2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම දැනගන්න...💬
➡️ ආරම්භක දින හා ආයතනයන් ➡️ Revision පංතියේ මෙවර අලුත්ම වැඩපිළිවෙළ ➡️ මාස 9 කින් Syllabus එක සම්පූර්ණ කරන විදිහ ➡️ Paper Class, Full Papers, Main Exam හා Unit Exams ඇතුලු අනෙකුත් විශේෂ දේවල් ➡️ ඔයාගෙ Shy එක අනුව අපේ Plan එක සෙට් කරගන්න විදිහ
මේ සේරටම විස්තර නිපුන් සර්ගෙන්ම දැනගන්න පුලුවන් 💪 ඒ වගේම,
👉 පසුගිය විභාගයට පෙනී සිට නැවත වරක් විභාගය කරනවද නැද්ද කියලා හිතේ දෙගිඩියාවක් තියෙන දරුවන්ට 👉 මෙවර 1st Shy පෙනී සිටින, ඉතිරි මාස 11 තුළ මඟහැරුනු පාඩම් ටික Cover කරගන්න අවශ්‍ය දරුවන්ට 👉 S/F --> 🅰️ එකක් කරගන්න, 🅰️ එකක් තව Polish කරලා High Rank 📈 එකක් කරගන්න වුවමනාවක් තියෙන දරුවන්ට
මේ වැඩේ අතිවිශේෂයි.. අනිවාර්‍යෙන්ම මේ ඉරිදා සජීවීව සම්බන්ධ වෙලා ඔයාගෙ ප්‍රශ්න ටිකට උත්තර ගන්න...🔥 🔘 අගෝස්‍තු 30, 🔘 ඉරිදා, 🔘 ප.ව.7.00 සිට. "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව 🔥 🔴 YouTube Channel: https://youtube.com/@chemwithnipun?si=IIgV-y0d6tDEhM3O 2027 අවුරුද්දේ 1st Shy, 2nd Shy, 3rd Shy Chemistry කරන සෑම දරුවෙක්ම මේ Live එකට සම්බන්ධ වෙන්න.❤️ පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වෙන්න.👇 🔍 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 සියලුම විස්තර සඳහා Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වී සිටින්න.❤ 💬 Telegram Channel: https://t.me/NMCHM 💬 WhatsApp Channel: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

📌 2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම දැනගන්න...💬 ➡️ ආරම්භක දින හා ආයතනයන් ➡️ Revision පංතියේ මෙවර අලුත්ම වැඩපිළිව
📌 2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම දැනගන්න...💬
➡️ ආරම්භක දින හා ආයතනයන් ➡️ Revision පංතියේ මෙවර අලුත්ම වැඩපිළිවෙළ ➡️ මාස 9 කින් Syllabus එක සම්පූර්ණ කරන විදිහ ➡️ Paper Class, Full Papers, Main Exam හා Unit Exams ඇතුලු අනෙකුත් විශේෂ දේවල් ➡️ ඔයාගෙ Shy එක අනුව අපේ Plan එක සෙට් කරගන්න විදිහ
මේ සේරටම විස්තර නිපුන් සර්ගෙන්ම දැනගන්න පුලුවන් 💪 ඒ වගේම,
👉 පසුගිය විභාගයට පෙනී සිට නැවත වරක් විභාගය කරනවද නැද්ද කියලා හිතේ දෙගිඩියාවක් තියෙන දරුවන්ට 👉 මෙවර 1st Shy පෙනී සිටින, ඉතිරි මාස 11 තුළ මඟහැරුනු පාඩම් ටික Cover කරගන්න අවශ්‍ය දරුවන්ට 👉 S/F --> 🅰️ එකක් කරගන්න, 🅰️ එකක් තව Polish කරලා High Rank 📈 එකක් කරගන්න වුවමනාවක් තියෙන දරුවන්ට
මේ වැඩේ අතිවිශේෂයි.. අනිවාර්‍යෙන්ම මේ ඉරිදා සජීවීව සම්බන්ධ වෙලා ඔයාගෙ ප්‍රශ්න ටිකට උත්තර ගන්න...🔥 🔘 අගෝස්‍තු 30, 🔘 ඉරිදා, 🔘 ප.ව.7.00 සිට. "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව 🔥 🔴 YouTube Channel: https://youtube.com/@chemwithnipun?si=IIgV-y0d6tDEhM3O 2027 අවුරුද්දේ 1st Shy, 2nd Shy, 3rd Shy Chemistry කරන සෑම දරුවෙක්ම මේ Live එකට සම්බන්ධ වෙන්න.❤️ පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වෙන්න.👇 🔍 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 සියලුම විස්තර සඳහා Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වී සිටින්න.❤ 💬 Telegram Channel: https://t.me/NMCHM 💬 WhatsApp Channel: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

💫 2027 CHEMISTRY 💥 SMART REVISION 🔥 2026 Chemistry Paper එක අපිට ඉතා වැදගත් දෙයක් මතක් කරලා දුන්නා. Theory දැනගෙන හිටියාම
+3
💫 2027 CHEMISTRY 💥 SMART REVISION 🔥 2026 Chemistry Paper එක අපිට ඉතා වැදගත් දෙයක් මතක් කරලා දුන්නා.
Theory දැනගෙන හිටියාම ඇති නෑ.ප්‍රශ්නය දැක්ක ගමන් මොන Concept එකද යොදාගන්න ඕනේ කියලා හඳුනාගන්න ඔයාට පුළුවන් වෙන්න ඕන. Paper Practice 💯 අනිවාර්යයි. දැනුම තිබුණත් ඒ දැනුම ප්‍රශ්නයකට Apply කරන්න පුරුදු නැත්නම් marks 🚫 අහිමි වෙනවා. Time Management කියන්නෙත් වෙනම Skill එකක්. “මට මේක පුළුවන්” කියන එකට වඩා, විභාගයේ තියෙන කාලය ඇතුළත ඒක නිවැරදිව කරලා ඉවර කරන්න පුළුවන්ද කියන එක වැදගත්.
ඒ වගේම Chemistry වල එක කොටසක් විතරක් හොඳට කරලා ප්‍රමාණවත් නෑ. සම්පූර්ණ Chemistry එකම දරාගෙන Paper එකට යන්න ඕන. ඒ නිසා අපේ Revision එකේ අරමුණ නිකන් “පාඩම් කරවන එක” නෙමෙයි. CONCEPT → APPLICATION → QUESTIONS → TIME-BOUND PAPERS → ERROR CORRECTION 📄 -> 🧮 -> -> -> 📝 මේ ක්‍රමය හරහා, 📍 Chemistry දන්න ළමයෙක් වෙන්න නෙමෙයි….. Chemistry PAPER එක කරන්න පුළුවන් ළමයෙක් වෙන්න. 🔥 2027 SMART REVISION එකෙන් අපි හදන්නෙ ඒ ළමයාව...
📢 ඔයා මේ පාර Chemistry කරලා දෙවැනි වතාවට විභාගයට මුහුණ දෙන්න බලාගෙන ඉන්න කෙනෙක් නම්, මේ පාර අහිමි වුණු තැන් හඳුනාගෙන ඒවා හරියට හදාගන්න මේක තමයි ඔයාට ලැබෙන වැදගත්ම අවස්ථාව. 📢 ඔයා 2027 පළමු වතාවට Chemistry විභාගයට මුහුණ දෙන්න ඉන්න කෙනෙක් නම්, අන්තිම මොහොතේ Paper එකක් කරලා පුරුදු වෙන එක වෙනුවට අද ඉඳන්ම Paper එකට සූදානම් වෙන විදිහ ඉගෙනගන්න.
ඔයාට Chemistry Revision එකක් තෝරගන්න තැනක් ඕන නම්, “මට Chemistry ටිකක් තව පාඩම් කරන්න ඕන” කියන තැනින් එහාට ගිහින්, “මට Chemistry PAPER එක හරියට කරන්න පුළුවන් වෙන්න ඕන” කියන අරමුණ තියෙන තැන තෝරගන්න. 💥 2027 SMART REVISION 🔥 පාඩම් කරන එකට වඩා… Paper එක ජයගන්න සූදානම් වෙන Revision එක. ❤️ පහත Google Form එක පුරවා දැන්ම පන්තියට Register වෙන්න.👇 🔍Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 සියලුම විස්තර සඳහා Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වී සිටින්න.❤️ 💬 Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ☎️විමසීම් (WhatsApp) 0714683239 - ගම්පහ 0781663839 - නුගේගොඩ 0706330330 - රත්නපුර 0714683239 - කුරුණෑගල 0714683239 - Online
Thank you..! ❣️
🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

🪷 උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨ "උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංයතස්ස ච ධම්මජීවිනෝ අප්පමත්තස
🪷 උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻
"උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංයතස්ස ච ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝ'භිවඩ්ඪති"
📍අර්ථය:
උත්සාහවත් වූ, සිහි නුවණින් යුක්ත වූ, පිරිසිදු කයින් හා වචනයෙන් යුතු වූ, විමසා බලා කටයුතු කරන, ඉන්ද්‍රියයන් දමනය කරගත්, ධාර්මිකව ජීවත් වන, අප්‍රමාදී තැනැත්තාගේ යසස හා කීර්තිය දිනෙන් දින වර්ධනය වේ.
(ධම්ම පදය - අප්පමාද වග්ගය)
🔅 මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් රජගහනුවර සත්තපණ්ණි ගුහා ද්වාරයේදී "ප්‍රථම ධර්ම සංගායනාව" පැවැත්වීමට කටයුතු සම්පාදනය වීම. 🔅 බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම. 🔅 ඇසළ පොහොය දින වස් නොඑළඹි මහා සංඝරත්නය "පසු වස්" එළඹීම. 🔅 බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කර සේරුවාවිල මංගල මහා සෑයේ කටයුතු ආරම්භ කිරීම.
ඇතුළු උතුම් ශාසනික සිදුවීම් රැසකින් ආලෝකවත් වූ මේ නිකිණි දිනය නොපසුබස්නා උත්සාහය, අප්‍රමාදය හා ධර්මාවබෝධයේ ආලෝකයෙන් අපගේ සිත් ප්‍රබෝධමත් කරන දිනයකි.🌼 💫 ධර්ම දීප්තියෙන් හදවත් ආලෝකවත් කරමින්, යහපත් සිතුවිලි සහ ප්‍රතිපත්ති පූජාවන් තුළින් ජීවිතය පින්වන්ත කරගනිමු. අවිද්‍යාවේ අන්ධකාරය දුරුවී, ප්‍රඥාවේ ආලෝකය පහළ වී, සැම සතන්ගේ සිත් ධර්ම ආලෝකයෙන් නැහැවෙන පින්බර නිකිණි පොහොය දිනයක් වේවා...! ☸️🙏 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #nikini #fullmoon #poyaday #අපි_තමයි_අහස

📢 A/L ඉවරයි...🔥 ඊළගට මොකද කරන්නේ ⁉️ ඔයාගේ ඉදිරි ගමනට ඔයා දැනගත යුතුම ගොඩක් දේවල් අපි ඊයේ සාකච්ඡා කරා.මෙතනින් ඉදිරියට මොකක්ද
📢 A/L ඉවරයි...🔥 ඊළගට මොකද කරන්නේ ⁉️
ඔයාගේ ඉදිරි ගමනට ඔයා දැනගත යුතුම ගොඩක් දේවල් අපි ඊයේ සාකච්ඡා කරා.මෙතනින් ඉදිරියට මොකක්ද කරන්නේ කියලා හරිහැටි අවබෝධයක් නැති සියලුම දරුවන් ඊයේ Live එකේ Recording එක බලන්න.
🔴 YouTube link:- https://youtube.com/live/80Z9rOLuMsY?feature=share ඔයාගේ ප්‍රශ්න ඔක්කොටම වගේ ඒ වීඩියෝ එකේ උත්තර තියේවී.
වීඩියෝ එක බලලා ඔයාගෙ අදහස comment එකක් විදිහට දාන්න.ඊට අමතරව තවත් දැන ගන්න දේවල් ඔයාට තියෙනවනම් ඒකත් comment එකක් විදිහට දාන්න.
අපි ඒවා බලලා Reply එකක් දෙන්නම්.❤️ Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

📢 Live Meeting එක දැන් පටන් ගත්තා. හැමෝම මේ YouTube link එකෙන් දැන් සම්බන්ධ වෙන්න. A/L ඉවරයි...🔥 ඊළගට මොකද කරන්නේ ⁉️ 🔴 You
📢 Live Meeting එක දැන් පටන් ගත්තා. හැමෝම මේ YouTube link එකෙන් දැන් සම්බන්ධ වෙන්න. A/L ඉවරයි...🔥 ඊළගට මොකද කරන්නේ ⁉️ 🔴 YouTube live 👇 https://youtube.com/live/80Z9rOLuMsY?feature=share ඔයාට සර්ගෙන් අහන්න තියෙන සියලුම ගැටලු අපේ Telegram Group එකට දාන්න. 💬 Telegram Group 👇 https://t.me/+RINqj1pHca02YTQ1 නැත්නම් YouTube live chat එකට යොමු කරන්නත් පුළුවන්.. ඔයාගෙ ප්‍රශ්න ඔක්කොටම අපි අද උත්තර දෙනවා❤️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

🚨 තව පොඩි වෙලාවයි තියෙන්නෙ.! A/L ඉවරයි… දැන් ඊළඟට මොකද කරන්නෙ? මේක ගැන කතා කරන්න චරිත සර් එක්ක Live Meeting එක තව ටිකකින්. �
🚨 තව පොඩි වෙලාවයි තියෙන්නෙ.! A/L ඉවරයි… දැන් ඊළඟට මොකද කරන්නෙ? මේක ගැන කතා කරන්න චරිත සර් එක්ක Live Meeting එක තව ටිකකින්. 🔥 ඔයාට තියෙන ප්‍රශ්න ටික අරගෙනම එන්න. අහන්න. කතා කරන්න. උත්තර ගන්න. තව නොබෝ වේලාවකින් — අද රෑ 7.00ට 📺 Charitha Dissanayake YouTube Channel ඔයාගේ ඊළඟ ගමන ගැන තීරණ ගන්න කලින්, අද මේ Live එකට එන්න. ❤️🔥 ❤️ YouTube link:- https://youtube.com/live/80Z9rOLuMsY?feature=share A/L ඉවරයි...🙌 දැන් පටන් ගන්නෙ ඊළඟ ගමන. 🔥 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

තව පැය කිහිපයයි…⌛️ A/L එකෙන් පස්සේ ඔයාගේ ඊළඟ පියවර මොකක්ද? ඒ ගැන කතා කරන්න චරිත සර් එක්ක විශේෂ Live Meeting එක අද රාත්‍රී 7.0
තව පැය කිහිපයයි…⌛️ A/L එකෙන් පස්සේ ඔයාගේ ඊළඟ පියවර මොකක්ද? ඒ ගැන කතා කරන්න චරිත සර් එක්ක විශේෂ Live Meeting එක අද රාත්‍රී 7.00ට. ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්න ටිකත් අද අරගෙන එන්න. ❤️ Live එකේදී අහන්න. උත්තර ගන්න. 📺 Charitha Dissanayake YouTube Channel අද රාත්‍රී 7.00ට අද 7.00ට අපි හමුවෙමු. 🔥 ❤️ YouTube link:- https://youtube.com/live/80Z9rOLuMsY?feature=share A/L ඉවරයි...🙌 දැන් පටන් ගන්නෙ ඊළඟ ගමන. 🔥 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

අද තමයි ඒ දවස.. 🔥 A/L විභාගය ඉවරයි… ඒත් ඊළඟට මොකද ❓ මේ ගැන චරිත සර් එක්ක අද රාත්‍රී 7.00ට කතා කරමු. ❤️ ඔයාට තියෙන ප්‍රශ්නත්
අද තමයි ඒ දවස.. 🔥 A/L විභාගය ඉවරයි… ඒත් ඊළඟට මොකද මේ ගැන චරිත සර් එක්ක අද රාත්‍රී 7.00ට කතා කරමු. ❤️
ඔයාට තියෙන ප්‍රශ්නත් Note කරගෙන එන්න. අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා නම්, අද ඒකට උත්තර ගන්න පුළුවන්.
📺 YouTube | LIVE අද රාත්‍රී 7.00ට "Charitha Dissanayake" YouTube නාලිකාවෙන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.💖 ❤️ YouTube link:- https://youtube.com/live/80Z9rOLuMsY?feature=share A/L ඉවරයි...🙌 දැන් පටන් ගන්නෙ ඊළඟ ගමන. 🔥 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

2026 A/L — AFTER EXAM 🔥 ඊළඟට මොකද ❓ A/L එක ඉවර කළා… දැන් ටිකක් නැවතිලා හිතන්න වෙලාව. ❤️ දැන් මොකද කරන්න ඕනි? ඉස්සරහට තියෙන ක
2026 A/L — AFTER EXAM 🔥 ඊළඟට මොකද ❓ A/L එක ඉවර කළා… දැන් ටිකක් නැවතිලා හිතන්න වෙලාව. ❤️
දැන් මොකද කරන්න ඕනි? ඉස්සරහට තියෙන කාලය කොහොමද ගෙවන්න ඕනි? ඊළඟ පියවර මොකක්ද?
මේ හැම ප්‍රශ්නයකටම කතා කරමු චරිත සර් එක්ක හෙට රාත්‍රී 7.00ට. තව ඔයාට හිතේ තියෙන ඕනෑම ප්‍රශ්නයක් Note කරගෙන එන්න. Live එකේදී ඒවා අහලා, චරිත සර්ගෙන්ම උත්තර ගන්න පුළුවන්. 🔥 🗓 හෙට — අගෝස්තු 23 රාත්‍රී 7.00ට 📺 YouTube | LIVE "Charitha Dissanayake" YouTube නාලිකාවෙන් සජීවීව. https://youtube.com/@charithajbdissanayake?si=8AXxeDUhnNPsq-i3 විභාගය ඉවරයි. දැන් පටන් ගන්නෙ ඊළඟ ගමන. ❤️🔥 හෙට 7.00ට Live එකට එන්න. ඔයාට වැදගත්ම දේවල් ටික අපි කතා කරමු. 1️⃣2️⃣3️⃣4️⃣ #අපි_තමයි_අහස

මේක අපි ගැන කියන කතාවක් නෙමෙයි… ඔයාගේ උසස් පෙළ ගමන ගැන ඔයාට දැනුණු ඇත්තම කතාව. ❤️ පන්තිවලින් ලැබුණු දේ, Papers වලින් ලැබුණු හ
මේක අපි ගැන කියන කතාවක් නෙමෙයි… ඔයාගේ උසස් පෙළ ගමන ගැන ඔයාට දැනුණු ඇත්තම කතාව. ❤️
පන්තිවලින් ලැබුණු දේ, Papers වලින් ලැබුණු හයිය, Fast Track එකෙන් ලැබුණු වෙනස, අමාරුම වෙලාවක ඔයාට පිටුපසින් හිටපු ඒ ශක්තිය… ඒ හැමදේම ගැන ඔයාට දැනුණු විදිහටම, කිසිම වෙනසක් නැතුව අපිට කියන්න.
ලස්සන වචන ඕනෙ නෑ. අපිට ඕනෙ ඇත්ත. ❤️ පහළ තියෙන Google Form එක පුරවලා, ඔයාගේ උසස් පෙළ ගමනේ අපිට තිබුණු තැන ගැන ඔයාගේම වචනවලින් අපිට කියන්න. 📨 Google Form:- https://forms.gle/ZBoUN6r1KuFpBLEB8 ගෙදර ඇවිල්ලා නිදහසෙ ඉන්න ගමන් ඔයාගෙ වචන ටික මෙතන තියලා යන්න. Thank You..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

ළමායී.. Chemistry paper එකත් ඉවරයී.. උඩ Voice msg එක අහන්න හැමෝම..❤️ ආදරෙයී...😍

මගේ පැටව් ටික හොදට හෙට Chemistry 2nd Paper කරලා එන්න..😍 ජයෙන් ජයම වෙන්න ඕනී හැමෝටම ... ආදරෙයී..❤️ නිපුන් සර්...😍

2026 ළමයි, පාඩම් කරනකොට ඔයාට එන ඕනෑම Chemistry ගැටළුවක් අපේ Revision Group එකට යොමු කරලා ඕනෑම වෙලාවක අපෙන් අහන්න පුලුවන්.💖 ❤️ Telegram link:- https://t.me/ChemistrywithNipun Thank you..!❣ 🎓 Team Chemistry. #අපි_තමයි_අහස

✅ 2026 ළමයි, පාඩම් කරනකොට ඔයාට එන ඕනෑම Chemistry ගැටළුවක් "Ask Chemistry Team" අපේ Group එකට යොමු කරලා ඕනෑම වෙලාවක අපෙන් අහන්
2026 ළමයි, පාඩම් කරනකොට ඔයාට එන ඕනෑම Chemistry ගැටළුවක් "Ask Chemistry Team" අපේ Group එකට යොමු කරලා ඕනෑම වෙලාවක අපෙන් අහන්න පුලුවන්.❤️ ❤️ Telegram link:- https://t.me/+iZy4l7z-w0ozNzk1 Thank you..!❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

ළමායී.. Chemistry 2nd Paper එකට Ready වෙන්න කලින් මේ Voice msg එක අහන්න..🥳 වැඩ ටික හොදට කරන්න.. ජය වේවා..❤️ ආදරෙයි..😍 නිපුන් සර්..

ළමායී... හෙට MCQ Paper එක සුපිරියටම ගොඩ දාලා එන්න... ආදරෙයී...😍😍 ඔයාට පුලුවන් ❤️ නිපුන් සර්...

ලංකාවේ අලුත් වුන Chemistry කතාව...❤️ එන්න අලුත් හද බලන්න 🌕 Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https:/
ලංකාවේ අලුත් වුන Chemistry කතාව...❤️ එන්න අලුත් හද බලන්න 🌕 Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K 🔴🔴🔴🔴🔴🔵🔵🟢🟢