uk
Feedback
​✧・゚𝑩𝒆𝒚𝒐𝒏𝒅 𝒕𝒉𝒆 𝒖𝒏𝒊𝒗𝒆𝒓𝒔𝒆 ・゚✧

​✧・゚𝑩𝒆𝒚𝒐𝒏𝒅 𝒕𝒉𝒆 𝒖𝒏𝒊𝒗𝒆𝒓𝒔𝒆 ・゚✧

Відкрити в Telegram

​🌌 විශ්වය පුරා සැරිසරන්න... 💗✨

Показати більше
2 051
Підписники
-124 години
+17 днів
-1730 день
Архів дописів
ඉර ගැන බලන්න යමු🌚

ඉර බහිනවා බලන්න යමූ😗

🙈ආලෝකයේ වේගයෙන් යමුද රව්මක්

🙈මොනා ගැන වගේද ආයේ වීඩියෝ එක ඕන

Premium අය ගොඩක් ඉන්නෝනෙ 🥹 channel එකට boost ටිකක් ගහලා දෙන්නකො 🥹❤️ https://t.me/boost/astronodutu_2007
Premium අය ගොඩක් ඉන්නෝනෙ 🥹 channel එකට boost ටිකක් ගහලා දෙන්නකො 🥹❤️
https://t.me/boost/astronodutu_2007

මේ වගේ වීඩියෝ ඕනද🌚

Reaction 100+ ඕනි 😌💗

ඔයාලට එක එක ගුරුවරුන්ගේ හෝ සබ්ජෙක්‍ට් එක්කට resources ඔනීද? 🧑‍🎓 එහෙනම් දැන්ම me message eka click karala ජොයින් වෙන්න ☺️🏆
ඔයාලට එක එක ගුරුවරුන්ගේ හෝ සබ්ජෙක්‍ට් එක්කට resources ඔනීද? 🧑‍🎓
එහෙනම් දැන්ම me message eka click karala ජොයින් වෙන්න ☺️🏆 🟡 https://t.me/ADDMDU
Bio Maths Resources 👀

Голосове повідомлення00:01

හලො ළමායි ඔයාලගෙන් චූටි උදව්වක් ඕනි. 🥹 ඔය පහළ ලින්ක් එකෙන් ගිහින් තියෙන post එකට උඩ තියෙන reaction වලින් එකක් දාලා එන්නකෝ...
හලො ළමායි ඔයාලගෙන් චූටි උදව්වක් ඕනි. 🥹
ඔය පහළ ලින්ක් එකෙන් ගිහින් තියෙන post එකට උඩ තියෙන reaction වලින් එකක් දාලා එන්නකෝ...
මන් ඔයාලට මෙච්චර කල් දාපු post වලට චූටි උදව්වක් කරන්න 😓❤️
https://t.me/kingslandingsl/5477

කොයි යනු reaction 😒 100+ ඕනෙ

එම දහන ක්‍රියාවලිය කෙතරම් සෙමෙන් සිදුවනවාද යත් ⁣නිවී යාමට වසර ට්‍රිලියන එකේ සිට දහයක් දක්වා වූ කාලයක් ගතවනවා. නමුත් අප සූර්යයා නම් තවත් වසර බිලියන 4 කින් එහි අවසානයට පත් වීමට නියමිතයි. අප විශ්වය නිර්මාණය වී වසර බිලියන 13.75 ක් පමණ වන නිසා සියලු රතු වාමන තාරකාවන් ළඳරු වියේ පසුවනවා. ඉතින් අප සූර්යයා තවත් වසර බිලියන 4 ක් තුළ විනාශ වන නිසා අපට අලුත් නිවසක් සොයා ගැනීමට සුදු වනවා. එය අනිවාරයෙන්ම රතු වාමන තාරකාවක් හෝ සුදු වාමන තාරකාවක් විය යුතුයි. කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය මඟින් ලැබී ඇති දත්ත වලට අනුව රතු වාමන තාරකාවන්ගෙන් හරි අඩක් පමණ ප්‍රමාණයක් වටා අප පෘථිවියට වඩා විශාල පාෂාණමය ග්‍රහලෝක ඇති බව හෙලිවී තිබෙනවා. එම ග්‍රහලෝක අතුරින් බොහෝමයක් වාසයට හිතකර කලාපයක පවතිනවා. වාසයට හිතකර කලාපය ලෙස හැඳින්වූයේ ජලය දියරමය ස්වරූපයකින් පැවතීමට තරම්⁣ සුදුසු උශ්නත්වයක් සහිත කලාපය බව මතක තබා ගන්න. නමුත් රතු වාමන තාරකාවන්ගේ මතුපිටින් එතරම් අධික උශ්නත්වයක් පිට නොවන නිසා වාසයට හිතකර කලාපය පවතින්නේ එම තාරකාවට ඉතාමත්ම ආසන්නයෙනි. උදාහරණයක් ⁣විදියට බුධ ග්‍රහයා අප සූර්යයා සමඟ කක්ෂ ගත වී සිටින තරම් ඉතාමත්ම ආසන්නයෙනි. නමුත් එතරම් ආසන්නයකින් පැවතීම නිසා අදාළ ග්‍රහලෝකයේ කක්ෂය අගුළු වැටීමක්(tidal locking) සිදුවනවා. ඉන් අදහස් කරන්නේ සැම විට තාරකාවට මුහුණලා සිටින්නේ එම ග්‍රහලෝකයේ එක් පැත්තක් පමණක් බවයි. එම නිසා එම පැතිකඩේ උශ්නත්වය ඉහළ යන අතර අනෙක් කොටස අයිස් ලෙස පවතිනවා. එම රතු වාමන තාරකාවෙ සැහැසිකම් එතනින්ද ඉවර වන්නේ නැහැ. මන්ද එහි වූ ගුරුත්වාකර්ෂණ බලය නිසා අසළ වූ ග්‍රහලෝක මිරිකී යාම හේතුවෙන් උශ්නත්වය ඉහළ ගොස් සියලු ජලය නැතිවී යන්නටද පුළුවන්. අවසාන ප්‍රතිඵලය ලෙස එම ග්‍රහලෝකය සිකුරු ග්‍රහයා වැනි උශ්නත්වයෙන් දැවෙන එකම මුඩු බිමක් බවට පත් වනවා. මෙහි තවත් ගැටලුවක් නම් බොහොමයක් වූ රතු වාමනයින් විසින් නිපදවන බලශක්ති ප්‍රමාණය එකිනෙකට වෙනස් වනවා. උදාහරණයක් විධියට ඇතැම් රතු වාමන තාරකාවන් වල සූර්යය ලප ඇතිවීම නිසා උශ්නත්වය පහල වැටී ග්‍රහලෝක වල වූ සාගරයන් අයිස් බවට පත් වන්නටද පුළුවන්. එ වගේම සූර්යය කුණාටු ඇතිවීම නිසා උශ්නත්වය දෙගුණ වී අසළ ඇති ග්‍රහලෝක දවා අළු කර දමන්නටත් පුළුවන්. නමුත් එම තාරකාවන් වල විශ්මිත ජනක දීර්ඝ ආයු කාලය නිසා ඒවායේ වටිනාකම මිල කළ නොහැකිය. ඉතින් මධ්‍යම ප්‍රමාණයේ ක්‍රියාකාරීත්වයක් සහිත මෙම රතු වාමන තාරකාවන් විශ්වය තුළ බොහෝ කාලයක් ජීවය පවත්වා ගෙනයාමට ඉතාමත්ම අනර්ඝ බලශක්ති ප්‍රභවයන් වනවාට කිසිදු සැකයක් නැහැ. ඉතින් ඉදිරියේදී ජීවයේ අඛණ්ඩ පැවැත්මට රතු වාමන තාරකාවන්ගෙ වැදගත් කම ඔබට අවබෝධ වන්නට ඇති. නමුත් රතු වාමන තාරකාවනුත් යම් දිනක මරනයට පත් වන බව මතක තබා ගන්න. රතු වාමනයන්ගේ මීළඟ අධීරය වන සුදු වාමනයනුත් මිය ගිය පසු, සුදු වාමනයන්ද විශ්වයෙන් අවසන් වී යනවා. ඉන්පසු බිහිවන්නේ එහි කළු වාමන තත්වයයි. එම කළු වාමන තත්වයේදී නම් විශ්වයේ ඉතිරි වන්නේ සදාතනික අන්ධකාරයම පමණයි....💫 🌷💗

විශ්වය තුළ දිලිසෙන අවසාන තාරකාව.. යම් දිනක අවසන් තරුවත් නිවී යාවී. එවිට උදාවන්නේ සදාතනික අන්ධකාරයක්. විශ්වයෙ අනිත්‍යතාවය මෙනෙ
විශ්වය තුළ දිලිසෙන අවසාන තාරකාව.. යම් දිනක අවසන් තරුවත් නිවී යාවී. එවිට උදාවන්නේ සදාතනික අන්ධකාරයක්. විශ්වයෙ අනිත්‍යතාවය මෙනෙහි කරමින් නිවී යන එම අවසන් තාරකාව Red dwarf star එකක් වනවාට කිසිම සැකයක් නැහැ. විශ්වයෙ වූ එම කුඩා තාරකාවන් රතු වාමනයින් ලෙසද හඳුන්වනවා. විශ්වයෙ වාසය කළ නොහැකි කාලයක් වනතෙක් මිනිස් ශිෂ්ඨාචාරය නොනැසී තිබ්බහොත් මිනිස් වර්ගයාගේ පැවැත්වීමට උපකාරී විය හැක්කේ රතු වාමනයින්ට පමණයි. විශ්වයෙ පවතින තාරකා අතරින් 70% ක්ම රතු වාමනයින් වනවා. අද අප සතුව පවතින දියුණු විද්‍යාත්මක උපකරණ භාවිතා කළත් අපට දැකබලා ගැනීමට හැකි වන්නේ අසල්වැසි රතු වාමන තාරකාවන් පමණයි. අනෙකුත් තාරකාවන් මෙන්ම රතු වාමන තාරකාවන් ද සිදු කරන්නේ හයිඩ්‍රජන් හීලියම් වලට විලීන කිරීමයි. නමුත් අනෙකුත් විශාල තාරකාවන් සියලු විලීන හීලියම් මධ්‍යයේ වූ core එක තුළ එක්රැස් කරගත්තත් රතු වාමන තාරකාවන් සංවාහීව පවතිනවා. එනම් හීලියම් හා හයිඩ්‍රජන් නිරන්තරයෙන්ම මිශ්‍ර වෙමින් පවතින බවයි. එමනිසා එම තාරකාවන් ඔවුන් සතු ඉන්ධන භාවිතා කරන්නෙ ඉතාමත්ම සෙමිනි.රතු වාමනයින් අනෙකුත් තාරකාවන්ට වඩා බොහෝ කාලයක් දැල්වීමට ⁣හේතුවද එය ලෙස හඳුන්වන්නට පුළුවන්.

​ජීවිතේ දුවන අස්සේ පොඩ්ඩක් නතර වෙලා, අලුත් විදිහකට හිතන්න කැමති අයට... 🎧 ​මේක නිකන්ම තොරතුරු දැනගන්න තැනක් නෙවෙයි, හිතට නිදහ
​ජීවිතේ දුවන අස්සේ පොඩ්ඩක් නතර වෙලා, අලුත් විදිහකට හිතන්න කැමති අයට... 🎧 ​මේක නිකන්ම තොරතුරු දැනගන්න තැනක් නෙවෙයි, හිතට නිදහසක් දෙන අලුත් ගමනක ආරම්භයක්. 📖🍃 ​පොඩි වෙලාවක් අරන් ඇවිත් බලන්න, සමහරවිට මේක ඔයා හොයපු ජාතියේ තැනක් වෙන්න ඇති. ☕🌌 ​අපේ අලුත් ලෝකයට එකතු වෙන්න: ​අලුත් විදිහකට දකින්න, නිදහසේ සෙට් වෙන්න. ✨🌒 JOIN WITH US NOW ​#TechNomad #Sion #LofiVibes #NewJourney #PeacefulMind #SimpleLife #InnerPeace #NewBeginnings

65 denek balat react tiyenne 15 i ai lamai mokk hri awlk tiyed article wala 😢

React 125+ ඕනි ඊලග article එකට 🗯️