uk
Feedback
​✧・゚𝑩𝒆𝒚𝒐𝒏𝒅 𝒕𝒉𝒆 𝒖𝒏𝒊𝒗𝒆𝒓𝒔𝒆 ・゚✧

​✧・゚𝑩𝒆𝒚𝒐𝒏𝒅 𝒕𝒉𝒆 𝒖𝒏𝒊𝒗𝒆𝒓𝒔𝒆 ・゚✧

Відкрити в Telegram

​🌌 විශ්වය පුරා සැරිසරන්න... 💗✨

Показати більше
1 977
Підписники
-124 години
-57 днів
-5530 днів

Триває завантаження даних...

Схожі канали
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
вер '26
вересень '26
+25
в 0 каналах
серпень '26
+78
в 0 каналах
Get PRO
липень '26
+24
в 0 каналах
Get PRO
червень '26
+51
в 1 каналах
Get PRO
травень '26
+44
в 1 каналах
Get PRO
квітень '26
+102
в 0 каналах
Get PRO
березень '26
+197
в 0 каналах
Get PRO
лютий '26
+140
в 0 каналах
Get PRO
січень '26
+459
в 1 каналах
Get PRO
грудень '25
+324
в 0 каналах
Get PRO
листопад '25
+1 164
в 4 каналах
Get PRO
жовтень '25
+16
в 8 каналах
Дата
Залучення підписників
Згадування
Канали
28 вересня0
27 вересня+1
26 вересня+1
25 вересня+3
24 вересня0
23 вересня0
22 вересня0
21 вересня+1
20 вересня0
19 вересня0
18 вересня0
17 вересня0
16 вересня0
15 вересня+1
14 вересня0
13 вересня+1
12 вересня0
11 вересня0
10 вересня+5
09 вересня+2
08 вересня0
07 вересня0
06 вересня0
05 вересня0
04 вересня0
03 вересня0
02 вересня+5
01 вересня+5
Дописи каналу
@Chama_08 admin එන්න ආස අය msg එකක් දාන්න 🌝💗

2
Post දාන්න කවුරුත් නැ අප්පා 😪 admin අක්කටත් වැඩ නිසා එයාට දාන්නත් නැ 😓
172
3
ඈත අභ්‍යවකාශයේ සිට ඔබ ප්‍රෝටියස් වෙත ළඟා වන විට, එය පළමුව කුඩා අඳුරු තිතක් ලෙස පෙනී ළංවන විට විෂම යෝධ පාෂාණයක් සේ ඔබ ඇස් ඉදිරියේ දර්ශනය වේවි. ඉන්පසු එය මත ඔබ පය තබනවාත් සමග අධික ශීතලකින් යුතු රළු පාෂාණමය ගතියක් ඔබට දැනේවි. ඊළඟ ඔබ අත්විඳින කරුණ වන්නේ ඔබ පෘතුවියේදී අත්විඳින ගුරුත්වාකර්ෂණ බලයට වඩා ප්‍රෝටියස්ගේ මතුපිටදී ඉතාමත් අඩු ගුරුත්වයක් අත්විඳීමයි. මන්ද එහි ඇත්තේ පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලයට වඩා 140 ගුණයකින් අඩු ගුරුත්වාකර්ෂණයකි. ඉතින් ඉන් අදහස් වන්නේ, එ මතදී ඔබගේ බර 140 ගුණයකින් අඩුවන බවයි. ඉතින් ඉන් ප්‍රතිලාභයක් ලෙස ඔබට හිතාගන්නවත් බැරි තරම් මීටර් ගණනක් උඩ පනින්නට පුළුවන් කමක් ලැබෙනවා කීවොත් නිවැරදියි. ඒ වගේම එහි මතුපිට මත ඇවිද යාම ඔබට පහසුවෙන් වගේම වේගවත්ව කිරීමටද හැකියාවක් ලැබෙනවා. ඉතින් ඔබ පය ගසා සිටින වස්තුවේ සිට ඈත බලන විට එහි මතුපිට කොතරම් විකෘති එකක් දැයි ඔබට දැක ගන්නටද ලැබේවී. එය ආවාට වලින්, පාෂාණ වලින් හා උඩට නෙරා ආ වැටි වලින් සමන්විත වනවාට කිසිදු සැකයක් නැහැ. කෙසේ වෙතත් එය මතදී ඔබ පෘථිවියේදී මෙන් ආලෝකයක් නම් බලාපොරොත්තු වන්නට එපා. මන්ද, සූර්යයාට ඈතින්ම පිහිටි නෙප්චූන් ග්‍රහයා අසළ ඇති මෙම වස්තුවට ලැබෙන්නෙ ඉතාමත් දුර්වල ආලෝකයකි. ඉතින් එම නිසාම ඒ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍන 220 ක් තරම් අඩු අගයකින් යුතු වනවා. මෙසේ 140 ගුණයකින් ඔබේ බර සැහැල්ලු කරගෙන ඒ මත වේගයෙන් ඇවිදයන ඔබ හට මීලඟට ප්‍රෝටියස්ගේ පිහිටි විශාලතම ආවාටය හමුවේවි. එම ආවාටය හඳුන්වන්නේ, Pharos යනුවෙන්. මෙම යෝධ ආවාටයේ විශ්කම්භය 240km ක් තරම් වන අතර, එය ප්‍රෝටීයස්ගේ විශාල භූමි ප්‍රමාණයක්ද වසාගෙන සිටිනවා. ඔබ එම ආවාටයේ පතුලට ගමන් කළහොත් එහි යාමට ඔබට පැය ගණනාවක් ගතවේවි. මන්ද එය 10km සිට 15km දක්වා වූ ගැඹුරකින් යුක්තයි. ඉතින් ඔබ තවදුරටත් මෙම චන්ද්‍රයා මත ඇවිද යාමේදී එම චන්ද්‍රයා ඔබ හිතුවාටත් වඩා කුඩා යැයි හැඟීමක් ඔබට ඇතිවේවි. එයට හේතු වන්නේ අඩු ගුරුත්වාකර්ෂණයක් ඇති එම චන්ද්‍රයා මත ඇවිද යාම ඔබට පහසු හා වේගවත් එකක් බවට පත්වීමයි. ඉතින් ඉන් පසු ඔබ මෙම චන්ද්‍රයාගේ සිට අහස දෙස බැලුවහොත් නෙප්චූන් ග්‍රහයා අති විශාල ලෙස දර්ශනය වනවාට කිසිදු සැකයක් නැහැ. මන්ද මෙය කක්ෂගත වන්නේ නෙප්චූන්ගේ සිට 92 800km තරම් සමීපයෙනි. එය අප පෘතුවිය හා චන්ද්‍රයා කක්ෂ ගතවන දුරට වඩා හතර ගුණයකින් සමීප දුරකි. තවද නෙප්චූන් ග්‍රහයා තුළ පෘථිවි 58 ක් බහාලන්නටද පුළුවන්⁣. ඉතින් ප්‍රෝටියස් මත දී නෙප්චූන් ග්‍රහයා කොතරම් විශාලව පෙනෙනවාද කියා ඔබට සිතාගන්නට හැකියි නේද? ඉතින් ඔබ ඒ රැගෙන ගියේ නෙප්චූන්ගේ අභිරහස් චන්ද්‍රයකු වන ප්‍රෝටියස් චන්ද්‍රයා දක්වා සවාරියකි. මෙයින් ඔබ නොදත් කරුණු රැසක් දැනගන්නට ඇතැයි කියා සිතනවා....💫
163
4
නෙප්චූන්ගේ proteus චන්ද්‍රයා මත ඇවිදිමු. අප සෞරග්‍රහ මණ්ඩලයේ ඈතින් පිහිටි දුරස්තම ග්‍රහලෝකය වන නෙප්චූන් සතුව චන්ද්‍රයන් 14 දෙ
නෙප්චූන්ගේ proteus චන්ද්‍රයා මත ඇවිදිමු. අප සෞරග්‍රහ මණ්ඩලයේ ඈතින් පිහිටි දුරස්තම ග්‍රහලෝකය වන නෙප්චූන් සතුව චන්ද්‍රයන් 14 දෙනෙකු ඇති බව සනාථ වී තිබෙනවා. එම චන්ද්‍රයන් අතරින් triton යනුවෙන් හඳුන්වන චන්ද්‍රයකුද සිටිනවා. එය තමයි නෙප්චූන් සතුව සිටින විශාලතම චන්ද්‍රයා වන්නේ. මෙම triton හැරුණු කල නෙප්චූන් සතුව, වැඩිය කවුරුත් නොදන්නා චන්ද්‍රයකු සිටිනවා. එයනම් ප්‍රෝටියස්(proteus) චන්ද්‍රයායි. මෙම ප්‍රෝටියස් තමයි, නෙප්චූන්ගේ දෙවනියට විශාලතම චන්ද්‍රයා වන්නේ. වැඩිය කවුරුත් කතා නොකරන එම ‍ප්‍රෝටීයස් චන්ද්‍රයා වෙත තමයි අද අපි ඔබව රැගෙනන යන්නේ. පළමුව අපි එම චන්ද්‍රයාගේ හැඩය හා ප්‍රමාණය කෙසේදැයි සොයා බලමු. මෙම චන්ද්‍රයාගේ විෂ්කම්භය ගතහොත් එය 420km ක් ලෙස සටහන් වෙනවා. මෙම චන්ද්‍රයා සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටි අනෙකුත් චන්ද්‍රයන්ගෙන් වෙනස්වන ප්‍රධානම හේතුව වන්නේ එහි වූ විෂම හැඩයයි. මන්ද මෙහි අප බොහොමයක් චන්ද්‍රයන්ගේ දකින රවුම් හැඩය දක්නට ඇත්තේ නැහැ. මෙහි භූමියේ වර්ගඵලය ගතහොත් එය, වර්ග කිලෝමීටර් 500 000 ක් පමණ වනවා. ඉතින් මෙම අමුතු චන්ද්‍රයා මත සිට ගන්නෙක කුමන අත්දැකීමක් ලබාදේවිද? දැන් අප ඒ පිළිබඳ සොයා බලමු.
142
5
https://t.me/wiserPoet කැමති අය එන්න 🌝❤️
153
6
React කරන්න 😓😪
649
7
😌😌❤️
😌😌❤️
648
8
Reaction 100+ ඕනි 😌❤️ එතකොට තමා ඕවා දාන්න ආස හිතෙන්නෙ 😓
724
9
2018 වර්ෂයේදී වොයේජර් 2 Heliopause නම් අදෘශ්‍යමාන සීමාව පසු කළා. නිකමට හිතන්න අප සූර්යයා කියන්නෙ ආරක්ෂිත බුබුලක් තුළ සිටින තරුවක් කියා. සූර්යය සුළං මඟින් නිපදවෙන මෙ⁣ම බුබුළට අප කියන්නෙ Heliosphere කියලායි. ඉතින් වොයේජර් එම බුබුළේ කෙළෙවරද කඩාගෙන පිටතට ගියා කීවොත් නිවැරදියි. ඉතින් ඉන් ඔබ්බට තියෙන්නේ සූර්යයාගෙ බලපෑමෙන් තොර සැබෑ තරු අතර හිස් අවකාශයයි. නැතහොත් interstellars space එක ලෙසද හැඳින්විය හැකියි. ඉතින් එතැන් පටන් මෙම යානය ග්‍රහලෝක වල ඡායාරූප ගන්නා ගවේෂකයකු නොවෙයි , එය එතැන් පටන් තරු අතර තිබෙන හැසිරීම මනිනා දුරස්ථ විද්‍යාගාරයක් කීවොත් නිවැරදියි. දැන් මෙම යානයෙ ඉතුරු වී තිබෙන කාලයේදී කරනුයේ අපගෙ සාමාන්‍ය ඇසට නොපෙනෙන දේ මනින එකයි. මෙතරම් සේවාවක් කරමින් මෙතරම් දුරක් පැමිණි වොයේජර් යානාවට කිසිදු කාර්මික දෝෂයක් ඇති නොවූවත් ඔහුගෙ සිටි ලොකුම සතුරා ඔහු පිටුපස පැමිණියා. එ තමයි බලශක්තිය ක්‍රමයෙන් අඩුවීම. සූර්යයාලෝකය නැති මෙම ගැඹුරු අභ්‍යවකාශය තුළ සූර්යය පැනල වැඩ කරන්නෙ නැහැ. එම නිසා යානය බලගැන්වෙනුයේ ප්ලූටෝනියම්-238 (Plutonium-238) නම් විකිරණශීලී ක්ෂය වීමෙන් ලැබෙන තාපය විදුලිය බවට පත් කරන න්‍යෂ්ටික ජනකයකිනි. මෙම ස්වභාවික ක්ෂය වීම නිසා වසරකට වොට් 4 ක විදුලි බලයක් ස්වභාවිකවම අහිමි වනවා. මෙම ගමන පටන් ගත් මුල් කාලයේදී මෙය එතරම් ප්‍රශ්නයක් නොවූවත් වසර 50 කට පසුව මෙම වොට් 4 කියනුයේ ⁣මුළු මෙහෙයුමේම ඉරණම තීරණය වන වටිනාම සාධකයකි. මෙම විදුලි බලය ඉතිරි කරගැනීමට නාසා ආයතනය වසර ගණනාවක් පුරා විවිධ දෑ සිදු කළා. ඒවානම් ග්‍රහලෝක ගවේෂණයට තිබූ මෙවලම් අක්‍රීය කරනු ලැබූවා , තවද Heaters නිවා දැමූවා. කෙසේ නමුත් වොයේජර් 2 යානය ඔහුගෙ අවසානත්වයට පත් වීමට ඇත්තෙ තවත් වසර කීපයක් පමණයි. තවද පෘථිවියෙ සිට මෙම යානය වෙත අප යවන රේඩියෝ සංඟාවක් ආලොකයේ වේගයෙන් ගියත් වොයේජර් 2 යානය වෙත යාමට පැය 19 කට වඩා ගතවනවා. එමෙන්ම සංඟාවක් යවා නැවත එයින් පිළිතුරක් ළබා ගැනීමට නැවත පැය 19 ක් සිටීමට සිසු වනවා. එයින් පැහැදිලි වන්නෙ එක් විධානයක ප්‍රතිඵල දැනගැනීමට පැය 38 ක් පමණ ගතවන බවයි. සූර්යයාගෙන් එපිට තියෙන තරු අතර අවකාශය කියන්නෙ හිස්තැනක් නොවෙයි. මෙහි තිබෙන චුම්බක ක්ෂෙත්‍රය හා අංශු ඝනත්වය එකිනෙකට වෙනස් වනවා. වොයේජර් ඉදිරියට යන්න යන්න එම වෙනස්කම මැන අපට එවනු ලබනවා. ඉතින් තාක්ෂණයෙන් අප කොතරම් ඉදිරියට ගියත් මෙම 1970 දශකයේ දී පරිගණක දත්ත මත ක්‍රියාත්මක වන වොයේජර් නම් අපට කියලා දෙන්නෙ නවීන විද්‍යාවටවත් තවම ළඟාවිය නොහැකි රහස්ය. දිනක මෙම යානයේ අවසන් විදුලි බින්දුවත් අවසන් වේවි , වොයේජර් එදාට සදහටම නිහඬ වී නිමක් නැති තරු අතර අවකාශයේ නිහඬවම පාවී යාවී.. නමුත් එයිට පෙර වොයේජර් අපට සොයා දුන් දේවල් කවදාවත් මැනලා ඉවර කළ නොහැකි තරම්ය.... 💫 ❤️✨️
682
10
වොයේජර් 2 යානය ගැන ඔබ දන්නවාද ? පුරා වසර 50 කට ආසන්න කාලයක් තිස්සෙ තමන්ට ලැබුණු පුංචි බලශක්තියෙන් විෂ්වයේ කෙළෙවර හොයන්න කෙනෙක
වොයේජර් 2 යානය ගැන ඔබ දන්නවාද ? පුරා වසර 50 කට ආසන්න කාලයක් තිස්සෙ තමන්ට ලැබුණු පුංචි බලශක්තියෙන් විෂ්වයේ කෙළෙවර හොයන්න කෙනෙක් පිටත් වුණා. ඒ තමයි ⁣voyager 2. පෘථිවියෙ සිට කිලෝමීටර් බිලියන විස්සකටත් වඩා ඈතින් තියෙන තරු අතර වූ අවකාශයේ තනිවුණු මෙ පුංච් යන්ත්‍රය මෙ මොහොත වනවිටත් අප පෘථිවිය හා සන්නිවේදනය කරනවා කීවොත් ඔබ පුදුම වේවි. 1977 වර්ෂයේ දී NASA ආයතනය මඟින් අභ්‍යාවකාශගත කළ මෙම යානය , අභ්‍යවකාශ ගත කරනු ලැබුවේ නම් වසර 5 ක් පමණ ක්‍රියා කරයි යැයි සිතාය. නමුත් දැන් වසර 49 ක් පමණ ගතවී තිබෙනවා එම නිසා මෙය තවමත් ක්‍රියාත්මකව පැවතීම සැබවින්ම විශ්මයට කරුණකි. මෙම voyager 2 යානයේ මුල්ම රාජකාරිය වූයේ අප සෞරග්‍රහ මණ්ඩලයේ ඈතින් පිහිටි විශාල ග්‍රහලෝක ගවේෂණය කරන එකයි. නමුත් එම ග්‍රහලෝක සියල්ල පසු කළ පසු යානයේ තිබූ කැමරා සියල්ල වසා දැමීමට විද්‍යාඥයන් කටයුතු කළා. මන්ද එතනිනන් ඔබ්බට ඡායාරූප ගැනීමට කිසිදු ග්‍රහලොවක් ඉතිරි වී තිබුනේ නැහැ. කෙසේ නමුත් මෙහි අනික් පැත්තකුත් තිබෙනවා. දන්නවාද වොයේජර්ගෙ සැබෑ මෙහෙයුම පටන් ගනු ලැබූයේ කැමරා සියල්ල නිවා දැමූ පසුවයි.
532
11
හායි යාළුවනෙ exam එකෙ ප්‍රධාන ටික ඉවරයි 🥹❤️ ආයෙ ඔයාලට post දාන්න පුළුවන්⁣ දැන් 😌😌 Discussion group එකටත් join උනෙ නැති අය join වෙන්න. 🌝 https://t.me/+9Pvz87tFQZQ0YWNl
601
12
එහෙම් යාළුවනෙ, ඔන්න අවුරුදු ගානක් ඔයාලා වෙච්ච මහන්සිය හරියට apply කරන දවස් ටික හෙටින් පටන් ගන්නවා 🥹❤️ එහෙනම් 2026 AL ලියන අය
එහෙම් යාළුවනෙ, ඔන්න අවුරුදු ගානක් ඔයාලා වෙච්ච මහන්සිය හරියට apply කරන දවස් ටික හෙටින් පටන් ගන්නවා 🥹❤️ එහෙනම් 2026 AL ලියන අයියලා අක්කලා ටිකටයි. මගෙ වයසෙ ඉන්න first shy අයටයි. සැමෝම හෙට ගිහිම් දන්න සේරම ලියලා එමු 🥹❤️ හොදට මතක තියා ගන්න ' තාම කිසිවක් සිදු වෙලා ඉවර නැ. සේරම සිදුවෙමිනුයි පවතින්නෙ' එ සිදුවෙන දෙය වෙනස් කිරීම කොහොමද වෙනස් කරන්නෙ කියන එක තමන්ට භාරයි. ❤️ එහෙමනම් කට්ටිය මෙ දවස් ටිකෙ උපරිමයටම තමන්ව පරිස්සම් කරගෙන. පුළුවන්⁣ සේරම exam වෙලාවෙ ලියලා එන්න. පෑන් තින්ත වලින් පරිච්ච කොලයක් ගානෙ. ඉවරවෙච්ච පෑනක් ගානෙ වැඩි වැඩියෙන් හරියන්න ඕනි. හැමෝටම සුභ පැතුම්. All the best ජයවේවා ❤️✨️ මම ඔයාලගෙ owner 😓❤️ ( මාත් මෙ පාර ලියනවා 😭❤️) පහසු නැත නමුත් කළ හැකිය ❤️
1 015
13
😪😂😂 නිකම් දැම්මෙ යාළුවනෙ... 😓😭
😪😂😂 නිකම් දැම්මෙ යාළුවනෙ... 😓😭
114
14
😩😩
😩😩
1 153
15
Reaction 100+ දාන්ඩකො 😪 ඔය video දාන්නෙ admin අක්කා හරිද 😌 ඔයාලගෙ owner AL නිසා බිසී 😪 මාත් august 24 න් පස්සෙ ඉදන් post දාන්නම්කු 😌❤️
1 178
16
🫶😼 අදහස් දාන්න
🫶😼 අදහස් දාන්න
1 051
17
ඔන්න ඊයේ දෙන්නා පේනුන විදිහ...🤩❤️
ඔන්න ඊයේ දෙන්නා පේනුන විදිහ...🤩❤️
1 085
18
Немає тексту...
973
19
Немає тексту...
1 047
20
ඉර ගැන බලන්න යමු🌚
1 244