✧・゚𝑩𝒆𝒚𝒐𝒏𝒅 𝒕𝒉𝒆 𝒖𝒏𝒊𝒗𝒆𝒓𝒔𝒆 ・゚✧
Open in Telegram
2 012
Subscribers
-224 hours
-197 days
-1330 days
Data loading in progress...
Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '26
+10
in 0 channels
August '26
+78
in 0 channels
Get PRO
July '26
+24
in 0 channels
Get PRO
June '26
+51
in 1 channels
Get PRO
May '26
+44
in 1 channels
Get PRO
April '26
+102
in 0 channels
Get PRO
March '26
+197
in 0 channels
Get PRO
February '26
+140
in 0 channels
Get PRO
January '26
+459
in 1 channels
Get PRO
December '25
+324
in 0 channels
Get PRO
November '25
+1 164
in 4 channels
Get PRO
October '25
+16
in 8 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 05 September | 0 | |||
| 04 September | 0 | |||
| 03 September | 0 | |||
| 02 September | +5 | |||
| 01 September | +5 |
Channel Posts
| 2 | React කරන්න 😓😪 | 316 |
| 3 | 😌😌❤️ | 319 |
| 4 | Reaction 100+ ඕනි 😌❤️ එතකොට තමා ඕවා දාන්න ආස හිතෙන්නෙ 😓 | 604 |
| 5 | 2018 වර්ෂයේදී වොයේජර් 2 Heliopause නම් අදෘශ්‍යමාන සීමාව පසු කළා. නිකමට හිතන්න අප සූර්යයා කියන්නෙ ආරක්ෂිත බුබුලක් තුළ සිටින තරුවක් කියා. සූර්යය සුළං මඟින් නිපදවෙන මෙම බුබුළට අප කියන්නෙ Heliosphere කියලායි. ඉතින් වොයේජර් එම බුබුළේ කෙළෙවරද කඩාගෙන පිටතට ගියා කීවොත් නිවැරදියි. ඉතින් ඉන් ඔබ්බට තියෙන්නේ සූර්යයාගෙ බලපෑමෙන් තොර සැබෑ තරු අතර හිස් අවකාශයයි. නැතහොත් interstellars space එක ලෙසද හැඳින්විය හැකියි. ඉතින් එතැන් පටන් මෙම යානය ග්‍රහලෝක වල ඡායාරූප ගන්නා ගවේෂකයකු නොවෙයි , එය එතැන් පටන් තරු අතර තිබෙන හැසිරීම මනිනා දුරස්ථ විද්‍යාගාරයක් කීවොත් නිවැරදියි. දැන් මෙම යානයෙ ඉතුරු වී තිබෙන කාලයේදී කරනුයේ අපගෙ සාමාන්‍ය ඇසට නොපෙනෙන දේ මනින එකයි.
මෙතරම් සේවාවක් කරමින් මෙතරම් දුරක් පැමිණි වොයේජර් යානාවට කිසිදු කාර්මික දෝෂයක් ඇති නොවූවත් ඔහුගෙ සිටි ලොකුම සතුරා ඔහු පිටුපස පැමිණියා. එ තමයි බලශක්තිය ක්‍රමයෙන් අඩුවීම. සූර්යයාලෝකය නැති මෙම ගැඹුරු අභ්‍යවකාශය තුළ සූර්යය පැනල වැඩ කරන්නෙ නැහැ. එම නිසා යානය බලගැන්වෙනුයේ ප්ලූටෝනියම්-238 (Plutonium-238) නම් විකිරණශීලී ක්ෂය වීමෙන් ලැබෙන තාපය විදුලිය බවට පත් කරන න්‍යෂ්ටික ජනකයකිනි. මෙම ස්වභාවික ක්ෂය වීම නිසා වසරකට වොට් 4 ක විදුලි බලයක් ස්වභාවිකවම අහිමි වනවා. මෙම ගමන පටන් ගත් මුල් කාලයේදී මෙය එතරම් ප්‍රශ්නයක් නොවූවත් වසර 50 කට පසුව මෙම වොට් 4 කියනුයේ මුළු මෙහෙයුමේම ඉරණම තීරණය වන වටිනාම සාධකයකි.
මෙම විදුලි බලය ඉතිරි කරගැනීමට නාසා ආයතනය වසර ගණනාවක් පුරා විවිධ දෑ සිදු කළා. ඒවානම් ග්‍රහලෝක ගවේෂණයට තිබූ මෙවලම් අක්‍රීය කරනු ලැබූවා , තවද Heaters නිවා දැමූවා. කෙසේ නමුත් වොයේජර් 2 යානය ඔහුගෙ අවසානත්වයට පත් වීමට ඇත්තෙ තවත් වසර කීපයක් පමණයි.
තවද පෘථිවියෙ සිට මෙම යානය වෙත අප යවන රේඩියෝ සංඟාවක් ආලොකයේ වේගයෙන් ගියත් වොයේජර් 2 යානය වෙත යාමට පැය 19 කට වඩා ගතවනවා. එමෙන්ම සංඟාවක් යවා නැවත එයින් පිළිතුරක් ළබා ගැනීමට නැවත පැය 19 ක් සිටීමට සිසු වනවා. එයින් පැහැදිලි වන්නෙ එක් විධානයක ප්‍රතිඵල දැනගැනීමට පැය 38 ක් පමණ ගතවන බවයි.
සූර්යයාගෙන් එපිට තියෙන තරු අතර අවකාශය කියන්නෙ හිස්තැනක් නොවෙයි. මෙහි තිබෙන චුම්බක ක්ෂෙත්‍රය හා අංශු ඝනත්වය එකිනෙකට වෙනස් වනවා. වොයේජර් ඉදිරියට යන්න යන්න එම වෙනස්කම මැන අපට එවනු ලබනවා. ඉතින් තාක්ෂණයෙන් අප කොතරම් ඉදිරියට ගියත් මෙම 1970 දශකයේ දී පරිගණක දත්ත මත ක්‍රියාත්මක වන වොයේජර් නම් අපට කියලා දෙන්නෙ නවීන විද්‍යාවටවත් තවම ළඟාවිය නොහැකි රහස්ය.
දිනක මෙම යානයේ අවසන් විදුලි බින්දුවත් අවසන් වේවි , වොයේජර් එදාට සදහටම නිහඬ වී නිමක් නැති තරු අතර අවකාශයේ නිහඬවම පාවී යාවී.. නමුත් එයිට පෙර වොයේජර් අපට සොයා දුන් දේවල් කවදාවත් මැනලා ඉවර කළ නොහැකි තරම්ය.... 💫
❤️✨️ | 569 |
| 6 | වොයේජර් 2 යානය ගැන ඔබ දන්නවාද ?
පුරා වසර 50 කට ආසන්න කාලයක් තිස්සෙ තමන්ට ලැබුණු පුංචි බලශක්තියෙන් විෂ්වයේ කෙළෙවර හොයන්න කෙනෙක් පිටත් වුණා. ඒ තමයි voyager 2. පෘථිවියෙ සිට කිලෝමීටර් බිලියන විස්සකටත් වඩා ඈතින් තියෙන තරු අතර වූ අවකාශයේ තනිවුණු මෙ පුංච් යන්ත්‍රය මෙ මොහොත වනවිටත් අප පෘථිවිය හා සන්නිවේදනය කරනවා කීවොත් ඔබ පුදුම වේවි.
1977 වර්ෂයේ දී NASA ආයතනය මඟින් අභ්‍යාවකාශගත කළ මෙම යානය , අභ්‍යවකාශ ගත කරනු ලැබුවේ නම් වසර 5 ක් පමණ ක්‍රියා කරයි යැයි සිතාය. නමුත් දැන් වසර 49 ක් පමණ ගතවී තිබෙනවා එම නිසා මෙය තවමත් ක්‍රියාත්මකව පැවතීම සැබවින්ම විශ්මයට කරුණකි.
මෙම voyager 2 යානයේ මුල්ම රාජකාරිය වූයේ අප සෞරග්‍රහ මණ්ඩලයේ ඈතින් පිහිටි විශාල ග්‍රහලෝක ගවේෂණය කරන එකයි. නමුත් එම ග්‍රහලෝක සියල්ල පසු කළ පසු යානයේ තිබූ කැමරා සියල්ල වසා දැමීමට විද්‍යාඥයන් කටයුතු කළා. මන්ද එතනිනන් ඔබ්බට ඡායාරූප ගැනීමට කිසිදු ග්‍රහලොවක් ඉතිරි වී තිබුනේ නැහැ.
කෙසේ නමුත් මෙහි අනික් පැත්තකුත් තිබෙනවා. දන්නවාද වොයේජර්ගෙ සැබෑ මෙහෙයුම පටන් ගනු ලැබූයේ කැමරා සියල්ල නිවා දැමූ පසුවයි. | 443 |
| 7 | හායි යාළුවනෙ exam එකෙ ප්‍රධාන ටික ඉවරයි 🥹❤️ ආයෙ ඔයාලට post දාන්න පුළුවන් දැන් 😌😌
Discussion group එකටත් join උනෙ නැති අය join වෙන්න. 🌝
https://t.me/+9Pvz87tFQZQ0YWNl | 548 |
| 8 | එහෙම් යාළුවනෙ, ඔන්න අවුරුදු ගානක් ඔයාලා වෙච්ච මහන්සිය හරියට apply කරන දවස් ටික හෙටින් පටන් ගන්නවා 🥹❤️
එහෙනම් 2026 AL ලියන අයියලා අක්කලා ටිකටයි. මගෙ වයසෙ ඉන්න first shy අයටයි. සැමෝම හෙට ගිහිම් දන්න සේරම ලියලා එමු 🥹❤️
හොදට මතක තියා ගන්න ' තාම කිසිවක් සිදු වෙලා ඉවර නැ. සේරම සිදුවෙමිනුයි පවතින්නෙ' එ සිදුවෙන දෙය වෙනස් කිරීම කොහොමද වෙනස් කරන්නෙ කියන එක තමන්ට භාරයි. ❤️
එහෙමනම් කට්ටිය මෙ දවස් ටිකෙ උපරිමයටම තමන්ව පරිස්සම් කරගෙන. පුළුවන් සේරම exam වෙලාවෙ ලියලා එන්න.
පෑන් තින්ත වලින් පරිච්ච කොලයක් ගානෙ. ඉවරවෙච්ච පෑනක් ගානෙ වැඩි වැඩියෙන් හරියන්න ඕනි.
හැමෝටම සුභ පැතුම්. All the best ජයවේවා ❤️✨️
මම ඔයාලගෙ owner 😓❤️ ( මාත් මෙ පාර ලියනවා 😭❤️)
පහසු නැත නමුත් කළ හැකිය ❤️ | 997 |
| 9 | 😪😂😂 නිකම් දැම්මෙ යාළුවනෙ... 😓😭 | 114 |
| 10 | 😩😩 | 1 153 |
| 11 | Reaction 100+ දාන්ඩකො 😪
ඔය video දාන්නෙ admin අක්කා හරිද 😌 ඔයාලගෙ owner AL නිසා බිසී 😪 මාත් august 24 න් පස්සෙ ඉදන් post දාන්නම්කු 😌❤️ | 1 178 |
| 12 | 🫶😼 අදහස් දාන්න | 1 051 |
| 13 | ඔන්න ඊයේ දෙන්නා පේනුන විදිහ...🤩❤️ | 1 085 |
| 14 | No text... | 973 |
| 15 | No text... | 1 047 |
| 16 | ඉර ගැන බලන්න යමු🌚 | 1 244 |
| 17 | ඉර බහිනවා බලන්න යමූ😗 | 1 271 |
| 18 | 🙈ආලෝකයේ වේගයෙන් යමුද රව්මක් | 1 071 |
| 19 | 🙈මොනා ගැන වගේද ආයේ වීඩියෝ එක ඕන | 940 |
| 20 | 🌏 | 937 |
