Advanced Physics 2.0 💀💗👑
Відкрити в Telegram
👑(A/L) Physics & Chemistry made easy ✨ ✨(Out of A/L) Quantum mechanics , Particle physics , Special relativity , Vector calculus , Quantum electrodynamics , Cardiac eletrophysiology , Biochemistry , Nuclear physics , Cardiology , Complex analysis etc
Показати більше651
Підписники
Немає даних24 години
-17 днів
+1230 день
Архів дописів
Repost from 𝐀/𝐋 𝐌𝐎𝐓𝐈𝐕𝐀𝐓𝐈𝐎𝐍
Faculty of medicine
University of peradeniya🥹💗
හීන වලට පණ දෙන්න🔺 https://t.me/AL_M0TIV4TI0N 🔻 https://t.me/revision_notes_by_cakeyy
🚀 QEP | STUDY ZONE 🚀
"පිළිතුර දැනගැනීමට වඩා, එයට පැමිණෙන තර්කය අවබෝධ කරගැනීම විභාග ජයග්‍රහණයේ රහසයි."
විභාග මට්ටමේ ප්‍රශ්න සහ ඒවාට අදාළ ගැඹුරු විවරණ (In-depth Explanations) එකම තැනකින්.
📍 අපේ සුවිශේෂීත්වය:
QEP (Question & Explanation Practice): ප්‍රශ්නයක් හරහා සම්පූර්ණ Theory එකම ආවරණය වන පරිදි සකස් කළ විවරණ මාලාවන්.
විෂය පථය: Physics, Chemistry, Combined Maths සහ Biology යන විෂයයන් හතරම ආවරණය වන පරිදි සැකසූ වැඩපිළිවෙළ.
Logic Based Learning: පාඩම් කරනවා වෙනුවට ඕනෑම ප්‍රශ්නයකට තර්කානුකූලව මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීම.
🔗 වැදගත් තොරතුරු (Links):
💡 අපේ වැඩපිළිවෙළ ගැන දැනගන්න (About Study Zone):
👉 https://t.me/StudyZone0123/901
🔥 මොකක්ද මේ QEP ක්‍රමය? (About QEP):
👉 https://t.me/StudyZone0123/912
📢 අදම අපේ Channel එකට එකතු වෙන්න (Main Channel):
👉 https://t.me/StudyZone0123
💬 ගැටළු සාකච්ඡා කරන්න අපිත් එක්ක එකතු වෙන්න (Discussion Group):
👉 https://t.me/StudyZoneDiscussion0123
🎓 A/L විභාගය දක්වාම නොසැලෙන සහයෝගයක්. අදම ඔබේ ගමන ආරම්භ කරන්න!
✅
https://t.me/boost/advancedphysics_2008
Premium තියන අය boost කරන්නකො ❤️🎁😔
🔠🔠🔠 2️⃣0️⃣1️⃣9️⃣ ✅
නොගිනිය හැකි ප්‍රතිරෝදයක් සහිත U හැඩති කම්බි රාමුවක් මත දිග 10cm වූ සිහින් ලෝහ පටියක් තබා ඇත.රූපයේ පරිදි මෙම පටිය 0.5Nm^-1 ක දුනු නියතයක් ඇති දුන්නකට සම්බන්ධ කර ඇත.මුලු පද්ධතියම 0.1T වූ ඒකාකාර චුම්භක ක්ශේත්‍රයක තබා ඇත.පටිය එහි සමතුලිත පිහිටුමේ සිට ඇද මුදාහැරිය විට එහි විස්තාරය e සාදකයකින් අඩුවීමට පෙර එය සිදුකරන දෝලන ගණන N වේ.පටියේ ස්කන්ධය 50g ක්ද , එහි ප්‍රතිරෝධය 10Ω ද හා වාතයේ ප්‍රතිරෝධය නොසලකා හැරිය හැකි නම් N හි අගය ආසන්නව කීයද ?
හදමූ , JEE physics වල 2019 ආව ගානක් 😁🎁
🔠🔠🔠 🔠🔠🔠🔠🔠 ✅
සිරස්ව ඇති ඝර්ෂණයෙන් තොර සන්නායක පීලි දෙකක් මත m ස්කන්ධයක් හා l දිගක් ඇති සන්නායක දන්ඩකට නිදහසේ ලිස්සා යා හැකිය.මේ පීලි දෙක ඉහලින් C දාරිතාවක් ඇති දාරිත්‍රකයකට සම්බන්ධ කර ඇත.පද්ධතිය හරහා B ඒකාකාර තිරස් චුම්භක ක්ශේත්‍රයක් පවතී.දණ්ඩ නිශ්චලතාවයෙන් මුදා හැරියහොත් එහි ත්වරණය (a) සොයන්න
කට්ටියම try එකක් දෙමූ . හදලා දාන්න . විවරණේ දෙන්නම් 🎁
Repost from N/a
මේ වැඩේ ඔයා මොන මට්ටමක(බිංදුව මට්ටමේ) හිටියත් මාතෘකා 50ක් ඉගෙන ගෙන MCQ 35ක් 40ක් ගහන්න පුළුවං මට්ටමකට එන්න පුළුවං....
සාක්ෂි ඇතුව පෙන්නන්නම් මාතෘකාවෙන් මාතෘකාව කොච්චර වටිනාකමක් තියනවද කියලා🌝❤️
#මාතෘකා_50න්_MCQ_PAPER_එක ගොඩදාමු#
Telegram Channel 👇❤️
https://t.me/Ananthaya_channel
❤️✨❤️✨❤️✨❤️✨❤️✨❤️✨
🔥A/L Lesson Store 🔥
*ලංකාවෙ ලොකුම Class Videos එකතුවේ නිවහන ආරම්භ වූ වගයි 💥*
💢 නොමිලේ 100% 💢
💫 ඔබට අවශ්‍ය A/L lesson videos , notes , papers,Classes
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක.
🔥A/L Lesson Store 🔥
https://whatsapp.com/channel/0029Vb60NIU0AgW7lal6IN1p
යාලුවන්ටත් Share කරලා Sup එකක් දෙන්න 🫂හැමෝම එක්ක ගොඩයන්න 😌
