ch
Feedback
Advanced Physics 2.0 💀💗👑

Advanced Physics 2.0 💀💗👑

前往频道在 Telegram

👑(A/L) Physics & Chemistry made easy ✨ ✨(Out of A/L) Quantum mechanics , Particle physics , Special relativity , Vector calculus , Quantum electrodynamics , Cardiac eletrophysiology , Biochemistry , Nuclear physics , Cardiology , Complex analysis etc

显示更多
651
订阅者
无数据24 小时
-17
+1230
帖子存档
https://t.me/nuc_kuppiya channel එක හැදුවා guys , join වෙමූ 🥹♥

Guys , Science meme channel එකක් හදමුද ? 🙁🩷
Anonymous voting

Double slitt Experiment ✅
+1
Double slitt Experiment

Faculty of medicine University of peradeniya🥹💗
හීන වලට පණ දෙන්න
🔺 https://t.me/AL_M0TIV4TI0N 🔻 https://t.me/revision_notes_by_cakeyy

🔠🔠🔠🔠🔠🔠 ✅ (හදිස්සියෙ ලිව්වෙ හරිද , පොඩ්ඩක් අපැහැදිලි ඇති 💖 )
🔠🔠🔠🔠🔠🔠 ✅ (හදිස්සියෙ ලිව්වෙ හරිද , පොඩ්ඩක් අපැහැදිලි ඇති 💖 )

ප්‍රශ්න discussion වලට join වෙන්න 💗🌝💋

​🚀 QEP | STUDY ZONE 🚀 ​"පිළිතුර දැනගැනීමට වඩා, එයට පැමිණෙන තර්කය අවබෝධ කරගැනීම විභාග ජයග්‍රහණයේ රහසයි." ​විභාග මට්ටමේ ප්‍රශ
​🚀 QEP | STUDY ZONE 🚀 ​"පිළිතුර දැනගැනීමට වඩා, එයට පැමිණෙන තර්කය අවබෝධ කරගැනීම විභාග ජයග්‍රහණයේ රහසයි." ​විභාග මට්ටමේ ප්‍රශ්න සහ ඒවාට අදාළ ගැඹුරු විවරණ (In-depth Explanations) එකම තැනකින්. ​📍 අපේ සුවිශේෂීත්වය:QEP (Question & Explanation Practice): ප්‍රශ්නයක් හරහා සම්පූර්ණ Theory එකම ආවරණය වන පරිදි සකස් කළ විවරණ මාලාවන්. ​විෂය පථය: Physics, Chemistry, Combined Maths සහ Biology යන විෂයයන් හතරම ආවරණය වන පරිදි සැකසූ වැඩපිළිවෙළ. ​Logic Based Learning: පාඩම් කරනවා වෙනුවට ඕනෑම ප්‍රශ්නයකට තර්කානුකූලව මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීම. ​🔗 වැදගත් තොරතුරු (Links): ​💡 අපේ වැඩපිළිවෙළ ගැන දැනගන්න (About Study Zone): 👉 https://t.me/StudyZone0123/901 ​🔥 මොකක්ද මේ QEP ක්‍රමය? (About QEP): 👉 https://t.me/StudyZone0123/912 ​📢 අදම අපේ Channel එකට එකතු වෙන්න (Main Channel): 👉 https://t.me/StudyZone0123 ​💬 ගැටළු සාකච්ඡා කරන්න අපිත් එක්ක එකතු වෙන්න (Discussion Group): 👉 https://t.me/StudyZoneDiscussion0123 ​🎓 A/L විභාගය දක්වාම නොසැලෙන සහයෝගයක්. අදම ඔබේ ගමන ආරම්භ කරන්න! ​✅

https://t.me/boost/advancedphysics_2008
Premium තියන අය boost කරන්නකො ❤️🎁😔

🔠🔠🔠 2️⃣0️⃣1️⃣9️⃣ ✅ නොගිනිය හැකි ප්‍රතිරෝදයක් සහිත U හැඩති කම්බි රාමුවක් මත දිග 10cm වූ සිහින් ලෝහ පටියක් තබා ඇත.රූපයේ පරිද
🔠🔠🔠 2️⃣0️⃣1️⃣9️⃣ ✅ නොගිනිය හැකි ප්‍රතිරෝදයක් සහිත U හැඩති කම්බි රාමුවක් මත දිග 10cm වූ සිහින් ලෝහ පටියක් තබා ඇත.රූපයේ පරිදි මෙම පටිය 0.5Nm^-1 ක දුනු නියතයක් ඇති දුන්නකට සම්බන්ධ කර ඇත.මුලු පද්ධතියම 0.1T වූ ඒකාකාර චුම්භක ක්ශේත්‍රයක තබා ඇත.පටිය එහි සමතුලිත පිහිටුමේ සිට ඇද මුදාහැරිය විට එහි විස්තාරය e සාදකයකින් අඩුවීමට පෙර එය සිදුකරන දෝලන ගණන N වේ.පටියේ ස්කන්ධය 50g ක්ද , එහි ප්‍රතිරෝධය 10Ω ද හා වාතයේ ප්‍රතිරෝධය නොසලකා හැරිය හැකි නම් N හි අගය ආසන්නව කීයද ? හදමූ , JEE physics වල 2019 ආව ගානක් 😁🎁

🔠🔠🔠🔠🔠🔠 ☑️
🔠🔠🔠🔠🔠🔠 ☑️

🔠🔠🔠 🔠🔠🔠🔠🔠 ✅ සිරස්ව ඇති ඝර්ෂණයෙන් තොර සන්නායක පීලි දෙකක් මත m ස්කන්ධයක් හා l දිගක් ඇති සන්නායක දන්ඩකට නිදහසේ ලිස්සා යා
🔠🔠🔠 🔠🔠🔠🔠🔠 ✅ සිරස්ව ඇති ඝර්ෂණයෙන් තොර සන්නායක පීලි දෙකක් මත m ස්කන්ධයක් හා l දිගක් ඇති සන්නායක දන්ඩකට නිදහසේ ලිස්සා යා හැකිය.මේ පීලි දෙක ඉහලින් C දාරිතාවක් ඇති දාරිත්‍රකයකට සම්බන්ධ කර ඇත.පද්ධතිය හරහා B ඒකාකාර තිරස් චුම්භක ක්ශේත්‍රයක් පවතී.දණ්ඩ නිශ්චලතාවයෙන් මුදා හැරියහොත් එහි ත්වරණය (a) සොයන්න කට්ටියම try එකක් දෙමූ . හදලා දාන්න . විවරණේ දෙන්නම් 🎁

Join wenn 🙈💗💐

Repost from N/a
මේ වැඩේ ඔයා මොන මට්ටමක(බිංදුව මට්ටමේ) හිටියත් මාතෘකා 50ක් ඉගෙන ගෙන MCQ 35ක් 40ක් ගහන්න පුළුවං මට්ටමකට එන්න පුළුවං.... සාක්ෂි
මේ වැඩේ ඔයා මොන මට්ටමක(බිංදුව මට්ටමේ) හිටියත් මාතෘකා 50ක් ඉගෙන ගෙන MCQ 35ක් 40ක් ගහන්න පුළුවං මට්ටමකට එන්න පුළුවං.... සාක්ෂි ඇතුව පෙන්නන්නම් මාතෘකාවෙන් මාතෘකාව කොච්චර වටිනාකමක් තියනවද කියලා🌝❤️ #මාතෘකා_50න්_MCQ_PAPER_එක ගොඩදාමු# Telegram Channel 👇❤️ https://t.me/Ananthaya_channel ❤️✨❤️✨❤️✨❤️✨❤️✨❤️✨

sticker.webp0.32 KB

Cryo nm newe 😪
Cryo nm newe 😪

Join wenno 🌝💗💐

Join wemuu 💗🌝

🔥A/L Lesson Store 🔥 *ලංකාවෙ ලොකුම Class Videos එකතුවේ නිවහන ආරම්භ වූ වගයි 💥* ⁣💢 නොමිලේ 100% 💢 💫 ඔබට අවශ්‍ය A/L lesson v
🔥A/L Lesson Store 🔥 *ලංකාවෙ ලොකුම Class Videos එකතුවේ නිවහන ආරම්භ වූ වගයි 💥* ⁣💢 නොමිලේ 100% 💢 💫 ඔබට අවශ්‍ය A/L lesson videos , notes , papers,Classes වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක. 🔥A/L Lesson Store 🔥 https://whatsapp.com/channel/0029Vb60NIU0AgW7lal6IN1p යාලුවන්ටත් Share කරලා Sup එකක් දෙන්න 🫂හැමෝම එක්ක ගොඩයන්න 😌