uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

2027 Paper Class | Dr Darshana Ukuwela - Physics

2027 Paper Class | Dr Darshana Ukuwela - Physics

Відкрити в Telegram

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу 2027 Paper Class | Dr Darshana Ukuwela - Physics

Канал 2027 Paper Class | Dr Darshana Ukuwela - Physics (@du27ppr) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 16 387 підписників, посідаючи 12 490 місце в категорії Освіта та 128 місце у регіоні Шрі-Ланка.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 16 387 підписників.

За останніми даними від 31 жовтня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 851, а за останні 24 години на 36, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 35.85%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 11.79% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 5 875 переглядів. Протягом першої доби публікація в середньому набирає 1 932 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 23.

📝 Опис та контентна політика

Опис каналу не надано.

Завдяки високій частоті оновлень (останні дані отримано 01 листопада, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.

16 387
Підписники
+3624 години
+1517 днів
+85130 днів
Архів дописів
☑️☑️☑️☑️    ☑️☑️☑️☑️  ☑️☑️☑️☑️☑️☑️☑️☑️   ☑️☑️☑️☑️☑️    ☑️☑️☑️☑️☑️ 2027 Full Syllabus Paper 04 Mcq - Online 📌Special Instructions 🕐 කාලය - පැය 2 කි. ✔️📽️ Zoom Link එක අද දින රාත්‍රී 7.00 ට 🌐 https://ewingspapers.lk/ වෙබ් අඩවිය හරහා පමණක් ලබා දෙනු ලැබේ. ✔️eWings Paper site  එක හරහා  පිළිතුරු රාත්‍රී 09.15ට පෙර submit කළ යුතුය. ⚠️MCQ ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයිය හැකි අවසාන දිනය අද වේ. ✔️විශේෂ අවධානයට ✔️පිලිතුරු පත්‍රයේද ඔබගේ,
🟢නම 🟢පාසල 🟢Online/Physical 🟢ජාතික හැඳුනුම්පත් අංකය 🟢email Addres එක 🟢දුරකථන අංකය ලියන්න. (නැතිනම් Marking panel එකට paper එක නොලැබේ)
✔️තම නම,පාසල ඇතුලු අනෙක් තොරතුරු නිවැරදිව ඇතුලත් කල යුතුය.
Email ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය හා දුරකථන අංකය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරන්න.
Ewings paper site එක භාවිතා කිරීම් සඳහා උපදෙස්.

නොවැම්බර් මාසයේ සියලු පන්තිවල වැඩපිළිවෙල🔥 😭හැමෝටම කලින් නිර්දේශය ආවරණය කරන, 😭විෂය නිර්දේශය දෙවරක්ම ආවරණය කරන, 😭කාගේ Paper
+4
නොවැම්බර් මාසයේ සියලු පන්තිවල වැඩපිළිවෙල🔥
😭හැමෝටම කලින් නිර්දේශය ආවරණය කරන, 😭විෂය නිර්දේශය දෙවරක්ම ආවරණය කරන, 😭කාගේ Papers ලියන්නත් Theory උගන්වන, 😭පසුගිය දෙවසරේ ලංකාවේ ප්‍රථමයා දායාද කළ, ලංකාවේ අංක 01 Physics පන්තිය...📈
-------------------------------- ▶️ 𝟐𝟎𝟐𝟖 𝐓𝐇𝐄𝐎𝐑𝐘:කාර්යය,ශක්තිය,ක්ෂමතාවය ▶️ 𝟐𝟎𝟐𝟖 𝐌𝐄𝐑𝐈𝐓 𝐂𝐋𝐀𝐒𝐒 : ආවේගය සහ ගම්‍යතා සංස්ථිතිය ▶️ 𝟐𝟎𝟐𝟕 𝐓𝐇𝐄𝐎𝐑𝐘 : තාපමිතිය,තාප සංක්‍රමණය ▶️ 𝟐𝟎𝟐𝟕 𝐌𝐄𝐑𝐈𝐓 𝐂𝐋𝐀𝐒𝐒 : ධාරා විද්‍යුතය ▶️ 𝟐𝟎𝟐𝟕 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 : යාන්ත්‍ර විද්‍යාව,පදාර්ථයේ ගුණ(ප්‍රත්‍යාස්ථතාවය),පදාර්ථ හා විකිරණ -------------------------------- ▪️සියලු පන්ති සඳහා නවක සිසුන්ට සම්බන්ධ විය හැක. ▪️පසුගිය ඒකක ආවරණය කරගැනීමේ විශේෂ වැඩපිළිවෙලක්(Lesson Packs) සහිතයි. ▪️English Medium දරුවන්ටද පන්ති වලට සම්බන්ධ විය හැක.ඔවුන්ට නිබන්ධන,Papers ඉංග්‍රීසී මාධ්‍යයෙන් ලබාදීම සිදුවේ. ▪️Online සම්බන්ධ වන දරුවන්ට නිබන්ධන නිවසටම කූරියර් මඟින් හෝ දිවයින පුරා අප නියෝජිත ආයතන ඔස්සේ පහසුවෙන් ලබාගත හැක. ------------------------------ ප්‍රතිඵල නිකුත් වූ අවසන් වසර දෙකේදී පමණක්,
▪️Island ප්‍රථමයන් දෙදෙනෙක්..
▪️Island මුල් 10ට 06ක්..
▪️District ප්‍රථමයන් 15ක්..
▪️District මුල් 10ට 171ක්..
▪️District මුල් 20ට 355ක්
▪️ලංකාවේ වැඩිම A සාමාර්ථ ප්‍රමාණය සහ වැඩිම වෛද්‍ය/ඉංජිනේරු සිසුන් ප්‍රමාණය
සියලු දැනුවත් කිරීම්,කාලසටහන් Telegram චැනල ඔස්සේ, 2028 THEORY : https://t.me/DU28Th 2027 THEORY : https://t.me/DU27T 2026 THEORY : https://t.me/DU26T 2027 REVISION : https://t.me/DU27BNRe 2027 PAPER CLASS : https://t.me/DU27PPR 2028 PAPER CLASS : https://t.me/DU28Paper ------------------------------ පන්ති සම්බන්ධ සියලුම විමසීම්, Voice : 0713444555(9am - 7pm) WhatsApp : 0713444555 Telegram : @EwingsEducation_bot 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

🔴ඒ විශ්වාසයට,ආදරයට ස්තූතියි කළුතර...❤️🔥 කාලයක් තිස්සේ කළුතර ළමයින්ගේ ඉල්ලීමක් අද ඉටු කලා.. අද ප්‍රත්‍යාස්ථතාවය FREE SEMINAR
+4
🔴ඒ විශ්වාසයට,ආදරයට ස්තූතියි කළුතර...❤️🔥 කාලයක් තිස්සේ කළුතර ළමයින්ගේ ඉල්ලීමක් අද ඉටු කලා.. අද ප්‍රත්‍යාස්ථතාවය FREE SEMINAR 📌කළුතර රසන්යා ආයතනයේ දී.... අවු.21ක Tuition ජීවිතය තුළ කිසිම Physically පන්තියක් නොකරපු නගරයකට ඇවිත්,මේ වගේ දැවැන්ත පන්තියක් කරන්න Online Screen එකකින් විතරක් අපිව දැකපු , කළුතර දරුවන්, අපි ගැන තිබ්බ විශ්වාසය තමයි මේ...✨ අද කළුතර ආපු සෙට් එක ඔයාලගේ අදහස්, Photos,මතක Comment එකක් විදිහට දාමු🤝 සති කිහිපයකින් ළඟදීම තවත් නගරයක දී ඉතාම ඉක්මනින් හමුවෙමු...✨ 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

☑️☑️☑️☑️    ☑️☑️☑️☑️  ☑️☑️☑️☑️☑️☑️☑️☑️   ☑️☑️☑️☑️☑️    ☑️☑️☑️☑️☑️ 2027 Full Syllabus Paper 04 Mcq - Online 📌Special Instructions 🕐 කාලය - පැය 2 කි. ✔️📽️ Zoom Link එක අද දින රාත්‍රී 7.00 ට 🌐 https://ewingspapers.lk/ වෙබ් අඩවිය හරහා පමණක් ලබා දෙනු ලැබේ. ✔️eWings Paper site  එක හරහා  පිළිතුරු රාත්‍රී 09.15ට පෙර submit කළ යුතුය. ✔️විශේෂ අවධානයට ✔️පිලිතුරු පත්‍රයේද ඔබගේ,
🟢නම 🟢පාසල 🟢Online/Physical 🟢ජාතික හැඳුනුම්පත් අංකය 🟢email Addres එක 🟢දුරකථන අංකය ලියන්න. (නැතිනම් Marking panel එකට paper එක නොලැබේ)
✔️තම නම,පාසල ඇතුලු අනෙක් තොරතුරු නිවැරදිව ඇතුලත් කල යුතුය.
Email ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය හා දුරකථන අංකය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරන්න.
Ewings paper site එක භාවිතා කිරීම් සඳහා උපදෙස්.

🌌🌌🌌🌌. 🌌🌌🌌🌌🌌   🌌🌌🌌🌌🌌 2027 Challenger Paper 02(Full Paper 22) Mcq - Online 📌Special Instructions 🕐 කාලය - පැය 2 කි. ✔️📽️ Zoom Link එක අද දින රාත්‍රී 7.00 ට 🌐 https://ewingspapers.lk/ වෙබ් අඩවිය හරහා පමණක් ලබා දෙනු ලැබේ. ✔️eWings Paper site  එක හරහා  පිළිතුරු රාත්‍රී 09.15ට පෙර submit කළ යුතුය. ⚠️ Mcq ප්‍රශ්න පත්‍රය online ලිවිය හැකි අවසාන දිනය අදයි. ✔️විශේෂ අවධානයට ✔️පිලිතුරු පත්‍රයේද ඔබගේ,
🟢නම 🟢පාසල 🟢Online/Physical 🟢ජාතික හැඳුනුම්පත් අංකය 🟢email Addres එක 🟢දුරකථන අංකය ලියන්න. (නැතිනම් Marking panel එකට paper එක නොලැබේ)
✔️තම නම,පාසල ඇතුලු අනෙක් තොරතුරු නිවැරදිව ඇතුලත් කල යුතුය.
Email ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය හා දුරකථන අංකය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරන්න.
Ewings paper site එක භාවිතා කිරීම් සඳහා උපදෙස්. 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟,

🔴උකුවෙල සර් රසන්යා එකට.... කලුතර ළමයි හෙට හමුවෙමු එහෙනම්....

2027 Speed Class එකේ විද්‍යූත් විභවය කොටස තව පැයක පමණ කාළයක් කිරීමට ඇති බැවින් එම සිසුන් අද දින Revision පන්තිය සඳහා සහබාගි වෙන්න.. Links වෙබ් අඩ්ඩවිය හරහා ලබාගත හැක... 7.30 PM

📌හෙට කලුතර Seminar එක ගැන උකුවෙල සර්ගෙන් කලුතර සහ ගාල්ල සහ ඒ අවට ළමයින්ට විශේෂ පණිවිඩයක්..... හැමෝම අහන්න ළමයි ...

☑️☑️☑️☑️    ☑️☑️☑️☑️  ☑️☑️☑️☑️☑️☑️☑️☑️   ☑️☑️☑️☑️☑️    ☑️☑️☑️☑️☑️ 2027 Full Syllabus Paper 04 Essay - Online 📌Special Instructions 🕐 කාලය - පැය 3 කි. ✔️📽️ Zoom Link එක අද දින රාත්‍රී 7.00 ට 🌐 https://ewingspapers.lk/ වෙබ් අඩවිය හරහා පමණක් ලබා දෙනු ලැබේ. ✔️eWings Paper site  එක හරහා  පිළිතුරු රාත්‍රී 10.15ට පෙර submit කළ යුතුය. ⚠️Essay ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයිය හැකි අවසාන දිනය අද වේ. ✔️විශේෂ අවධානයට ✔️පිලිතුරු පත්‍රයේද ඔබගේ,
🟢නම 🟢පාසල 🟢Online/Physical 🟢ජාතික හැඳුනුම්පත් අංකය 🟢email Addres එක 🟢දුරකථන අංකය ලියන්න. (නැතිනම් Marking panel එකට paper එක නොලැබේ)
✔️තම නම,පාසල ඇතුලු අනෙක් තොරතුරු නිවැරදිව ඇතුලත් කල යුතුය.
Email ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය හා දුරකථන අංකය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරන්න.
Ewings paper site එක භාවිතා කිරීම් සඳහා උපදෙස්.

🟣2027 Paper Class | Schedule Challenger Paper No.03(Full Paper 23) මෙවර 2027 Challenger Paper එක ඔබට ඉහත දිනවල ලිවිය හැක. 👆
🟣2027 Paper Class | Schedule Challenger Paper No.03(Full Paper 23) මෙවර 2027 Challenger Paper එක ඔබට ඉහත දිනවල ලිවිය හැක. 👆Main Centers 👆All Island Centers(Physically). මීට අදාල වෙලාවන් ඒ ඒ නගරවලට අදාල Telegram චැනලයන් හරහා දැනුවත් කෙරුනු ලැබේ. All Island Centers සම්බන්ධ විස්තර මෙතනින් 👆All Island Online Full Paper 23 සම්බන්ධ සියලුම විස්තර මෙතනින් ⛔සුපුරුදු කාලසටහන වෙනස් වී ඇති බැවින් ඒ පිළිබද අවධානය යොමු කරන්න. 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

☑️☑️☑️☑️    ☑️☑️☑️☑️  ☑️☑️☑️☑️☑️☑️☑️☑️   ☑️☑️☑️☑️☑️    ☑️☑️☑️☑️☑️ 2027 Full Syllabus Paper 04 Essay - Online 📌Special Instructions 🕐 කාලය - පැය 3 කි. ✔️📽️ Zoom Link එක අද දින රාත්‍රී 7.00 ට 🌐 https://ewingspapers.lk/ වෙබ් අඩවිය හරහා පමණක් ලබා දෙනු ලැබේ. ✔️eWings Paper site  එක හරහා  පිළිතුරු රාත්‍රී 10.15ට පෙර submit කළ යුතුය. ✔️විශේෂ අවධානයට ✔️පිලිතුරු පත්‍රයේද ඔබගේ,
🟢නම 🟢පාසල 🟢Online/Physical 🟢ජාතික හැඳුනුම්පත් අංකය 🟢email Addres එක 🟢දුරකථන අංකය ලියන්න. (නැතිනම් Marking panel එකට paper එක නොලැබේ)
✔️තම නම,පාසල ඇතුලු අනෙක් තොරතුරු නිවැරදිව ඇතුලත් කල යුතුය.
Email ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය හා දුරකථන අංකය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරන්න.
Ewings paper site එක භාවිතා කිරීම් සඳහා උපදෙස්.

🔴All Island Centers හරහා පන්තිවලට සම්බන්ධවන,Papers ලියන සියලුම සිසුන් මෙය Fill කරන්න... Centers වලදී ඔබ මුහුණ දෙන ගැටලු,චෝදනා,යෝජනා ඉදිරිපත් කරන්න... Form : https://docs.google.com/forms/d/e/1FAIpQLScwnVyIWqLEeg34hAea6y7giaOASQLkLI0oyGiBo7n26n4drw/viewform?usp=publish-editor

Repost from N/a
🔴𝟐𝟎𝟐𝟔 𝐎/𝐋 𝐒𝐞𝐭 එකට නොමිලේම සුපිරිම සත්කාරයක්.. මේ පාර O/L කරන දරුවන් හොඳින් සූදානම් වෙනවා කියලා අපි හිතනවා.ඒ සූදානම් වෙන දරුවන්ට eWings යුතුකම අපෙන් තවත් සුපිරි වැඩක් කරන්නයි යන්නේ...💪 ඔයාලා දැනටමත් දන්නවා Seminar Series එකක් නොවැම්බර් මාසය පුරාම අපි භෞතිකව සහ Online පවත්වන්න සූදානම් කරලා තියෙනවා කියලා....✅ ඊට අමතරව අපි කරන ප්‍රධානම දේ තමයි මේ O/L Science Physics Part එකේ 2025-2025 දක්වා සියලුම Past Papers Discuss කරන එක. ඒ එක්කම O/L Science ඉතිහාසයේ ප්‍රථම වතාවට සියලුම දරුවන්ට නොමිලේම #Online_Lab එකකුත් අපි හඳුන්වා දෙනවා මේ එක්කම.... O/L Lab එකෙන් ඔයාලට ඔයාලා ඉගෙනගත්තු Theory Concepts ලස්සනට,ප්‍රායෝගිකවම අත්දැකලා බලන්න පුළුවන්.මේක ඔයාලට අලුත්ම අත්දැකීමක් වෙයි..🔥 මේ සියලුම දේවල් අපි ඉස්සරහට පහළ Telegram සහ WhatsApp චැනලයන් ඔස්සේ දැනුවත් කරන්නම්.ඒවාට සම්බන්ධ වෙලා ඉන්න.. යාළුවන්ටත් මේක Share කරමු.... Whatsapp Channel 🔗https://whatsapp.com/channel/0029Vb9UjKCBadmQqaQ0uW3U Telegram Channel 🔗https://t.me/DU2029Th eWings යුතුකම by Dr Darshana Ukuwela

🔴2027 FULL PAPER NO.23 (Challenger Paper 02) හි SE/Essay සඳහා දක්වා ඇති මාතෘකාවන්වලට විශේෂ අවධානයක් දෙන්න. ව්‍යුහගත රචනා 01.
🔴2027 FULL PAPER NO.23  (Challenger Paper 02) හි SE/Essay සඳහා දක්වා ඇති මාතෘකාවන්වලට විශේෂ අවධානයක් දෙන්න. ව්‍යුහගත රචනා 01.හෙයාර් උපකරණය 02.සරල අවලම්බය 03.තනි සරසුලක් ආශ්‍රිත නළවල කම්පන 04.වර්ණාවලිමානය රචනා 05.ප්‍රක්ෂිප්ත 06.භ්‍රමණ චලිතය 07.ඩොප්ලර් ආචරණය 08.නක්ෂත්‍ර දුරේක්ෂය 📌Paper එකේ Structure එක පහත පරිදි වේ.ඒ අනුව, MCQ - 50 S.E - 04 Essay - 04 ✔ඔක්තෝබර් 30 සිකුරාදා සිට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට අවස්ථාව ලබා දේ.. 2027 Paper Channel : https://t.me/DU27PPR Paper Class Hotline : @eWings_PaperClass 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

📌 පොරොන්දු ඉටු කරමින්, මේ පාර කළුතරට....🔥 ‘ප්‍රත්‍යාස්ථතාවය එක දවසින්’ 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅ 🗓️ඔක්.29 සිකුරාදා ⏰පෙ.ව 7.
📌 පොරොන්දු ඉටු කරමින්, මේ පාර කළුතරට....🔥 ‘ප්‍රත්‍යාස්ථතාවය එක දවසින්’ 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅ 🗓️ඔක්.29 සිකුරාදා ⏰පෙ.ව 7.30-1.30 📌රසන්යා - කළුතර ▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක. සම්පූර්ණයෙන්ම නොමිලේ! ▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ. ------------------------------ 'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨ ------------------------------ ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු...... ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️ ------------------------------ සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ, 2027 : https://t.me/DU27T 2028 : https://t.me/DU28Th ------------------------------ 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

📣2027 Paper Discussion - Repeat 🔜 අද ප.ව. 6.00 සිට විකාශය වේ. 🔴 2027 Challenger Paper 01(FP21) Discussion එකට live සම්බන්ධ වීමට නොහැකි වූ සිසුන්  ප.ව.6.00 ට වෙබ් අඩවිය හරහා Repeat එකට සම්බන්ධ වන්න. ~Team eWings 2027

ළමයි Paper Discussion එක පටන් ගත්තා හැමොම දැන් ඉක්මනින් සම්බන්ඳ වෙන්න.....

+3
2027 full paper 21 MCQ SM.pdf1.21 MB

🔴2027 challenger paper 1 ( full paper 21) එකේ paper discussion එක හෙට උදේ 8.00 am සිට 1.00 pm දක්වා පැවැත්වේ. 📝⏰ 📌නුගේගොඩ අවට සිසුන් භෞතිකව සම්බන්ධ වන්න. 📌ONLINE සම්බන්ධ වන සිසුන්ට ඊට අදාළ LINK Ewings/myguiders වෙබ් අඩවි හරහා ලබා ගත හැක. 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟