2027 Paper Class | Dr Darshana Ukuwela - Physics
前往频道在 Telegram
📈 Telegram 频道 2027 Paper Class | Dr Darshana Ukuwela - Physics 的分析概览
频道 2027 Paper Class | Dr Darshana Ukuwela - Physics (@du27ppr) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 14 884 名订阅者,在 教育 类别中位列第 13 408,并在 斯里兰卡 地区排名第 136 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 14 884 名订阅者。
根据 17 九月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 2 475,过去 24 小时变化为 62,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 57.44%。内容发布后 24 小时内通常能获得 21.67% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 8 538 次浏览,首日通常累积 3 221 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 41。
📝 描述与内容策略
尚未提供频道描述。
凭借高频更新(最新数据采集于 18 九月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
14 884
订阅者
+6224 小时
+6047 天
+2 47530 天
帖子存档
📌 දුවේ/පුතේ!....
ඔයාලට පුංචි කතාවක් කියන්න හිතුණා.මේ අපේ මේ ඊයේ සහ පෙරේදා දවස් දෙකේ Schedule එක.මෙහෙම තියෙද්දිත් Paper එක කළේ Paper එක ඉතාම අවශ්‍ය නිසා.
- බදාදා පෙ.ව 7.30-1.00 කාච Extra Class
- බදාදා ප.ව 3.00-7.00 2028 Theory නුගේගොඩ
- බදාදා ප.ව 7.30-11.30 2027 Online Revision | ක්ෂේත්‍ර
- බ්‍රහස්. පෙ.ව 7.30-1.00 2027 Paper Discussion
- බ්‍රහස්. ප.ව 3.00-7.00 2027 Theory නුගේගොඩ
ඔයාලා ලංකාවේ Centers ගොඩක Papers ලියන බව දන්නවා.ඒත් ඔයාලා බහුතරය Paper එක ඇසුරෙන් ප්‍රයෝජනවත්ව Effective වැඩකරනවද කියන එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා.ඒක නිසයි මෙන්න මේ කාරණය කියන්නේ.
Paper එක ලියනවා වගේම ඊට පස්සේ ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගමු.
(1). Paper එක ලියන්න කලින් හොඳින් මාතෘකාවලට සූදානම් වෙන්න.
(2). Paper ලියන අතරතුරදී ඔයාලට අමතක මාතෘකා ලියාගන්න එක.
(3). Discussion එකට සම්බන්ධ වෙන එක. කලබලේ Discussion එක බලනවා වෙනුවට Live සම්බන්ධ වෙලා හෝ ඊට පස්සේ හොඳට වෙලාව අරන් ඔයාලට Theoryත් එක්ක හොඳට බලන්න.
(4). එක සතියක Paper එකකින් පස්සේ පැය 7-8ක් ඔයාට අමතක වෙලා තියෙන Theory ටික බලන්න වෙන් කරගන්න.
ඒ විදිහට තනියම වැඩ කලේ නැතිවුනොත් මේ වැඩේ ගොඩදාගන්න අමාරු වෙනවා.හැමදාම එකම ලකුණු මට්ටමක ඉන්න වෙනවා.Improment එකක් දකින්න ලැබෙන එකක් නෑ.
අද ප.ව 6.00ට Full Paper 19 Paper Disscussion එකේ Repeat එක තියෙනවා.සම්බන්ධ වෙන්න බැරිවුන අය අනිවාර්යයෙන් ඒකට සම්බන්ධ වෙන්න.ඊට පස්සේ Full Recording එක Site එකටත් දානවා...
▶️ 2027 Paper Discussion - Repeat
🔜 අද ප.ව. 6.00 සිට විකාශය වේ.
🔴 2027 Full Paper 19 Discussion එකට live සම්බන්ධ වීමට නොහැකි වූ සිසුන් ප.ව.6.00 ට වෙබ් අඩවිය හරහා Repeat එකට සම්බන්ධ වන්න.
Team eWings 2026
☑️☑️☑️☑️ ☑️☑️☑️☑️
☑️☑️☑️☑️☑️☑️☑️☑️
☑️☑️☑️☑️☑️ ☑️☑️☑️☑️☑️
2027 Full Syllabus Paper 02 Mcq - Online
📌Special Instructions
🕐 කාලය - පැය 2 කි.
✔️📽️ Zoom Link එක අද දින රාත්‍රී 7.00 ට 🌐 https://ewingspapers.lk/ වෙබ් අඩවිය හරහා පමණක් ලබා දෙනු ලැබේ.
✔️eWings Paper site එක හරහා පිළිතුරු රාත්‍රී 09.15ට පෙර submit කළ යුතුය.
⚠️MCQ ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයිය හැකි අවසාන දිනය අද වේ.
✔️විශේෂ අවධානයට
✔️පිලිතුරු පත්‍රයේද ඔබගේ,
🟢නම 🟢පාසල 🟢Online/Physical 🟢ජාතික හැඳුනුම්පත් අංකය 🟢email Addres එක 🟢දුරකථන අංකය ලියන්න. (නැතිනම් Marking panel එකට paper එක නොලැබේ)✔️තම නම,පාසල ඇතුලු අනෙක් තොරතුරු නිවැරදිව ඇතුලත් කල යුතුය.
Email ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය හා දුරකථන අංකය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරන්න.Ewings paper site එක භාවිතා කිරීම් සඳහා උපදෙස්.
Repost from 2027 Physics Theory | Dr Darshana Ukuwela
📌2027ට EVENING BOOSTERS ත්‍රිත්ව ශතකයක් සහ
📌2028ට EVENING BOOSTERS ශතකයක්....🥇🎁
➡️2027 EB 300 සැප්.18 සිකුරාදා සහ 2028 EB 100 සැප්.17 බ්‍රහස්. බලාපොරොත්තුවන්න...
මේ දක්වා Evening Booster වැඩපිළිවෙළ ගැන ඔයාලගේ අදහස් මේ Post එකට Comment කරගෙනම යමු.....
𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
🔔Paper Discussionඑක සඳහා පහත link එකෙන් සම්බන්ධ වන්න
https://us02web.zoom.us/j/89973519682
Repost from Darshana Ukuwela Official
🔴 District 1stලත් එක්ක තායිලන්තයේ යමු
2026 Foreign Tour සම්පූර්ණ Vlog එක
ඔයාලගේ අවුරුද්දෙත් Tour එක යන්න බලාපොරොත්තුවෙන / උත්සාහ කරන අය Comment එකක් දාගෙනම යමු Video එකට...💪💪
📺https://youtu.be/a6XPnDELc9E
🔴2027 Full Paper 19 Discussion
🔸 𝐋𝐄𝐕𝐄𝐋 𝟏 - 𝐁𝐀𝐒𝐈𝐂 𝐏𝐀𝐏𝐄𝐑𝐒
🔸 𝐋𝐄𝐕𝐄𝐋 𝟐 - 𝐌𝐀𝐒𝐓𝐄𝐑 𝐏𝐀𝐏𝐄𝐑𝐒
🗓️ සැප්.17 බ්‍රහස්.
⏰ පෙ.ව 7.30-1.00
📌 Siyochem නුගේගොඩ + Online
🔸උකුවෙල සර් විසින්ම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සිදු කෙරේ.
🔸නුගේගොඩ අවට සිසුන්ට අවශ්‍යනම් භෞතිකව සම්බන්ධ විය හැක.
🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥
Paper Discussion Repeat එක
🗓️සැප්.18 සිකු.
⏰ප.ව 6.00 සිට
eWings වෙබ් අඩවිය ඔස්සේ බලාපොරොත්තුන්න...
🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥
සියලුම දැනුවත් කිරීම් 2027 Telegram චැනලය ඔස්සේ සිදුවේ.
2027 Paper Telegram : https://t.me/DU27PPR
සියලුම විමසීම්,
Voice : 0713444555
Whatsapp : 0713444555
Telegram : @EwingsEducation_bot
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
☑️☑️☑️☑️ ☑️☑️☑️☑️
☑️☑️☑️☑️☑️☑️☑️☑️
☑️☑️☑️☑️☑️ ☑️☑️☑️☑️☑️
2027 Full Syllabus Paper 02 Mcq - Online
📌Special Instructions
🕐 කාලය - පැය 2 කි.
✔️📽️ Zoom Link එක අද දින රාත්‍රී 7.00 ට 🌐 https://ewingspapers.lk/ වෙබ් අඩවිය හරහා පමණක් ලබා දෙනු ලැබේ.
✔️eWings Paper site එක හරහා පිළිතුරු රාත්‍රී 09.15ට පෙර submit කළ යුතුය.
✔️විශේෂ අවධානයට
✔️පිලිතුරු පත්‍රයේද ඔබගේ,
🟢නම 🟢පාසල 🟢Online/Physical 🟢ජාතික හැඳුනුම්පත් අංකය 🟢email Addres එක 🟢දුරකථන අංකය ලියන්න. (නැතිනම් Marking panel එකට paper එක නොලැබේ)✔️තම නම,පාසල ඇතුලු අනෙක් තොරතුරු නිවැරදිව ඇතුලත් කල යුතුය.
Email ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය හා දුරකථන අංකය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරන්න.Ewings paper site එක භාවිතා කිරීම් සඳහා උපදෙස්.
🟣2027 Paper Class | Schedule
Full Paper No.20
මෙවර 2027 Full Paper එක ඔබට ඉහත දිනවල ලිවිය හැක.
👆Main Centers
👆All Island Centers(Physically).
මීට අදාල වෙලාවන් ඒ ඒ නගරවලට අදාල Telegram චැනලයන් හරහා දැනුවත් කෙරුනු ලැබේ.
All Island Centers සම්බන්ධ විස්තර මෙතනින්
👆All Island Online
Full Paper 20 සම්බන්ධ සියලුම විස්තර මෙතනින්
⛔සුපුරුදු කාලසටහන වෙනස් වී ඇති බැවින් ඒ පිළිබද අවධානය යොමු කරන්න.
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Repost from 2027 Physics Theory | Dr Darshana Ukuwela
🥳දැන් | 2027 කාච Seminar
YouTube ඔස්සේ සියලු සිසුන් දැන් සම්බන්ධ වන්න .
යාළුවන්ටත් Share කරලා දැනුවත් කරමු..
📺 https://www.youtube.com/live/rNZcOq22xwM?si=1Wwkc-X9A0GI4HuI
☑️☑️☑️☑️ ☑️☑️☑️☑️
☑️☑️☑️☑️☑️☑️☑️☑️
☑️☑️☑️☑️☑️ ☑️☑️☑️☑️☑️
2027 Full Syllabus Paper 01 Essay - Online
📌Special Instructions
🕐 කාලය - පැය 3 කි.
✔️📽️ Zoom Link එක අද දින රාත්‍රී 7.00 ට 🌐 https://ewingspapers.lk/ වෙබ් අඩවිය හරහා පමණක් ලබා දෙනු ලැබේ.
✔️eWings Paper site එක හරහා පිළිතුරු රාත්‍රී 10.15ට පෙර submit කළ යුතුය.
⚠️Essay ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයිය හැකි අවසාන දිනය අද වේ.
✔️විශේෂ අවධානයට
✔️පිලිතුරු පත්‍රයේද ඔබගේ,
🟢නම 🟢පාසල 🟢Online/Physical 🟢ජාතික හැඳුනුම්පත් අංකය 🟢email Addres එක 🟢දුරකථන අංකය ලියන්න. (නැතිනම් Marking panel එකට paper එක නොලැබේ)✔️තම නම,පාසල ඇතුලු අනෙක් තොරතුරු නිවැරදිව ඇතුලත් කල යුතුය.
Email ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය හා දුරකථන අංකය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරන්න.Ewings paper site එක භාවිතා කිරීම් සඳහා උපදෙස්.
🔴2027 Full Paper 17 Discussion
🔸 𝐋𝐄𝐕𝐄𝐋 𝟏 - 𝐁𝐀𝐒𝐈𝐂 𝐏𝐀𝐏𝐄𝐑𝐒
🔸 𝐋𝐄𝐕𝐄𝐋 𝟐 - 𝐌𝐀𝐒𝐓𝐄𝐑 𝐏𝐀𝐏𝐄𝐑𝐒
⏰ පෙ.ව 7.00-1.00
📌Siyochem නුගේගොඩ + Online
🔸උකුවෙල සර් විසින්ම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සිදු කෙරේ.
🔸නුගේගොඩ අවට සිසුන්ට අවශ්‍යනම් භෞතිකව සම්බන්ධ විය හැක.
සියලුම දැනුවත් කිරීම් 2027 Telegram චැනලය ඔස්සේ සිදුවේ.
2027 Paper Telegram : https://t.me/DU27PPR
සියලුම විමසීම්,
Voice : 0713444555
Whatsapp : 0713444555
Telegram : @EwingsEducation_bot
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Repost from 2027 Physics Theory | Dr Darshana Ukuwela
🔴 2027 THEORY FREE SEMINAR
ආලෝකය - කාච සම්පූර්ණ පාඩමම එක දිනකින්....🔥
මේක Miss කරගන්න හිතන්නවත් එපා❌
🗓️ සැප්.16 බදාදා
⏰ පෙ.ව 7.00-1.00 දක්වා
📍 Pencil Opera කුරුණෑගල සහ
📺YOUTUBE LIVE
🔔විභාහයට අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකාවක්!!
▪️ කුරුණෑගල දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න.
▪️අනෙක් සියලු නගරවල භෞතික සහ Online දරුවන් Youtube සම්බන්ධ වන්න.
---------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ
2027 Telegram : https://t.me/DU27T
යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු...
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
🌌🌌🌌🌌. 🌌🌌🌌🌌🌌
🌌🌌🌌🌌🌌
2027 Full Syllabus Paper 01 Essay - Online
📌Special Instructions
🕐 කාලය - පැය 3 කි.
✔️📽️ Zoom Link එක අද දින රාත්‍රී 7.00 ට 🌐 https://ewingspapers.lk/ වෙබ් අඩවිය හරහා පමණක් ලබා දෙනු ලැබේ.
✔️eWings Paper site එක හරහා පිළිතුරු රාත්‍රී 10.15ට පෙර submit කළ යුතුය.
✔️විශේෂ අවධානයට
✔️පිලිතුරු පත්‍රයේද ඔබගේ,
🟢නම 🟢පාසල 🟢Online/Physical 🟢ජාතික හැඳුනුම්පත් අංකය 🟢email Addres එක 🟢දුරකථන අංකය ලියන්න. (නැතිනම් Marking panel එකට paper එක නොලැබේ)✔️තම නම,පාසල ඇතුලු අනෙක් තොරතුරු නිවැරදිව ඇතුලත් කල යුතුය.
Email ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය හා දුරකථන අංකය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරන්න.Ewings paper site එක භාවිතා කිරීම් සඳහා උපදෙස්. 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟,
Repost from N/a
🔴 අද | 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕
අද දවසේ වැඩපිළිවෙළ,
යාන්ත්‍ර විද්‍යාව මුල සිට ඇරඹේ...
✅සරල රේඛීය චලිතය සහ ගුරුත්ව චලිතය අවසන් කෙරේ....
🗓️ සැප්.14 සඳුදා
⏰ ප.ව 6.30 සිට
📺 YouTube + 📽️ Zoom
➡️Revision දරුවන්ට අමතරව අවශ්‍යතාව ඇති 2027/28 Theory දරුවන්ටද හෙට Live එකට සම්බන්ධ වී නැවත ඉක්මනින් පාඩම ආවරණය කරගත හැක.
සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : https://t.me/EwingsEducation_bot
Whatsapp : 0713444555
සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ.
Link : https://t.me/DU27BNRe
𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Repost from N/a
🔴හෙට | 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕
හෙට දවසේ වැඩපිළිවෙළ,
යාන්ත්‍ර විද්‍යාව මුල සිට ඇරඹේ...
✅සරල රේඛීය චලිතය සහ ගුරුත්ව චලිතය අවසන් කෙරේ....
🗓️ සැප්.17සඳුදා
⏰ ප.ව 6.30 සිට
📺YouTube + 📽️ Zoom
➡️Revision දරුවන්ට අමතරව අවශ්‍යතාව ඇති 2027/28 Theory දරුවන්ටද හෙට Live එකට සම්බන්ධ වී නැවත ඉක්මනින් පාඩම ආවරණය කරගත හැක.
🌟🌟🌟🌟🌟🌟🌟🌟
සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : https://t.me/EwingsEducation_bot
Whatsapp : 0713444555
සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ.
Link : https://t.me/DU27BNRe
𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
⚡️Full Syllabus Paper Class එක කා සඳහාද?
📺https://youtube.com/shorts/z1N4isMBvxc?si=zWxgL4-pTLWHu97C