uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

2026 MAIN REVISION | ANURADHA PERERA

2026 MAIN REVISION | ANURADHA PERERA

Відкрити в Telegram

◾️ Official Telegram Channels ├ 2026 Revision Group – @APMR2026RG ├ 2026 Theory – @AP2026T ├ 2026 Papers – @APPC2025 ╰ Technical Team – @AP23Tech ◾️ Website: https://ap.lk ◾️ YouTube: https://youtube.com/@AnuradhaPerera

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу 2026 MAIN REVISION | ANURADHA PERERA

Канал 2026 MAIN REVISION | ANURADHA PERERA (@apmr2026) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 68 149 підписників, посідаючи 2 408 місце в категорії Освіта та 13 місце у регіоні Шрі-Ланка.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 68 149 підписників.

За останніми даними від 15 жовтня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на -2 188, а за останні 24 години на 0, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 8.69%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 2.61% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 5 927 переглядів. Протягом першої доби публікація в середньому набирає 1 777 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 26.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
“◾️ Official Telegram Channels ├ 2026 Revision Group – @APMR2026RG ├ 2026 Theory – @AP2026T ├ 2026 Papers – @APPC2025 ╰ Technical Team – @AP23Tech ◾️ Website: https://ap.lk ◾️ YouTube: https://youtube.com/@AnuradhaPerera”

Завдяки високій частоті оновлень (останні дані отримано 16 жовтня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.

68 149
Підписники
Немає даних24 години
-3577 днів
-2 18830 днів
Архів дописів
🔥 මෙච්චර බාහිර වැඩ ගොඩක් එක්ක ඒලෙවෙල් කරලා මොරටු යන්න පුලුවන්ද ? ⛓ https://youtube.com/shorts/Do3OvYuHNt8 🔹ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලයේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායක 🔹දැන් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබන ජනිදු ගේ සම්පූර්ණ කතාව 🔹හෙට සවස අපේ Official Youtube Channel එක ඔස්සේ බලාපොරොත්තු වෙන්න.

🔥 අම්මට තමයි සම්පූර්ණ Credit එක යන්න ඕනෙ ❤️ ⛓ https://youtube.com/shorts/uQ9BwrC3GLw?si=89hH-rIUWDa7AvQn 🔹ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලයේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායක 🔹දැන් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබන ජනිදු ගේ සම්පූර්ණ කතාව 🔹හෙට සවස අපේ Official Youtube Channel එක ඔස්සේ බලාපොරොත්තු වෙන්න.

Repost from AP TECHNICAL TEAM
🚨 WE ARE HIRING! | HOTLINE OPERATIONS EXECUTIVE 🚨 ඔබ Customer Care / Student Support ක්ෂේත්‍රයට ආස කෙනෙක්ද? ළමයින්ගේ ගැටලුව
🚨 WE ARE HIRING! | HOTLINE OPERATIONS EXECUTIVE 🚨 ඔබ Customer Care / Student Support ක්ෂේත්‍රයට ආස කෙනෙක්ද? ළමයින්ගේ ගැටලුවලට ඉක්මන් විසඳුම් දෙන්න ඔබටත් හැකියාව තියෙනවාද? එසේනම් අපගේ Hotline & Support Team එක සමඟ එකතු වීමට මෙන්න ඔබට පෑදී ඇති හොඳම අවස්ථාව! 🔴 අපගේ පන්ති පැමිණි, පන්ති පැමිණි අයගේ හිතවතුන් හෝ වෙනත් ඕනෑම රැකියාවක් අපේක්ෂාවෙන් සිටින ඕනෙම කෙනෙකුට අයදුම් කල හැක. 🟢 ගම්පහ, යක්කල, සහ මිරිස්වත්ත අවට පදිංචි අයදුම්කරුවන්ට විශේෂ ප්‍රමුඛතාවයක් හිමිවේ. ඔබගේ මූලික රාජකාරි (Responsibilities): 📲 සිසුන්ගේ පන්ති සම්බන්ධයෙන් එන මූලික විමසීම්වලට මිත්‍රශීලීව පිළිතුරු ලබා දීම. 📲 Telegram හරහා පන්ති Active කිරීම්, Recordings සහ තාක්ෂණික සහාය (Technical Support) ලබා දීම. 📲 System එක හරහා වාර්තා වන සිසුන්ගේ ගැටලු / Complaints නිසි ලෙස Track කර ඉක්මන් විසඳුම් ලබා දීම. 🔔 Company Laptops & Mobile Phones: රාජකාරි කටයුතු සඳහා අවශ්‍ය සියලුම උපකරණ ආයතනය මගින් සපයනු ලැබේ. 🔔 Full Training Program: Customer Handling සහ අපගේ Systems සම්බන්ධයෙන් සම්පූර්ණ පුහුණුවක් ලබා දේ. 🔔 රු.35,000ට වැඩි Salary එකක් හිමි වේ. 🛎 අයදුම් කිරීමේ අවසන් දිනය: ඔක්තෝබර් 25 (පළමු වටයෙන් තෝරාගන්නා අය සඳහා සම්මුඛ පරීක්ෂණ ඉතා ඉක්මනින් පැවැත්වේ) ✔️ අයදුම් කරන්නේ කෙසේද? පහත Link එක හරහා ඔබේ තොරතුරු ඇතුළත් කර අදම Apply කරන්න: 🔗 https://forms.gle/zrMNTicPuNKXqj7SA ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐

🚀 Coding the Future. Building Tomorrow. Congratulations to our 100% Robotics Course Scholarship Winners! 🤖⚡ In collaboratio
🚀 Coding the Future. Building Tomorrow. Congratulations to our 100% Robotics Course Scholarship Winners! 🤖⚡ In collaboration with Anuradha Perera – G.C.E. Advanced Level Physics, we’re giving passionate students the opportunity to step into the world of Robotics, Automation & Emerging Technology — completely FREE. 💡 Learn. Build. Innovate. 🤖 Turn ideas into intelligent machines. 🚀 Start engineering the future today. Your tech journey starts here. #RyseraSTEM #Robotics #TechForFuture #Scholarship #Innovation #STEM #FutureEngineers #AnuradhaPerera

⚡ The Future is Intelligent. Are You Ready? Congratulations to our 100% AI Course Scholarship Winners! 🧠🤖 In collaboration
⚡ The Future is Intelligent. Are You Ready? Congratulations to our 100% AI Course Scholarship Winners! 🧠🤖 In collaboration with Anuradha Perera – G.C.E. Advanced Level Physics, selected students are getting the opportunity to explore Artificial Intelligence & Next-Gen Technology — completely FREE. 💻 Learn AI. 🧠 Think beyond the ordinary. 🚀 Build the technology of tomorrow. Welcome to the future of intelligence. #RyseraSTEM #ArtificialIntelligence #AI #TechForFuture #Scholarship #STEM #Innovation #FutureTech #AP

Repost from N/a
🔴2026 සොයුරු හරසර PROJECT එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සිසුන්ටත් මේ අවස්‍ථාව ලබා දෙන්න අපි හිතුවා. 🔹තෝරාගත් හොදම සිසුන් 10 ද
🔴2026 සොයුරු හරසර PROJECT එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සිසුන්ටත් මේ අවස්‍ථාව ලබා දෙන්න අපි හිතුවා. 🔹තෝරාගත් හොදම සිසුන් 10 දෙනෙක් සදහා SUNSHINE HOLDINGS වෙතින් විශේෂ රැකියා මාර්ගෝපදේශ පුහුණු වැඩසටහනක්.. ✅සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔥වටවල, ZESTA, Daintee, X-Tra, Milady වැනි ලංකාවේ ප්‍රමුඛ සන්නාම ගනණාවට මේ SUNSHINE HOLDINGS හිමිකම් කියනවා 🔹උසස් පෙළ සම්පූර්ණ කර උසස් අධ්‍යාපනයට හෝ වෘත්තීය ලෝකයට ඊළඟ පියවර තැබීමට සූදානම් වන සිසුන් සඳහා නිර්මාණය කර ඇති SUNSHINE HOLDINGS PLC විසින් නිර්මාණය කරන ලද දින 20 ක සීමාවාසික වැඩසටහන සදහා දැන් ඔබටත් අයදුම් කරන්න පුලුවන්. 🔴 ඔයාලගේ උසස් අධ්‍යාපනය හෝ වෘත්තීන් ආරම්භ කිරීමට පෙර ආයතනික පරිසරයට ඉක්මනින් නිරාවරණය වීමට මෙය වටිනා අවස්ථාවක්.. ➡️ දින 20 වැඩසටහන තුළ, රැකියා ස්ථාන භාවිතයන්, ප්‍රතිපත්ති, ක්‍රියා පටිපාටි සහ සැබෑ ලෝකයේ තීරණ ගැනීම ඇතුළුව සංවිධාන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගනිමින්, විවිධ කර්මාන්ත, ව්‍යාපාරික ක්ෂේත්‍ර, දෙපාර්තමේන්තු සහ කාර්යයන් අත්විඳීමට ඔයාලට අවස්ථාව සැලසෙනවා 🔹ඔයත් මේකට සම්බන්ධ වෙන්න කැමති, අපේ සොයුරු හරසර PROJECT එකේ ක්‍රියාකාරී සාමාජිකයෙක් නම් දැන්ම මේ පහත තියෙන Google Form එක Fill කරන්න.
⛓Form Link : https://forms.gle/3uo5D6FYi9yJ6U4N6
🔥 Deadline : ඔක්තෝබර් 09 සිකුරාදා රාත්‍රී 12 ට පෙර මෙම form එක submit කල යුතු වේ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

Repost from N/a
🔴2026 සොයුරු හරසර PROJECT එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සිසුන්ටත් මේ අවස්‍ථාව ලබා දෙන්න අපි හිතුවා. 🔹තෝරාගත් හොදම සිසුන් 10 ද
🔴2026 සොයුරු හරසර PROJECT එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සිසුන්ටත් මේ අවස්‍ථාව ලබා දෙන්න අපි හිතුවා. 🔹තෝරාගත් හොදම සිසුන් 10 දෙනෙක් සදහා SUNSHINE HOLDINGS වෙතින් විශේෂ රැකියා මාර්ගෝපදේශ පුහුණු වැඩසටහනක්.. ✅සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔥වටවල, ZESTA, Daintee, X-Tra, Milady වැනි ලංකාවේ ප්‍රමුඛ සන්නාම ගනණාවට මේ SUNSHINE HOLDINGS හිමිකම් කියනවා 🔹උසස් පෙළ සම්පූර්ණ කර උසස් අධ්‍යාපනයට හෝ වෘත්තීය ලෝකයට ඊළඟ පියවර තැබීමට සූදානම් වන සිසුන් සඳහා නිර්මාණය කර ඇති SUNSHINE HOLDINGS PLC විසින් නිර්මාණය කරන ලද දින 20 ක සීමාවාසික වැඩසටහන සදහා දැන් ඔබටත් අයදුම් කරන්න පුලුවන්. 🔴 ඔයාලගේ උසස් අධ්‍යාපනය හෝ වෘත්තීන් ආරම්භ කිරීමට පෙර ආයතනික පරිසරයට ඉක්මනින් නිරාවරණය වීමට මෙය වටිනා අවස්ථාවක්.. ➡️ දින 20 වැඩසටහන තුළ, රැකියා ස්ථාන භාවිතයන්, ප්‍රතිපත්ති, ක්‍රියා පටිපාටි සහ සැබෑ ලෝකයේ තීරණ ගැනීම ඇතුළුව සංවිධාන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගනිමින්, විවිධ කර්මාන්ත, ව්‍යාපාරික ක්ෂේත්‍ර, දෙපාර්තමේන්තු සහ කාර්යයන් අත්විඳීමට ඔයාලට අවස්ථාව සැලසෙනවා 🔹ඔයත් මේකට සම්බන්ධ වෙන්න කැමති, අපේ 2025 සොයුරු හරසර PROJECT එකේ ක්‍රියාකාරී සාමාජිකයෙක් නම් දැන්ම මේ පහත තියෙන Google Form එක Fill කරන්න.
⛓Form Link : https://forms.gle/3uo5D6FYi9yJ6U4N6
🔥 Deadline : ඔක්තෝබර් 09 සිකුරාදා රාත්‍රී 12 ට පෙර මෙම form එක submit කල යුතු වේ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

ℹ️Introducing AP LAB ⚡️A/L Physics practicals කියන්නේ ගොඩක් අයට lab එකට ගිහින් හරියට කරලා බලන්න chance එක නොලැබෙන කොටසක් නේද? 🤔 ඒකට තමයි AP අපි ඔයාලා වෙනුවෙන්ම අලුත්ම platform එකක් හැදුවේ. ඒ තමයි lab.ap.lk 🔬❤️‍🔥 ✈️නිකන්ම video එකක් බලනවා නෙවෙයි, මේක හරියටම ඔයාගේම Virtual Physics Lab එකක්! උපකරණ ඔයාම අරන්, set කරලා, reading ඔයාම අරන් practical එක මුල ඉඳන් අගටම ඔයාම කරන්න පුළුවන්. Phone එකෙන් වුණත්! 📱 ✨ මොනවද lab.ap.lk එකේ තියෙන්නේ? ✅ ඔයාම Lab එක Set කරන්න - Toolbox එකෙන් උපකරණ තෝරලා drag කරලා ඔයාම apparatus එක හදන්න. ඇත්ත lab එකේ වගේමයි! ✅ Reading ඔයාම ගන්න - Reading ගන්නේ ඔයාමයි. වැරදුනොත් කමක් නෑ, ඇත්ත lab එකේ වගේම වැරදි කරලා ඉගෙනගන්න පුළුවන්. ⚡️ ✅ හැම පියවරකටම Teacher Guide - Lab එකේ ඉන්න Teacher හැම step එකකදීම කරන්න ඕන දේ සිංහලෙන් කියලා දෙනවා. ගොඩක් practicals වල Voice guide එකකුත් තියෙනවා! 🎙️ ✅ Graph එක අතින්ම අඳින්න - Points mark කරලා Graph එක ඔයාම අඳින්න. ඊට පස්සේ result එකයි % error එකයි හොයාගන්න. 📈 ✅ වැරදුනේ කොහෙද කියලා බලන්න - ඔයාගේ answer එක වෙනස් වුණේ ඇයි, ළමයි නිතරම කරන වැරදි මොනවද, මතක තියාගන්න ඕන වැදගත් කරුණු මොනවද කියලා පැහැදිලිවම බලාගන්න පුළුවන්. 💡 ✅ඕනම Device එකකින් - Phone, Tab, PC, Smart board එකේ වුණත් වැඩ කරනවා. App එකක් වගේ install කරගන්නත් පුළුවන්. පරණ Devices වලට Lite Mode එකකුත් තියෙනවා! ⚡ 🔥 Practicals වලට බය වෙන්න එපා! Lab එකට යන්න chance එක නැති වුණත්, දැන් ගෙදර ඉඳන්ම practical එක හරියටම කරලා බලලා, exam එකේ practical ප්‍රශ්නෙට සුපිරියටම උත්තර ලියන්න පුළුවන්. 🎟️ Lab Pass එක හැම AP.LK පන්තියකම ළමයින්ට හිමිවෙනවා. ඔයාගේ AP.LK account එකෙන්ම sign in වෙන්න. ◈──────────────────◈ මේක අපේ පන්තියේම කලින් ඉගෙනගත්ත දැන් කැම්පස් ඉන්න ලමයින්ගේ Team එකක් කරපු Project එකක් ❤️ Project by : AP.LK 👥 Updates : @APLAB39 👨‍💻Develop By : www.elix.lk ◈──────────────────◈ ⭐⭐⭐⭐⭐⭐⭐

🔴අද තමයි දවස🔥 🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින් ප්
🔴අද තමයි දවස🔥 🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින් ප්‍රැක්ටිකල් කරලම ඉගෙනගන්න... 2027 SUPER PRACTICALS ආරම්භය 🔥 🗓ඔක්තෝම්බර් 02 සිකුරාදා රාත්‍රී 7.30 සිට YOUTUBE ඔස්සේ 🚀ලංකාවටම නොමිලේ ‼️ ✅සම්බන්ධ වීම සඳහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A
🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️
✅ THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴හෙට තමයි දවස🔥 🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින් ප
🔴හෙට තමයි දවස🔥 🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින් ප්‍රැක්ටිකල් කරලම ඉගෙනගන්න... 2027 SUPER PRACTICALS ආරම්භය 🔥 🗓ඔක්තෝම්බර් 02 සිකුරාදා රාත්‍රී 7.30 සිට YOUTUBE ඔස්සේ 🚀ලංකාවටම නොමිලේ ‼️ ✅සම්බන්ධ වීම සඳහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A
🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️
✅ THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴අද අලුත් පාඩම ආරම්භය- REVERSE CLASS විෂය නිර්දේශයේ අග පාඩම් මුලින් ආවරණය කරගන්න අවශ්‍ය ලමයින්ට කරන REVERSE CLASS එකේ අලුත් පාඩම - ප්‍රකාශ විද්‍යුත් ආචරණය අද අපි 7.30 වෙද්දි පටන්ගමු. 🔴ZOOM+ YOUTUBE LINKS 7.30 වෙද්දි දානවා අද පාඩමට කලින් පාඩම් වල කිසිදු දැනුමක් ඕනේ නෑ. REVERSE CLASS එකට JOIN වෙන යාලුවන්ට මතක් කරන්න. TUTE PDF තව ටිකකින් බලාපොරොත්තු වෙන්න.

🔴තව දවස් 02යි 🔥 🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින්
🔴තව දවස් 02යි 🔥 🔴පොත්වල ලිය ලිය ප්‍රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️ 🇱🇰ලංකාවේ අතිශය ප්‍රථම වතාවට Practical Simulations මගින් ප්‍රැක්ටිකල් කරලම ඉගෙනගන්න... 2027 SUPER PRACTICALS ආරම්භය 🔥 🗓ඔක්තෝම්බර් 02 සිකුරාදා රාත්‍රී 7.30 සිට YOUTUBE ඔස්සේ 🚀ලංකාවටම නොමිලේ ‼️ ✅සම්බන්ධ වීම සඳහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A
🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️
✅ THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

Repost from N/a
🔴ලමයි.. දැන් meeting එකට සර් join වෙනවා.. 🔹තවමත් meeting එකට join උනේ නැති මේ වැඩේට interest හැමෝම දැන් join වෙන්න..

Repost from N/a
🔴Form එක fill කරපු නොකරපු හැමෝම join වෙන්න.. දැන් meeting එක පටන් ගන්නවා...

Repost from N/a
🔴LIVE NOW සොයුරු හරසර | 2026 INTRODUCTION MEETING 🔘REGISTRATION FORM එක FILL කරපු නොකරපු හැමෝම මේ MEETING එකට JOIN වෙන්න. 🔘අද මේ MEETING එකෙන් ඔයාලට මේ වැඩේ ගැන සහ මේකෙන් ඔයාලට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියන එක ගැන අපේ අනුරාධ සර් විසින්ම ඔයාලට පැහැදිලි කරලා දෙනවා.. 🔘යාලුවන්ටත් මතක් කරන්න.. 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/82043951136?pwd=fipoGxPl0eSy7HOfcMsRIu1Rly4UqQ.1 🔹රාත්‍රී 7.30 සිට සජීවීව.. ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

Repost from N/a
🔴අද රෑ 7.30 ට - සොයුරු හරසර 2026 INTRODUCTION MEETING 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක්
🔴අද රෑ 7.30 ට - සොයුරු හරසර 2026 INTRODUCTION MEETING 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම... 🔹මේකට සම්බන්ධ වෙන්න කැමති, තවමත් මේ FORM එක FILL කරලා REGISTER උනේ නැති ලමයි ඉක්මනටම REGISTER වෙන්න. 🔥FORM එක FILL කරපු නොකරපු හැමෝම මේ INTRODUCTION MEETING එකට අද රෑ 7.30ට අනිවාරෙන්ම සම්බන්ධ වෙන්න. 🔹මේකෙ දි ඔයාලට පුලුවන් අනුරාධ සර් එක්ක සජීවීව ම කතා කරලා මේ වැඩේ ගැන හොද IDEA එකක් අරගෙන ගිය අවුරුදු දෙකේ අපේ ලමයි කලා වගේම, ඊටත් වඩා හොදට මේ සැරේ මේ වැඩේ කරන්න.. 💗 එහෙනම් උදව් අවශ්‍ය අයට උදව් කරන්න කැමති හැමෝම අද රාත්‍රී 7.30 වෙද්දි සූදානම් වෙලා ඉන්න.. ZOOM LINK එක ඒ වෙලාවට ලබා දෙනවා
💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9
🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️

Repost from N/a
🔴අද රෑ 7.30 ට - සොයුරු හරසර 2026 INTRODUCTION MEETING 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක්
🔴අද රෑ 7.30 ට - සොයුරු හරසර 2026 INTRODUCTION MEETING 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම... 🔹මේකට සම්බන්ධ වෙන්න කැමති, තවමත් මේ FORM එක FILL කරලා REGISTER උනේ නැති ලමයි ඉක්මනටම REGISTER වෙන්න. 🔥FORM එක FILL කරපු නොකරපු හැමෝම මේ INTRODUCTION MEETING එකට අද රෑ 7.30ට අනිවාරෙන්ම සම්බන්ධ වෙන්න. 🔹මේකෙ දි ඔයාලට පුලුවන් අනුරාධ සර් එක්ක සජීවීව ම කතා කරලා මේ වැඩේ ගැන හොද IDEA එකක් අරගෙන ගිය අවුරුදු දෙකේ අපේ ලමයි කලා වගේම, ඊටත් වඩා හොදට මේ සැරේ මේ වැඩේ කරන්න.. 💗 එහෙනම් උදව් අවශ්‍ය අයට උදව් කරන්න කැමති හැමෝම අද රාත්‍රී 7.30 වෙද්දි සූදානම් වෙලා ඉන්න.. ZOOM LINK එක ඒ වෙලාවට ලබා දෙනවා
💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9
🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️

Repost from N/a
🔴හෙට සොයුරු හරසර 2026 INTRODUCTION MEETING 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කර
🔴හෙට සොයුරු හරසර 2026 INTRODUCTION MEETING 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම... 🔹සම්බන්ද වෙන්න කැමති ලමයි මේ Google form එක අද රාත්‍රී 12 ට පෙර fill කරන්න.
💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9
🟣මේ ගැන සම්පූර්න විස්තර සහිතව දැනුවත් කිරීමේ ZOOM MEETING එක අනුරාධ සර් ගෙ සහභාගීත්වයෙන් සැප් 30 බදාදා (හෙට) රාත්‍රී 7.30ට පැවැත්වෙනවා. 🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️

Repost from N/a
🔴සොයුරු හරසර 2026 මේ වසරේ PROJECT එක ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ.. 🔹ඉතාමත් සාර්ථකව අපි දැන් වසර දෙකක් මේ PROJECT එක
🔴සොයුරු හරසර 2026 මේ වසරේ PROJECT එක ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ.. 🔹ඉතාමත් සාර්ථකව අපි දැන් වසර දෙකක් මේ PROJECT එක කරලා තියෙනවා. ඔයාලට මේ පහල LINKS වලින් ඒ දේවල් උනේ කොහොමද කියලා බලන්න පුලුවන්.. 🔘සොයුරු හරසර 2024 : https://youtu.be/vXcne2q6AfE 🔘සොයුරු හරසර 2025 : https://youtu.be/uPre6DYR9VY 🔥දුෂ්කර පාසල් වල ඉන්න අපේම නංගිලා මල්ලිලාට අපිට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කරන්න කැමති හැමෝටම අපි ආරාධනා කරනවා.. මේ වැඩේ වෙන්නේ අපේ PAPER CENTERS කේන්ද්‍ර කරගෙන. 🔹සම්බන්ද වෙන්න කැමති ලමයි මේ Google form එක සැප් 29 අගහරුවාදා (හෙට) රාත්‍රී 12 ට පෙර fill කරන්න.
💎 REGISTRATION FORM : https://forms.gle/goNsTRMYNQFu4h1b9
🔥තවත් වැදගත් දෙයක් තමයි මේ වැඩේට සහභාගී වෙන ඔයාලට, ➡️පිලිගත් සහතිකයක් නෙලුම් පොකුණ පරිශ්‍රයෙ පැවැත්වෙන අපේ ANNUAL AWARDING CEREMONY එකේදී ලබා දෙනවා ➡️ඉදිරි INSTRUCTING තෝරාගැනීම් වලදී ප්‍රමුඛතාව ලැබෙනවා. ➡️රැකියා අවස්ථාවලදී මේ වගේ Community Projects කරලා තියෙන අයට විශේෂ ප්‍රමුඛතාවක් ලැබෙනවා. 🟣මේ ගැන සම්පූර්න විස්තර සහිතව දැනුවත් කිරීමේ ZOOM MEETING එක අනුරාධ සර් ගෙ සහභාගීත්වයෙන් සැප් 30 බදාදා (අනිද්දා) රාත්‍රී 7.30ට පැවැත්වෙනවා. 🔘ප්‍රධාන දැනුවත් කිරීම් සියල්ලක්ම සිදු වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 https://t.me/APSoyuruHarasara26 ❤️❤️❤️❤️❤️❤️❤️

Repost from N/a
💗 සොයුරු හරසර 2025 අපේ මහනුවර TEAM එක.. 🔥 දුනුහප්පාව මධ්‍ය මහා විද්‍යාලයේ සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණ
+7
💗 සොයුරු හරසර 2025 අපේ මහනුවර TEAM එක.. 🔥 දුනුහප්පාව මධ්‍ය මහා විද්‍යාලයේ සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණිත සහ විද්‍යා දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය 🔹මේ වගේ අපේ 2026 Exam ඉවර උන ලමයිටත් එකතු වෙලා මේ වගේම නංගිලා මල්ලිලට උදව් කරන්න දැන් ඔන්න අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ.. 🔔 මේ පහත තියෙන Registration Form එක දැන්ම fill කරලා මේ වැඩෙත් එක්ක සම්බන්ධ වෙන්න.. 👉Registration Form : https://forms.gle/goNsTRMYNQFu4h1b9 🔴ඊට අමතරව ලබන බදාදා (සැප් 30) රාත්‍රී 7.30ට අනුරාධ සර් ගෙ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ වැඩේ ගැන සම්පූර්ණ දැනුවත්කිරීම් සිදු කෙරෙන Special Meeting එකටත් අනිවාරෙන්ම ඔයාල හැමෝම සම්බන්ධ වෙන්න.. 🔹හැමෝම මේ TELEGRAM CHANNEL එකටත් JOIN වෙන්න.. සියලුම වැදගත් දැනුවත්කිරීම් වෙන්නෙ මේ TELEGRAM CHANNEL එක හරහා.. 📱 TELEGRAM : https://t.me/APSoyuruHarasara26 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

2026 MAIN REVISION | ANURADHA PERERA - Статистика та аналітика Telegram каналу @apmr2026