es
Feedback
2026 MAIN REVISION | ANURADHA PERERA

2026 MAIN REVISION | ANURADHA PERERA

Ir al canal en Telegram

◾️ Official Telegram Channels ├ 2026 Revision Group – @APMR2026RG ├ 2026 Theory – @AP2026T ├ 2026 Papers – @APPC2025 ╰ Technical Team – @AP23Tech ◾️ Website: https://ap.lk ◾️ YouTube: https://youtube.com/@AnuradhaPerera

Mostrar más

📈 Análisis del canal de Telegram 2026 MAIN REVISION | ANURADHA PERERA

El canal 2026 MAIN REVISION | ANURADHA PERERA (@apmr2026) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 73 112 suscriptores, ocupando la posición 2 176 en la categoría Educación y el puesto 10 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 73 112 suscriptores.

Según los últimos datos del 01 septiembre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -1 385, y en las últimas 24 horas de -503, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 77.50%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 22.22% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 56 719 visualizaciones. En el primer día suele acumular 16 258 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 2 635.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
◾️ Official Telegram Channels ├ 2026 Revision Group – @APMR2026RG ├ 2026 Theory – @AP2026T ├ 2026 Papers – @APPC2025 ╰ Technical Team – @AP23Tech ◾️ Website: https://ap.lk ◾️ YouTube: https://youtube.com/@AnuradhaPerera

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 02 septiembre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.

73 112
Suscriptores
-50324 horas
-2 5127 días
-1 38530 días
Archivo de publicaciones
🔴 අන්තිම මොහොතේ බොරුවට STRESS වෙන්න දෙයක් නෑ. අන්තිම පාඩම් ඔක්කොම මුලින්ම COVER කරන පන්‍තියේ ලමයින්ට පමණක් FREE EXTRA CLASS එක ගැන වැඩි විස්තර මෙතනින්. ඊලග සතියේ ඉදන්ම අපි පටන්ගන්නවා. https://youtu.be/63W-xDh0Wys?si=qQ0Xotlko4QoPeNj 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴හෙට THE GROAT (REVISION'27) ආරම්භය🔥 🔹හෙට සැප්තැම්බර් 03 බ්‍රහස්පතින්දා නුගේගොඩ රොටරි ආයතනයේදී. 🔴🔴හෙට දින සම්පූර්ණෙන්ම න
🔴හෙට THE GROAT (REVISION'27) ආරම්භය🔥 🔹හෙට සැප්තැම්බර් 03  බ්‍රහස්පතින්දා නුගේගොඩ රොටරි ආයතනයේදී. 🔴🔴හෙට දින සම්පූර්ණෙන්ම නොමිලේ 🔴කොලඹ, අවිස්සාවේල්ල, කලුතර, කැලණිය, මතුගම,පානදුර වගේ සියලුම ලමයි හෙට PHYSICALY එමු. ඉදිරියේදී ONLINE ඉන්න බලාපොරොත්තුවෙන ලමයි උනත් එන්න පුලුවන් දුරකනම් හෙට Tutes ගන්න පුලුවන් නිසා හෙට Physically එන්න. ➡️උදෑසන 7.30 සිට 1.30 දක්වා 🔥"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/4 ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය" ➡️ පන්ති වලට භෞතිකව මෙන්න ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. 🔹හෙට දිනයේදී මුල් සතියේ Tute pack එකද ලබාදේ. හෙට දිනයේ ONLINE REVISION පන්තියක් පැවැත්වෙන්නේ නැත. ONLINE REVISION ආරම්භය සැප් 06 ඉරිදා. 🔹මිතුරන් දැනුවත් කරන්න. 🔘(ප්‍රශ්න පත්‍ර පන්තිය දෙවන සතියේ සිට ආරම්භ වේ.) 📱 TELEGRAM CHANNEL : https://t.me/MR2027AP 🔹වැඩිදුර තොරතුරු සදහා - 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 2026 INSTRUCTING SPECIAL INTAKE (Closing Date - September 03, Thursday ) ➡️ මේ සදහා අයදුම් කල යුත්තේ 2025 F හෝ S RESULT එක
🔴 2026 INSTRUCTING SPECIAL INTAKE (Closing Date - September 03, Thursday ) ➡️ මේ සදහා අයදුම් කල යුත්තේ 2025 F හෝ S RESULT එකක් සහිතව 2026 PHYSICS MCQ 32ට වඩා වැඩි A සාමාර්ථයක් අපේක්ෂාවෙන් සිටින දරුවන් වේ. 🔹ලංකාවේ හොඳම භෞතික විද්‍යා පන්තියේ Instructing Team එකට සම්බන්ධ වෙන්න ඔබටත් අවස්ථාවක්! 📲 අපගේ පන්ති සඳහා සහභාගී වූ සිසුන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැක. 🏆 තෝරාගැනීමේ පටිපාටිය: ලංකාවේ අංක 1 භෞතික විද්‍යා පන්තියේ ප්‍රමිතිය සෑමවිටම ඉහළින්ම තබා ගත යුතු බැවින්, මූලික සුදුසුකම් පරීක්ෂාවකින් සහ ඔබ ලියන ලද ප්‍රශ්න පත්‍ර/දත්ත පරීක්ෂා කිරීමකින් පසුව, Interview එකක් මගින් හොඳම සිසුන් පිරිසක් පමණක් මෙම තනතුරු සඳහා තෝරා ගැනේ 🔥 අපගේ කණ්ඩායමට සම්බන්ධ වීමට ලැබෙන මෙම සුවිශේෂී අවස්ථාව මඟහැරගන්න එපා! ⬆️ අයදුම් කිරීමට පහත Google Form එක සම්පූර්ණ කරන්න 🔗 https://forms.gle/cVFWpynFxk5ebYVk9 ADMINISTRATION TEAM

🔴2027 REVISION ආරම්භය සති 48කින් 0 සිට 100ට | ජීවිතය වෙනස් කරන SPECIAL MEETING එක SPECIAL MEETING දැන් 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 ❤️ ZOOM: https://us06web.zoom.us/j/83377603238?pwd=ElDZS1n64zBdeWHmm69ssIaEC5dbP5.1 ▶️YOUTUBE LIVE : https://www.youtube.com/live/thI80zNxwh0?si=rUvAGzlT1PtLcPyj

🔴2027 REVISION ආරම්භය SPECIAL MEETING දැන් 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 ❤️ ZOOM: https://us06web.zoom.us/j/83377603238?pwd=ElDZS1n64zBdeWHmm69ssIaEC5dbP5.1 ▶️YOUTUBE LIVE : https://www.youtube.com/live/thI80zNxwh0?si=rUvAGzlT1PtLcPyj

⛔අද තමයි දවස සති 48කදී 0 සිට A+ එකකට ගෙනියන සැලැස්ම. 💎සැප්තැම්බර් 01 අගහරුවාදා සවස 7 ට සජීවීව 🔤🔤🔤🔤🔤🔤🔤🔤 භෞතික සහ ONLI
⛔අද තමයි දවස සති 48කදී 0 සිට A+ එකකට ගෙනියන සැලැස්ම. 💎සැප්තැම්බර් 01 අගහරුවාදා සවස 7 ට සජීවීව 🔤🔤🔤🔤🔤🔤🔤🔤 භෞතික සහ ONLINE පන්තිවලට සම්බන්ධ වීමට අදහස් කරන සියලු දරුවන් සදහා 🔤🔤🔤🔤🔤🔤🔤🔤 🟢2027 කියන්නේ හොද තරගකාරී අවුරුද්දක් ඒනිසා ඒවා මේවා කර කර ඉදලා බෑ. මුලින්ම වැඩේ හරියටම නිවැරදි වැඩ පිලිවෙලක් එක්ක කරගෙන ගියොත් 0 මට්ටමේ ඉන්න ඕනෙම ලමයෙක්ට ලකුණු 95න් උඩ A එකක් දාන්න පුලුවන්. නමුත් මෙවර තරගය අධික නිසා පටන්ගන්න පරක්කු වෙන තරමට වැඩේ අමාරුයි. ඒනිසා මුල සිට පිලිවෙලට වැඩ කරන්න පටන්ගමු. ➡️මේ Revision Programme එක වැදගත් වෙන ලමයි වර්ග දෙකක් ඉන්නවා. එක්කෝ 2027 මුල්වරට පෙනී සිටින ලමයි.නැත්තම් 2026 විභාගය ලියලා තමන්ගේ උපරිමය වුනේ නැති නිසා  2027 ලියන්න ඉන්න ලමයි. ➡️2027 පලවෙනි වතාවේ විභාගයට මුහුණ දෙන මේ වෙද්දි පාඩම් මගහැරිල තියෙන ලමයෙක් විෂයන් 3ම 0න් පටන් අරන් මාස 11න් ගොඩදාගන්න සහ BALANCE කරගන්න විදි ගැනත් අපි විශේෂෙන් කතාකරනවා. ➡️PHYSICS කියන්නෙම අමුතු විෂයක් , අනිත් SUBJECT වලට වැඩ කරන විදිහට මේකට කොච්චර මහන්සි වෙලා වැඩකලත් ඒතරම් තේරුමක් නෑ. ඒත් මේ SUBJECT එකට අදාල විදිහ අල්ලගත්තොත් මහා ලොකු මහන්සියක් නැතුවම ලේසියෙන්ම A එකක් දාන්න පුලුවන් SUBJECT එකක් මේක . PHYSICS මුල ඉදල ගොඩ දාන්න කලින් මේ දේවල් අපි  හරියටම තේරුම් ගම්මු. ➡️ දැනට F3 මට්ටමක හිටියත් A3 මට්ටමට මේක ගෙනයන විදිහ ගැනත් කරපු අයගේ සාක්ෂිත් එක්කම අපි මේගැන කතා කරමු. අදක්ෂ ලමයි කියලා කොට්ටාශයක් නෑ. ඉන්නේ හරි මගපෙන්වීමක් නොලැබුණු ලමයි.. මගපෙන්වීම තියෙනවනම් සහ ඒ කියන දේවල් පිලිපදිනවනම් ඕනේ කෙනෙක්ට A3ක් ගන්නවා කියන්නේ සරල දෙයක් 💎 අපි දක්ෂයන්ට විතරක් උගන්නන්නේ නෑ. අපි උගන්නන්නේ සියලු දෙනාව දක්ෂයන් කරන්න. LINK එක TELEGRAM හරහා ඒවෙලාවට. හැමෝම පහල Channel එකට JOIN වෙලා ඉන්න 🌐 https://t.me/MR2027AP 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 පලමුවර F3යි ඊලග පාර ගැම්මෙන් වැඩකරලා පේරා ගිය DOCTOR KAVINDUගේ කතාව ඕනේ කෙනෙක් අහන්නම ඕනේ කතාවක් https://youtube.com/watch?v=sQlc4Kf0WS8&si=_e86czyrTfm-3njz

🔴 ජීවිතයක් සම්පූර්ණෙන්ම වෙනස් කරන්න යන්නේ ඵලදායීව මහන්සි වෙන පොඩි කාලයක් විතරයි. මේ තියෙන්නේ පලමු වර F අකුරක් S අකුරක් අරගෙන
+4
🔴 ජීවිතයක් සම්පූර්ණෙන්ම වෙනස් කරන්න යන්නේ ඵලදායීව මහන්සි වෙන පොඩි කාලයක් විතරයි. මේ තියෙන්නේ පලමු වර F අකුරක් S අකුරක් අරගෙන.පසුව අපේ Revision වලට සම්බන්ධ වෙලා ජීවිතේ සම්පූර්ණෙන්ම වෙනස් කරපු ලමයි දහස් ගනනකින් කතා කීපයක්..මෙයාලා දැන් විශ්වවිද්‍යාලයේ දෙවනි වසර / තුන්වන වසර ලමයි ❤️ Revision Telegram : https://t.me/MR2027AP 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 ICT ලමයි අපිට ඔයාලව අමතක නෑ, ඔයාලට කොහොමත් මේක අනිවම පුලුවන්. ICT ලමයි හැමෝම හෙට ICT MCQ එක සුපිරියට ලියමු. වට ක්‍රමය වගේ ඒවා භාවිතා කරලා ලස්සනට Time Manage කරමු. මම සහ CHEM ලමයි හැමෝම ඔයාලට සුභපතනවා. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 26 ලමයි පොඩි උදව්වක් ඕනේ. Revision එකට ඇවිල්ලා අඩු මට්ටමේ ඉදන් සැලකිය යුතු වර්ධයනයක් ගත්ත ලමයි Revision වැඩපිලිවෙල ගැන ඔයාට හිතෙන දේ මේ වීඩියෝ එකේ Comment එකක දාල දෙමු. https://youtu.be/M_Lp1zI2K9c?si=E1fwJI3Bm4vX59Tu

🔴 වසර 10 සම්පූර්ණ වීම සමග අතිවිශේෂ REVISION වැඩපිලිවෙල ආරම්භය සියලු විස්තර මේ වීඩියෝ එකේ තියෙනවා ලමයි https://youtube.com/watch?v=M_Lp1zI2K9c&si=nH7J6hEDzxrjDGhu

🏆එදා මෙදා තුළ වෙන කිසිදු වැඩපිළිවෙළකට කුඩා හෝ තරගයක් ලබාදීමට නොහැකි තරම් ප්‍රබල වූ, ශ්‍රී ලංකාවේ ප්‍රබලතම REVISION වැඩපිළිවෙ
+3
🏆එදා මෙදා තුළ වෙන කිසිදු වැඩපිළිවෙළකට කුඩා හෝ තරගයක් ලබාදීමට නොහැකි තරම් ප්‍රබල වූ, ශ්‍රී ලංකාවේ ප්‍රබලතම REVISION වැඩපිළිවෙළ 🔥 🔴THE  GROAT(  REVISION'27) ආරම්භය🔥 🔻මේක අපගේ දස වර්ෂය සම්පූර්ණ කරන නිසාවෙන්  අති විශේෂිත ලෙස සිදුකෙරෙන REVISION එකක්. SINHALA+ ENGLISH + TAMIL 🏆0 මට්ටමේ ඉන්න ඕනෙම 1ST SHY , 2ND SHY, 3RD SHY ඕනෙම ලමයෙක් මේ වැඩපිලිවෙල හරියටම මාස 11ක් FOLLOW කරනවනම් PHYSICS වලට 95+ ලකුණක් දාන්න පුලුවන් වෙන විදිහට අස්සක් මුල්ලක් නෑර THEORY, PRACTICAL සහ ප්‍රශ්න අලුත්ම විදිහට සම්පූර්ණෙන්ම ආවරණය වෙන REVISION එකක් REVISION මූලික කරගත් පන්තිවලින් , 🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B 🔴2023-  වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+) 🔴2024 - ලංකාවේ වැඩිම PHYSICS A සහ  ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/4 ක් (1300+) 🔴2025 - ලංකාවේ වැඩිම PHYSICS A සහ  ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/3 ක් (1500+) 💎 ලංකාවේ වැඩිම F/S TO A/B සහ C TO A සංචිතය 💎 අප දක්ෂයන්ට පමණක් උගන්නන්නේ නැත අප තමන් අදක්ෂ යැයි සිතා සිටින දරුවන් තමන් අතිදක්ෂ බවට පත්කරන්නෙමු. ආරම්භක දින සහ වැඩි විස්තර පහත චැනල් එකෙන් 🔹පලමු දින නොමිලේ🔹 ✅ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 45ක සිදුවේ. සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. 🌐 https://t.me/MR2027AP විමසීම්: Call: 072 0 566 566 (උදේ 8-5) | @aphotline ( Telegram) ✅අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: https://t.me/ApmemoryBook2026 🔻අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 සම්පූර්ණ විශය නිර්දේශයම ආවරනය වන පරිදි සකසන ලද ✅ FULL SYLLABUS PAPER CLASS 2027 ➡️ ආරම්භය සැප්තැම්බර් 07 සදුදා සිට දිවයින
🔴 සම්පූර්ණ විශය නිර්දේශයම ආවරනය වන පරිදි සකසන ලද
FULL SYLLABUS PAPER CLASS 2027
➡️ ආරම්භය සැප්තැම්බර්  07 සදුදා සිට දිවයින පුරා.. 🔴ආරම්භක සතියේ සියලුම සිසුන් ට නොමිලේ සම්බන්ධ විය හැක 🔹පැය 5ක සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් එක් සතියක් තුල දී ලියවා අංග සම්පූර්ණව පැය 10 ක සජීවි සාකච්ඡාවක්ද සමගින්, 🔹සැප්තැම්බර් සැප්තැම්බර්  07 සදුදා සිට දිවයින පුරා පිහිටි PAPER CENTERS 45 ක දී සහ ගම්පහ ඉන්දීප සහ රොටරි නුගේගොඩ යන ප්‍රධාන ආයතන හිදී.. 🔹මීට අමතරව ONLINE SESSIONS ඔස්සේ ද සම්බන්ද විය හැකිය.. 🔹සම්බන්ද වීමට බලාපොරොත්තු වන සිසුන් පහත link එක තුලින් මෙම Telegram Channel එකට සම්බන්ද වෙන්න.. 🔹වැඩිදුර තොරතුරු සහ ඉදිරි දැනුවත්කිරීම් සියල්ල මෙම Telegram Channel එක ඔස්සේ... 📱 Telegram Channel : https://t.me/FSPCAP2027 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 ජීවිතයක් සම්පූර්ණෙන්ම වෙනස් කරන්න යන්නේ ඵලදායීව මහන්සි වෙන පොඩි කාලයක් විතරයි ❤️ Revision Telegram : https://t.me/MR2027AP
🔴 ජීවිතයක් සම්පූර්ණෙන්ම වෙනස් කරන්න යන්නේ ඵලදායීව මහන්සි වෙන පොඩි කාලයක් විතරයි ❤️ Revision Telegram : https://t.me/MR2027AP 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🏆එදා මෙදා තුළ වෙන කිසිදු වැඩපිළිවෙළකට කුඩා හෝ තරගයක් ලබාදීමට නොහැකි තරම් ප්‍රබල වූ, ශ්‍රී ලංකාවේ ප්‍රබලතම REVISION වැඩපිළිවෙ
+3
🏆එදා මෙදා තුළ වෙන කිසිදු වැඩපිළිවෙළකට කුඩා හෝ තරගයක් ලබාදීමට නොහැකි තරම් ප්‍රබල වූ, ශ්‍රී ලංකාවේ ප්‍රබලතම REVISION වැඩපිළිවෙළ 🔥 🔴THE GROAT( REVISION'27) ආරම්භය🔥 🔻මේක අපගේ දස වර්ෂය සම්පූර්ණ කරන නිසාවෙන් අති විශේෂිත ලෙස සිදුකෙරෙන REVISION එකක්. SINHALA+ ENGLISH + TAMIL 🏆0 මට්ටමේ ඉන්න ඕනෙම 1ST SHY , 2ND SHY, 3RD SHY ඕනෙම ලමයෙක් මේ වැඩපිලිවෙල හරියටම මාස 11ක් FOLLOW කරනවනම් PHYSICS වලට 95+ ලකුණක් දාන්න පුලුවන් වෙන විදිහට අස්සක් මුල්ලක් නෑර THEORY, PRACTICAL සහ ප්‍රශ්න අලුත්ම විදිහට සම්පූර්ණෙන්ම ආවරණය වෙන REVISION එකක් REVISION මූලික කරගත් පන්තිවලින් , 🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B 🔴2023-  වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+) 🔴2024 - ලංකාවේ වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/4 ක් (1300+) 🔴2025 - ලංකාවේ වැඩිම PHYSICS A සහ  ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/3 ක් (1500+) 💎 ලංකාවේ වැඩිම F/S TO A/B සහ C TO A සංචිතය 💎 අප දක්ෂයන්ට පමණක් උගන්නන්නේ නැත අප තමන් අදක්ෂ යැයි සිතා සිටින දරුවන් තමන් අතිදක්ෂ බවට පත්කරන්නෙමු. ආරම්භක දින සහ වැඩි විස්තර පහත චැනල් එකෙන් 🔹පලමු දින නොමිලේ🔹 ✅ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 45ක සිදුවේ. සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. 🌐 https://t.me/MR2027AP විමසීම්: Call: 072 0 566 566 (උදේ 8-5) | @aphotline ( Telegram) ✅අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: https://t.me/ApmemoryBook2026 🔻අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴THE GROAT( REVISION'27) ආරම්භය🔥 මේක අපගේ දස වර්ෂය සම්පූර්ණ කරන නිසාවෙන් අති විශේෂිත ලෙස සිදුකෙරෙන REVISION එකක්. 0 මට්ටමේ
🔴THE GROAT( REVISION'27) ආරම්භය🔥 මේක අපගේ දස වර්ෂය සම්පූර්ණ කරන නිසාවෙන් අති විශේෂිත ලෙස සිදුකෙරෙන REVISION එකක්. 0 මට්ටමේ ඉන්න ඕනෙම 1ST SHY , 2ND SHY, 3RD SHY ඕනෙම ලමයෙක් මේ වැඩපිලිවෙල හරියටම මාස 11ක් FOLLOW කරනවනම් PHYSICS වලට 95+ ලකුණක් දාන්න පුලුවන් වෙන විදිහට අස්සක් මුල්ලක් නෑර THEORY, PRACTICAL සහ ප්‍රශ්න අලුත්ම විදිහට සම්පූර්ණෙන්ම ආවරණය වෙන REVISION එකක් REVISION මූලික කරගත් පන්තිවලින් , 🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B 🔴2023-  වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+) 🔴2024 - ලංකාවේ වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/4 ක් (1300+) 🔴2025 - ලංකාවේ වැඩිම PHYSICS A සහ  ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/4 ක් (1500+) 💎 ලංකාවේ වැඩිම F/S TO A/B සහ C TO A සංචිතය 💎 අප දක්ෂයන්ට පමණක් උගන්නන්නේ නැත අප තමන් අදක්ෂ යැයි සිතා සිටින දරුවන් තමන් අතිදක්ෂ බවට පත්කරන්නෙමු. ආරම්භක දින සහ වැඩි විස්තර පහත චැනල් එකෙන් පලමු දින නොමිලේ ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 45ක සිදුවේ. සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. 🌐 https://t.me/MR2027AP විමසීම්: Call: 072 0 566 566 (උදේ 8-5) | @aphotline ( Telegram) ✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: https://t.me/ApmemoryBook2026 අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴THE GROAT( REVISION'27) ආරම්භය🔥 මේක අපගේ දස වර්ෂය සම්පූර්ණ කරන නිසාවෙන් අති විශේෂිත ලෙස සිදුකෙරෙන REVISION එකක්. 0 මට්ටමේ
🔴THE GROAT( REVISION'27) ආරම්භය🔥 මේක අපගේ දස වර්ෂය සම්පූර්ණ කරන නිසාවෙන් අති විශේෂිත ලෙස සිදුකෙරෙන REVISION එකක්. 0 මට්ටමේ ඉන්න ඕනෙම 1ST SHY , 2ND SHY, 3RD SHY ඕනෙම ලමයෙක් මේ වැඩපිලිවෙල හරියටම මාස 11ක් FOLLOW කරනවනම් PHYSICS වලට 95+ ලකුණක් දාන්න පුලුවන් වෙන විදිහට අස්සක් මුල්ලක් නෑර THEORY, PRACTICAL සහ ප්‍රශ්න අලුත්ම විදිහට සම්පූර්ණෙන්ම ආවරණය වෙන REVISION එකක් REVISION මූලික කරගත් පන්තිවලින් , 🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B 🔴2023-  වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+) 🔴2024 - ලංකාවේ වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/4 ක් (1300+) 🔴2025 - ලංකාවේ වැඩිම PHYSICS A සහ  ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/4 ක් (1500+) 💎 ලංකාවේ වැඩිම F/S TO A/B සහ C TO A සංචිතය 💎 අප දක්ෂයන්ට පමණක් උගන්නන්නේ නැත අප තමන් අදක්ෂ යැයි සිතා සිටින දරුවන් තමන් අතිදක්ෂ බවට පත්කරන්නෙමු. ආරම්භක දින සහ වැඩි විස්තර පහත චැනල් එකෙන් පලමු දින නොමිලේ ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 45ක සිදුවේ. සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. 🌐 https://t.me/MR2027AP විමසීම්: Call: 072 0 566 566 (උදේ 8-5) | @aphotline ( Telegram) ✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: https://t.me/ApmemoryBook26 අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 ඉතින් ලමයි , මේ Short Film Type Video එක හදද්දි. අපි මේක ඇතුලේ වක්‍රාකාරයෙන් කරුණු 4ක් හැංගුවා. වීඩියෝ එක බලන කෙනෙකුට පොඩි චැලේන්ජ් එකක් දෙන්න. ඔයා හොයාගත්ත කාරණාව Youtube එකේ Comment එකක් දාගෙන යමු ♥️ https://youtu.be/qIt4tJFanu0?si=c_ZzWh-1dUHkvMMA

🔴 පලයන් එලියට | GROAT TRAILER https://youtu.be/qIt4tJFanu0?si=c_ZzWh-1dUHkvMMA මේක අමුතුම වැඩක් ❤️

🔠🅰️🔠🔠🔠 🅱️🔠🔠🔠🔠🔠🅰️🔠 🅰️🔠🔠🔠🅰️🔠🔠🅰️ 🔠🔠🔠❗️❗️ 🎈 Happy Birthday, @AnuradhaPerera Anuradha Sir! 🎆🥳 Thank you
🔠🅰️🔠🔠🔠 🅱️🔠🔠🔠🔠🔠🅰️🔠 🅰️🔠🔠🔠🅰️🔠🔠🅰️ 🔠🔠🔠❗️❗️ 🎈 Happy Birthday, @AnuradhaPerera Anuradha Sir! 🎆🥳 Thank you for your exceptional leadership and constant support. Wishing you great health, success, and happiness in the year ahead.🫰 ❤️❤️❤️❤️❤️❤️❤️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️