uk
Feedback
2028 AL ICT - Bhanuka Ekanayaka

2028 AL ICT - Bhanuka Ekanayaka

Відкрити в Telegram

Показати більше
788
Підписники
Немає даних24 години
+107 днів
+4230 день
Архів дописів
ගුරුවරයෙක් ලබන ලොකුම සතුට සහ ලොකුම වාසනාව.. 🌟❤️ මේ ආදරය වචන වලට පෙරළන්න බැරි තරම් වටිනවා. 🥰 ආදරෙයි AL 2026 Batch සිසුල්කා -
ගුරුවරයෙක් ලබන ලොකුම සතුට සහ ලොකුම වාසනාව.. 🌟❤️ මේ ආදරය වචන වලට පෙරළන්න බැරි තරම් වටිනවා. 🥰 ආදරෙයි AL 2026 Batch සිසුල්කා - රත්නපුර https://www.facebook.com/share/r/1HVyaxH8cL/

ජුනි මස AL 2028 Theory පන්තිය සඳහා සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන...
ජුනි මස AL 2028 Theory පන්තිය සඳහා සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන...

ජුනි මාසයේ අපේ වැඩපිළිවෙළ ✨ ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන විශිෂ්ටතම ICT පන්තිය හා එක්වීමට ඇරයුම්... උසස් පෙළට උසස් ලෙසට ICT - භානුක ඒකනායක අයියලා අක්කලාගෙන් අහලම එන්න.. ජුනි මාසය සඳහා නවක සිසුන් දැන් බදවා ගනු ලැබේ. 🔹 2026 Revision - IOT 🔹 2026 Theory - System | SDLC 🔹 2027 Theory - Operating System (Memory Management) 🔹 2028 Theory - පරිගණක පරිණාමය ✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, විෂය ධාරාව, උසස් පෙළ අධ්‍යයන වර්ෂය සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ✅ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකා සහ WhatsApp සමූහ සමග එක්වන්න.. ▶️ Telegram 🔶 2026 - https://t.me/beict2026 🔶 2027 - https://t.me/beict2027 🔶 2028 - https://t.me/beict2028 ▶️ WhatsApp 🔶 2026 - https://chat.whatsapp.com/FU2y6dK73bn9vPO3Ef0uHK 🔶 2027 - https://chat.whatsapp.com/KjMAemxBtPiD9VTTfbc2RK 🔶 2028 - https://chat.whatsapp.com/LRbj4zOr95fCq2PNoBff7T ✅ පහත ආයතන වලට පැමිණ ලියාපදිංචි වී නිබන්ධන ලබා ගත හැක.. 🔖 සිසුල්කා රත්නපුර - 0712643509 🔖 නව මොන්ටානා ගම්පහ - 077 765 2944 🔖 රොටරි නුගේගොඩ - 071 893 5954 🔖 පෙන්සිල් ඔපෙරා කුරුණෑගල - 077 225 4544 🔖 ගුරුමඩල කළුතර - 07777 58004 🔖 සියෝන් ඔපෙරා හොරණ - 070 680 2 680 🔖 Online මුළු ලංකාවටම - 070 6 330 330 ✅ භෞතික පන්ති මෙන්ම Online පන්තිය ද උසස් පෙළ විභාගය දක්වාම පැවැත්වේ.. ✅ දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක.. වැඩිදුර විමසීම් : 070 100 700 3 ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව. ICT | භානුක ඒකනායක

photo content
+3

දරුවෝ හීන පස්සේ දුවද්දී, වැඩිපුරම තනි උනේ දෙමව්පියෝ... ❤️🥺 අපි මේ ඉන්නේ මෛත්‍රී වැඩිහිටි නිවාසයේ, හොරණ කෝරළඉම. 🏡💞 මෙහි වැඩ
දරුවෝ හීන පස්සේ දුවද්දී, වැඩිපුරම තනි උනේ දෙමව්පියෝ... ❤️🥺 අපි මේ ඉන්නේ මෛත්‍රී වැඩිහිටි නිවාසයේ, හොරණ කෝරළඉම. 🏡💞 මෙහි වැඩිහිටියන් 90 දෙනෙකු පමණ ජීවත් වෙනවා. 👵👴 ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඩිමෙන්ශියා රෝගයෙන් පෙළෙන අතර, මානසිකවද බොහෝ අවතැන්වීම්වලට මුහුණ දී සිටිනවා. 💔🕊️ ඒ නිසා ඔවුන් සමඟ ගීතයක් ගායනා කරමින් 🎶😊, සිනහවන් බෙදා ගනිමින් 😍🤝, මගේ උපන්දිනය 🎂🎉 මේ ආකාරයෙන් සමරන්න මට අවස්ථාව ලැබුණා. ඔවුන්ගේ සතුටු සිනහව 😊❤️, ආශීර්වාද 🙏✨ සහ ආදරණීය වචන 💐 මගේ උපන්දිනයට ලැබුණු වටිනාම තෑග්ගයි. 🎁💝 https://www.facebook.com/share/r/1CfuUqxCi3/

photo content

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! ✨🙏
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! ✨🙏

Happy Birthday Bhanuka Sir 🎉🎊 (Admin Panel)
Happy Birthday Bhanuka Sir 🎉🎊 (Admin Panel)

🛑 ගම්පහ ප්‍රදේශය තුළ ගංවතුර තත්ත්වය තවමත් පහව ගොස් නොමැති බැවින් අද දින ගම්පහ නව මොන්ටානා ආයතනයේ පන්ති නොපැවැත්වේ. ICT | භානුක ඒකනායක

🛑හෙට(22) දින කළුතර ගුරුමඬල ආයතනයේ පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වේ. 2028 Theory පෙ.ව. 8.00 - 10.00 👉 හෙට දින බස් රථ ක්‍රියාත්මක නොවේ. ICT | භානුක ඒකනායක

🛑ගංවතුර අවදානම් තත්ත්වයක් නොමැති බැවින් අද දින ගම්පහ නව මොන්ටානා ආයතනයේ පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වේ. 2028 Theory ප.ව. 3.30 - 5.30 ICT | භානුක ඒකනායක

🛑හෙට(15) දින කළුතර ගුරුමඬල ආයතනයේ පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වේ. 2028 Theory පෙ.ව. 8.00 - 10.00 👉 බස්‍ රථ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ. ICT | භානුක ඒකනායක

🛑හෙට(14) දින කළුතර ගුරුමඬල ආයතනයේ පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වේ. 2027 Theory ප.ව. 4.30 - 6.30 👉 බස්‍ රථ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ. ICT | භානුක ඒකනායක

Quality ICT පන්තිය 💻✨
Quality ICT පන්තිය 💻✨

මැයි මස AL 2028 Theory පන්තිය සඳහා සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන...
මැයි මස AL 2028 Theory පන්තිය සඳහා සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන...

මැයි මාසයේ අපේ වැඩපිළිවෙළ ✨ ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන විශිෂ්ටතම ICT පන්තිය හා එක්වීමට ඇරයුම්... උසස් පෙළට උසස් ලෙසට ICT - භානුක ඒකනායක අයියලා අක්කලාගෙන් අහලම එන්න.. මැයි මාසය සඳහා නවක සිසුන් දැන් බදවා ගනු ලැබේ. 🔹 2026 Revision - New Trends 🔹 2026 Theory - System | SDLC 🔹 2027 Theory - Opening System 🔹 2028 Theory - Hardware ✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, විෂය ධාරාව, උසස් පෙළ අධ්‍යයන වර්ෂය සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ✅ වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකා සමඟ එක්වන්න.. ▶️ 2026 - https://t.me/beict2026 ▶️ 2027 - https://t.me/beict2027 ▶️ 2028 - https://t.me/beict2028 ✅ පහත ආයතන වලට පැමිණ ලියාපදිංචි වී නිබන්ධන ලබා ගත හැක.. 🔖 සිසුල්කා රත්නපුර - 0712643509 🔖 නව මොන්ටානා ගම්පහ - 077 765 2944 🔖 රොටරි නුගේගොඩ - 071 893 5954 🔖 පෙන්සිල් ඔපෙරා කුරුණෑගල - 077 225 4544 🔖 ගුරුමඩල කළුතර - 07777 58004 🔖 සියෝන් ඔපෙරා හොරණ - 070 680 2 680 🔖 Online මුළු ලංකාවටම - 070 6 330 330 ✅ භෞතික පන්ති මෙන්ම Online පන්තිය ද උසස් පෙළ විභාගය දක්වාම පැවැත්වේ.. ✅ දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක.. වැඩිදුර විමසීම් : 070 100 700 3 ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව. ICT | භානුක ඒකනායක

photo content

📢 HTML Practical Session Zeon Opera - හොරණ 🗓️ ඉරිදා 🔹 Group 1 – පෙ.ව. 8.00 – 10.00 🔹 Group 2 – පෙ.ව. 10.00 – 12.00 🔹Group 3 – ප.ව. 12.00 – 2.00 ICT | භානුක ඒකනායක

ඔබට පාඩම් සම්බන්ධව ඇති ගැටලු විසදාගැනීමට පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. Number - 0775597003 ICT | භානුක ඒකනායක
ඔබට පාඩම් සම්බන්ධව ඇති ගැටලු විසදාගැනීමට පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. Number - 0775597003 ICT | භානුක ඒකනායක