fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

2028 AL ICT - Bhanuka Ekanayaka

2028 AL ICT - Bhanuka Ekanayaka

رفتن به کانال در Telegram
1 116
مشترکین
-124 ساعت
+17 روز
+1030 روز
آرشیو پست ها
හෙට (29) දින කළුතර ගුරුමඬල  ආයතනයේ Practical Class නොපැවැත්වේ. ICT | භානුක ඒකනායක
28 نوامبر, 08:11

📢 විශේෂ දැනුම්දීමයි! ROBO NIGHT සඳහා මෙතෙක් ලියාපදිංචි නොවූ සියලුම සිසුන් අදම ලියාපදිංචි වීමට කටයුතු කරන්න. 📅 2026 නොවැම්බර් 30 🕕 ප.ව. 6.00 සිට පසුදින පෙ.ව. 6.00 දක්වා 📍 නව මොන්ටානා – ගම්පහ 🎟 Registration Fee – Rs. 600/= ✅ ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැකිය. ✅ ප්‍රායෝගික අත්දැකීම් සමඟ තාක්ෂණික දැනුම වර්ධනය කරගැනීමට ඔබටත් අවස්ථාවක්! 📲 වැඩිදුර තොරතුරු සඳහා පහත WhatsApp සමූහය සමඟ එක්වන්න: https://chat.whatsapp.com/F0PqjmuQhAH76vskVxKoFy ICT | භානුක ඒකනායක
28 نوامبر, 04:46

Derana Dream Star Season 13 | TOP 60 ❤️🎤 අද තමයි දවස! ⏳✨ අද නොවැම්බර් 28 රාත්‍රී 7.30 සිට Derana Dream Star Season 13 සජීවී
Derana Dream Star Season 13 | TOP 60 ❤️🎤 අද තමයි දවස! ⏳✨ අද නොවැම්බර් 28 රාත්‍රී 7.30 සිට Derana Dream Star Season 13 සජීවී තරග වටයේදී මමත් වේදිකාවට එනවා! 🎤🌟 🗳️ මට Vote කරන්නේ මෙහෙමයි: * DDS 04 ලෙස ටයිප් කර 9900 ට හැකිතාක් SMS කරන්න. * Derana Plus App එකෙන්ද මනාප පළ කළ හැක. * මනාප ලබාදිය හැක්කේ අද රාත්‍රී 7.30 සිට 9.00 දක්වා පමණයි! 📌 *වැදගත්: Airtel ජාලයෙන් සහ Package මඟින් SMS මනාප ලබාදිය නොහැක.* හැමදාමත් මාත් එක්ක හිටිය ඔයාලට ගොඩක් ස්තූතියි. අද රෑ 7.30 ට TV දෙරණ සමඟ එකතු වෙන්නත්, මට Vote කරලා මාව ඉදිරියට රැගෙන යන්නත් හැමෝටම ආරාධනා කරනවා! 🥰🩷 අමායා ලියනගේ 🩷 #DeranaDreamStar #DDS13 #Top60 #TodayIsTheDay #AmayaLiyanage
28 نوامبر, 00:21

2028 A/L THEORY – HARDWARE විශේෂ සම්මන්ත්‍රණය 💻 SECOND DAY 📅 නොවැම්බර් 29 ඉරිදා ⏰ පෙ.ව. 8.30 – 11.30 📍සියෝන් ඔපෙරා - හොරණ
2028 A/L THEORY – HARDWARE විශේෂ සම්මන්ත්‍රණය 💻 SECOND DAY 📅 නොවැම්බර් 29 ඉරිදා ⏰ පෙ.ව. 8.30 – 11.30 📍සියෝන් ඔපෙරා - හොරණ වැඩි විස්තර සඳහා: 070 100 7003 ICT | භානුක ඒකනායක
27 نوامبر, 01:21

🛑හෙට දින(26) හොරණ සියෝන් ඔපෙරා ආයතනයේ Practical Class පහත සඳහන් වේලාවන්ට පැවැත්වේ. 🔹 ප.ව. 2.00 – 4.00 🔹 ප.ව. 4.00 – 6.00 ICT | භානුක ඒකනායක
25 نوامبر, 08:34

🔶 Arduino Software එක Install කරගැනීම Arduino Software එක ඔබගේ පරිගණකයට Install කරගැනීම සඳහා පහත පියවර අනුගමනය කරන්න. www.arduino.cc වෙබ් අඩවියට පිවිසෙන්න. Navigation Menu එකේ ඇති Products තෝරා, Dropdown Menu එකෙන් Arduino IDE තෝරන්න. පිටුවේ පහළට Scroll කර Legacy IDE (1.8.19) යටතේ ඇති Windows 7 or newer යන Option එක තෝරා Download කරගන්න. Download වූ Setup File එක Open කර, ලබාදෙන උපදෙස් අනුව Software එක Install කරගන්න.
23 نوامبر, 01:44

Arduino Practical Night Rathnapura🤖 ‼️ ඕනෑම දරුවෙකුට අවශ්‍ය නම් තම මව /පියා / භාරකරු සමඟ පැමිණිය හැක. ඔවුනට සිටීමට වෙනම ස්ථානයක් සූදානම් කොට ඇත. ‼️ 🔵 සවස 6 සිට පසු දින උදෑසන 6 දක්වා පැවැත්වේ.. සවස 6 ට පෙර පැමිණ සිටින්න.. 🔵 වෙනත් මිතුරන් සමඟ පැමිණිය නොහැක. එක් ප්‍රවේශ පතකින් සහභාගී විය හැක්කේ එක දරුවෙකුට පමණි. 🔵 Register නොවූ සිසුන්ට සහභාගි විය නොහැක. 🔵 රාත්‍රී ආහාර වේල රැගෙන පැමිණිය යුතු අතර රාත්‍රී 10.30 රාත්‍රීz ආහාරය ගැනීමට අවස්ථාව ලබා දෙයි. 🔵 එමෙන්ම ඔබගේ වෙහෙස නිවා ගැනීම සඳහා කේක් සමඟ තේ, මාළු බනිස් සමඟ තේ සූදානම් කර ඇත. 🔵 ශාලාවට පැමිණි පසු කිසිවෙකුටත් පිටතට පැමිණිය නොහැකි අතර පසු දින උදෑසන 6 වෙනතුරු රැඳී සිටිය යුතුය. එමෙන්ම අතර මැද දී කිසිවෙකුටත් පැමිණිය නොහැකිය . 🔵 සියලුම දරුවන්ගේ බෑග් පරීක්ෂා කොට ශාලාව ඇතුළට ගන්නා අතර මේ සියල්ල සිදු කරන්නේ ඔබගේ යහපතට සහ වැඩසටහනේ සාර්ථකත්වය උදෙසායි. 🔵 හැකි සෑම සිසුවෙක්ම ලැප්ටොප් පරිගණකයක් සොයාගෙන පැමිණීමට උත්සාහ කරන්න. එසේ නොමැතිනම් ලැප්ටොප් පරිගණකයක් සතු ඔබේ යහලුවකු හෝ සම්බන්ධ කරගන්න . 🔵 Practical කිරීම සඳහා ඔබට Ardiuno කට්ටල හා Sensor රුපියල් ලක්ෂ හතක පමණ වටිනාකමින් යුත් උපකරණ ද ලබා දේ. 🔵 මූලික වයර් කෝඩ් අප විසින් සලසා දෙන අතර තම තමන්ගේ ලැප්ටොප් පරිගණකය සඳහා විදුලි බලය ලබා ගැනීම සඳහා වයර් කෝඩ් රැගෙන එන්න. 🔵 Dress Code - Black
23 نوامبر, 01:43

photo content
22 نوامبر, 22:11

📢 විශේෂ දැනුම්දීමයි! රත්නපුර සිසුල්කා ආයතනයේ පැවැත්වීමට නියමිත Robo Night වැඩසටහන හේතුවෙන් 2026 නොවැම්බර් 23 වන දින පැවැත්වීමට නියමිත Practical Class නොපැවැත්වෙන බව කාරුණිකව දැනුම් දෙමු. ICT | භානුක ඒකනායක
22 نوامبر, 20:26

📢 Robo Night 2027 Sisulka - Rathnapura සඳහා ලියාපදිංචි වීමේ අවසන් අවස්ථාව! රත්නපුර සිසුල්කා ආයතනයේ පැවැත්වීමට නියමිත Robo Night වැඩසටහනට සහභාගී වීමට බලාපොරොත්තු වන, මෙතෙක් ලියාපදිංචි නොවූ සිසුන් අද ප.ව. 05.00ට පෙර ලියාපදිංචි වන්න. ⏰ අද ප.ව. 05.00ට ලියාපදිංචිය අවසන් වේ! ICT | භානුක ඒකනායක
22 نوامبر, 01:28

🛑හෙට(22) දින හොරණ සියෝන් ඔපෙරා ආයතනයේ පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වේ. 2028 Theory ප.ව. 2.15 - 4.15 ICT | භානුක ඒකනායක
21 نوامبر, 06:14

📍හෙට දින(ඉරිදා)  කළුතර ගුරුමඬල ආයතනයේ Practical Classes පහත සඳහන් වේලාවන්ට පැවැත්වේ. 🔹පෙ.ව.8.00 – 10.00 🔹 පෙ.ව. 10.00 – 12.00 🔹 ප.ව. 1.00 – 3.00 🔹 ප.ව. 3.00 – 5.00
21 نوامبر, 04:55

2028 A/L THEORY – HARDWARE විශේෂ සම්මන්ත්‍රණය 💻 📅 නොවැම්බර් 22 ඉරිදා ⏰ පෙ.ව. 8.30 – 11.00 📍සියෝන් ඔපෙරා - හොරණ 📅 නොවැම්බර
2028 A/L THEORY – HARDWARE විශේෂ සම්මන්ත්‍රණය 💻 📅 නොවැම්බර් 22 ඉරිදා ⏰ පෙ.ව. 8.30 – 11.00 📍සියෝන් ඔපෙරා - හොරණ 📅 නොවැම්බර් 22 ඉරිදා ⏰ ප.ව. 1.00 – 4.30 📍 සිසුල්කා – රත්නපුර වැඩි විස්තර සඳහා: 070 100 7003 ICT | භානුක ඒකනායක
20 نوامبر, 22:11

📢 Arduino Practical Night 2027 AL 📍 රොටරි - නුගේගොඩ 📅 2026 දෙසැම්බර් 12 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා ඔබටද සහභාග
📢 Arduino Practical Night 2027 AL 📍 රොටරි - නුගේගොඩ 📅 2026 දෙසැම්බර් 12 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා ඔබටද සහභාගී විය හැක. 🔹 මේ සඳහා සහභාගී වන සිසුන් රු. 600/= ලියාපදිංචි ගාස්තුව ගෙවා දෙසැම්බර් 11 දින සවස 6ට පෙර නුගේගොඩ රොටරි ආයතනයට පැමිණ ලියාපදිංචි වන්න. ✅ ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැකිය. ICT | භානුක ඒකනායක
18 نوامبر, 21:42

පළමු වාර විභාගයට සූදානම් වෙමු! 🎯 ඔබේ පළමු වාර විභාගයට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍ය දැනුම හා මඟපෙන්වීම... ✨ නොමිලේ පැවැත්වෙන On
පළමු වාර විභාගයට සූදානම් වෙමු! 🎯 ඔබේ පළමු වාර විභාගයට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍ය දැනුම හා මඟපෙන්වීම... ✨ නොමිලේ පැවැත්වෙන Online සම්මන්ත්‍රණ මාලාව ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැකිය.. 📅 අද (නොවැ. 15) ⏰ රාත්‍රී. 8.00 සිට 📍 YouTube Live https://youtube.com/live/6XD7_JSeh_s?feature=share 📲 වැඩි විස්තර හා සම්බන්ධ වීම සඳහා: https://chat.whatsapp.com/ERbwjmccHgsAEznWqIxTf5 භානුක ඒකනායක
14 نوامبر, 23:20

📢 Arduino Practical Night 2027 AL 📍 පෙන්සිල් ඔපෙරා - කුරුණෑගල 📅 2026 දෙසැම්බර් 06 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා
📢 Arduino Practical Night 2027 AL 📍 පෙන්සිල් ඔපෙරා - කුරුණෑගල 📅 2026 දෙසැම්බර් 06 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා ඔබටද සහභාගී විය හැක. 🔹 මේ සඳහා සහභාගී වන සිසුන් රු. 600/= ලියාපදිංචි ගාස්තුව ගෙවා දෙසැම්බර් 05 දින සවස 6ට පෙර කුරුණෑගල පෙන්සිල් ඔපෙරා ආයතනයට පැමිණ ලියාපදිංචි වන්න. ✅ ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැකිය. ICT | භානුක ඒකනායක
14 نوامبر, 01:28

📢 Arduino Practical Night 2027 AL 📍සියෝන් ඔපෙරා - හොරණ 📅 2026 දෙසැම්බර් 02 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා ඔබටද සහ
📢 Arduino Practical Night 2027 AL 📍සියෝන් ඔපෙරා - හොරණ 📅 2026 දෙසැම්බර් 02 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා ඔබටද සහභාගී විය හැක. 🔹 මේ සඳහා සහභාගී වන සිසුන් රු. 600/= ලියාපදිංචි ගාස්තුව ගෙවා දෙසැම්බර් 01 දින සවස 6ට පෙර හොරණ සියෝන් ඔපෙරා ආයතනයට පැමිණ ලියාපදිංචි වන්න. ✅ ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැකිය. ICT | භානුක ඒකනායක
14 نوامبر, 00:04

📢 Arduino Practical Night 2027 AL 📍නව මොන්ටානා - ගම්පහ 📅 2026 නොවැම්බර් 30 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා ඔබටද සහ
📢 Arduino Practical Night 2027 AL 📍නව මොන්ටානා - ගම්පහ 📅 2026 නොවැම්බර් 30 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා ඔබටද සහභාගී විය හැක. 🔹 මේ සඳහා සහභාගී වන සිසුන් රු. 600/= ලියාපදිංචි ගාස්තුව ගෙවා නොවැම්බර් 29 දින සවස 6ට පෙර ගම්පහ නව මොන්ටානා ආයතනයට පැමිණ ලියාපදිංචි වන්න. ✅ ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැකිය. ICT | භානුක ඒකනායක
13 نوامبر, 23:56

📢 Arduino Practical Night 2027 AL 📍සිසුල්කා - රත්නපුර 📅 2026 නොවැම්බර් 23 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා ඔබටද සහභ
📢 Arduino Practical Night 2027 AL 📍සිසුල්කා - රත්නපුර 📅 2026 නොවැම්බර් 23 🔹 Arduino Practical Night වැඩසටහන සඳහා ඔබටද සහභාගී විය හැක. 🔹 මේ සඳහා සහභාගී වන සිසුන් රු. 600/= ලියාපදිංචි ගාස්තුව ගෙවා නොවැම්බර් 22 දින සවස 6ට පෙර රත්නපුර සිසුල්කා ආයතනයට පැමිණ ලියාපදිංචි වන්න. ✅ ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැකිය. ICT | භානුක ඒකනායක
13 نوامبر, 21:23