1 064
Підписники
+224 години
+107 днів
+6530 днів
Триває завантаження даних...
Схожі канали
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
вересень '26
вересень '26
+6
в 0 каналах
серпень '26
+116
в 3 каналах
Get PRO
липень '26
+157
в 13 каналах
Get PRO
червень '26
+88
в 14 каналах
Get PRO
травень '26
+92
в 13 каналах
Get PRO
квітень '26
+201
в 17 каналах
Get PRO
березень '26
+532
в 4 каналах
| Дата | Залучення підписників | Згадування | Канали | |
| 04 вересня | +2 | |||
| 03 вересня | 0 | |||
| 02 вересня | +1 | |||
| 01 вересня | +3 |
Дописи каналу
සැප්තැම්බර් මස AL 2028 ICT - Theory පන්තිය සඳහා සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන...
| 2 | 🛑හෙට(02) දින නුගේගොඩ රොටරි ආයතනයේ පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වේ.
2028 Theory
ප.ව. 4.00 - 6.00
ICT | භානුක ඒකනායක | 246 |
| 3 | 🛑 අගෝස්තු 29, 30 සහ 31 යන තෙදින තුළ සියලුම ආයතනවල කිසිදු පන්තියක් නොපැවැත්වේ.
📢 සියලුම මිතුරන් දැනුවත් කරන්න!
ICT | භානුක ඒකනායක | 400 |
| 4 | 🛑හෙට(28) දින කළුතර ගුරුමඬල ආයතනයේ පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වේ.
2028 Theory
ප.ව. 4.30 - 6.30
ICT | භානුක ඒකනායක | 401 |
| 5 | 🛑 අද(26) දින නිවාඩු දිනයක් හේතුවෙන් බස් රථවල අඩුවක් පවතින නිසා නුගේගොඩ රොටරි ආයතනයේ 2028 AL Theory පන්ති නොපැවැත්වේ.
✅ මිතුරන් දැනුවත් කරන්න.
ICT | භානුක ඒකනායක | 458 |
| 6 | 🛑හෙට(26) දින නුගේගොඩ රොටරි ආයතනයේ පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වේ.
2028 Theory
ප.ව. 4.00 - 6.00
ICT | භානුක ඒකනායක | 478 |
| 7 | 🔰 2028 AL ICT | Theory
Basic Concept පාඩමට අදාලව Recording Videos💻
▶️ Day 01
https://youtu.be/_30Wxn7yHpk?si=oyPjEEcGyDDn9kUD
▶️ Day 02
https://youtu.be/p1rFwzK_S6Y?si=PqWOGP4IyYHopp0E
▶️ Day 03
https://youtu.be/vIfqhvkdZe0?si=UZmIs2DIrKpiaBFI
▶️ Day 04
https://youtu.be/GArwMUOzxuU?si=IeztesiXlWJZV4Tj
▶️ Day 05
https://youtu.be/g8GROsi_8Dk?si=rWrhBYR1X0K3ECN7
▶️ Day 06
https://youtu.be/gOavR-Sb2s8?si=tL9qO0fX7Barl5a0
▶️ Day 07
https://youtu.be/uJQUB76Sbb0?si=v2jOXcVAxNyCtW45
ICT | භානුක ඒකනායක | 1 |
| 8 | 🔰 2028 AL ICT | Theory
Basic Concept පාඩමට අදාලව Recording Videos💻
▶️ *Day 01*
https://youtu.be/_30Wxn7yHpk?si=oyPjEEcGyDDn9kUD
▶️ *Day 02*
https://youtu.be/p1rFwzK_S6Y?si=PqWOGP4IyYHopp0E
▶️ *Day 03*
https://youtu.be/vIfqhvkdZe0?si=UZmIs2DIrKpiaBFI
▶️ *Day 04*
https://youtu.be/GArwMUOzxuU?si=IeztesiXlWJZV4Tj
▶️ *Day 05*
https://youtu.be/g8GROsi_8Dk?si=rWrhBYR1X0K3ECN7
▶️ *Day 06*
https://youtu.be/gOavR-Sb2s8?si=tL9qO0fX7Barl5a0
▶️ *Day 07*
https://youtu.be/uJQUB76Sbb0?si=v2jOXcVAxNyCtW45
ICT | භානුක ඒකනායක | 1 |
| 9 | https://www.facebook.com/reel/1769004951107634/
හඬ නිහඬ වුණත්, ගී හඬ සදා අමරණීයයි
නන්දා මාලිනී...🤍 | 746 |
| 10 | Hardware පාඩමට අදාලව Recording Videos 💻
▶️ Video 01
https://youtu.be/kDJBNfknKjo?si=j7iHvq1h-uUhyMz4
▶️ Video 02
https://youtu.be/nEJx63cHsVU?si=kJpLcbyWekzTZHty
▶️ Video 03
https://youtu.be/Q5JNvPAGVtk?si=YQ_2d7aWkM9SMXsn
▶️ Video 04
https://youtu.be/UbthNczZVME?si=IswD3LuzKPp52svE
▶️ Video 05
https://youtu.be/lsvGTlsF7Y4?si=IhX5Gd_RDaJg32LT
▶️ Video 06
https://youtu.be/7ivacYAYDbI?si=q8MXaKAu7GoRgvMW
▶️ Video 07
https://youtu.be/zsw2DeHY6wQ?si=362SfEyVgGAvRTyu
ICT | භානුක ඒකනාය | 1 |
| 11 | Hardware පාඩමට අදාලව Recording Videos 💻
▶️ *Video 01*
https://youtu.be/kDJBNfknKjo?si=j7iHvq1h-uUhyMz4
▶️ *Video 02*
https://youtu.be/nEJx63cHsVU?si=kJpLcbyWekzTZHty
▶️ *Video 03*
https://youtu.be/Q5JNvPAGVtk?si=YQ_2d7aWkM9SMXsn
▶️ *Video 04*
https://youtu.be/UbthNczZVME?si=IswD3LuzKPp52svE
▶️ *Video 05*
https://youtu.be/lsvGTlsF7Y4?si=IhX5Gd_RDaJg32LT
▶️ *Video 06*
https://youtu.be/7ivacYAYDbI?si=q8MXaKAu7GoRgvMW
▶️ *Video 07*
https://youtu.be/zsw2DeHY6wQ?si=362SfEyVgGAvRTyu | 1 |
| 12 | 🔰 2028 AL ICT | Theory
Basic Concept පාඩමට අදාලව Recording Videos 💻
▶️ Day 01
https://youtu.be/_30Wxn7yHpk?si=NhX7vIImM6qq_u_P
▶️ Day 02
https://youtu.be/p1rFwzK_S6Y?si=OyxJVHIQI8E5rFw1
▶️ Day 03
https://youtu.be/vIfqhvkdZe0?si=ykmeLeJObRpgs0ca
▶️ Day 04
https://youtu.be/GArwMUOzxuU?si=rmdTtKhhE3P-ox-E
ICT | භානුක ඒකනායක | 571 |
| 13 | කොළඹ තනි බලය...! හීන විතරක් නෙමෙයි, ජීවිතය දිනවන ආදර්ශය...!
2025 උසස් පෙළ විභාගයෙන් දිස්ත්‍රික් ප්‍රථමයන් (District 1st) සහ දෙවන ස්ථාන (District 2nd) වාර්තා කරමින්, කොළඹ ප්‍රතිඵල ලැයිස්තුවේ ඉහළින්ම තමන්ගේ නම සටහන් කළ අපේ අභිමානවත් විශිෂ්ටයින්!
කීමාල් සාරංග (ආනන්ද විද්‍යාලය - කොළඹ) - E-Tech District 1st
කල්පනා අබේසිංහ (දේවි බාලිකා විද්‍යාලය - කොළඹ) - BST District 1st
අනුජි ඉඳුවරී (දේවි බාලිකා විද්‍යාලය - කොළඹ) - BST District 2nd
කාවින්ද්‍යා තේජානි (ධර්මපාල විද්‍යාලය - පන්නිපිටිය) - COMMERCE District 1st (Sinhala Medium)
වාචිකව නෙවෙයි, කොළඹ අංක 01 ICT ප්‍රතිඵල කවුද කියලා වැඩවලින්ම ඔප්පු කළ භානුක ඒකනායක සර් සමඟින්... 2028 Theory නව පන්ති ආරම්භය නුගේගොඩදී!
2028 Theory පන්ති කාලසටහන:
රොටරි - නුගේගොඩ: බදාදා ප.ව. 4.00 - 6.00
සැසිප් - නුගේගොඩ: බ්‍රහස්පතින්දා ප.ව. 3.00 - 5.00
(Arts | Commerce | Maths දූ පුතුන් වෙනුවෙන් පැවැත්වෙන සුවිශේෂී ICT පන්තිය)
ඔයාගේ 2028 A/L යාළුවෝ සෙට් එකටත් දැන්ම Share කරලා අදම ලියාපදිංචි වෙන්න!
නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සමඟ 2028 ලෙස සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..
වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න..
Telegram
https://t.me/beict2028
WhatsApp
https://chat.whatsapp.com/GuTkQtUhlqrFDltnXUtlEk
Hotline: 070 100 7003
ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව.
ICT | භානුක ඒකනායක | 938 |
| 14 | Немає тексту... | 743 |
| 15 | කළුගම්තොටින් ඇරඹෙන 2028 උසස් පෙළ ICT විශිෂ්ඨතම ජයග්‍රාහී ගමන්මඟ...!
විෂය නිර්දේශයේ සියලුම සිද්ධාන්ත සහ ප්‍රායෝගික දැනුම, මුල සිට සරලවම ආවරණය කෙරෙන මෙම සුවිශේෂී පන්ති මාලාව සමඟ එකතු වී ඔබේ A/L ICT සිහිනය සැබෑ කරගන්න.
ඉරිදා ප.ව. 2.15 - 4.15
Zeon Opera - හොරණ
070 680 2 680
සිකුරාදා ප.ව. 4.30 - 6.30
ගුරුමඬල - කළුතර
077 775 8004
බ්‍රහස්පතින්දා ප.ව. 3.00 - 5.00
Zinergy - මතුගම
077 522 8442
ඉරිදා පෙ.ව. 10.30 - 12.30
Online (දිවයිනටම)
070 6 330 330
නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සමඟ 2028 ලෙස සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..
වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න..
Telegram
https://t.me/beict2028
WhatsApp
https://chat.whatsapp.com/GuTkQtUhlqrFDltnXUtlEk
Hotline: 070 100 7003
ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව.
ICT | භානුක ඒකනායක | 742 |
| 16 | නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...!
Robo Night - Horana
මේක ඇත්තටම සාමාන්‍ය පන්තියක කෙරෙන සාමාන්‍ය වැඩක් නෙවෙයි, අසාමාන්‍ය විප්ලවීය වැඩක්...! උසස් පෙළ විභාගයට මුහුණ දීමට නියමිත අපේ ආදරණීය දූ පුතුන්ව සැබෑ ප්‍රායෝගික දැනුමෙන් සවිබල ගැන්වීම වෙනුවෙන්මයි මේ සුවිශේෂී රාත්‍රිය වෙන්වුණේ.
"ජීවිතේ පළමු වතාවට..."
එදා තමයි පන්තියේ ගොඩක් ළමයි මේ උපකරණ ඇස් දෙකට දැක්කේ, අතින් අල්ලලා Arduino ප්‍රායෝගික පරීක්ෂණ (Practical Sessions) වල මුල ඉඳලම නිරත වුනේ...! උසස් පෙළ විෂය නිර්දේශයේ ඇති සියලුම Arduino ක්‍රියාකාරකම් සිසුන් විසින්ම තනිවම කරලා බලපු ඒ නිදි නැති රැය ඇත්තටම සැබෑ තාක්ෂණික අත්දැකීමක් වුණා.
හොරණ සියෝන් ඔපෙරා ආයතනයේදී ඉතාමත් සාර්ථක අන්දමින් නිමාවූ මෙම දැවැන්ත ROBO NIGHT වැඩසටහන සඳහා අප සමඟින් නිල වශයෙන් අත්වැල් බැඳගත් ICBT Campus සහ Ada Derana Education ආයතනයන්ට අපගේ විශේෂ ස්තූතිය!
https://www.facebook.com/share/p/1Lxpitt1p1/ | 562 |
| 17 | 🛑හෙට(07) දින කළුතර ගුරුමඬල ආයතනයේ පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වේ.
2027 Theory
ප.ව. 4.30 - 6.30
ICT | භානුක ඒකනායක | 693 |
| 18 | 🛑 හොරණ සියෝන් ඔපෙරා ආයතනයේ Practical Class පහත පරිදි පැවැත්වේ.
Group 01
බ්‍රහස්පතින්දා
ප.ව. 2.00 - 4.00
Group 02
බ්‍රහස්පතින්දා
ප.ව. 4.00 - 6.00
ICT | භානුක ඒකනායක | 751 |
| 19 | 2028 - THEORY | SOFTWARE - ඇරඹේ..🔥🔥
අලුතින් සම්බන්ධ වන සෑම දරුවෙකුටම මුල් ඒකක ආවරණය කරගත හැකි විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ.
ICT | භානුක ඒකනායක
🔶 නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ.
✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සමඟ 2028 ලෙස සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..
☎️ Online පන්ති සඳහා විමසීම් - 070 6 330 330
🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න..
▶️ Telegram
https://t.me/beict2028
▶️ WhatsApp
https://chat.whatsapp.com/GuTkQtUhlqrFDltnXUtlEk
ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව. ✨
ICT | භානුක ඒකනායක | 1 059 |
| 20 | 🛑හෙට(05) දින නුගේගොඩ රොටරි ආයතනයේ පන්ති කාල සටහන පහත පරිදිවේ.
2028 Theory
ප.ව. 2.45 - 4.45
ICT | භානුක ඒකනායක | 597 |
