AL to UNI | Official Channel
Відкрити в Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
Показати більше2 392
Підписники
-424 години
-137 днів
-5430 днів
Архів дописів
Pre Engineering Meetup Colombo 20252024 AL වලින් colombo district එකෙන් engineering faculty යන්න select වෙන ලමයි ඊලග එන අවුරුදු වල ඔයත් eng/med යන්න මෙතෙන්ට එන්න පුලුවන් උපරිම හොදින් වැඩ ටික කරගමු❤️🔥
අද දවසේ පාඩම් වැඩ තත්වය කොහොමද?
❤️උපරිම හොදට කරගත්තා
👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ
😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා
අද දවසේ දැනට වැඩ කරපු තරම ගැන අදහස?
❤️හොදයි
👍මදි
(තව දවස ඉවරවෙන්න සැලකිය යුතු කාලයක් තියෙනව, මේ වෙනකන් අද වැඩ කරපු තරම මදි කියල හිතෙනව නම් ඉතුරු වෙලාවෙන් උපරිමයක් කරමු)
අද දවසේ පාඩම් වැඩ තත්වය කොහොමද?
❤️උපරිම හොදට කරගත්තා
👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ
😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා
අද කීය විතර වෙනකන් වැඩ කරන්නද හිතන් ඉන්නේ?
(Target එකක් තියන් වැඩ කරන් යද්දි නිදිමත ඒව මේව කියල මැදදි අතෑරල දාන්න හිතෙන එක අඩුයි)
Instagram ඉන්න අය බලන්න❤️🔥
https://www.instagram.com/p/DLKfcPeNZTcQqXUaN0LJ5v9Bd44pqjNJWRxCS40/?igsh=MW1nNGs0d3V0NGQ2Ng==
