ru
Feedback
AL to UNI | Official Channel

AL to UNI | Official Channel

Открыть в Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

Больше
2 555
Подписчики
-124 часа
-67 дней
-4930 день
Архив постов
Chemistry quiz (41-50 ප්‍රශ්න ආකාරය) 1) ධන කිරණ ඇනෝඩයෙන් නිකුත් වේ 2) කැතෝඩ කිරණ වලින් හබල් සකක් කරකැවිය හැක
Anonymous voting

Good Morning ☀️ සමහර වෙලාවට කැමතිම දේවල් ලබාගන්න අකමැතිම දේවල් කරන්න වෙනව ඒ වෙලාවට පසුබහින්න එපා, ඉවසන්න අන්තිමට ඔයාට ඔයාගේ හීනයට යන්න පුලුවන් වෙන එක කාටවත් නවත්තන්න බෑ ජය❤️‍🔥

තාම වැඩද කට්ටිය React එකක් දාන් යමු බලන්න

ප්ලාන්ක් නියතයේ මාන වලට සමාන මාන ඇත්තේ?
Anonymous voting

අද ඔයා නිදාගන්න හිතන වෙලාව vote කරගෙන යමු බලන්න
Anonymous voting

අද පැය කීයක් විතර ඵලදායීව පාඩම් වැඩ කලාද?
Anonymous voting

අද දවසේ පාඩම් වැඩ තත්වය කොහොමද? ❤️උපරිම හොදට කරගත්තා 👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ 😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා

Chemistry ඔයාට ලකුණු අඩුවෙන්ම එන්නේ මොන කොටසටද?
Anonymous voting

Chemistry වල ඔයාට ලුකුනු අඩුවෙන්ම එන්නේ මොන කොටසටද?
Anonymous voting

වැඩ ටික කරන් යන්. තාම වැඩ set එක මරු. 12 වෙනකන් වත් වැඩ කරමු තත්පරයක්වත් අපතේ යවන්න එපා ජය❤️

අද පැය කීයක් විතර පාඩම් වැඩ කලාද?
Anonymous voting

උපරිම ඵලදායීතාවයකින් දවසේ පාඩම් වැඩ කරගන්න හරිම විදිහ | AL to UNI https://youtube.com/shorts/c-VnPszAClQ?feature=share
ගොඩක් අයට උදේ නැගිට්ටම වැඩ පටන්ගන්න අමාරුයිනේ ඒකට විසදුමක් විදිහට රෑට නිදාගන්න කලිනුයි උදේ නැගිට්ටමයි මේ කියන විදිහට කරල බලන්න දවසේ ඵලදායීතාවය වැඩි කරගන්න වගේම සැප නින්දක් ලබා ගන්නත් මේ ක්‍රම උදව්වක් වෙයි

AL to UNI CHAT GROUP https://t.me/cmtutor1

ඔයා නිදාගන්නේ සාමාන්‍යයෙන් රාත්‍රී කීයට වගේද?
Anonymous voting

Answer?
Anonymous voting

PHYSICS QUIZ
PHYSICS QUIZ

උපරිම ඵලදායීතාවයකින් දවසේ පාඩම් වැඩ කරගන්න හරිම විදිහ | AL to UNI https://youtube.com/shorts/c-VnPszAClQ?feature=share

ඉස්සරහට දාන quiz වලට මෙහෙම පොඩි discussion videos දාන්නද. වැඩේ හොදයි කියල හිතෙන අය react එකක් දාන් යන්න බලන්න.

MCQ එකේ පැහැදිලි කිරීමක් https://youtu.be/FghHRMhMUkU?si=GKJ5bAets-1FD3N4

AL to UNI | Official Channel - Статистика и аналитика Telegram-канала @cmtutor